Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිස්නස් එකකට අත ගහන්නට පෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිස්නස් කරන්න කලින් එන ප්‍රශ්න

බිස්නස් එකක් කරන්න හැමෝටම පුළුවන් ද?

බෑ.. හැම කෙනෙක්ටම ව්‍යාපාරයක් කරන්න බෑ.

මට බිස්නස් එකක් කරන්න පුළුවන්ද කියලා මම දැනගැන්නේ කොහොමද?

හෙට සිට දවස් හතක් පාන්දර දෙකට ඇහැරිලා තට්ට තනියම මොකක් හරි කෑමක් හදන්න පුළුවන්ද කියලා බලන්න. නැත්නම් පරණ රෙදි කැබලි ටිකක් සොයාගෙන ඒවා පොඩි පතරොමක් තබා කැපිය හැකිදැයි බලන්න. නිවසේ සියල්ලන්ම නිදාගෙන සිටිද්දී ඔබ පාන්දර දෙකට පිබිදිලා එය කළ යුතුයි. එසේ කළ හැකිනම් පමණක් ව්‍යාපාරයකට අතගසන්න. නැත්නම් ඔය කරන දේ කරගෙන ඉන්න.

ව්‍යාපාර කරනකොට දුක් විඳින්න ඕනද?

ගොඩක් දුක් විඳින්න වෙනවා. ඒ දුක වෙනුවෙන් ව්‍යාපාරය දවසක ඔබට බෝනස් වාසනාවක් දෙනවා. ඒ වාසනාව කවදා ඔබට ඔබේ ව්‍යාපාරය දෙයිද කියලා අපි දන්නේ නෑ. නමුත් ඒ වෙනුවෙන් රාත්‍රීන් පන් හයසීයක් ඔබට නිදිවරන්න වෙනවා. සැතපුම් දෙතුන් සීයක් ඇවිදින්න වෙනවා. අසාමාන්‍ය පීඩනයක් දරාගන්න වෙනවා. එක වෙලාවක වැඩ දෙක තුනක් කිරීමට ඉවසීම හදාගන්න වෙනවා. ජීවිතයේ සමහර 'ආතල්' කැපකරන්න වෙනවා. එසේ කළ හැකිනම් ව්‍යාපාරිකයෙක් වී ජීවිත කාලය පුරාම සතුටින් සැනසීමෙන් සිටිය හැකියි.

බිස්නස් කරන හැමෝටම හොඳට ජීවත් වෙන්න පුළුවන් ද?

බිස්නස් කරන හැමෝටම සතුටින් ජීවත්විය නොහැකියි. ව්‍යාපාර සාර්ථක කරගන්නා අයට සතුටින් ජීවත්විය හැකියි. ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීම හදවතින්ම ආ යුතු කලාවක්. පැය අටක සේවයක් කරන කෙනෙක්ට ව්‍යාපාරයක් කරන්න අමාරුයි. නමුත් දරාගෙන පැය දහ අටක් වැඩ කරන ව්යාපාරයක්ට පසු කාලයකදී විනාඩි 18 ක් වැඩ කරලා ලස්සනට ජිවත් වෙන්න පුළුවන්.

ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා කෙන්දරයේ නැති කෙනෙක්ට ව්‍යාපාරිකයෙක් වෙන්න බැරිද?

ග්‍රහ තාරකා වලින් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්ද බැරිද කියලා හොයන්න බැහැ. ඒක හොයාගන්න පුළුවන් කෙනෙක්ගේ කැපවීමේ ප්‍රමාණය මත පමණයි. ලෝකයේ සිටින සාර්ථකම ව්‍යාපාරිකයන් බිහිවී ඇත්තේ අහසේ තරු ගැන නොව තමන්ගේ දහදිය කැටය ගැන විශ්වාස කළ අයයි. හොඳ කැපවීමක් තියෙන කෙනෙක්ට තමන්ගේ දෛවයේ තරු පොඩි පට්ටම් කරලා හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච බොහෝමයක් උතුම් ව්‍යාපාරිකයන් ලංකාවේ සිටිනවා.

ව්‍යාපාරයක් පටන් ගන්න ලොකු අදහස් තියෙන්න ඕන නේද?

ලොකු අදහසක් ඕන නෑ. එක පොඩි හොඳ අවංක අදහසක් ඇති. උදාහරණයක් විදිහට නිකාඩෝ මුදලාලි ව්‍යාපාරයට පටන් ගත්තේ 'රහට කන්න පුළුවන් පපඩමක් මේ රටේ නෑනේ. මම හදනවා රහට පපඩමක්' කියලා හිතලයි. නිකාඩෝ ව්‍යාපාරය හැදෙන්නේ මේ පොඩි අදහස නිසයි. MDK ව්‍යාපාරය පටන් ගත්තේ හොරණ කඩවල් වලට 'හාල් පිටි' කොටල දීලයි. මොකද ආප්ප, ඉඳි ආප්ප හදන්න හොඳ හාල් පිටි හෝටල් වලට තිබුනේ නෑ. එක පොඩි අවංක අදහසක් ඇති. කැපවීමක් තියෙන කෙනෙක්ට රස කිරි හොදි පැකට් එකක් හරි හදලා හරි තැනකට එන්න පුළුවන්.

ව්‍යාපාරිකයෙක් වෙන්න ව්‍යාපාරික පවුල් පසුබිමක් තියෙන්න ඕනද?

අද ලංකාවේ ඉන්න කිසිම ව්‍යාපාරිකයෙක් පවුල් පසුබිමක් සමඟ බිස්නස් වලට ආපු අය නොවෙයි. ඔඩෙල් ව්‍යාපාරය පටන්ගත් ඔටාරා ගුණවර්ධන මැතිනිය එම ව්‍යාපාරය පටන්ගෙන තියෙන්නේ ඇගේ පරණ කාර් එකේ ඩිකියේ ඇඳුම් දාගෙන ගිහින් අලෙවි කරලයි. සිද්ධාලේප නිර්මාතෘ හෙට්ටිගොඩ මහතා එම බිස්නස් එක පටන්ගෙන තිබෙන්නේ සිද්ධාලේප කුප්පි පයින් ඇවිදමින් අලෙවි කරලයි. කවුරුත් බෙන්ස් වලින් ගිහින් ඒවා කරලා නෑ.

බිස්නස් කරන්න 'බිස්නස් මැනේජ්මන්ට්' ඉගෙනගන්න ඕනද?

ඔව්. නිසැකවම ඉගෙනගන්න ඕන. නමුත් ඒක කැම්පස් එකකට ගිහින් ඉගෙනගන්න ඕන කියලා නැහැ. තමන්ගේ ව්‍යාපාරය කරන ගමන්ම තමන්ගේම බිස්නස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදාගන්න ඕන. හැම ව්‍යාපාරිකයෙක්ම එහෙමයි. ඔබ හොඳ ව්‍යාපාරිකයෙක් වූ දවසට කැම්පස් වලින් අවුට් වෙච්ච බිස්නස් මැනේජ්මන්ට් උපාධිධාරීන් ඔබට වැටුපට ගන්න පුළුවන්. ඒකයි ඇත්ත.

බිස්නස් සාර්ථක වෙන්න දෙවියන්ට බාර වෙන්න ඕනද?

නෑ.. බිස්නස් එකක් දියුණු කරන්න දෙවියන්ට බෑ. බාරවිය යුත්තේ තමන්ටමයි. 'මම මේ ව්‍යාපාරය මේ තැනට ගේනවා, හැම බාධකයක්ම ජයගෙන මම මට ඕන තැනට එනවා' කියලා තමන්ට බාරවෙන්න ඕන. මේ හැම ව්‍යාපාරිකයෙක්ම දියුණු වුනේ එහෙම හිතලා මිසක් කතරගම දෙවියන්ට විශාල පූජා වට්ටි තියලා නොවෙයි.

හොඳ ව්‍යාපාරිකයෙක්ට හොඳ පුරුදු තියෙන්න ඕනද?

නිසැක වශයෙන්ම තිබිය යුතුයි. බේබදු, සල්ලාල, කම්මැලි, කාලකන්නි, අසුභවාදී, කමකට නැති කෙනෙක්ට ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. ඔහු පිරිසුදු ජලය වගේ පැහැදිළි කෙනෙක් විය යුතුමයි. ගුණගරුක සත්පුරුෂ කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක් විය යුතුමයි. ව්‍යාපාරිකයෙක් වෙනවා කියන්නේ ජීවිතේ විශිෂ්ඨ තැනකට පත්වීමක්. එහෙම කෙනෙක්ට තමන් විසින්ම හදාගත් ප්‍රතිපත්ති සමුදායක් තිබිය යුතුමයි. ආත්ම විශ්වාසය වගේම ආත්ම පාලනයත් තිබිය යුතුයි.

ඇයි පටන් ගත්ත බිස්නස් වැටෙන්නේ ?

කැපවීම නැති නිසයි. කැපවීම තියෙනවානම් ඕනම ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. තමන් ලඟ තියෙන අවසාන යතුරෙන් හරි දොර විවර වෙනවා කියලා විශ්වාස කළ යුතුයි. නොපසුබස්නා උත්සාහයෙන් තමන්ගේ සිහිනය පාට කරගෙන යා යුතුයි. බාධාවන් ගණන් නොගෙන තමන්ට එන අභියෝග පවා සාර්ථකත්වයට දෙන මාර්ගෝපදේශකයක් ලෙස සිතාගෙන වැඩ කළ යුතුයි. එහෙම ව්‍යාපාරිකයන් කවදාවත් වැටෙන්නේ නෑ.

ලංකාවේ හැම බිස්නස් එකක්ම තියෙනවනේ. ඉතින් මම මොකද්ද කරන බිස්නස් එක. කරන්න හිතෙන හැම බිස්නස් එකක්ම පටන් අරගෙනනේ. මට කරන්න ව්‍යාපාරයක් නැහැනේ.

ලංකාවේ හැමෝම බිස්නස් කරනවා තමයි. නමුත් ඒ හැම එකක්ම ව්‍යාපාර නොවෙයි. ඔබ ව්‍යාපාරයක් කරන්න හිතනවානම් හොඳට හිතන්න. පොඩි අදහසක් හොයාගන්න. එක පුංචි අදහසක් ඇති ව්‍යාපාරයක් ගොඩනඟන්න. ව්‍යාපාරිකයන් අතවත් නොතැබූ ව්‍යාපාර ලක්ෂ ගණනක් තවමත් තියෙනවා. කරන්න කෙනෙක් නෑ. ලන්ච් ෂීට් වලින් බත් ඔතන්න හොඳ නෑ කියලා හැමෝම දන්නවා. ඒත් වෙන දෙයක් නැති නිසා හැමෝම අහිතකර ලන්ච් ෂීට් වලින් බත් ඔතනවා. ඔබට පුළුවන් කෙසෙල් කොළ 10 ක පැක් එකක් හඳුන්වා දෙන්න. තැවූ කෙසෙල් කොළ පැකට්, නිකමට එහෙම පැක් එකක් හදලා වෙළඳසැල් වලට දමා බලන්න.

හැමදාමත් හිතනවා ව්‍යාපාරයක් කරන්න. ඒත් හිතට ගතියක් එන්නේ නෑනේ. පටන් ගන්න හිතුවට ඇයි පටන් ගන්න බැරි?

ඒ ඔබ ව්‍යාපාරිකයෙක් නොවන නිසා. ව්‍යාපාරික ඇම්මක් උණක් ඔබට නැති නිසා. ව්‍යාපාරිකයෙක් මෙසේ සිතන්නේ නෑ. එහෙම හිතුවානම් අද ලංකාවේ බිස්නස් එකක් නෑ. ව්‍යාපාරිකයෙක් කල් මරන්නේ නෑ. යමක් හෙටට කල් දාන්නේ නෑ. අද හිතෙන දේ අදම කරනවා. සාර්ථකත්වය යනු වේගයයි. සැළසුමයි. ක්‍රියාත්මක වීමයි. ව්‍යාපාරික උණක් නැත්නම් ව්‍යාපාරයක් කරන්න එපා. උණ ලේසියෙන් කෙනෙක්ට ඇති වෙන්නේ නෑ.

මට එහෙම බිස්නස් උණක් තියෙනවා නම්?

එහෙනම් ඔබට පස් පැකට් කරලා හරි ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. කවුද හිතුවේ වතුර බෝතල් කරලා බිස්නස් කරන්න පුළුවන් වෙයි කියලා. නේද? සිහින සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ කැපවීමෙන් මිසක් කල් මැරීමෙන් නොවෙයි. ව්‍යාපාරික අදහස් කියන්නේ ආවේශයක්. ඒක ආ පසුව වෙන දෙයක් කරන්න බෑ. ඔබට සුභ දවසක්.

උපුටා ගැනීම :- පත්තර හත (සුජීව ප්‍රසන්න ආරච්චි)

සැකසීම :- ව්‍යාපාර හා ව්‍යාපාරික අවස්ථා facebook සමූහය වෙනුවෙන්.

[QUOTE="Rama2017, post: 24187603, member: 564137"] [SIZE=5]බිස්නස් කරන්න කලින් එන ප්‍රශ්න 🔴 බිස්නස් එකක් කරන්න හැමෝටම පුළුවන් ද? බෑ.. හැම කෙනෙක්ටම ව්‍යාපාරයක් කරන්න බෑ. 🔴 මට බිස්නස් එකක් කරන්න පුළුවන්ද කියලා මම දැනගැන්නේ කොහොමද? හෙට සිට දවස් හතක් පාන්දර දෙකට ඇහැරිලා තට්ට තනියම මොකක් හරි කෑමක් හදන්න පුළුවන්ද කියලා බලන්න. නැත්නම් පරණ රෙදි කැබලි ටිකක් සොයාගෙන ඒවා පොඩි පතරොමක් තබා කැපිය හැකිදැයි බලන්න. නිවසේ සියල්ලන්ම නිදාගෙන සිටිද්දී ඔබ පාන්දර දෙකට පිබිදිලා එය කළ යුතුයි. එසේ කළ හැකිනම් පමණක් ව්‍යාපාරයකට අතගසන්න. නැත්නම් ඔය කරන දේ කරගෙන ඉන්න. 🔴 ව්‍යාපාර කරනකොට දුක් විඳින්න ඕනද? ගොඩක් දුක් විඳින්න වෙනවා. ඒ දුක වෙනුවෙන් ව්‍යාපාරය දවසක ඔබට බෝනස් වාසනාවක් දෙනවා. ඒ වාසනාව කවදා ඔබට ඔබේ ව්‍යාපාරය දෙයිද කියලා අපි දන්නේ නෑ. නමුත් ඒ වෙනුවෙන් රාත්‍රීන් පන් හයසීයක් ඔබට නිදිවරන්න වෙනවා. සැතපුම් දෙතුන් සීයක් ඇවිදින්න වෙනවා. අසාමාන්‍ය පීඩනයක් දරාගන්න වෙනවා. එක වෙලාවක වැඩ දෙක තුනක් කිරීමට ඉවසීම හදාගන්න වෙනවා. ජීවිතයේ සමහර 'ආතල්' කැපකරන්න වෙනවා. එසේ කළ හැකිනම් ව්‍යාපාරිකයෙක් වී ජීවිත කාලය පුරාම සතුටින් සැනසීමෙන් සිටිය හැකියි. 🔴 බිස්නස් කරන හැමෝටම හොඳට ජීවත් වෙන්න පුළුවන් ද? බිස්නස් කරන හැමෝටම සතුටින් ජීවත්විය නොහැකියි. ව්‍යාපාර සාර්ථක කරගන්නා අයට සතුටින් ජීවත්විය හැකියි. ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීම හදවතින්ම ආ යුතු කලාවක්. පැය අටක සේවයක් කරන කෙනෙක්ට ව්‍යාපාරයක් කරන්න අමාරුයි. නමුත් දරාගෙන පැය දහ අටක් වැඩ කරන ව්යාපාරයක්ට පසු කාලයකදී විනාඩි 18 ක් වැඩ කරලා ලස්සනට ජිවත් වෙන්න පුළුවන්. 🔴 ව්‍යාපාරිකයෙක් වෙනවා කියලා කෙන්දරයේ නැති කෙනෙක්ට ව්‍යාපාරිකයෙක් වෙන්න බැරිද? ග්‍රහ තාරකා වලින් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්ද බැරිද කියලා හොයන්න බැහැ. ඒක හොයාගන්න පුළුවන් කෙනෙක්ගේ කැපවීමේ ප්‍රමාණය මත පමණයි. ලෝකයේ සිටින සාර්ථකම ව්‍යාපාරිකයන් බිහිවී ඇත්තේ අහසේ තරු ගැන නොව තමන්ගේ දහදිය කැටය ගැන විශ්වාස කළ අයයි. හොඳ කැපවීමක් තියෙන කෙනෙක්ට තමන්ගේ දෛවයේ තරු පොඩි පට්ටම් කරලා හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච බොහෝමයක් උතුම් ව්‍යාපාරිකයන් ලංකාවේ සිටිනවා. 🔴 ව්‍යාපාරයක් පටන් ගන්න ලොකු අදහස් තියෙන්න ඕන නේද? ලොකු අදහසක් ඕන නෑ. එක පොඩි හොඳ අවංක අදහසක් ඇති. උදාහරණයක් විදිහට නිකාඩෝ මුදලාලි ව්‍යාපාරයට පටන් ගත්තේ 'රහට කන්න පුළුවන් පපඩමක් මේ රටේ නෑනේ. මම හදනවා රහට පපඩමක්' කියලා හිතලයි. නිකාඩෝ ව්‍යාපාරය හැදෙන්නේ මේ පොඩි අදහස නිසයි. MDK ව්‍යාපාරය පටන් ගත්තේ හොරණ කඩවල් වලට 'හාල් පිටි' කොටල දීලයි. මොකද ආප්ප, ඉඳි ආප්ප හදන්න හොඳ හාල් පිටි හෝටල් වලට තිබුනේ නෑ. එක පොඩි අවංක අදහසක් ඇති. කැපවීමක් තියෙන කෙනෙක්ට රස කිරි හොදි පැකට් එකක් හරි හදලා හරි තැනකට එන්න පුළුවන්. 🔴 ව්‍යාපාරිකයෙක් වෙන්න ව්‍යාපාරික පවුල් පසුබිමක් තියෙන්න ඕනද? අද ලංකාවේ ඉන්න කිසිම ව්‍යාපාරිකයෙක් පවුල් පසුබිමක් සමඟ බිස්නස් වලට ආපු අය නොවෙයි. ඔඩෙල් ව්‍යාපාරය පටන්ගත් ඔටාරා ගුණවර්ධන මැතිනිය එම ව්‍යාපාරය පටන්ගෙන තියෙන්නේ ඇගේ පරණ කාර් එකේ ඩිකියේ ඇඳුම් දාගෙන ගිහින් අලෙවි කරලයි. සිද්ධාලේප නිර්මාතෘ හෙට්ටිගොඩ මහතා එම බිස්නස් එක පටන්ගෙන තිබෙන්නේ සිද්ධාලේප කුප්පි පයින් ඇවිදමින් අලෙවි කරලයි. කවුරුත් බෙන්ස් වලින් ගිහින් ඒවා කරලා නෑ. 🔴 බිස්නස් කරන්න 'බිස්නස් මැනේජ්මන්ට්' ඉගෙනගන්න ඕනද? ඔව්. නිසැකවම ඉගෙනගන්න ඕන. නමුත් ඒක කැම්පස් එකකට ගිහින් ඉගෙනගන්න ඕන කියලා නැහැ. තමන්ගේ ව්‍යාපාරය කරන ගමන්ම තමන්ගේම බිස්නස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදාගන්න ඕන. හැම ව්‍යාපාරිකයෙක්ම එහෙමයි. ඔබ හොඳ ව්‍යාපාරිකයෙක් වූ දවසට කැම්පස් වලින් අවුට් වෙච්ච බිස්නස් මැනේජ්මන්ට් උපාධිධාරීන් ඔබට වැටුපට ගන්න පුළුවන්. ඒකයි ඇත්ත. 🔴 බිස්නස් සාර්ථක වෙන්න දෙවියන්ට බාර වෙන්න ඕනද? නෑ.. බිස්නස් එකක් දියුණු කරන්න දෙවියන්ට බෑ. බාරවිය යුත්තේ තමන්ටමයි. 'මම මේ ව්‍යාපාරය මේ තැනට ගේනවා, හැම බාධකයක්ම ජයගෙන මම මට ඕන තැනට එනවා' කියලා තමන්ට බාරවෙන්න ඕන. මේ හැම ව්‍යාපාරිකයෙක්ම දියුණු වුනේ එහෙම හිතලා මිසක් කතරගම දෙවියන්ට විශාල පූජා වට්ටි තියලා නොවෙයි. 🔴 හොඳ ව්‍යාපාරිකයෙක්ට හොඳ පුරුදු තියෙන්න ඕනද? නිසැක වශයෙන්ම තිබිය යුතුයි. බේබදු, සල්ලාල, කම්මැලි, කාලකන්නි, අසුභවාදී, කමකට නැති කෙනෙක්ට ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ. ඔහු පිරිසුදු ජලය වගේ පැහැදිළි කෙනෙක් විය යුතුමයි. ගුණගරුක සත්පුරුෂ කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක් විය යුතුමයි. ව්‍යාපාරිකයෙක් වෙනවා කියන්නේ ජීවිතේ විශිෂ්ඨ තැනකට පත්වීමක්. එහෙම කෙනෙක්ට තමන් විසින්ම හදාගත් ප්‍රතිපත්ති සමුදායක් තිබිය යුතුමයි. ආත්ම විශ්වාසය වගේම ආත්ම පාලනයත් තිබිය යුතුයි. 🔴 ඇයි පටන් ගත්ත බිස්නස් වැටෙන්නේ ? කැපවීම නැති නිසයි. කැපවීම තියෙනවානම් ඕනම ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. තමන් ලඟ තියෙන අවසාන යතුරෙන් හරි දොර විවර වෙනවා කියලා විශ්වාස කළ යුතුයි. නොපසුබස්නා උත්සාහයෙන් තමන්ගේ සිහිනය පාට කරගෙන යා යුතුයි. බාධාවන් ගණන් නොගෙන තමන්ට එන අභියෝග පවා සාර්ථකත්වයට දෙන මාර්ගෝපදේශකයක් ලෙස සිතාගෙන වැඩ කළ යුතුයි. එහෙම ව්‍යාපාරිකයන් කවදාවත් වැටෙන්නේ නෑ. 🔴 ලංකාවේ හැම බිස්නස් එකක්ම තියෙනවනේ. ඉතින් මම මොකද්ද කරන බිස්නස් එක. කරන්න හිතෙන හැම බිස්නස් එකක්ම පටන් අරගෙනනේ. මට කරන්න ව්‍යාපාරයක් නැහැනේ. ලංකාවේ හැමෝම බිස්නස් කරනවා තමයි. නමුත් ඒ හැම එකක්ම ව්‍යාපාර නොවෙයි. ඔබ ව්‍යාපාරයක් කරන්න හිතනවානම් හොඳට හිතන්න. පොඩි අදහසක් හොයාගන්න. එක පුංචි අදහසක් ඇති ව්‍යාපාරයක් ගොඩනඟන්න. ව්‍යාපාරිකයන් අතවත් නොතැබූ ව්‍යාපාර ලක්ෂ ගණනක් තවමත් තියෙනවා. කරන්න කෙනෙක් නෑ. ලන්ච් ෂීට් වලින් බත් ඔතන්න හොඳ නෑ කියලා හැමෝම දන්නවා. ඒත් වෙන දෙයක් නැති නිසා හැමෝම අහිතකර ලන්ච් ෂීට් වලින් බත් ඔතනවා. ඔබට පුළුවන් කෙසෙල් කොළ 10 ක පැක් එකක් හඳුන්වා දෙන්න. තැවූ කෙසෙල් කොළ පැකට්, නිකමට එහෙම පැක් එකක් හදලා වෙළඳසැල් වලට දමා බලන්න. 🔴 හැමදාමත් හිතනවා ව්‍යාපාරයක් කරන්න. ඒත් හිතට ගතියක් එන්නේ නෑනේ. පටන් ගන්න හිතුවට ඇයි පටන් ගන්න බැරි? ඒ ඔබ ව්‍යාපාරිකයෙක් නොවන නිසා. ව්‍යාපාරික ඇම්මක් උණක් ඔබට නැති නිසා. ව්‍යාපාරිකයෙක් මෙසේ සිතන්නේ නෑ. එහෙම හිතුවානම් අද ලංකාවේ බිස්නස් එකක් නෑ. ව්‍යාපාරිකයෙක් කල් මරන්නේ නෑ. යමක් හෙටට කල් දාන්නේ නෑ. අද හිතෙන දේ අදම කරනවා. සාර්ථකත්වය යනු වේගයයි. සැළසුමයි. ක්‍රියාත්මක වීමයි. ව්‍යාපාරික උණක් නැත්නම් ව්‍යාපාරයක් කරන්න එපා. උණ ලේසියෙන් කෙනෙක්ට ඇති වෙන්නේ නෑ. 🔴 මට එහෙම බිස්නස් උණක් තියෙනවා නම්? එහෙනම් ඔබට පස් පැකට් කරලා හරි ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. කවුද හිතුවේ වතුර බෝතල් කරලා බිස්නස් කරන්න පුළුවන් වෙයි කියලා. නේද? සිහින සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ කැපවීමෙන් මිසක් කල් මැරීමෙන් නොවෙයි. ව්‍යාපාරික අදහස් කියන්නේ ආවේශයක්. ඒක ආ පසුව වෙන දෙයක් කරන්න බෑ. ඔබට සුභ දවසක්. ---------------------------------------------------------------------------- උපුටා ගැනීම :- පත්තර හත (සුජීව ප්‍රසන්න ආරච්චි) 🖊️ සැකසීම :- ව්‍යාපාර හා ව්‍යාපාරික අවස්ථා facebook සමූහය වෙනුවෙන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom