Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා

බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා

" මේ ලෝකේ ඔබටත් වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා ද?" දිනක් පුද්ගලයෙකු බිල් ගේට්ස්ගෙන් ඇසුවේය.

" ඔව්..මට වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා" බිල් ගේට්ස් පිළිතුරු දුන්නේය.

පසුව බිල් ගේට්ස් ඔහුට මේ කතාව කීවේය.

"මේ සිදුවීම වුණේ මම ධනවත් හෝ ප්‍රසිද්ධ නොවූ කාලෙක.

මම නිව් යෝර්ක් ගුවන් තොටුපලේ ඉන්නකොට පුවත්පත් වෙළෙන්දෙකු දැක්කා.

මට එක් පුවත්පතක් මිලදී ගැනීමට අවශ්‍ය වුණත් මට ප්‍රමාණවත් තරම් මාරු මුදල් නොමැති බව තේරුණා. ඒ නිසා මම මිලදී ගැනීමේ අදහස අතහැරලා එය වෙළෙන්දා වෙත ආපසු ලබා දුන්නා.

මගේ ළඟ මාරු මුදල් නැතිබව ඔහුට කිව්වා...එතකොට වෙළෙන්දා කිව්වා " මම මේක ඔබට දෙන්නේ නොමිලේ කියලා" පස්සේ ඔහුගේ බල කිරීම මත මම පුවත්පත රැගෙන ගියා.

අහම්බෙන්, මාස දෙක තුනකට පසු මම ඒ ගුවන් තොටුපළට ම ගොඩ බැස්සා. එදත් පුවත්පතක් ගන්න තරම් මාරු මුදල් මගේ ළඟ තිබුණේ නෑ. ඒත් වෙළෙන්දා මට නැවතත් පුවත්පතක් දුන්නා...මා ලඟ ප්‍රමාණවත් තරම් මාරු මුදල් නොතිබූ නිසා එය ප්‍රතික්ෂේප කළත් ඔහු මෙලෙස පැවසුවා. " ඒක ගන්න..මම පත්තරේ ඔයාට දෙන්නේ මට තියෙන ලාබෙන් නිසා මට පාඩුවක් වෙන්නේ නෑ"

මම පුවත්පත ගත්තා.

අවුරුදු 19 කට පස්සේ මම ප්‍රසිද්ධ වුණා. හදිසියේම මට ඒ වෙළෙන්දා මතක් වුණා..මම ඔහුව හොයන්න පටන් ගත්තා...මාස 1½ ක විතර හොයලා මම ඔහුව හොයා ගත්තා.

මම ඔහුගෙන් ඇහුවා "ඔබ මාව දන්නවාද? කියලා..ඔහු "ඔව්, ඔබ බිල් ගේට්ස්" කියලා පිළිතුරු දුන්නා.

මම නැවත ඔහුගෙන් ඇහුවා "ඔබ මට එකපාරක් පුවත්පතක් නොමිලේ දුන්නා කියලා මතකද? "

“ ඔව්...මට මතකයි. මම ඔයාට දෙවරක් දුන්නා." වෙළෙන්දා පැවසුවා.

" මට ඒ වෙලාවේ ඔබ කරපු උදව්වට ප්‍රති උපකාරයක් කරන්න ඕන...ඔයාට ජීවිතේ අවශ්‍ය ඕනෑම දෙයක් තියෙනවා නම් කියන්න..මම ඒක ලබා දෙන්නම්" මම කිව්වා

“ සර්, එහෙම කරා කියා කියලා එදා මම ඔබට කරපු උපකාරයට සමකරන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද ? "

මම ඇයි? කියලා අහුවා.

" මම ඔබට උදවු කළේ මම දුප්පත් වෙළෙන්දෙක් වෙලා ඉන්න කාලේ..දැන් ඔබ ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙලා ඉන්නකොට මට උදව් කරන්න උත්සාහ කරනවා...ඒක කොහොමද ගැලපෙන්නේ? "

පුවත්පත් වෙළෙන්දා මට වඩා ධනවත් බව මට එදා වැටහුණා...මොකද ඔහු උදව් කරන්න ධනවත් වෙනකම් බලා සිටියේ නැති නිසා.

සැබවින්ම ධනවතුන් කියන්නේ මුදල් වලට වඩා පොහොසත් හදවතක් තියෙන අය බව ජනතාව තේරුම් ගන්න ඕන."

පොහොසත් වීම වැදගත් නමුත් පොහොසත් අධ්‍යාපනයක් ලබා තිබීම ඉතා වැදගත් ය.

සොනාල ගුණවර්ධන

(පරිවර්තනයකි)

[QUOTE="kavindu84, post: 24772076, member: 561840"] [b]බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා[/b] [SIZE="4"]බිල් ගේට්ස් සහ පත්තර වෙළෙන්දා ====================== " මේ ලෝකේ ඔබටත් වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා ද?" දිනක් පුද්ගලයෙකු බිල් ගේට්ස්ගෙන් ඇසුවේය. " ඔව්..මට වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා" බිල් ගේට්ස් පිළිතුරු දුන්නේය. පසුව බිල් ගේට්ස් ඔහුට මේ කතාව කීවේය. "මේ සිදුවීම වුණේ මම ධනවත් හෝ ප්‍රසිද්ධ නොවූ කාලෙක. මම නිව් යෝර්ක් ගුවන් තොටුපලේ ඉන්නකොට පුවත්පත් වෙළෙන්දෙකු දැක්කා. මට එක් පුවත්පතක් මිලදී ගැනීමට අවශ්‍ය වුණත් මට ප්‍රමාණවත් තරම් මාරු මුදල් නොමැති බව තේරුණා. ඒ නිසා මම මිලදී ගැනීමේ අදහස අතහැරලා එය වෙළෙන්දා වෙත ආපසු ලබා දුන්නා. මගේ ළඟ මාරු මුදල් නැතිබව ඔහුට කිව්වා...එතකොට වෙළෙන්දා කිව්වා " මම මේක ඔබට දෙන්නේ නොමිලේ කියලා" පස්සේ ඔහුගේ බල කිරීම මත මම පුවත්පත රැගෙන ගියා. අහම්බෙන්, මාස දෙක තුනකට පසු මම ඒ ගුවන් තොටුපළට ම ගොඩ බැස්සා. එදත් පුවත්පතක් ගන්න තරම් මාරු මුදල් මගේ ළඟ තිබුණේ නෑ. ඒත් වෙළෙන්දා මට නැවතත් පුවත්පතක් දුන්නා...මා ලඟ ප්‍රමාණවත් තරම් මාරු මුදල් නොතිබූ නිසා එය ප්‍රතික්ෂේප කළත් ඔහු මෙලෙස පැවසුවා. " ඒක ගන්න..මම පත්තරේ ඔයාට දෙන්නේ මට තියෙන ලාබෙන් නිසා මට පාඩුවක් වෙන්නේ නෑ" මම පුවත්පත ගත්තා. අවුරුදු 19 කට පස්සේ මම ප්‍රසිද්ධ වුණා. හදිසියේම මට ඒ වෙළෙන්දා මතක් වුණා..මම ඔහුව හොයන්න පටන් ගත්තා...මාස 1½ ක විතර හොයලා මම ඔහුව හොයා ගත්තා. මම ඔහුගෙන් ඇහුවා "ඔබ මාව දන්නවාද? කියලා..ඔහු "ඔව්, ඔබ බිල් ගේට්ස්" කියලා පිළිතුරු දුන්නා. මම නැවත ඔහුගෙන් ඇහුවා "ඔබ මට එකපාරක් පුවත්පතක් නොමිලේ දුන්නා කියලා මතකද? " “ ඔව්...මට මතකයි. මම ඔයාට දෙවරක් දුන්නා." වෙළෙන්දා පැවසුවා. " මට ඒ වෙලාවේ ඔබ කරපු උදව්වට ප්‍රති උපකාරයක් කරන්න ඕන...ඔයාට ජීවිතේ අවශ්‍ය ඕනෑම දෙයක් තියෙනවා නම් කියන්න..මම ඒක ලබා දෙන්නම්" මම කිව්වා “ සර්, එහෙම කරා කියා කියලා එදා මම ඔබට කරපු උපකාරයට සමකරන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද ? " මම ඇයි? කියලා අහුවා. " මම ඔබට උදවු කළේ මම දුප්පත් වෙළෙන්දෙක් වෙලා ඉන්න කාලේ..දැන් ඔබ ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙලා ඉන්නකොට මට උදව් කරන්න උත්සාහ කරනවා...ඒක කොහොමද ගැලපෙන්නේ? " පුවත්පත් වෙළෙන්දා මට වඩා ධනවත් බව මට එදා වැටහුණා...මොකද ඔහු උදව් කරන්න ධනවත් වෙනකම් බලා සිටියේ නැති නිසා. සැබවින්ම ධනවතුන් කියන්නේ මුදල් වලට වඩා පොහොසත් හදවතක් තියෙන අය බව ජනතාව තේරුම් ගන්න ඕන." ▪️පොහොසත් වීම වැදගත් නමුත් පොහොසත් අධ්‍යාපනයක් ලබා තිබීම ඉතා වැදගත් ය. ==================== සොනාල ගුණවර්ධන (පරිවර්තනයකි) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom