Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
බිස්නස් එකක් - වරෙල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිස්නස් එකක් - වරෙල්ලා

මේක අදාළ වෙන්නේ garment field එකේ ඉන්න උන්ට සහ Stock lot ගැන දන්නා උන්ට පමණි. එක නිසා උබලගේ කාලෙත් නාස්ති නොකර එක එක ඒවා අහලා මගේ කාලෙත් නාස්ති නොකර හිටපල්ලා.....

හරි මේකයි කතන්දරේ.......

මට ලැබිලා තියෙනවා දීර්ග කාලින oder එකක්. ඒ කියන්නේ කාන්තා තිසරපට සිංහලෙන් කිව්වොත් padded Ladies Bra ඇනවුමක්. මෙන්න විස්තර.

1- යවන්නේ අප්‍රිකානු රටවලට.එම නිසා විශාල ප්‍රමාණයෙන් අවශ්‍යයි. Large size (cup size 36-42)

2- "A" grade විය යුතුයි. Export quality.

3- මාසික අවම අවශ්‍ය ප්‍රමාණය 20000/psc (කෑලි 20000) ඊට වඩා වැඩිවිය හැක.

4-100% export only. ලංකාවේ විකිණීමක් නැත.

මේ වගේ බඩු උබලා දන්නවනම් සහ දැනට කරනවානම් මට PM දාන්න. job එක කරන ගමන් අතට ගානක් එන වැඩක් පළමුවෙන්ම උබලාට අවස්තාවක් දෙන්න තමයි මේක ලිව්වේ.

ඒ වගේම දැනට කව්රුහරි Bra manufacture කරනවානම් Fresh Production එකක් විදියට කරන්නත් මම බලනවා. එහෙම කව්රු හරි ඉන්නවනම් මට PM එකක් දාන්න.

මේකෙන් ආතල් ගන්නේ නැතුව කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා BUMP එකක් දාගෙන යමල්ලා.

[QUOTE="jmai007, post: 21258037, member: 286019"] [b]බිස්නස් එකක් - වරෙල්ලා[/b] මේක අදාළ වෙන්නේ garment field එකේ ඉන්න උන්ට සහ Stock lot ගැන දන්නා උන්ට පමණි. එක නිසා උබලගේ කාලෙත් නාස්ති නොකර එක එක ඒවා අහලා මගේ කාලෙත් නාස්ති නොකර හිටපල්ලා.....:P හරි මේකයි කතන්දරේ.......:nerd: මට ලැබිලා තියෙනවා දීර්ග කාලින oder එකක්. ඒ කියන්නේ කාන්තා තිසරපට සිංහලෙන් කිව්වොත් padded Ladies Bra ඇනවුමක්. මෙන්න විස්තර. [SIZE=2][COLOR=Red]1- යවන්නේ අප්‍රිකානු රටවලට.එම නිසා විශාල ප්‍රමාණයෙන් අවශ්‍යයි. Large size (cup size 36-42) 2- "A" grade විය යුතුයි. Export quality. 3- මාසික අවම අවශ්‍ය ප්‍රමාණය 20000/psc (කෑලි 20000) ඊට වඩා වැඩිවිය හැක. 4-100% export only. ලංකාවේ විකිණීමක් නැත. [/COLOR][/SIZE] මේ වගේ බඩු උබලා දන්නවනම් සහ දැනට කරනවානම් මට PM දාන්න. job එක කරන ගමන් අතට ගානක් එන වැඩක් පළමුවෙන්ම උබලාට අවස්තාවක් දෙන්න තමයි මේක ලිව්වේ. [COLOR=Blue]ඒ වගේම දැනට කව්රුහරි Bra manufacture කරනවානම් Fresh Production එකක් විදියට කරන්නත් මම බලනවා. එහෙම කව්රු හරි ඉන්නවනම් මට PM එකක් දාන්න[/COLOR]. මේකෙන් ආතල් ගන්නේ නැතුව කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා BUMP එකක් දාගෙන යමල්ලා.:yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom