Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. නීතියට හිස නැමිය යුතුයි නෙ. මේක අනිවාර්ය කාරණයක් අපි නොකලට. ලියාපදිංචිය නොකර ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නෙ ඔබගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවනම් පමණයි. උදා සද්දවිද්ද පලග පතිරණ රාජපක්ස රන්ජන් රාමනායක ස්ටෝස් වගේ.

නැතිනම් ව්‍යාපාර නාම ආඥාපණත යටතේ ලියාපදිංචි කලයුතුයි. නැතිනම් රජය තීරණය මත වසා දැමීම හො/ හා දඩ පැනවීම කලහැකියි. දඩය බොහොවිට ලියාපදිංචි නොකර සිටි කාලසීමාව දිනකට රු 25 බැගින් මුලු කාලයට අයකරයි. තවද ඔබේ ව්‍යාපාරයට අනන්‍යතාවයක් ඉදිරිපත් තල නොහැක. මේ ලියාපදිංචිය ව්‍යාපාරයේ උප්පැන්න සහතිකයයි. උදා ඔබේ ව්‍යාපාරය මෛත්‍රී වහපාලන ස්ටොස් ලෙස නම් කර ඇතැයි සිතමු. මටද එම නමින්ම ඔබේ ප්‍රෙද්ශයේම එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්. හැබැයි ඔබට එයට විරුද්ධ වීමට නෛතික බලයක් නැත. දරුවා ඔබේ කියා ඔප්පුකරන්නට උප්පැන්න සහතිකේ නම නැත.

2. ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ව්‍යාපාරයේ මුලු ජීවිත කාලයටම එක වතාවයි ලියාපදිංචි කරන්නෙ. මේක වාරෂිකව අලුත් කිරීමක් නැත. හරියට උප්පැන්න සහතිකේ ලමයා ඉපදුනාම ලියනව වගේ.

3. ව්‍යාපාරය කෙටි කාලයකට නැවැත්තුව කියල ලියාපදිංචියට අවුලක් නැත. හරිනම් ව්‍යාපාරය නවත්වාදමන අවස්ථාවේ ප්‍රා ලේ කාරයාලයට දැනුම් දෙන්න ඕන. නෑ කියල ලොකු කේස් එකක් නෑ. ආයෙ පටන්ගද්දි ඒ ලියා පදිංචියෙන්ම කරගෙන යන්න පුලුවන් අලුත් කිරීමක් කියල දෙයක් නැත.

[QUOTE="Reebat, post: 22307912, member: 563014"] [SIZE="4"][COLOR="red"]1. නීතියට හිස නැමිය යුතුයි නෙ. මේක අනිවාර්ය කාරණයක් අපි නොකලට. ලියාපදිංචිය නොකර ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නෙ ඔබගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවනම් පමණයි. උදා සද්දවිද්ද පලග පතිරණ රාජපක්ස රන්ජන් රාමනායක ස්ටෝස් වගේ. නැතිනම් ව්‍යාපාර නාම ආඥාපණත යටතේ ලියාපදිංචි කලයුතුයි. නැතිනම් රජය තීරණය මත වසා දැමීම හො/ හා දඩ පැනවීම කලහැකියි. දඩය බොහොවිට ලියාපදිංචි නොකර සිටි කාලසීමාව දිනකට රු 25 බැගින් මුලු කාලයට අයකරයි. [COLOR="Red"]තවද ඔබේ ව්‍යාපාරයට අනන්‍යතාවයක් ඉදිරිපත් තල නොහැක. මේ ලියාපදිංචිය ව්‍යාපාරයේ උප්පැන්න සහතිකයයි. උදා ඔබේ ව්‍යාපාරය මෛත්‍රී වහපාලන ස්ටොස් ලෙස නම් කර ඇතැයි සිතමු. මටද එම නමින්ම ඔබේ ප්‍රෙද්ශයේම එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්. හැබැයි ඔබට එයට විරුද්ධ වීමට නෛතික බලයක් නැත. දරුවා ඔබේ කියා ඔප්පුකරන්නට උප්පැන්න සහතිකේ නම නැත. 2. ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ව්‍යාපාරයේ මුලු ජීවිත කාලයටම එක වතාවයි ලියාපදිංචි කරන්නෙ. මේක වාරෂිකව අලුත් කිරීමක් නැත. හරියට උප්පැන්න සහතිකේ ලමයා ඉපදුනාම ලියනව වගේ.[/COLOR] 3. ව්‍යාපාරය කෙටි කාලයකට නැවැත්තුව කියල ලියාපදිංචියට අවුලක් නැත. හරිනම් ව්‍යාපාරය නවත්වාදමන අවස්ථාවේ ප්‍රා ලේ කාරයාලයට දැනුම් දෙන්න ඕන. නෑ කියල ලොකු කේස් එකක් නෑ. ආයෙ පටන්ගද්දි ඒ ලියා පදිංචියෙන්ම කරගෙන යන්න පුලුවන් අලුත් කිරීමක් කියල දෙයක් නැත.[/COLOR][/SIZE][COLOR="red"][SIZE="4"][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom