Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිල් ගේට්ස් ඉස්කෝලෙන්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිල් ගේට්ස් ඉස්කෝලෙන්......

බිල් ගේට්ස් ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් ඔයාලත් ඉගෙන ගත්තෙ නැද්ද බලන්න.

අංක 1

අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ.

ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න.

අංක 2

අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ.

ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින්

ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක්

ඔබෙන් බලාපොරොත්තුවෙනවා.

අංක 3

ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන්

අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි.

නමුත් එහෙම වෙන්නේ නැහැ.

කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක

ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්,

අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා.

අංක 4

ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල,

කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න.

අංක 5

ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන

එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා.

ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්.

ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “.

අංක 6

ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි.

එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල ,

වැරදි හදාගන්න.

අංක 7

ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,

අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න

බැරි තාලේ අය කියල?

ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.

එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,

ඔබගේ රෙදි හෝදලා,

ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.

එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද

විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,

තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.

අංක 8

ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි.

සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න

අවස්ථා දෙන්න ඇති.

මතක තියාගන්න.

ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ.

අංක 9

ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල

බෙදල වෙන් කරලා නැහැ.

අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්.

ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි,

ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ.

අංක 10

ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි.

ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ.

රස්සාව කරන්න යන්න වෙනවා.

අංක 11

ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන,

පොත් ගුල්ලෝ ඉන්නවා නේද?

ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න,

කව්ද දන්නේ ඔය පොරකට

කවද හරි බොස් කියන්න වෙයිද කියල?

[QUOTE="hmhm95, post: 18175798, member: 527607"] [b]බිල් ගේට්ස් ඉස්කෝලෙන්......[/b] [B] [SIZE=5][COLOR=Blue][B]බිල් ගේට්ස් ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ නැති දේවල් ඔයාලත් ඉගෙන ගත්තෙ නැද්ද බලන්න. [/B][/COLOR][/SIZE][/B] [INDENT] [CENTER][IMG]http://2.bp.blogspot.com/-FjOZkpNpIS0/TuVfUCgHriI/AAAAAAAAAlM/RqirVfSX3lY/s1600/Bill+Gates.PNG[/IMG][/CENTER] [CENTER][SIZE=6]අංක 1 අපේ ජීවිතයේ හැමදේම යුක්තිසහගත සහ සාධාරණ නැහැ. ඒක තේරුම් ගන්න,ඒකට පුරුදු වෙන්න. [COLOR=red]අංක 2[/COLOR] අප ජීවත් වන ලෝකයට ඔබේ ආත්ම-අභිමානයෙන් පලක් නැහැ. ලෝකය ඔබට ඔබ ගැන ආඩම්බර වෙන්න ඉඩ දෙන්න කලින් ඔබ යම්කිසි ජයග්‍රහණයක් , යම් කිසි දෙයක නිපුණත්වයක් ඔබෙන් බලාපොරොත්තුවෙනවා. [COLOR=red]අංක 3[/COLOR] ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන්, නැත්තන් කම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන් 80,000 0 පඩියක් හම්බවෙනවා නම් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. කාර් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි එක්ක ලොකු කොම්පැනියක CEO කෙනෙක් වෙන්න කලින්, අනිවාර්යයෙන්ම ඒ 2ම සල්ලි දීල ගන්න වෙනවා. [COLOR=red]අංක 4[/COLOR] ඔබ හිතනවානම් ඔබේ ගුරුවරයා බොහොම සැරයි කියල, කවදාහරි බොස් කෙනෙක් හම්බුනහම බලන්න. [COLOR=red]අංක 5[/COLOR] ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා. ඔයාගේ සීයල ඕකට කිව්වේ වෙන නමක්. ඒකට කියපු නම ” මහඟු අවස්ථාවක් “. [COLOR=red]අංක 6[/COLOR] ඔබ වැඩේ අනාගත්ත නම් එක ඔබගේ අම්මගේ හරි තාත්තගේ හරි වැරැද්ද නෙමෙයි. එක ගැන අඩ අඩ ඉන්නේ නැතුව වැරදුනේ කොතනද කියල හොයල , වැරදි හදාගන්න. [COLOR=red]අංක 7[/COLOR] ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන, අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න බැරි තාලේ අය කියල? ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ. එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා, ඔබගේ රෙදි හෝදලා, ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල. එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් , තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න. [COLOR=red]අංක 8[/COLOR] ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි ජයග්‍රාහකයෝ පරාජිතයෝ හිටිය තමයි. සමහර වෙලාවට විභාග අසමත් උනහම සමත් වෙනකන් ඕනේ තරම් විභාගයට වාඩිවෙන්න අවස්ථා දෙන්න ඇති. මතක තියාගන්න. ඇත්ත මේක කිසිම ආකාරයකින් ඇත්ත ජීවිතය හා සමාන වෙන්නේ නැහැ. [COLOR=red]අංක 9[/COLOR] ජීවිතය පළමු වසර දෙවන වසර හරි .පලවෙනි සෙමෙස්ටරය දෙවන සෙමෙස්ටරය කියල බෙදල වෙන් කරලා නැහැ. අප්‍රේල් වලට නිවාඩු හම්බවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉඳල හිටලා තමයි කව්රු හරි හාම්පුතෙක් (ව්‍යවසායකයෙක්) තමයි, ඇත්තටම ඔබ සතු දක්ෂතා මොනවද කියල ඔබට හඳුනාගන්න ඉඩ දෙන්නේ. [COLOR=red]අංක 10[/COLOR] ටීවී එකේ පෙන්වන දේවල් ඇත්ත ජීවිතය නෙමේයි. ඇත්ත ජීවිතේදී ෂොපින් මෝල් එකක් කෝපි බිබී ඉන්න වෙන්නේ නැහැ. රස්සාව කරන්න යන්න වෙනවා. [COLOR=red]අංක 11[/COLOR] ඔය හෝගාල මෙලෝ සිහියක් නැතුව පාඩම් කරන, පොත් ගුල්ලෝ ඉන්නවා නේද? ඒගොල්ලන්ව ශේප් එකේ තියාගන්න, කව්ද දන්නේ ඔය පොරකට කවද හරි බොස් කියන්න වෙයිද කියල?[/SIZE][/CENTER] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom