Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බිස්නස් එක බංකොලොත්..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිස්නස් එක බංකොලොත්..!

බිස්නස් එක බංකොලොත්..!

ව්‍යාපාර බංකොලොත් වීම මෙම කාලයේ ඉතා සුලබව අහන්නට ලැබෙන මාතෘකාවක්. මට අසන්නට දකින්නට කියවන්නට ලැබෙන හැම අවස්ථාවක දී ම දැනගන්නට ලැබුණේ, කුමක් හෝ තවත් ව්‍යාපාරයක් වසා දැමූ බවයි. මමත් කාලයක් එවන් අවාසනාවන්ත ව්‍යාපාරයක හිමිකරුවෙක් ව සිටියා.

මම සුමිත්. මගේ ව්‍යාපාරයත් කඩා වැටීමට ලක් වුණා. ඇත්තෙන් ම එය ඉතාමත් ම වේදනාකාරී දෙයක්. මට කිසිවෙක් එම අවස්ථාවේ දී අත දෙන්නට සිටියේ නෑ.

ව්‍යාපාර ක්ෂෙත්රයට අනුව 50% පමණ කුඩා ව්‍යාපාර පළමු අවුරුදු 5 ඇතුළත වසා දමන තත්ත්වයට පත් වෙනවා. ඔබ ම සිතන්න, එය ඉතා කනගාටුදායක තත්ත්වයක් නො වේ ද කියා…!

මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් පසු, අවසානයේ දී ඉතිරි වන්නේ… බොහෝ දුක් පීඩාවන්, සිත් වේදනාවන්, තරහ සිතුවිලි සහ අනුන් ඉදිරියේ උපකාර ඉල්ලා සිඟා වැටීම පමණයි.

මම ලැබූ අත්දැකීම් සියල්ල, මා හට ගුරුවරයෙක් වුණා කීවොත් නිවැරදියි… නමුත් මටත් ටික කාලයක් ගියා… එ් තත්ත්වයට පත්වෙන්න. එ් තාක් මාත් මානසික ව දුක් වින්දා මේ ආර්ථික ප්රශ්නය හේතුවෙන්. මම ලැබූ එ් අත්දැකීම් ඔබට ප්‍රයෝජනවත් වේවි කියා සිතූ නිසයි මේ සියල්ල මා අද පවසන්නේ…

මම පටන් ගත්තේ නගරවල සහ මං මාවත්වල ප්‍රදර්ශනය කෙරුණු විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු ඇඳීමේ ව්‍යාපාරයක්. ඊට අමතර ව මා විසින් වෙළඳසැල්වල නාම පුවරු ඇඳීම, අවමංගල්‍ය උත්සවවල බැනර් ඇඳීම, ආදි කටයුතුත් මීට අනුබද්ධව ම පවත්වාගෙන ගියා. මුල දී ඉතා සාර්ථකව එය සිදු වෙමින් පැවතුන ද වසර කිහිපයක් තුළ දී එය පවත්වාගෙන යාමට පවා අසීරු තත්ත්වයකට පත්වුණා. මගේ ව්‍යාපාරය පැවතියේ වසර 8 යි… නමුත් අවසන් අවුරුදු කිහිපය තුළ, එය තව දුරටත් රැුකගෙන යාමට නො හැකි තත්ත්වයට පත් වී තිබුණා.

ව්‍යාපාරයක් කිසිසේත් ම පවත්වාගෙන යාමට නො හැකි තත්ත්වයට පත් වූ පසු, ඔබ ඔබ ගැන සිතනවා නම් ඔබ කළ යුත්තේ ව්‍යාපාරය වසා දැමීම යි. එසේ නො වුණහොත් ඔබ බිරියත් දරුවනුත් සමඟ මහ මඟට වැටෙනකම් මා එ් කී දේ භයානකකම තේරුම් නො යාවි. නමුත්, ව්‍යාපාරය වැසීමෙන් පසු මුහුණ දෙන්නට සිදුවන අසීරුතා සඳහා ද ඔබ හොඳින් සූදානම් වී සිටිය යුතුයි. අවාසනාවකට… මා ඊට සූදානම් ව සිටියේ නෑ..!

මගේ ව්‍යාපාරය වැසූ පසු මම මහත් සිත් වේදනාවටත්, මානසික ආතතියටත් පත් වුණා. කිසිකෙනෙක් මට සිටියේ නෑ එ් ගැන කතා කරන්නවත්. මා කිහිප දෙනෙක් සමඟ ම මේ ගැන කතා කළත් එ් කිසිවෙකුට මේ තත්ත්වය තේරුම් ගත නො හැකි වුණා. ඔවුන් විසින් ම එවැනි තත්ත්වයකට මුහුණ දුන්නොත් හැර කෙසේ නම් එබන්දක් වටහාගන්න ද!

මෙවන් කාල වකවානුවක දී, මානසික ආතතිය ඇතිවීමට අමතරව ඔබ මානසික පීඩාවන්ටත් ලක් වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. මම මෙවැනි බංකොලොත්වීම්වලට ගොදුරු වූවන්ගේ මානසික තත්ත්වයන් පිළිබඳ ව සොයා බැලූවා. ඔවුන් එවැනි මානසික තත්ත්වයන්ගෙන් ගැලවීම පිණිස සිදු කළේ කුමක්ද යන්න ගැන දැනගන්නයි මට අවශ්‍ය වුණේ… එයින් මම බොහෝ කරුණු දැනගෙන මගේ හිත හදාගන්නට උත්සාහ කළා.

මේ වන විට මගේ මානසික තත්ත්වය බොහෝ සුවදායකයි. මා විසින් දැනගත් කරුණුත්, ලැබූ අනුශාසනා උපදේශනයන් සියල්ලත්, ගත වූ කාලයත් සියලූ තුවාල, වේදනාවන් සුව කරන්නට ඇති බව මගේ වැටහීම යි. මගේ පීඩනය පැවති කාලයේ නම් මා බලවත් කේන්තියකින් තමයි දිවා ? ජීවත් වුණේ. බිරිය පවා සැතිරියක ලෙසිනුයි මට පෙනුණේ. දරුවන් පවා මහා බරක් ලෙසටයි මට දැනුණේ. නමුත් එ් සියලූ තත්ත්වයන් දැන් සමනයට පත් වී ඇති බව මට දැනෙනවා.

මගේ ව්‍යාපාරය බොහෝ සෙයින් පහත් තත්ත්වයේ තිබුණ අවස්ථාවේ මගේ ම ඥාති හිත මිතුරන්ටත්, බැංකුවලටත් බොහෝ ණය වී සිටියා. මට එම ණය ගෙවා ගැනීමට මුදල් තිබුණේ නෑ. ණය ගෙවීමට තිබිය දීත්, මීළඟට මා කුමක් කරම්දැයි කියා සිතාගැනීමට නො හැකි වූ බැවින්, මා බලවත් මානසික පීඩාවන්ට පත් වුණා…

ඉක්මනින් මුදල් සොයා ගත හැකි ක්‍රමයක් යැයි සිතා මගේ ව්‍යාපාරයට ගත් උපකරණ විකිණීමට කටයුතු කළා. එ් වෙනුවෙන් අපේක්ෂා කළ තරමේ ගෙවීමක් නො ලැබුණු නිසා මගේ සිත් තැවුල් දෙගුණ වී ගියා. ඇත්තෙන් ම, එය මගේ ණය බරෙන් නිදහස් වීමට උපකාරයක් වුණේ නැහැ.

අවසානයේ, මා හට මුදල් දුන් අය මගේ පසුපස හඹා එන්නට පටන් ගත්තා. දවස පුරා ම ඔවුන්ගෙන් මුදල් ඉල්ලා ලැබුණු දුරකථන ඇමතුම් නිසා ම මා දුරකථනයට පවා පැමිණීම ප්‍රතික්ෂේප කළා. ඇතැම් දිනවල ඔවුන්ගෙන් ගැලවීමට ම බැරි තැන, පොත් සාප්පු කිහිපයක සුළු සේවයක් සිදු කර දී සුළු මුදලක් එකතු කොට ණය ගෙවීමට උත්සාහ කළා… ඇත්තෙන් ම, එය තවත් එක් සන්ධිස්ථානයක් බවට පත්වෙයි කියා මා සිහිනෙකින්වත් සිතුවේ නෑ.

මගේ ව්‍යාපාරය වසා දමන්නට සිදු වුණේ, ඩිජිටල් තාක්ෂණය ජනප්‍රිය සහ ලාභදායී මෙන් ම වේගවත් ක්‍රමයක් ලෙසින් සමාජය වැලඳ ගැනීමත්, එ් නිසා අතින් අකුරු අඳින නාම පුවරු සහ අතින් අඳින වෙළඳ ප්‍රචාරණ පුවරු කලාව කඩා වැටීමත් නිස යි. මාගේ ව්‍යාපාරය අසීරු තත්ත්වයට පත් වුණේ, එදා එ් තාක්ෂණය සමගින් එකතුවීමට තරම් පරිගණක සහ එම උපකරණ ගැන දැනුමක් මා හට නො තිබූ නිසා මෙන් ම එ් සඳහා වන පිරිවැයේ ප්‍රමාණය අධික මට්ටමක පැවතීම නිස යි. අවසානයේ මගේ ව්‍යාපාරය වසා දැමීමට හේතු වූ දෙය ම යළි මා නගා සිටුවීමට හේතුවක් බවට පත් වුණා. දැන් මා ඔබට කියන්න සූදානම් වන්නේ එ් පිළිබඳව යි.

මානසික ව අසීරු අවධියක් පසු කළ සමයේ දී, මා විසින් ශ්‍රවණය කළ දම් දෙසුමක දී, ව්‍යාපාරිකයෙකුට පමණක් නො වේ, මෙලොව ඕනැම අයෙකුට සැප ලැබෙන්නේ පින නිසා බව අසන්නට ලැබුණා. එසේ නම්, මෙලොව කිසිදු දුකක් නො විඳ යමෙක් සැප විඳින්නේ පෙර පිනක් නිසාත්, ඇතැමෙක් දුක් විඳින්නේ එ් පිනේ මඳ බවක් නිසාත් බවත් මා තේරුම් ගත්තා. ඇතැමුන්ට සල්ලි යහමින් තිබුණත් ව්‍යාපාර සාර්ථක වෙන්නෙ නැ. එසේ නම්, කරන්නා වූ දේවල් සාර්ථක වීමටත් එ් හා අදාළ පෙර පින් තිබිය යුතු බව එ් දෙසුමෙන් මා අසා දැනගත්තා.

මේ නිසා ම මා හැකි පමණින් පින් කරන්න පටන් ගත්තා. විහාරස්ථානයට දන් දුන්නා. මල් පූජා කළා. බෝධි පූජා පැවැත්වුවා. මට වඩා දුගී අයට හැකි පමණින් උදව් කළා. යාචකයින්ට ආහාර දුන්නා. මේ වගේ සුළු සුළු පින් රාශියක් මා විසින් සිදු කරන්නට පටන් ගත්තා. යම් දිනයක මගේ ප්රශ්නය මේ පින් නිසා හොඳ පැත්තට හැරේවි යන විශ්වාසය බලවත් ව හිතේ තියාගෙනයි මා මේ පින් රැුස් කළේ. ඇතැම් මගේ මිතුරන් මා වෙනත් ඇදහිලි සහ ආගම් වෙත පවා යොමු කරන්නට උත්සාහ කළා. නමුත්, මගේ සිතේ බුදුරජාණන් වහන්සේ ගැන තිබුණු පැහැදීම ව්‍යාපාරයත් සමඟ ම බංකොලොත් වී තිබුණේ නෑ. එ් නිසා මා නො සැලී බුදුරජාණන් වහන්සේට ම උදේ හවා වන්දනා කළා.

මා විසින්, පොත් සාප්පුවේ වැඩ කටයුතු සිදු කරන අතරේ, මගේ අත් අකුරු දැක, එක්තරා ලේඛකයෙක් ඔහුගේ පොතකට ඔහුගේ නම මගේ අතින් ලියා දෙන ලෙසට ඉල්ලා සිටියා. ඇත්තෙන් ම, එ් සඳහා වැඩි වෙලාවක් ගියේ නෑ. මං අතින් අඳින කලාව ව්‍යාපාරයක් ලෙසට සිදු කළ නිසා, හැකි උපරිම ලස්සනට ඔහුගේ නාමය ඇඳ දුන්නා. එය උදව්වක් වශයෙනුයි මා කළේ. ඇත්තෙන් ම, ඔහුගෙන් එ් සඳහා ගෙවීමක්වත් මට ලැබුණෙ නෑ. නමුත්, සති කිහිපයකට පසු ඔහු මා හමුවීමට පැමිණියා. ඔහුගේ අතින් ම එ් පොතේ පිටපතක් මට දුන්නා. එදා ඔහු බොහෝ ස්තුති කොට පිටත් ව ගියා.

ව්‍යාපාර පරමාර්ථයකින් තොර ව මාගේ නිර්මාණයක් කලකට පසු යම් තැනක තිබෙනු දැක සියුම් සතුටක් සිතේ මතු වුවත් මා එය පවත්වන්නට ඉඩ දුන්නේ නෑ. එ් හැම දෙයක් ම මගේ අතීතය නැවත සිහිපත් කරදෙනු ඇතැයි මා බියපත් වුණා.

දින කිහිපයකට පසු මා හට දුරකථන ඇමතුමක් ලැබුණා. එ් පෙර කී පොත මුද්‍රණය කළ ආයතනයේ කළමනාකාරතුමාගෙන්. ඉතා සුහද ව කථා කළ ඔහු, එම ආයතනයේ තවත් එවැනි පොත්වලට අකුරු ඇඳ දීමට මා හට ආරාධනා කළා. එ් සඳහා සාධාරණ ගෙවීමක් සිදු කරන්නටත් ඔහු පොරොන්දු වුණා.

විවේක වෙලාවක් සොයාගෙන ඔහු මුණගැසීමට ගිය මා එම මුද්‍රණාලයේ කටයුතු රාශියකට විටෙන් විට සේවය ලබා දුන්නා. එ් හැම මුදලකින් ම මා පෙර සේ ම පින් රැුස් කිරීමට අමතක කළේ නෑ.

මේ අතරේ තමයි, මගේ ජීවිතය වෙනස් වෙන අදහසක් මසිතේ ම පැන නැංගේ. එනම්, මුද්‍රණයට අවශ්‍ය අකුරු වර්ග ඇඳ දී එය පරිගණක තාක්ෂණය ඔස්සේ කටයුතු කරන්නන්ට අලෙවි කිරීම යි. එ් අදහස මා විසින් මුද්‍රණාලයේ අක්ෂර සංයෝජන අංශයේ දියණියකට පැවසූ පසු ඇය විසින් එ් පිළිබඳ විමසීමට මා වෙනත් ප්‍රවීණයෙකුට යොමු කළා.

ලංකාවේ සිංහල අක්ෂර වෙළඳාම තවමත් ප්‍රචලිත නැති බැවින් ඔහු අන්තර්ජාලය ඔස්සේ විදේශ සමාගමකට මා සම්බන්ධ කළා. ඔබ පුදුම වේවි. සිංහල අක්ෂර ගැන සිතා මා කළ එ් හමු වීම අවසාන වූයේ මගේ සේවය ඉංග්‍රීසි අක්ෂර සඳහා ලබා දෙමින්. අන්තර්ජාලය ඔස්සේ විදේශ සමාගම් සඳහා අක්ෂර ඇඳ දීමේ සේවය මා ආරම්භ කළේ මේ ආකාරයට යි.

මං අද විදේශීය මුද්‍රණ කේෂත්රය සඳහා විවිධ කලාත්මක ඉංග්‍රීසි අක්ෂර නිර්මාණය කොට විකිණීමේ ව්‍යාපාරයක හිමිකරුවෙක්. දැන් මා ණය බරිනුත් නිදහස් කෙනෙක්. ඩිජිටල් කලාව විසින් මා විනාශ කර දමද්දී, එ් ඩිජිටල් කලාව ම නැවත මගේ ආර්ථිකය දියුණු කළා. මේ සෑම විටෙකමත් අදටත්, මා ලැබෙන ආදායමෙන් කොටසක් වෙන් කරලා පිනට දහමට යොමුකළා. එදා ඉතා ම සුළු මුදලක් මා වෙන්කළත්, අද මා සාපේක්ෂව විශාල මුදලක් ශාසනයට වෙන් කොට බොහෝ පින් රැුස් කරගන්නවා. මේ සුළු වශයෙන් හෝ අසීරුවෙන් හෝ සිදුකළ පින්කම් රැුසත්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබු ශ්රද්ධාවත් යන කාරණා විසින් නැවත මා නගා සිටවූවා යැයි මා බලවත් ව විශ්වාස කරනවා.

ඔබගේ ම ව්‍යාපාරය අසාර්ථක වුවහොත්, ඔබ උත්සාහ කරන්න එම අසාර්ථක වීමෙන් පාඩමක් ඉගෙන ගන්නට. ඔබ මුහුණ දුන් අත්දැකීම පාඩමක් බවට පත් කර ගෙන එයින් මිදීමට උත්සාහ ගන්න. ඔබ බංකොලොත් කළ දේ සමඟ වෛර බඳින්නෙ නැති ව එය ම ආශීර්වාදයක් කර ගන්න. එමෙන් ම කිසි ලෙසකින්, ලැබෙන මුදල තනි ව භුක්ති විඳින්න එපා. මුදලෙන් දහයෙන් පංගුවක් හෝ හතරෙන් පංගුවක් හෝ වෙන් කරලා මාසික ව පිනක් රැුස්වෙන දෙයක් කරන්න. අප රැුස් කරන පිනේ බලය ම යි අපි ව සැපවත් කරන්නේ කියන බුදු වදන නිතර සිහි කරන්න. ඔබ ශ්රද්ධාවන්ත නම්, පින් රැුස් කරන්නේ නම්, සැපය ඔබ කරා පැමිණෙන් දිනය වැඩි ඈතක නො වේ… එය මා පවසන්නේ අත්දැකීමෙන් ම යි.

ඔබ එ් ශ්‍රවණය කළේ සුමිත්ගේ කතාවයි. සුමිත්ගේ ව්‍යාපාරය බංකොලොත් වුණේ කාලයක් පාරිභෝගිකයින් විසින් හඹා ගිය නමුත් පසු කලෙක තාක්ෂණික දියුණුව නිසා ඊට අනුව යාවත්කාලීන වීමට නො හැකි වීම සහ අඩු තාක්ෂණික දැනුමත් හේතු කරගෙනයි. නමුත්, ඕනැම නැගීමකට හෝ බැසීමකට කර්මයත් හේතුභූත වෙනවා.

එ් නිසා ම, යම් වාසනාවකට දෝ, සුමිත් හට පින් කිරීමේ බලවත් කැමැත්තක් අඛණ්ඩව පිහිටා තිබුණා. පින ම බලවත් වී ඔහු නැවත දියුණු වුණා යැයි කීවොත් නිවැරදියි. අද සමාජයේ වෙසෙන බොහෝ ව්‍යාපාරිකයෝ පින් රැුස් කිරීම අනවශ්‍ය දෙයක් ලෙස සිතා සිටිනවා. එනමුත් ඔවුන් ලද දියුණුව වත්කම් පවා ලැබුණේ පෙර භවයක සිදුකළ පිනක් නිසා බව එ් කිසිවෙක් දන්නේ නැහැ. එ් නිසා ම ඔවුන් තව තවත්, පිනෙන් පිරිහී කාලයකට පසු බංකොලොත් ව්‍යාපාරයකට හිමිකම් කියනවා.

සුමිත්ගේ කතාවත් සමඟින්, අද ඔබට පැවසීමට වටිනා දහම් කරුණක් තිබෙනවා. එනම්, ව්‍යාපාරයක් සාර්ථක වීමටත් අසාර්ථක වීමටත් පින හේතු වන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන අවස්ථාවක් සිහිපත් කරදීම යි. මේ දේශනාව අඩංගු වන්නේ අංගුත්තර නිකායේ තියෙන වණිජ්ජා සූත්‍රයේ. එය කියවා ඔබත්, හැකි සෑම විටක ම පින් රැුස් කර ගන්න. ඔබේ අනාගත සැපයේ උතුම් ම ආයෝජනය වර්තමානයේ රැස් කරන පින ම බව මතක තබා ගන්න. එවිට ඔබ එ් මානසික සංතාපයට කිසි දිනෙක ගොදුරු නො වේවි…

වණිජ්ජා සූත්‍රය

වෙළඳාම ගැන වදාළ දෙසුම

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසූහ.

‘‘ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් කඩාකප්පල් වී යන්නේ වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක් ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් සිතූ පරිද්දෙන් දියුණු නො වෙන්නේ නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා අදහස් කළ අයුරින් දියුණු වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?

ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා නො සිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත් වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?”

1. ‘‘සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය නො දෙයි. ඉදින් එය නො දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද ඔහුගේ එ් වෙළඳාම කඩාකප්පල් වෙයි.

2. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් වූ පරිදි නො දෙයි. ඉදින් එය අදහස් වූ පරිදි නො දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද ඔහුගේ එ් වෙළඳාම සිතූ පරිද්දෙන් දියුණු නො වෙයි.

3. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් වූ පරිදි දෙයි. ඉදින් එය අදහස් වූ පරිදි දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද ඔහුගේ එ් වෙළඳාම සිතූ පරිද්දෙන් දියුණු වෙයි.

4. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දෙයි. ඉදින් එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද ඔහුගේ එ් වෙළඳාම නො සිතූ අයුරින් ඉතාමත් වැඩිදියුණු වෙයි.

සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් කඩාකප්පල් වී යන්නේ නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.

සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් සිතූ පරිද්දෙන් දියුණු නො වන්නේ නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.

සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා අදහස් කළ අයුරින් දියුණු වෙයි නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.

සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා නො සිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත් වෙයි නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.”

වණිජ්ජා සූත්‍රය නිම විය.

තෙරුවන් සරණයි!

මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතයි

සැකසුම

විශ්වනාත් දේවප්‍රිය

උපුටා ගැනීම - http://mahamegha.lk

[QUOTE="kalanakm50, post: 19522102, member: 451999"] [b]බිස්නස් එක බංකොලොත්..![/b] [B][SIZE=7]බි[SIZE=6]ස්නස් එක බංකොලොත්..![/SIZE][/SIZE][/B] [SIZE=4]ව්‍යාපාර බංකොලොත් වීම මෙම කාලයේ ඉතා සුලබව අහන්නට ලැබෙන මාතෘකාවක්. මට අසන්නට දකින්නට කියවන්නට ලැබෙන හැම අවස්ථාවක දී ම දැනගන්නට ලැබුණේ, කුමක් හෝ තවත් ව්‍යාපාරයක් වසා දැමූ බවයි. මමත් කාලයක් එවන් අවාසනාවන්ත ව්‍යාපාරයක හිමිකරුවෙක් ව සිටියා. මම සුමිත්. මගේ ව්‍යාපාරයත් කඩා වැටීමට ලක් වුණා. ඇත්තෙන් ම එය ඉතාමත් ම වේදනාකාරී දෙයක්. මට කිසිවෙක් එම අවස්ථාවේ දී අත දෙන්නට සිටියේ නෑ. ව්‍යාපාර ක්ෂෙත්රයට අනුව 50% පමණ කුඩා ව්‍යාපාර පළමු අවුරුදු 5 ඇතුළත වසා දමන තත්ත්වයට පත් වෙනවා. ඔබ ම සිතන්න, එය ඉතා කනගාටුදායක තත්ත්වයක් නො වේ ද කියා…! මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් පසු, අවසානයේ දී ඉතිරි වන්නේ… බොහෝ දුක් පීඩාවන්, සිත් වේදනාවන්, තරහ සිතුවිලි සහ අනුන් ඉදිරියේ උපකාර ඉල්ලා සිඟා වැටීම පමණයි. මම ලැබූ අත්දැකීම් සියල්ල, මා හට ගුරුවරයෙක් වුණා කීවොත් නිවැරදියි… නමුත් මටත් ටික කාලයක් ගියා… එ් තත්ත්වයට පත්වෙන්න. එ් තාක් මාත් මානසික ව දුක් වින්දා මේ ආර්ථික ප්රශ්නය හේතුවෙන්. මම ලැබූ එ් අත්දැකීම් ඔබට ප්‍රයෝජනවත් වේවි කියා සිතූ නිසයි මේ සියල්ල මා අද පවසන්නේ… මම පටන් ගත්තේ නගරවල සහ මං මාවත්වල ප්‍රදර්ශනය කෙරුණු විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු ඇඳීමේ ව්‍යාපාරයක්. ඊට අමතර ව මා විසින් වෙළඳසැල්වල නාම පුවරු ඇඳීම, අවමංගල්‍ය උත්සවවල බැනර් ඇඳීම, ආදි කටයුතුත් මීට අනුබද්ධව ම පවත්වාගෙන ගියා. මුල දී ඉතා සාර්ථකව එය සිදු වෙමින් පැවතුන ද වසර කිහිපයක් තුළ දී එය පවත්වාගෙන යාමට පවා අසීරු තත්ත්වයකට පත්වුණා. මගේ ව්‍යාපාරය පැවතියේ වසර 8 යි… නමුත් අවසන් අවුරුදු කිහිපය තුළ, එය තව දුරටත් රැුකගෙන යාමට නො හැකි තත්ත්වයට පත් වී තිබුණා. ව්‍යාපාරයක් කිසිසේත් ම පවත්වාගෙන යාමට නො හැකි තත්ත්වයට පත් වූ පසු, ඔබ ඔබ ගැන සිතනවා නම් ඔබ කළ යුත්තේ ව්‍යාපාරය වසා දැමීම යි. එසේ නො වුණහොත් ඔබ බිරියත් දරුවනුත් සමඟ මහ මඟට වැටෙනකම් මා එ් කී දේ භයානකකම තේරුම් නො යාවි. නමුත්, ව්‍යාපාරය වැසීමෙන් පසු මුහුණ දෙන්නට සිදුවන අසීරුතා සඳහා ද ඔබ හොඳින් සූදානම් වී සිටිය යුතුයි. අවාසනාවකට… මා ඊට සූදානම් ව සිටියේ නෑ..! මගේ ව්‍යාපාරය වැසූ පසු මම මහත් සිත් වේදනාවටත්, මානසික ආතතියටත් පත් වුණා. කිසිකෙනෙක් මට සිටියේ නෑ එ් ගැන කතා කරන්නවත්. මා කිහිප දෙනෙක් සමඟ ම මේ ගැන කතා කළත් එ් කිසිවෙකුට මේ තත්ත්වය තේරුම් ගත නො හැකි වුණා. ඔවුන් විසින් ම එවැනි තත්ත්වයකට මුහුණ දුන්නොත් හැර කෙසේ නම් එබන්දක් වටහාගන්න ද! මෙවන් කාල වකවානුවක දී, මානසික ආතතිය ඇතිවීමට අමතරව ඔබ මානසික පීඩාවන්ටත් ලක් වීමට බොහෝ ඉඩකඩ තියෙනවා. මම මෙවැනි බංකොලොත්වීම්වලට ගොදුරු වූවන්ගේ මානසික තත්ත්වයන් පිළිබඳ ව සොයා බැලූවා. ඔවුන් එවැනි මානසික තත්ත්වයන්ගෙන් ගැලවීම පිණිස සිදු කළේ කුමක්ද යන්න ගැන දැනගන්නයි මට අවශ්‍ය වුණේ… එයින් මම බොහෝ කරුණු දැනගෙන මගේ හිත හදාගන්නට උත්සාහ කළා. මේ වන විට මගේ මානසික තත්ත්වය බොහෝ සුවදායකයි. මා විසින් දැනගත් කරුණුත්, ලැබූ අනුශාසනා උපදේශනයන් සියල්ලත්, ගත වූ කාලයත් සියලූ තුවාල, වේදනාවන් සුව කරන්නට ඇති බව මගේ වැටහීම යි. මගේ පීඩනය පැවති කාලයේ නම් මා බලවත් කේන්තියකින් තමයි දිවා ? ජීවත් වුණේ. බිරිය පවා සැතිරියක ලෙසිනුයි මට පෙනුණේ. දරුවන් පවා මහා බරක් ලෙසටයි මට දැනුණේ. නමුත් එ් සියලූ තත්ත්වයන් දැන් සමනයට පත් වී ඇති බව මට දැනෙනවා. මගේ ව්‍යාපාරය බොහෝ සෙයින් පහත් තත්ත්වයේ තිබුණ අවස්ථාවේ මගේ ම ඥාති හිත මිතුරන්ටත්, බැංකුවලටත් බොහෝ ණය වී සිටියා. මට එම ණය ගෙවා ගැනීමට මුදල් තිබුණේ නෑ. ණය ගෙවීමට තිබිය දීත්, මීළඟට මා කුමක් කරම්දැයි කියා සිතාගැනීමට නො හැකි වූ බැවින්, මා බලවත් මානසික පීඩාවන්ට පත් වුණා… ඉක්මනින් මුදල් සොයා ගත හැකි ක්‍රමයක් යැයි සිතා මගේ ව්‍යාපාරයට ගත් උපකරණ විකිණීමට කටයුතු කළා. එ් වෙනුවෙන් අපේක්ෂා කළ තරමේ ගෙවීමක් නො ලැබුණු නිසා මගේ සිත් තැවුල් දෙගුණ වී ගියා. ඇත්තෙන් ම, එය මගේ ණය බරෙන් නිදහස් වීමට උපකාරයක් වුණේ නැහැ. අවසානයේ, මා හට මුදල් දුන් අය මගේ පසුපස හඹා එන්නට පටන් ගත්තා. දවස පුරා ම ඔවුන්ගෙන් මුදල් ඉල්ලා ලැබුණු දුරකථන ඇමතුම් නිසා ම මා දුරකථනයට පවා පැමිණීම ප්‍රතික්ෂේප කළා. ඇතැම් දිනවල ඔවුන්ගෙන් ගැලවීමට ම බැරි තැන, පොත් සාප්පු කිහිපයක සුළු සේවයක් සිදු කර දී සුළු මුදලක් එකතු කොට ණය ගෙවීමට උත්සාහ කළා… ඇත්තෙන් ම, එය තවත් එක් සන්ධිස්ථානයක් බවට පත්වෙයි කියා මා සිහිනෙකින්වත් සිතුවේ නෑ. මගේ ව්‍යාපාරය වසා දමන්නට සිදු වුණේ, ඩිජිටල් තාක්ෂණය ජනප්‍රිය සහ ලාභදායී මෙන් ම වේගවත් ක්‍රමයක් ලෙසින් සමාජය වැලඳ ගැනීමත්, එ් නිසා අතින් අකුරු අඳින නාම පුවරු සහ අතින් අඳින වෙළඳ ප්‍රචාරණ පුවරු කලාව කඩා වැටීමත් නිස යි. මාගේ ව්‍යාපාරය අසීරු තත්ත්වයට පත් වුණේ, එදා එ් තාක්ෂණය සමගින් එකතුවීමට තරම් පරිගණක සහ එම උපකරණ ගැන දැනුමක් මා හට නො තිබූ නිසා මෙන් ම එ් සඳහා වන පිරිවැයේ ප්‍රමාණය අධික මට්ටමක පැවතීම නිස යි. අවසානයේ මගේ ව්‍යාපාරය වසා දැමීමට හේතු වූ දෙය ම යළි මා නගා සිටුවීමට හේතුවක් බවට පත් වුණා. දැන් මා ඔබට කියන්න සූදානම් වන්නේ එ් පිළිබඳව යි. මානසික ව අසීරු අවධියක් පසු කළ සමයේ දී, මා විසින් ශ්‍රවණය කළ දම් දෙසුමක දී, ව්‍යාපාරිකයෙකුට පමණක් නො වේ, මෙලොව ඕනැම අයෙකුට සැප ලැබෙන්නේ පින නිසා බව අසන්නට ලැබුණා. එසේ නම්, මෙලොව කිසිදු දුකක් නො විඳ යමෙක් සැප විඳින්නේ පෙර පිනක් නිසාත්, ඇතැමෙක් දුක් විඳින්නේ එ් පිනේ මඳ බවක් නිසාත් බවත් මා තේරුම් ගත්තා. ඇතැමුන්ට සල්ලි යහමින් තිබුණත් ව්‍යාපාර සාර්ථක වෙන්නෙ නැ. එසේ නම්, කරන්නා වූ දේවල් සාර්ථක වීමටත් එ් හා අදාළ පෙර පින් තිබිය යුතු බව එ් දෙසුමෙන් මා අසා දැනගත්තා. මේ නිසා ම මා හැකි පමණින් පින් කරන්න පටන් ගත්තා. විහාරස්ථානයට දන් දුන්නා. මල් පූජා කළා. බෝධි පූජා පැවැත්වුවා. මට වඩා දුගී අයට හැකි පමණින් උදව් කළා. යාචකයින්ට ආහාර දුන්නා. මේ වගේ සුළු සුළු පින් රාශියක් මා විසින් සිදු කරන්නට පටන් ගත්තා. යම් දිනයක මගේ ප්රශ්නය මේ පින් නිසා හොඳ පැත්තට හැරේවි යන විශ්වාසය බලවත් ව හිතේ තියාගෙනයි මා මේ පින් රැුස් කළේ. ඇතැම් මගේ මිතුරන් මා වෙනත් ඇදහිලි සහ ආගම් වෙත පවා යොමු කරන්නට උත්සාහ කළා. නමුත්, මගේ සිතේ බුදුරජාණන් වහන්සේ ගැන තිබුණු පැහැදීම ව්‍යාපාරයත් සමඟ ම බංකොලොත් වී තිබුණේ නෑ. එ් නිසා මා නො සැලී බුදුරජාණන් වහන්සේට ම උදේ හවා වන්දනා කළා. මා විසින්, පොත් සාප්පුවේ වැඩ කටයුතු සිදු කරන අතරේ, මගේ අත් අකුරු දැක, එක්තරා ලේඛකයෙක් ඔහුගේ පොතකට ඔහුගේ නම මගේ අතින් ලියා දෙන ලෙසට ඉල්ලා සිටියා. ඇත්තෙන් ම, එ් සඳහා වැඩි වෙලාවක් ගියේ නෑ. මං අතින් අඳින කලාව ව්‍යාපාරයක් ලෙසට සිදු කළ නිසා, හැකි උපරිම ලස්සනට ඔහුගේ නාමය ඇඳ දුන්නා. එය උදව්වක් වශයෙනුයි මා කළේ. ඇත්තෙන් ම, ඔහුගෙන් එ් සඳහා ගෙවීමක්වත් මට ලැබුණෙ නෑ. නමුත්, සති කිහිපයකට පසු ඔහු මා හමුවීමට පැමිණියා. ඔහුගේ අතින් ම එ් පොතේ පිටපතක් මට දුන්නා. එදා ඔහු බොහෝ ස්තුති කොට පිටත් ව ගියා. ව්‍යාපාර පරමාර්ථයකින් තොර ව මාගේ නිර්මාණයක් කලකට පසු යම් තැනක තිබෙනු දැක සියුම් සතුටක් සිතේ මතු වුවත් මා එය පවත්වන්නට ඉඩ දුන්නේ නෑ. එ් හැම දෙයක් ම මගේ අතීතය නැවත සිහිපත් කරදෙනු ඇතැයි මා බියපත් වුණා. දින කිහිපයකට පසු මා හට දුරකථන ඇමතුමක් ලැබුණා. එ් පෙර කී පොත මුද්‍රණය කළ ආයතනයේ කළමනාකාරතුමාගෙන්. ඉතා සුහද ව කථා කළ ඔහු, එම ආයතනයේ තවත් එවැනි පොත්වලට අකුරු ඇඳ දීමට මා හට ආරාධනා කළා. එ් සඳහා සාධාරණ ගෙවීමක් සිදු කරන්නටත් ඔහු පොරොන්දු වුණා. විවේක වෙලාවක් සොයාගෙන ඔහු මුණගැසීමට ගිය මා එම මුද්‍රණාලයේ කටයුතු රාශියකට විටෙන් විට සේවය ලබා දුන්නා. එ් හැම මුදලකින් ම මා පෙර සේ ම පින් රැුස් කිරීමට අමතක කළේ නෑ. මේ අතරේ තමයි, මගේ ජීවිතය වෙනස් වෙන අදහසක් මසිතේ ම පැන නැංගේ. එනම්, මුද්‍රණයට අවශ්‍ය අකුරු වර්ග ඇඳ දී එය පරිගණක තාක්ෂණය ඔස්සේ කටයුතු කරන්නන්ට අලෙවි කිරීම යි. එ් අදහස මා විසින් මුද්‍රණාලයේ අක්ෂර සංයෝජන අංශයේ දියණියකට පැවසූ පසු ඇය විසින් එ් පිළිබඳ විමසීමට මා වෙනත් ප්‍රවීණයෙකුට යොමු කළා. ලංකාවේ සිංහල අක්ෂර වෙළඳාම තවමත් ප්‍රචලිත නැති බැවින් ඔහු අන්තර්ජාලය ඔස්සේ විදේශ සමාගමකට මා සම්බන්ධ කළා. ඔබ පුදුම වේවි. සිංහල අක්ෂර ගැන සිතා මා කළ එ් හමු වීම අවසාන වූයේ මගේ සේවය ඉංග්‍රීසි අක්ෂර සඳහා ලබා දෙමින්. අන්තර්ජාලය ඔස්සේ විදේශ සමාගම් සඳහා අක්ෂර ඇඳ දීමේ සේවය මා ආරම්භ කළේ මේ ආකාරයට යි. මං අද විදේශීය මුද්‍රණ කේෂත්රය සඳහා විවිධ කලාත්මක ඉංග්‍රීසි අක්ෂර නිර්මාණය කොට විකිණීමේ ව්‍යාපාරයක හිමිකරුවෙක්. දැන් මා ණය බරිනුත් නිදහස් කෙනෙක්. ඩිජිටල් කලාව විසින් මා විනාශ කර දමද්දී, එ් ඩිජිටල් කලාව ම නැවත මගේ ආර්ථිකය දියුණු කළා. මේ සෑම විටෙකමත් අදටත්, මා ලැබෙන ආදායමෙන් කොටසක් වෙන් කරලා පිනට දහමට යොමුකළා. එදා ඉතා ම සුළු මුදලක් මා වෙන්කළත්, අද මා සාපේක්ෂව විශාල මුදලක් ශාසනයට වෙන් කොට බොහෝ පින් රැුස් කරගන්නවා. මේ සුළු වශයෙන් හෝ අසීරුවෙන් හෝ සිදුකළ පින්කම් රැුසත්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබු ශ්රද්ධාවත් යන කාරණා විසින් නැවත මා නගා සිටවූවා යැයි මා බලවත් ව විශ්වාස කරනවා. ඔබගේ ම ව්‍යාපාරය අසාර්ථක වුවහොත්, ඔබ උත්සාහ කරන්න එම අසාර්ථක වීමෙන් පාඩමක් ඉගෙන ගන්නට. ඔබ මුහුණ දුන් අත්දැකීම පාඩමක් බවට පත් කර ගෙන එයින් මිදීමට උත්සාහ ගන්න. ඔබ බංකොලොත් කළ දේ සමඟ වෛර බඳින්නෙ නැති ව එය ම ආශීර්වාදයක් කර ගන්න. එමෙන් ම කිසි ලෙසකින්, ලැබෙන මුදල තනි ව භුක්ති විඳින්න එපා. මුදලෙන් දහයෙන් පංගුවක් හෝ හතරෙන් පංගුවක් හෝ වෙන් කරලා මාසික ව පිනක් රැුස්වෙන දෙයක් කරන්න. අප රැුස් කරන පිනේ බලය ම යි අපි ව සැපවත් කරන්නේ කියන බුදු වදන නිතර සිහි කරන්න. ඔබ ශ්රද්ධාවන්ත නම්, පින් රැුස් කරන්නේ නම්, සැපය ඔබ කරා පැමිණෙන් දිනය වැඩි ඈතක නො වේ… එය මා පවසන්නේ අත්දැකීමෙන් ම යි. —————– ඔබ එ් ශ්‍රවණය කළේ සුමිත්ගේ කතාවයි. සුමිත්ගේ ව්‍යාපාරය බංකොලොත් වුණේ කාලයක් පාරිභෝගිකයින් විසින් හඹා ගිය නමුත් පසු කලෙක තාක්ෂණික දියුණුව නිසා ඊට අනුව යාවත්කාලීන වීමට නො හැකි වීම සහ අඩු තාක්ෂණික දැනුමත් හේතු කරගෙනයි. නමුත්, ඕනැම නැගීමකට හෝ බැසීමකට කර්මයත් හේතුභූත වෙනවා. එ් නිසා ම, යම් වාසනාවකට දෝ, සුමිත් හට පින් කිරීමේ බලවත් කැමැත්තක් අඛණ්ඩව පිහිටා තිබුණා. පින ම බලවත් වී ඔහු නැවත දියුණු වුණා යැයි කීවොත් නිවැරදියි. අද සමාජයේ වෙසෙන බොහෝ ව්‍යාපාරිකයෝ පින් රැුස් කිරීම අනවශ්‍ය දෙයක් ලෙස සිතා සිටිනවා. එනමුත් ඔවුන් ලද දියුණුව වත්කම් පවා ලැබුණේ පෙර භවයක සිදුකළ පිනක් නිසා බව එ් කිසිවෙක් දන්නේ නැහැ. එ් නිසා ම ඔවුන් තව තවත්, පිනෙන් පිරිහී කාලයකට පසු බංකොලොත් ව්‍යාපාරයකට හිමිකම් කියනවා. සුමිත්ගේ කතාවත් සමඟින්, අද ඔබට පැවසීමට වටිනා දහම් කරුණක් තිබෙනවා. එනම්, ව්‍යාපාරයක් සාර්ථක වීමටත් අසාර්ථක වීමටත් පින හේතු වන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන අවස්ථාවක් සිහිපත් කරදීම යි. මේ දේශනාව අඩංගු වන්නේ අංගුත්තර නිකායේ තියෙන වණිජ්ජා සූත්‍රයේ. එය කියවා ඔබත්, හැකි සෑම විටක ම පින් රැුස් කර ගන්න. ඔබේ අනාගත සැපයේ උතුම් ම ආයෝජනය වර්තමානයේ රැස් කරන පින ම බව මතක තබා ගන්න. එවිට ඔබ එ් මානසික සංතාපයට කිසි දිනෙක ගොදුරු නො වේවි… [B]වණිජ්ජා සූත්‍රය[/B] [I] වෙළඳාම ගැන වදාළ දෙසුම[/I] [I] එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසූහ.[/I] [I]‘‘ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් කඩාකප්පල් වී යන්නේ වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක් ද?[/I] [I] ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් සිතූ පරිද්දෙන් දියුණු නො වෙන්නේ නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?[/I] [I] ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා අදහස් කළ අයුරින් දියුණු වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?[/I] [I] ස්වාමීනී, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා නො සිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත් වෙයි නම් එයට හේතුව කුමක්ද? එයට කාරණය කුමක්ද?”[/I] [I] 1. ‘‘සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය නො දෙයි. ඉදින් එය නො දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද ඔහුගේ එ් වෙළඳාම කඩාකප්පල් වෙයි.[/I] [I] 2. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් වූ පරිදි නො දෙයි. ඉදින් එය අදහස් වූ පරිදි නො දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද ඔහුගේ එ් වෙළඳාම සිතූ පරිද්දෙන් දියුණු නො වෙයි.[/I] [I] 3. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් වූ පරිදි දෙයි. ඉදින් එය අදහස් වූ පරිදි දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද ඔහුගේ එ් වෙළඳාම සිතූ පරිද්දෙන් දියුණු වෙයි.[/I] [I] 4. සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙක් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කරා එළැඹ ‘ස්වාමීනී, යම් අවශ්‍යතාවයක් වෙතොත් මට දැනුම් දුන මැනැව’යි එය ලබා දෙන බවට පොරොන්දු වෙයි. මෙසේ හේ යමකින් පවරයි ද, එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දෙයි. ඉදින් එය අදහස් කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දුන් තැනැත්තා මිනිස් ලොවට එයි නම් ඔහු යම් ම වෙළඳාමක් පටන් ගනියි ද ඔහුගේ එ් වෙළඳාම නො සිතූ අයුරින් ඉතාමත් වැඩිදියුණු වෙයි.[/I] [I] සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් කඩාකප්පල් වී යන්නේ නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.[/I] [I] සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් සිතූ පරිද්දෙන් දියුණු නො වන්නේ නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.[/I] [I] සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා අදහස් කළ අයුරින් දියුණු වෙයි නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.[/I] [I] සාරිපුත්තය, මෙහිලා ඇතැම් කෙනෙකුගේ ප්‍රසිද්ධ වූ වෙළඳාමක් තමා නො සිතූ අයුරින් අතිශයින් ම දියුණුවට පත් වෙයි නම් එයට හේතුව මෙය යි. එයට කාරණය මෙය යි.”[/I] වණිජ්ජා සූත්‍රය නිම විය. [B]තෙරුවන් සරණයි![/B] [B][I]මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතයි[/I][/B] [B]සැකසුම[/B] [B]විශ්වනාත් දේවප්‍රිය[/B] [/SIZE][SIZE=5][B][SIZE=4]උපුටා ගැනීම - [URL]http://mahamegha.lk[/URL][/SIZE] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom