Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බිසිනොස් එකක් කරන්න හිතුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් හොදට බිස්නස් කරලා, ලාභ ලබලා, පාඩු විදලා, බිස්නස් වලින් හොදට තෙම්පරාදු වෙච්ච එකෙක්. මේ මගේ අදහස.

01. උබ ඕක කරන්නේ අතේ සල්ලි වලින් නෙමෙයි ණය වෙලා. ඒක නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද උබ අනිවාර්යයෙන් ණය වාරිකය ඕකෙන් හොයන්න ඕන.

02. උබට ඕක ගැන ලොකු දැනුමක් නෑ. ඒක නිසාම සැලකිලිමත් වෙන්න ඕන.

03. උබ ඕක කරගෙන යන්න දාන්නේ පිට එකෙක්ව. උබට වෙලාවක් නෑ. අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕන.

භූගෝලිය පසුබිම හොද බව පේනවා . පන්ති තියෙන නිසා ෆොටෝකොපි වලට හොද ඉල්ලුමක් එයි. ඒක නිසා හොද ෆොටොකොපි මැශිමක් දෙකක් ගන්න සල්ලි සල්ලි බලන්නේ නැතුව. මොකද බිස්නස් එක අල්ලගෙන යන්න මුලදි අනිවාර්යයෙන්ම උබට උපකාරි වෙන බව පේනව ෆොටොකොපි වලින්. ඒක නිසා ඒකට මුල් තැන දෙන්න. ටෝනර් එහෙම අඩුවට ගන්න පුලුවන් තැන් හොයාගන්න. A4 අඩුවට ගන්න තැන් එහෙම හොයාගන්න වෙනවා. එතකොට බලන්න ඕන අනිත් කාරණාව තමයි මේ ෆොටොකොපි ගහන්න එන්නේ මොන වගේ කට්ටියද කියල. මොකද ඒක තමයි ප්රධාන ආදායම ගේන පිරිස. ඔතනදි එහෙම වෙන්නෙ පන්ති යන ලමයි. ඉතින් ඒ අයට ඕන තව දේවල් තියෙනවනේ වැල වලට අමතරව . ඉතින් ඒ කට්ටිය ටාර්ගට් කරන්න ඕන. පොත්, පෑන්, පැන්සල්, මකන, ඩිමයි කොල, පින්තූර කොල අනන් මනන් ඔක්කොම කොටුවෙන් ගන්න පුලුවන්. අනිවා ඒව දාන්න. කාලයත් එක්ක ඒව යන විදියට අලුතෙන් ගේනකොට අඩු වැඩි කරලා ගේන්න පුලුවන්.

කවදාවත් බිස්නස් එක හා හා පුරා කියලා පිට එකෙක්ට බාර දෙන්න එපා. ඌ කොච්චර උබට හිතවත් උනත් ඌ උබට අරින එක අරිනවාමයි. ඒක වෙන්නේ ඕකට වැටෙන සල්ලි ඌ දකිනකොට. ඌට ලැබෙන ගානයි, ඌ ඕකට එන ගානයි සංසංදනය කරලා උබට අරිනවාමයි. ඌ හිතන්නේ නෑ උබ ලෝන් ගෙවන එක ගැන, බඩු ගන්න යන වියදම ඒව මේව. ඒක නිසා වැඩට එකෙක් ගත්තට කමක් නෑ ගෙදර තමන්ගෙම කෙනෙක් තියන්න සල්ලි ලාච්චුවට. හොරකම් කරන්නේ නැතුව උබට අරින්න ඕන තරම් ක්රම මේ ලෝකෙ තියෙනවා ඒක නිසා මේ කියන්නේ පුතා අත්දැකීමෙන් . උබටත් ඕකට එන්න බැරිනම්, පවුලේ කෙනෙකුත් නැත්නම් ලග තියන්න (අම්ම තාත්ත නම් වඩා හොදයි, ඒ දෙන්නා නැත්නම් wife උනත් කමක් නෑ, සහෝදරයෙක් හරි කමක් නෑ. හැබැයි පෞද්ගලිකව මගේ ලිස්ට් එකේ ඉන්නේ අම්මා තාත්තා විතරමයි. උබ ඒක හිතපන් ). එහෙම බැරිනම් ලෝන් එක ආයෙ බැංකුවට දාපන්, නැත්නම් බිල්ඩින් එක හදල කුලියට දීපන් බොරු වැඩ කරන්නේ නැතුව.

අනික උබේ අත්දැකීම් මදි කම. ඒක හදාගන්න ඕන උබමයි. කවදාවත් හිතන්න එපා වෙන එකෙක් උබ වෙනුවෙන් වැඩ කරල උබට හම්බකරලා දෙයි කියලා. මමත් ඔහොම හිතලා ලක්ශ ගනන් සල්ලි නැති කරගත්තා. හැබැයි මම වැටුනේ නෑ. හැම එකකටම බැක්ප් ප්ලෑනක් එක්ක වැඩ කරපු නිසා ලොස් නොවී බේරුනා.පාඩු උනාට ලාභය හැම වෙලාවෙම වැඩි වෙන විදියට වැඩ කරපු නිසා හොදයි. තව දෙයක් තමයි තියෙන හැම සතේම ඕකට යට කරන්නත් එපා, මුලින් දාපු සල්ලි වලින්ම රෝල යන්න ඕන පුලුවන් තරම්. අලුත් මොකක් හරි පටන් ගන්න කීයක් හරි දැම්මට කමක් නෑ අතේ සල්ලි වලින්. හැම මාසෙම අනිවාර්යයෙන්ම ඉතුරුවක් කරන්න.

ඔච්චරයි ඉතින් මතක් වෙන්නේ. කැමතිනම් පිලිපැදලා බලපන්, නැත්නම් අල්ලලා දාපන්.

ජය!!!

[QUOTE="rishan11, post: 19145771, member: 543052"] [B][SIZE="3"]මමත් හොදට බිස්නස් කරලා, ලාභ ලබලා, පාඩු විදලා, බිස්නස් වලින් හොදට තෙම්පරාදු වෙච්ච එකෙක්. මේ මගේ අදහස. 01. උබ ඕක කරන්නේ අතේ සල්ලි වලින් නෙමෙයි ණය වෙලා. ඒක නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද උබ අනිවාර්යයෙන් ණය වාරිකය ඕකෙන් හොයන්න ඕන. 02. උබට ඕක ගැන ලොකු දැනුමක් නෑ. ඒක නිසාම සැලකිලිමත් වෙන්න ඕන. 03. උබ ඕක කරගෙන යන්න දාන්නේ පිට එකෙක්ව. උබට වෙලාවක් නෑ. අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕන. භූගෝලිය පසුබිම හොද බව පේනවා :P. පන්ති තියෙන නිසා ෆොටෝකොපි වලට හොද ඉල්ලුමක් එයි. ඒක නිසා හොද ෆොටොකොපි මැශිමක් දෙකක් ගන්න සල්ලි සල්ලි බලන්නේ නැතුව. මොකද බිස්නස් එක අල්ලගෙන යන්න මුලදි අනිවාර්යයෙන්ම උබට උපකාරි වෙන බව පේනව ෆොටොකොපි වලින්. ඒක නිසා ඒකට මුල් තැන දෙන්න. ටෝනර් එහෙම අඩුවට ගන්න පුලුවන් තැන් හොයාගන්න. A4 අඩුවට ගන්න තැන් එහෙම හොයාගන්න වෙනවා. එතකොට බලන්න ඕන අනිත් කාරණාව තමයි මේ ෆොටොකොපි ගහන්න එන්නේ මොන වගේ කට්ටියද කියල. මොකද ඒක තමයි ප්රධාන ආදායම ගේන පිරිස. ඔතනදි එහෙම වෙන්නෙ පන්ති යන ලමයි. ඉතින් ඒ අයට ඕන තව දේවල් තියෙනවනේ වැල වලට අමතරව :P. ඉතින් ඒ කට්ටිය ටාර්ගට් කරන්න ඕන. පොත්, පෑන්, පැන්සල්, මකන, ඩිමයි කොල, පින්තූර කොල අනන් මනන් ඔක්කොම කොටුවෙන් ගන්න පුලුවන්. අනිවා ඒව දාන්න. කාලයත් එක්ක ඒව යන විදියට අලුතෙන් ගේනකොට අඩු වැඩි කරලා ගේන්න පුලුවන්. කවදාවත් බිස්නස් එක හා හා පුරා කියලා පිට එකෙක්ට බාර දෙන්න එපා. ඌ කොච්චර උබට හිතවත් උනත් ඌ උබට අරින එක අරිනවාමයි. ඒක වෙන්නේ ඕකට වැටෙන සල්ලි ඌ දකිනකොට. ඌට ලැබෙන ගානයි, ඌ ඕකට එන ගානයි සංසංදනය කරලා උබට අරිනවාමයි. ඌ හිතන්නේ නෑ උබ ලෝන් ගෙවන එක ගැන, බඩු ගන්න යන වියදම ඒව මේව. ඒක නිසා වැඩට එකෙක් ගත්තට කමක් නෑ ගෙදර තමන්ගෙම කෙනෙක් තියන්න සල්ලි ලාච්චුවට. හොරකම් කරන්නේ නැතුව උබට අරින්න ඕන තරම් ක්රම මේ ලෝකෙ තියෙනවා ඒක නිසා මේ කියන්නේ පුතා අත්දැකීමෙන් :P. උබටත් ඕකට එන්න බැරිනම්, පවුලේ කෙනෙකුත් නැත්නම් ලග තියන්න (අම්ම තාත්ත නම් වඩා හොදයි, ඒ දෙන්නා නැත්නම් wife උනත් කමක් නෑ, සහෝදරයෙක් හරි කමක් නෑ. හැබැයි පෞද්ගලිකව මගේ ලිස්ට් එකේ ඉන්නේ අම්මා තාත්තා විතරමයි. උබ ඒක හිතපන් :P). එහෙම බැරිනම් ලෝන් එක ආයෙ බැංකුවට දාපන්, නැත්නම් බිල්ඩින් එක හදල කුලියට දීපන් බොරු වැඩ කරන්නේ නැතුව. අනික උබේ අත්දැකීම් මදි කම. ඒක හදාගන්න ඕන උබමයි. කවදාවත් හිතන්න එපා වෙන එකෙක් උබ වෙනුවෙන් වැඩ කරල උබට හම්බකරලා දෙයි කියලා. මමත් ඔහොම හිතලා ලක්ශ ගනන් සල්ලි නැති කරගත්තා. හැබැයි මම වැටුනේ නෑ. හැම එකකටම බැක්ප් ප්ලෑනක් එක්ක වැඩ කරපු නිසා ලොස් නොවී බේරුනා.පාඩු උනාට ලාභය හැම වෙලාවෙම වැඩි වෙන විදියට වැඩ කරපු නිසා හොදයි. තව දෙයක් තමයි තියෙන හැම සතේම ඕකට යට කරන්නත් එපා, මුලින් දාපු සල්ලි වලින්ම රෝල යන්න ඕන පුලුවන් තරම්. අලුත් මොකක් හරි පටන් ගන්න කීයක් හරි දැම්මට කමක් නෑ අතේ සල්ලි වලින්. හැම මාසෙම අනිවාර්යයෙන්ම ඉතුරුවක් කරන්න. ඔච්චරයි ඉතින් මතක් වෙන්නේ. කැමතිනම් පිලිපැදලා බලපන්, නැත්නම් අල්ලලා දාපන්. ජය!!![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom