Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බිව්වාම වෙන දේවල් - දන්ත වෛද්‍ය පීඨයේ ඇත්ත &am
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිව්වාම වෙන දේවල් - දන්ත වෛද්‍ය පීඨයේ ඇත්ත &am

මේ කතාව කියවන ඔබ අහයි මේක ඇත්තට ම වෙච්ච දෙයක්ද කියලා..ඔව් මේක ඇත්ත ම කතාවක්. මේක කියන්න කළින් මේ කතාවේ පසුබිම ගැන පොඩියක් කියන්න වෙනවා. නැත්නම් වැඩේ ටිකක් අවුල්.

පීඨයේ පොදු දෙයක් තමයි වසර අවසාන විභාග කාරිය ඉවර වුනා ම ඒ බැච් එකේ කොල්ලෝ ටික අක්ඛාස භෝගයට සෙට්වීම. මෙතන දී අපි සාමාන්‍යයෙන් (ඒ කියන්නේ කණ සාක්කුවට වැටෙන්න) සුරයන් ගේ පානය පරිභෝජනය කරනවා. මේ කතාවේ කතානායකයා ගේ නම මම නොකියා ඉන්නම්. අනික් හාදයා ගේ නම සුනිල්. අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට වඩා වසර 4ක් විතර වැඩිමල් නිසා අපි හැමෝම සුනිල්ට කතා කලේ සුනිල් අය්යා කියලා.

ඔන්න පළමු වසර විභාගය අවසානයි. අම්මෝ දැනිච්ච සැනසිල්ල. අපේ කොල්ලෝ සෙට් එකේ 15ක් විතර මහවැලි නදිය ඉවුරට පොඩි සෙටමෝල් එකකට සෙට්වුණා. පොඩියට මද පවනක් දැනෙන කොට ඉතින් අමරදේවලා, කපුගේලා, ජෝතිලා, භාතිලා ඉතින් ඉවරයි...!! හැබැයි අපේ කතානායකයා මේ වෙන කොටත් අවුට් යන මට්ටමට දාලා. ඔය අල්ල පනල්ලේ සුනිල් අයිය සුළු දිය බරක් නිදහස් කර ගන්න පොඩ්ඩකට පැත්තකට ගිහිල්ලා අපි දැක්කේ නැතුව ම.

දැන් ඔන් අපි ජෝති ව මරණවා.....!!!

සුනිලවලා.......සළු පිළි පටලා.............

සුනිලවලා.......සළු පිළි පටලා.............

“අඩෝ මේ ඌට උඹල අපහාස කරන්ඩ එපා හරිද?” හිටි ගමන් අපේ කතා නායකයා බමණ මතින් කැරකැවි කැවී දාපි ගෝරනාඩුවක්.....අපි උඩ ගියා.....මොකක්ද යකෝ මේ වෙන්නේ...???

“මොකද බං? උඹට වැඩි ද? නැත්නම් මදි ද?” මෙහෙම ඇහුවේ මගේ ආදරණීය නාවික හමුදාවේ දැනට ඉහල ම තනතුරක් හොබවන සහෝදරයෙක්.

“ උඹල ඌට අපහාස කරන්නේ, අඩෝ උඹල කරල තියෙනවා ඌට වඩා කැ*කං හරිද? අනික මෙතන නැති එවුන්ට අපහාස කරන්න තොපිට ලැජ්ජ නැද්ද ප***නේ? මහත්මා ගති ඇතුව හැසිරියව් ප**. එන්නේ හු***ලා දොස්තරලා වෙන්න. ඇයි මොකද ඌ දකුණේ නිසා ද? අඩෝ ඌ තංගල්ලේ , මම බෙලිඅත්තේ හරිද? උඹල කොළඹ එවුන්ට එහෙම දකුණේ උන් ට අපහාස කරන්න දෙන්න බෑ හරිද?”

අම්මට සිරි!! දැං ඉෂූ එකත් වෙනස් වේගෙන එන්නේ. හොදට ගහල මූ එනවා අපිට මහත්තුරු වෙන හැටි කියල දෙන්න. මටත් දැං මළ සීමාව පැනගෙන එන්නේ. ඇයි යකෝ මගෙත් මුල් ගම දකුණේ මූට හැදිච්ච ලෙඩක්...

“මොකක්ද කැ* **** කියන්නේ කාටද යකෝ අපි අපහාස කලේ?” අපේ හාදයෙක් නැගිටල අල්ල ගත්තා අපේ මෑන් ගේ බෙල්ලෙන්....!! දැන් ඉතින් ආතල් කැඩෙන්නයි යන්නේ....!!

“ඇයි යකෝ තොපි දැන් කිව්වේ සුනිල-වලා කියලා.......ඌ වලෙක් ද..? ඌට සළු පිළි පටල ගෙන ඉන්නේ නැතුව හෙළුවෙන් ඉන්න කියල ද තොපි කියන්නේ...යකෝ තොපියි හෙළුවෙන් ඉන්න ඕන කරන අවජාතක වැඩ වලට...!!!!”

ඔන්න බීමෙහි රග......!!!!!

තව දන්ත වෛද්‍ය පීඨ කතා මේවායින් බලා ගන්න.......

RECTUM

Implant

කොටපු එක ගැන සළකලාවත් කමෙන්ට් එකක් දෙන්න.......ලෝ වැඩ පිණිස

[QUOTE="dath kimbula, post: 9890215, member: 329688"] [b]බිව්වාම වෙන දේවල් - දන්ත වෛද්‍ය පීඨයේ ඇත්ත &am[/b] [COLOR="Navy"][SIZE="4"]මේ කතාව කියවන ඔබ අහයි මේක ඇත්තට ම වෙච්ච දෙයක්ද කියලා..ඔව් මේක ඇත්ත ම කතාවක්. මේක කියන්න කළින් මේ කතාවේ පසුබිම ගැන පොඩියක් කියන්න වෙනවා. නැත්නම් වැඩේ ටිකක් අවුල්. පීඨයේ පොදු දෙයක් තමයි වසර අවසාන විභාග කාරිය ඉවර වුනා ම ඒ බැච් එකේ කොල්ලෝ ටික අක්ඛාස භෝගයට සෙට්වීම. මෙතන දී අපි සාමාන්‍යයෙන් (ඒ කියන්නේ කණ සාක්කුවට වැටෙන්න) සුරයන් ගේ පානය පරිභෝජනය කරනවා. මේ කතාවේ කතානායකයා ගේ නම මම නොකියා ඉන්නම්. අනික් හාදයා ගේ නම සුනිල්. අපේ කණ්ඩායමේ සාමාජිකයන්ට වඩා වසර 4ක් විතර වැඩිමල් නිසා අපි හැමෝම සුනිල්ට කතා කලේ සුනිල් අය්යා කියලා. ඔන්න පළමු වසර විභාගය අවසානයි. අම්මෝ දැනිච්ච සැනසිල්ල. අපේ කොල්ලෝ සෙට් එකේ 15ක් විතර මහවැලි නදිය ඉවුරට පොඩි සෙටමෝල් එකකට සෙට්වුණා. පොඩියට මද පවනක් දැනෙන කොට ඉතින් අමරදේවලා, කපුගේලා, ජෝතිලා, භාතිලා ඉතින් ඉවරයි...!! හැබැයි අපේ කතානායකයා මේ වෙන කොටත් අවුට් යන මට්ටමට දාලා. ඔය අල්ල පනල්ලේ සුනිල් අයිය සුළු දිය බරක් නිදහස් කර ගන්න පොඩ්ඩකට පැත්තකට ගිහිල්ලා අපි දැක්කේ නැතුව ම. දැන් ඔන් අපි ජෝති ව මරණවා.....!!! සුනිලවලා.......සළු පිළි පටලා............. සුනිලවලා.......සළු පිළි පටලා............. “අඩෝ මේ ඌට උඹල අපහාස කරන්ඩ එපා හරිද?” හිටි ගමන් අපේ කතා නායකයා බමණ මතින් කැරකැවි කැවී දාපි ගෝරනාඩුවක්.....අපි උඩ ගියා.....මොකක්ද යකෝ මේ වෙන්නේ...???:shocked::shocked: “මොකද බං? උඹට වැඩි ද? නැත්නම් මදි ද?” මෙහෙම ඇහුවේ මගේ ආදරණීය නාවික හමුදාවේ දැනට ඉහල ම තනතුරක් හොබවන සහෝදරයෙක්. “ උඹල ඌට අපහාස කරන්නේ, අඩෝ උඹල කරල තියෙනවා ඌට වඩා කැ*කං හරිද? අනික මෙතන නැති එවුන්ට අපහාස කරන්න තොපිට ලැජ්ජ නැද්ද ප***නේ? මහත්මා ගති ඇතුව හැසිරියව් ප**. එන්නේ හු***ලා දොස්තරලා වෙන්න. ඇයි මොකද ඌ දකුණේ නිසා ද? අඩෝ ඌ තංගල්ලේ , මම බෙලිඅත්තේ හරිද? උඹල කොළඹ එවුන්ට එහෙම දකුණේ උන් ට අපහාස කරන්න දෙන්න බෑ හරිද?”:growl::growl: අම්මට සිරි!! දැං ඉෂූ එකත් වෙනස් වේගෙන එන්නේ. හොදට ගහල මූ එනවා අපිට මහත්තුරු වෙන හැටි කියල දෙන්න. මටත් දැං මළ සීමාව පැනගෙන එන්නේ. ඇයි යකෝ මගෙත් මුල් ගම දකුණේ මූට හැදිච්ච ලෙඩක්...:frown::frown: “මොකක්ද කැ* **** කියන්නේ කාටද යකෝ අපි අපහාස කලේ?” අපේ හාදයෙක් නැගිටල අල්ල ගත්තා අපේ මෑන් ගේ බෙල්ලෙන්....!! දැන් ඉතින් ආතල් කැඩෙන්නයි යන්නේ....!!:eek::eek::shocked: “ඇයි යකෝ තොපි දැන් කිව්වේ සුනිල-වලා කියලා.......ඌ වලෙක් ද..? ඌට සළු පිළි පටල ගෙන ඉන්නේ නැතුව හෙළුවෙන් ඉන්න කියල ද තොපි කියන්නේ...යකෝ තොපියි හෙළුවෙන් ඉන්න ඕන කරන අවජාතක වැඩ වලට...!!!!”:rofl::rofl::P:P ඔන්න බීමෙහි රග......!!!!![/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]තව දන්ත වෛද්‍ය පීඨ කතා මේවායින් බලා ගන්න....... [/B][/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1091195"][B][SIZE="4"]RECTUM[/SIZE][/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1091354"][B][SIZE="4"]Implant[/SIZE][/B][/URL] කොටපු එක ගැන සළකලාවත් කමෙන්ට් එකක් දෙන්න.......ලෝ වැඩ පිණිස [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom