Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනිවාර්යෙන්ම.. අනික තව දෙයක් තියෙනවා..

මේකනම් මම දැකලම තියෙන දෙයක්.. අපේ ගෙවල් පැත්තේ ඩීමෝ වෙයා හවුස් එකක් තියෙනවා.. සාමාන්යෙන් මම දන්න විදිහට ඉන්ඩියන් වාහන ගත්තාම කාල සීමාවක් දෙනව නියමිත වේග සීමාවක් තියා ගන්න කියල එන්ජිමේ ආරක්ෂාවට.. සමහරවිට මුලදී කිලෝමීටර් ගාණක් දීල 50kmh ද කොහෙද යන්න කියලනේ කියන්නේ..  (හරියටම මතක නෑ) ජපන් වාහනනම් ගොඩක් දුරට ඒ කිලෝ මීටර් ගාණ හදපු තැනදිම සපුරණව කියලයි කියන්නේ.. ඒත් මේවා ඉන්දියාවෙ තොග පිටින් එකට හදන නිසා ඒ කියපු ට්‍රයල් එකත් පාරිභෝගියා තමයි යන්න ඕනේ..

ඉතින් අර යාඩ් එකේ ඉඳල සමහර කස්ටමස්ලා බොහෝම පරෙස්සමට වාහනේ පැදං යනවා.. සමහරු පවුල් පිටින් එන්නෙ වාහනේ ගෙනියන්න.. ඒ අය ඉතින් සෑහෙන කාලයක් අර කියපු කිලෝ මීටර් ගාණ යනකන් ඇස් දෙක ස්පිඩෝ මීටරේ උඩ තියාගෙන හිමින් හිමින් තමන්ගෙ ගමන් බිමන් යනවත් මම දැකල තියෙනවා..

ඒවුනත්..

ඔය වාහන වරායට ආවට පස්සෙ යාඩ් එකට ගේන්නේ මහ පාරෙනේ.. ඩ්‍රයිවර් කනෙකුට එක වාරයක් පාසා ගෙවීමක් කරනවා වාහනයක් යාඩ් එකට ගෙනත් දැම්මාම.. ගොඩක් දුරට ඔය වැඩේ වෙන්නෙ රෑ 11න් පස්සේ වාහන එහෙම අඩු වෙලාවට.. ඉතින් ඕය වාහන යාඩ් එකට ගේන වේගෙ ගැන මම කියන්නෙ නෑ..

අපි ඔෆිස් ඇරිලා වෑන් එකේ එද්දි සාමන්යෙන් 80kmh - 100kmh පැනලත් යනව නුවර පාරේ.. ඒ යද්දිත් අපිව ඉස්සර කරගෙන යනවා.. ඩීමෝ බට්ට ලොරි උනත් 70kmh ක විතර වේගෙකින් තමයි යන්නේ.. අඩුම ගාණේ කිලෝ මීටර් 25ක් වත් අලුත්ම එන්ජින් වලට ඔරොත්තු නොදෙන තරම් වේගෙකින් ඕව පාරෙ දුවනවා.. අපේ වෑන් එලවන ඩ්‍රයිවර්ලත් කියනව "වෙලාවකට අපිත් ඔය වැඩේට ගියාම එන්ජින් නම් ගන්න දෙයක් නැති වෙන්න පාගනව මහත්තයෝ, හයියෙන් ආව තරමට තමයි කීයක් හරි වැඩිපුර හොයා ගන්න ලැබෙන්නෙ" කියලා..

ඉතින් ගොඩක් දුරට ඕව යාඩ් එකට එන ගමනෙදි උනත් එන්ජින් වලට එහෙම හානි වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි කියල තමයි කියන්නේ.. මොකද ගොඩක් ඩ්‍රයිවර්ල ෆස්ට් සෙකන්ඩ් ගියර් වලදි විතරලු හරියට ක්ලච් එක උනත් පාගන්නේ.. ඉතින් වාහනේ යාඩ් එකට එන පැයක කාලෙට මාස ගාණක් පාවිච්චි කළා හා සමානවෙන්නත් ඉඩ තියෙනවා..

[QUOTE="richlife, post: 20333379, member: 430068"] [CENTER] [SIZE=4][COLOR=Indigo]අනිවාර්යෙන්ම.. අනික තව දෙයක් තියෙනවා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේකනම් මම දැකලම තියෙන දෙයක්.. අපේ ගෙවල් පැත්තේ ඩීමෝ වෙයා හවුස් එකක් තියෙනවා.. සාමාන්යෙන් මම දන්න විදිහට ඉන්ඩියන් වාහන ගත්තාම කාල සීමාවක් දෙනව නියමිත වේග සීමාවක් තියා ගන්න කියල එන්ජිමේ ආරක්ෂාවට.. සමහරවිට මුල[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]දී[/COLOR][/SIZE] කිලෝමීටර් ගාණක් දීල 50kmh ද කොහෙද යන්න කියලනේ කියන්නේ.. :dull: (හරියටම මතක නෑ) ජපන් වාහනනම් ගොඩක් දුරට ඒ කිලෝ මීටර් ගාණ හදපු තැනදිම සපුරණව කියලයි කියන්නේ..:rolleyes: ඒත් මේවා ඉන්දියාවෙ තොග පිටින් එකට හදන නිසා ඒ කියපු ට්‍රයල් එකත් පාරිභෝගියා තමයි යන්න ඕනේ..:P[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඉතින් අර යාඩ් එකේ ඉඳල සමහර කස්ටමස්ලා බොහෝම පරෙස්සමට වාහනේ පැදං යනවා.. සමහරු පවුල් පිටින් එන්නෙ වාහනේ ගෙනියන්න.. ඒ අය ඉතින් සෑහෙන කාලයක් අර කියපු කිලෝ මීටර් ගාණ යනකන් ඇස් දෙක ස්පිඩෝ මීටරේ උඩ තියාගෙන හිමින් හිමින් තමන්ගෙ ගමන් බිමන් යනවත් මම දැකල තියෙනවා..:)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒවුනත්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඔය වාහන වරායට ආවට පස්සෙ යාඩ් එකට ගේන්නේ මහ පාරෙනේ.. ඩ්‍රයිවර් කනෙකුට එක වාරයක් පාසා ගෙවීමක් කරනවා වාහනයක් යාඩ් එකට ගෙනත් දැම්මාම.. ගොඩක් දුරට ඔය වැඩේ වෙන්නෙ රෑ 11න් පස්සේ වාහන එහෙම අඩු වෙලාවට.. ඉතින් ඕය වාහන යාඩ් එකට ගේන වේගෙ ගැන මම කියන්නෙ නෑ..:baffled:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපි ඔෆිස් ඇරිලා වෑන් එකේ එද්දි සාමන්යෙන් 80kmh - 100kmh පැනලත් යනව නුවර පාරේ.. ඒ යද්දිත් අපිව ඉස්සර කරගෙන යනවා.. ඩීමෝ බට්ට ලොරි උනත් 70kmh ක විතර වේගෙකින් තමයි යන්නේ.. අඩුම ගාණේ කිලෝ මීටර් 25ක් වත් අලුත්ම එන්ජින් වලට ඔරොත්තු නොදෙන තරම් වේගෙකින් ඕව පාරෙ දුවනවා.. අපේ වෑන් එලවන ඩ්‍රයිවර්ලත් කියනව "වෙලාවකට අපිත් ඔය වැඩේට ගියාම එන්ජින් නම් ගන්න දෙයක් නැති වෙන්න පාගනව මහත්තයෝ, හයියෙන් ආව තරමට තමයි කීයක් හරි වැඩිපුර හොයා ගන්න ලැබෙන්නෙ" කියලා..:confused:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඉතින් ගොඩක් දුරට ඕව යාඩ් එකට එන ගමනෙදි උනත් එන්ජින් වලට එහෙම හානි වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි කියල තමයි කියන්නේ.. මොකද ගොඩක් ඩ්‍රයිවර්ල ෆස්ට් සෙකන්ඩ් ගියර් වලදි විතරලු හරියට ක්ලච් එක උනත් පාගන්නේ.. ඉතින් වාහනේ යාඩ් එකට එන පැයක කාලෙට මාස ගාණක් පාවිච්චි කළා හා සමානවෙන්නත් ඉඩ තියෙනවා..:dull:[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom