Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බිහිසුණු අනතුරක සංඥවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිහිසුණු අනතුරක සංඥවක්

බිහිසුණු අනතුරක සංඥවක්

http://www.divaina.com/2009/07/27/editor.html

අගනුවර උසස් බාලිකා විදුහලක සිසුවියන් දෙදෙනෙක් සිය ජංගම දුරකථනයක් විදුහලේ ශිෂ්‍ය නායිකාවන්ට හසුවීම නිසා බියට පත්ව, දිවි නසා ගැනීමට වෑයම් කළහයි සඳහන් පුවතක් ඉකුත් සතියේ වාර්තා විය. එම ජංගම දුරකථනය සම්බන්ධ රහස් හෙළිවීම ඔවුන්ගේ බියට හේතු වූ බව නිසැකය. ප්‍රශ්නයට මුහුණ දීමට නොහැකි වූ ඒ බාල සිසුවියන් දෙදෙනා එබඳු පියවරක් මැනවැයි සිතූහ. අවාසනාවක තරම කෙතරම් ද කිවහොත් දැන් ඒ සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් මියගොස් සිටිති.

මේ පුවත එම සිසුවියන් අයත් පාසල, ඔවුන් අයත් පවුල් පමණක් නොව වෙනත් ගුරුවරුන්, මවුපියන් ප්රමුඛ අධ්‍යාපන ක්ෂේත්රයෙහිද බැහැර සමාජයෙහිද ඉමහත් අවධානයට ලක්විය යුත්තකි. අද පාසල් සිසුවා මුහුණ දී සිටින බිහිසුණු අනතුරක් මෙයින් සමාජයටත් එහි සියලු වගකිව යුතු අයටත් හඟවන බව අපගේ විශ්වාසයයි.

මෙහි වගකීම කා විසින් භාර ගත යුතුද යන්න පිළිබඳ නම් විවාදයක් ඇතිවිය හැකිය. එහෙත් අපට පෙනෙන අන්දමට නම් අපි කවුරුත් අපගේ සමාජ වගකීම අතහැර සිටින්නෙමු. සමාජයට දොස් නැගීමත් සමාජයෙහි විවිධ සංස්ථාවලට ගල් ගැසීමත් හැර අප අපගේ සමාජ වගකීම් නිසි ලෙස ඉටුකර තිබේදැයි හෘදය සාක්ෂියට එකඟව කිව හැකිද?

අප ජීවත්වන මෙම යුගය සන්නිවේදනයේ හා තාක්ෂණයේ දියුණුවේ හිණිපෙතටම ගමන් කර තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නව දියුණුවේ සියලු ප්රතිලාභ අපට නොලැබුණත් යම් යම් දේ අපට හිssමිවී තිබේ. කොම්පියුටරය හෙවත් පරිගණකයද දුරකථනයද ඒ විස්කම් දියුණුවේ ප්‍රබල මෙවලම්ය.

මෙම පරිගණක හා දුරකථන පහසුකම් අද සාමාන්‍ය දේවල්ය. නගරයට මෙන්ම සමහර ගම්වලටද ඒවා ගොස් තිබේ. මේවා නිසා අද ජීවත් වන ලෝකය අසාමාන්‍ය ලෙස ප්‍රසාරණය වී තිබෙන අතරම අපගේ සබඳතාවන්ද වඩාත් පුළුල් වී තිබෙන බවද කියති. එහි ඇත්තක් තිබේ. අන්තර්ජාලය ඔස්සේ විවිධ දැනුමද තොරතුරුද අපට ලැබේ. එහෙත් ප්රශ්නය එය නොවේ. එය අනිසි ලෙස භාවිත කිරීමෙන් සමාජයට මුදා හැර තිබෙන විනාශයයි. පිළියම යෙදිය යුත්තේ එතැනටයි.

ඔබේ හුරතල් පුතුට හෝ දියණියට එම වෙබ් අඩවි ඔස්සේ එන සියලු දේවල් නුසුදුසු බව ඔබ දන්නෙහිය. එහෙත් ඔබට එයට ගත හැකි පියවරක් නැති බව ඔබ කියන්නෙහිය. එහි එක්තරා ඇත්තක්ද තිබේ. එහෙත් අන්තර්ජාලය ඔස්සේ වෙබ්අඩවිවල නිදහසේ සැරිසරණ ඔබේ දරුවාගේ මනස විකෘති වන තුරුම ඔබ නිදා සිටීමේ විපාකයට ඔබද වගකීමට බැඳී සිටියි.

ජංගම දුරකථන සම්බන්ධයෙන්ද සත්‍යය එයයි. මෙම දුරකථනය ඔබත් ඔබේ දරුවාත් අතර සබඳතාව තහවුරු කරන මෙවලමක් පමණක් නොවේ. ඇතැම් දරුවකු අතට ලැබෙන ජංගම දුරකථනයක තිබෙන පහසුකම් අසාමාන්‍යය. ඉහතකී විකෘති මනසක් සහිත දරුවෝ තම රුචියට හා රසයට ගැලපෙන ආහාර ඒවායේ ගබඩා කර ගනිති. මිතුරු මිතුරියන් හා රිසි ලෙස විඳිති. මේ එයට හොඳම නිදසුනය.

නිවස මෙන්ම පන්ති කාමරයද ඒ සඳහා සීමා මායිම් තිබුණත් ටියුෂන් පන්තිය එයට විවෘත ස්ථානයක් විය හැකිය. ජනප්‍රිය ටියුෂන් ගුරුවරු කිසි විටෙක මෙම පරිගණක හා ජංගම දුරකථන ඔස්සේ මනසට ඇතුළ්වන විෂ බීජ ගැන හැඟවීමක් හෝ නොකරති.

"ඉන්ටර්නෙට් කැෆේ" යනුවෙන් විවෘතව තිබෙන ඇතැම් ස්ථානවලින්ද අන්තර්ජාලයට පිවිසී අසැබි තොරතුරු හා ඡායාරූප අසැබි දර්ශන නැරඹීමේ අවකාශ ද තිබේ.

සමාජය යනු මහා පුදුමාකාර ස්ථානයකි. එහි වැඩිපුරම ඇත්තේ හොඳට වඩා නරකය. යහපතට වඩා අයහපතය. සුසිරිතට වඩා දුසිරිතය. අද පරිගණකය හා ජංගම දුරකථනය යනු අසභ්‍ය අසංස්කෘතික මෙවලම්ය. කාමුක නිල් චිත්‍රපට ද විකෘත කාම දර්ශන ද ඒවා මගින් නිදහසේ විසිර යයි.

පසුගිය සතියේ අධිකරණය විසින් අසැබි වෙබ් අඩවි 12 ක් වාරණය කරන ලදී. සභ්‍ය දේට වඩා අසභ්‍ය දේවල්වලට හොඳ වෙළෙඳපොළක් තිබේ. මේ අසභ්‍ය වෙළෙඳ පොළේ ඉහළම ගැනුම්කරුවන් හා ගනුදෙනුකරුවන් ලෙස සිටින අය අතර පාසල් දරුවෝ ද බොහෝ වෙති.

ජාත්‍යන්තර පාසල්වල සිට සාමාන්‍ය පාසල් දක්වා ගංවතුරක් මෙන් පැතිර ගිය මෙම අසැබි දසුන් බුද්ධිය නොමේරූ දරුවන්ගේ රස ආහාර බවට පත්ව තිබේ. ඉහත කී උසස් බාලිකා විදුහලෙන් එය මුල් වරට හෙළි වුවද බොහෝ පාසල්වල තත්ත්වය එය විය නොහැකිද? එසේ නම් අප නතර වී සිටින්නේ හොඳ තැනක නොවන බව ඉතා පැහැදිලිය.

පරිගණකය හා ජංගම දුරකථනය තහනම් කිරීමෙන්ම මෙම ප්රශ්නය විසඳිය නොහැක. අපට ඒවා වීසි කළ යුතු යෑයි යෝජනා කිරීමට ද නොහැක. මේ ව්‍යසනයත්, එහි බරපතල අඳුරත් පිළිබඳ සමාජය දැනුවත් කළ යුතුය.

පාසල් වැසිකිළි බිත්තියේ අසැබි වදන් ලිවීම නතර කිරීම සඳහා දරුවන්ට අකුරු ඉගැන්වීම නතර කිරීමෙන් කළ හැකි යෑයි සිතූ අය එකල පාසල්වලද සමාජයෙහිද වූහ. එහෙත් එය හාස්‍යජනක විසඳුමක් බව පසක් කර ගත් අය එදාත් වූහ. එනිසා අද දවසේ කළ යුත්තේ දැනුම හා අවබෝධය තුළින්ම ඒ අශ්ලීල කුතුහලය දුරලීම නොවේද? එසේ නැතහොත් අප සියලු දෙනාටම දිවි නසා ගැනීමට මතු දිනක සිදු වනු ඇත.

[QUOTE="tharinda07, post: 5241255, member: 21844"] [b]බිහිසුණු අනතුරක සංඥවක්[/b] [CENTER][FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#000080]බිහිසුණු අනතුරක සංඥවක් [/COLOR][/SIZE][/SIZE][/FONT] [/CENTER] [URL]http://www.divaina.com/2009/07/27/editor.html[/URL] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#000080] [/COLOR][/SIZE][SIZE=4] අගනුවර උසස් බාලිකා විදුහලක සිසුවියන් දෙදෙනෙක් සිය ජංගම දුරකථනයක් විදුහලේ ශිෂ්‍ය නායිකාවන්ට හසුවීම නිසා බියට පත්ව, දිවි නසා ගැනීමට වෑයම් කළහයි සඳහන් පුවතක් ඉකුත් සතියේ වාර්තා විය. එම ජංගම දුරකථනය සම්බන්ධ රහස් හෙළිවීම ඔවුන්ගේ බියට හේතු වූ බව නිසැකය. ප්‍රශ්නයට මුහුණ දීමට නොහැකි වූ ඒ බාල සිසුවියන් දෙදෙනා එබඳු පියවරක් මැනවැයි සිතූහ. අවාසනාවක තරම කෙතරම් ද කිවහොත් දැන් ඒ සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් මියගොස් සිටිති. මේ පුවත එම සිසුවියන් අයත් පාසල, ඔවුන් අයත් පවුල් පමණක් නොව වෙනත් ගුරුවරුන්, මවුපියන් ප්රමුඛ අධ්‍යාපන ක්ෂේත්රයෙහිද බැහැර සමාජයෙහිද ඉමහත් අවධානයට ලක්විය යුත්තකි. අද පාසල් සිසුවා මුහුණ දී සිටින බිහිසුණු අනතුරක් මෙයින් සමාජයටත් එහි සියලු වගකිව යුතු අයටත් හඟවන බව අපගේ විශ්වාසයයි. මෙහි වගකීම කා විසින් භාර ගත යුතුද යන්න පිළිබඳ නම් විවාදයක් ඇතිවිය හැකිය. එහෙත් අපට පෙනෙන අන්දමට නම් අපි කවුරුත් අපගේ සමාජ වගකීම අතහැර සිටින්නෙමු. සමාජයට දොස් නැගීමත් සමාජයෙහි විවිධ සංස්ථාවලට ගල් ගැසීමත් හැර අප අපගේ සමාජ වගකීම් නිසි ලෙස ඉටුකර තිබේදැයි හෘදය සාක්ෂියට එකඟව කිව හැකිද? අප ජීවත්වන මෙම යුගය සන්නිවේදනයේ හා තාක්ෂණයේ දියුණුවේ හිණිපෙතටම ගමන් කර තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ නව දියුණුවේ සියලු ප්රතිලාභ අපට නොලැබුණත් යම් යම් දේ අපට හිssමිවී තිබේ. කොම්පියුටරය හෙවත් පරිගණකයද දුරකථනයද ඒ විස්කම් දියුණුවේ ප්‍රබල මෙවලම්ය. මෙම පරිගණක හා දුරකථන පහසුකම් අද සාමාන්‍ය දේවල්ය. නගරයට මෙන්ම සමහර ගම්වලටද ඒවා ගොස් තිබේ. මේවා නිසා අද ජීවත් වන ලෝකය අසාමාන්‍ය ලෙස ප්‍රසාරණය වී තිබෙන අතරම අපගේ සබඳතාවන්ද වඩාත් පුළුල් වී තිබෙන බවද කියති. එහි ඇත්තක් තිබේ. අන්තර්ජාලය ඔස්සේ විවිධ දැනුමද තොරතුරුද අපට ලැබේ. එහෙත් ප්රශ්නය එය නොවේ. එය අනිසි ලෙස භාවිත කිරීමෙන් සමාජයට මුදා හැර තිබෙන විනාශයයි. පිළියම යෙදිය යුත්තේ එතැනටයි. ඔබේ හුරතල් පුතුට හෝ දියණියට එම වෙබ් අඩවි ඔස්සේ එන සියලු දේවල් නුසුදුසු බව ඔබ දන්නෙහිය. එහෙත් ඔබට එයට ගත හැකි පියවරක් නැති බව ඔබ කියන්නෙහිය. එහි එක්තරා ඇත්තක්ද තිබේ. එහෙත් අන්තර්ජාලය ඔස්සේ වෙබ්අඩවිවල නිදහසේ සැරිසරණ ඔබේ දරුවාගේ මනස විකෘති වන තුරුම ඔබ නිදා සිටීමේ විපාකයට ඔබද වගකීමට බැඳී සිටියි. ජංගම දුරකථන සම්බන්ධයෙන්ද සත්‍යය එයයි. මෙම දුරකථනය ඔබත් ඔබේ දරුවාත් අතර සබඳතාව තහවුරු කරන මෙවලමක් පමණක් නොවේ. ඇතැම් දරුවකු අතට ලැබෙන ජංගම දුරකථනයක තිබෙන පහසුකම් අසාමාන්‍යය. ඉහතකී විකෘති මනසක් සහිත දරුවෝ තම රුචියට හා රසයට ගැලපෙන ආහාර ඒවායේ ගබඩා කර ගනිති. මිතුරු මිතුරියන් හා රිසි ලෙස විඳිති. මේ එයට හොඳම නිදසුනය. නිවස මෙන්ම පන්ති කාමරයද ඒ සඳහා සීමා මායිම් තිබුණත් ටියුෂන් පන්තිය එයට විවෘත ස්ථානයක් විය හැකිය. ජනප්‍රිය ටියුෂන් ගුරුවරු කිසි විටෙක මෙම පරිගණක හා ජංගම දුරකථන ඔස්සේ මනසට ඇතුළ්වන විෂ බීජ ගැන හැඟවීමක් හෝ නොකරති. "ඉන්ටර්නෙට් කැෆේ" යනුවෙන් විවෘතව තිබෙන ඇතැම් ස්ථානවලින්ද අන්තර්ජාලයට පිවිසී අසැබි තොරතුරු හා ඡායාරූප අසැබි දර්ශන නැරඹීමේ අවකාශ ද තිබේ. සමාජය යනු මහා පුදුමාකාර ස්ථානයකි. එහි වැඩිපුරම ඇත්තේ හොඳට වඩා නරකය. යහපතට වඩා අයහපතය. සුසිරිතට වඩා දුසිරිතය. අද පරිගණකය හා ජංගම දුරකථනය යනු අසභ්‍ය අසංස්කෘතික මෙවලම්ය. කාමුක නිල් චිත්‍රපට ද විකෘත කාම දර්ශන ද ඒවා මගින් නිදහසේ විසිර යයි. පසුගිය සතියේ අධිකරණය විසින් අසැබි වෙබ් අඩවි 12 ක් වාරණය කරන ලදී. සභ්‍ය දේට වඩා අසභ්‍ය දේවල්වලට හොඳ වෙළෙඳපොළක් තිබේ. මේ අසභ්‍ය වෙළෙඳ පොළේ ඉහළම ගැනුම්කරුවන් හා ගනුදෙනුකරුවන් ලෙස සිටින අය අතර පාසල් දරුවෝ ද බොහෝ වෙති. ජාත්‍යන්තර පාසල්වල සිට සාමාන්‍ය පාසල් දක්වා ගංවතුරක් මෙන් පැතිර ගිය මෙම අසැබි දසුන් බුද්ධිය නොමේරූ දරුවන්ගේ රස ආහාර බවට පත්ව තිබේ. ඉහත කී උසස් බාලිකා විදුහලෙන් එය මුල් වරට හෙළි වුවද බොහෝ පාසල්වල තත්ත්වය එය විය නොහැකිද? එසේ නම් අප නතර වී සිටින්නේ හොඳ තැනක නොවන බව ඉතා පැහැදිලිය. පරිගණකය හා ජංගම දුරකථනය තහනම් කිරීමෙන්ම මෙම ප්රශ්නය විසඳිය නොහැක. අපට ඒවා වීසි කළ යුතු යෑයි යෝජනා කිරීමට ද නොහැක. මේ ව්‍යසනයත්, එහි බරපතල අඳුරත් පිළිබඳ සමාජය දැනුවත් කළ යුතුය. පාසල් වැසිකිළි බිත්තියේ අසැබි වදන් ලිවීම නතර කිරීම සඳහා දරුවන්ට අකුරු ඉගැන්වීම නතර කිරීමෙන් කළ හැකි යෑයි සිතූ අය එකල පාසල්වලද සමාජයෙහිද වූහ. එහෙත් එය හාස්‍යජනක විසඳුමක් බව පසක් කර ගත් අය එදාත් වූහ. එනිසා අද දවසේ කළ යුත්තේ දැනුම හා අවබෝධය තුළින්ම ඒ අශ්ලීල කුතුහලය දුරලීම නොවේද? එසේ නැතහොත් අප සියලු දෙනාටම දිවි නසා ගැනීමට මතු දිනක සිදු වනු ඇත.[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom