Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
බිස්නස් එකට උපදෙස් ටිකක්......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිස්නස් එකට උපදෙස් ටිකක්......

එලකිරියේ බිස්නස් නූල් කියවලාම තමයි මටත් බිස්නස් එකක් කරන්න හිතුනේ...

දැනට මාසෙකට කලින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා....

එලාර්ම් සිස්ටම්, සී.සී.ටී.වී තමයි මූලික වශයෙන් කරන්නේ... ශොප් එකේ මම නැති වෙලාවට වයිෆ් ඉන්න නිසා එයාට කමියුනිකේශන් එකකුත් දාලා දුන්නා...

පලවෙනි මාසේ නම් බිස්නස් හොදයි... දෙවෙනි මාසේ තාම එක බිස්නස් එකයි සෙට් උනේ...

මට මේක තව ටිකක් වැඩි දියුනු කරගන්න උපදෙස් ටිකක් තමයි ඕන...

බිස්නස් එකට එන සල්ලි මැනේජ් කරන්නේ කොහොමද??

බිස්නස් වැඩිකරගන්න ක්රම සහ විධි...

බිස්නස් එකක් කරගෙන යනකොට කලයුතු සහ නොකල යුතු දේවල් මොනාද?

ඔය වගේ දේවල් ටිකක් තමයි දැනගන්න ඕනේ...

මෙතෙක් කරපු බිස්නස් වලදි මගේ වැරදි නිසා මට පාඩු උනා... කස්ටමර්ට වාසියි... ඒ වගේ දේවල් නම් කරලා කරලාම ඉගෙන ගන්නවා මම...

බිස්නස් එක වැටෙන්න නොදී ඇදගෙන යන්න තමයි ඔයාලගෙන් අදහස් අහන්නේ...

බොහොම ස්තූතියි....

[QUOTE="all_most, post: 22094176, member: 385267"] [b]බිස්නස් එකට උපදෙස් ටිකක්......[/b] [SIZE="4"]එලකිරියේ බිස්නස් නූල් කියවලාම තමයි මටත් බිස්නස් එකක් කරන්න හිතුනේ... දැනට මාසෙකට කලින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.... එලාර්ම් සිස්ටම්, සී.සී.ටී.වී තමයි මූලික වශයෙන් කරන්නේ... ශොප් එකේ මම නැති වෙලාවට වයිෆ් ඉන්න නිසා එයාට කමියුනිකේශන් එකකුත් දාලා දුන්නා... පලවෙනි මාසේ නම් බිස්නස් හොදයි... දෙවෙනි මාසේ තාම එක බිස්නස් එකයි සෙට් උනේ... මට මේක තව ටිකක් වැඩි දියුනු කරගන්න උපදෙස් ටිකක් තමයි ඕන... බිස්නස් එකට එන සල්ලි මැනේජ් කරන්නේ කොහොමද?? බිස්නස් වැඩිකරගන්න ක්රම සහ විධි... බිස්නස් එකක් කරගෙන යනකොට කලයුතු සහ නොකල යුතු දේවල් මොනාද? ඔය වගේ දේවල් ටිකක් තමයි දැනගන්න ඕනේ... මෙතෙක් කරපු බිස්නස් වලදි මගේ වැරදි නිසා මට පාඩු උනා... කස්ටමර්ට වාසියි... ඒ වගේ දේවල් නම් කරලා කරලාම ඉගෙන ගන්නවා මම... බිස්නස් එක වැටෙන්න නොදී ඇදගෙන යන්න තමයි ඔයාලගෙන් අදහස් අහන්නේ... බොහොම ස්තූතියි....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom