Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
බිහිසුණු අනතුරක සංඥවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝන් භාවිතයට වැට බැඳීම,

වැඩිහිටි චිත්‍රපට තහනම,

අසැබි වෙබ් අඩවි තහනම,

වැනි දේවල් මම හිතන්නේ නැහැ අනවශ්‍ය දේවල් කියලා,

නමුත් ඇත්තෙන්ම බැලුවොත් පෙනෙන කාරනේ වෙන්නේ ඕවලින් ඇත්තෙන්ම හේතුවට පිළියමක් කෙරෙන්නේ නැති බවයි.

මොකක්ද මේ ළමයි දෙන්නා දිවි නසාගන්න ඇත්ත හේතුව?

හරියටම මොකක්ද කියලා දන්නේ නැති වුනත්, මම හිතන විදියට:

1. ෆෝන් එකේ නිල් සහ අසැබි චිත්‍රපට/ පින්තූරු තිබීම.

2. අදාල සිසුන් දෙදෙනා ඇතුලත් දර්ශන/ කෙටි videos තිබීම.

3. ෆෝන් එකෙහි තමුන්ගේ ආදරවන්තයාගේ පින්තූරු සහ/හෝ sms තිබීම.

4. ෆෝන් එක ආදරවන්තයා දුන් එකක් වීම.

ඔන්න ඔය වගේ හේතුවක් නිසා වෙන්න ඕනෙ තමුන්ගෙ ගෙදරට සහ/ හෝ පාසැලට මුහුන දෙන්න බැරුව දිවි නසාගන්න තීරණය කරලා තියෙන්නේ.

පරිගණක ක්‍රීඩා, ටෙලි නාට්‍ය, චිත්‍රපට, පොත් පත් වැනි දෑ තුලින් දිවි නසාගැනීමට උල්පන්දම් දෙනවා කියා ම හිතන්නේ නැහැ. ඒවා භාවිතය සීමා කිරීම මඟිනුත් කරන්නේ අතීසාරෙට අඹුඩ ගැසීමක් පමනයි මට හැඟෙන විදියට.

හරි එහෙම නම් මොකක්ද වෙන්න ඕනෙ?

මම හිතන විදියට වෙන්න ඕනෙ, දෙමාපිය-දූ දරු සම්බන්දතාවය වැඩි දියුණු වෙන එකයි සහ ලිංගික අධ්‍යාපනය වැඩි දියුනු වෙන එකයි.

ලංකාවෙ බහුතරයක් දෙමව්පියන් තමුන් තමුන්ගේ ළමයින්ට වඩා උසස් යැයි සිතන නිසාද මංදා, හරි අමුතු ජීවන රටාවක් ඇති වෙලා තියෙන්නේ.

ලිංගිකත්වය ගැන දෙමව්පියන් කථා කරන්නේ නැති තරම්... කාර්ය බහුලත්වය නිසා දෙගොල්ලෝ කථා කරන්නේත් හරි අඩුවෙන්...

ඉදින්, වෙන්න ඕනෙ දෙමව්පිය සහ ළමා මනස් දියුණු කරන එක, ලිංගිකත්වය සහා එහි ඵල විපාක කුඩා කල සිටම කියා දීලා, සහ ඒ සමඟම දෙමව්පියන් එක්ක ඕනෙම දෙයක් විවෘතව කථා කිරීමේ වාතාවරණයත් ගෙදර ඇති කරලා.

ඒ සමඟම දෙමව්පියන් ඕනෙම වෙලාවක තමුන්ගෙ ළමයව කරදරේකදි බේර ගන්නවා, ළමයා හරි හෝ වැරදි වුනත් කියලා ළමයට ඒත්තු ගන්වන්න ඕනෙ කුඩා කල සිටම. අද කාලෙ ළමයි බයයි වරදක් කරලා ගෙදර යන්න. මොකද අම්මා ගහන නිසා හරි තාත්තා ටොකු දෙන නිසා හරි. එහෙම නෙවෙයිනේ වෙන්න ඕනෙ. හරි වැරැද්ද මොක්ද කියලා ළමයාට කුඩා කල සිටම කියලා දීලා ඊට පස්සෙ ළමයගෙ හැම දෙයකදීම දෙමව්පියන් ඉන්නවා කියන වාතාවරණයයි වැදගත් මම හිතන විදියට.

එහෙම කලොත් ලංකාවෙ ඉන්න ළමයි තම දෙගුරුන්ට තවත් ලං වීම තුලින් ඔවැනි සියදිවි නසාගැනීම් අඩු වෙන අතරම, හරි අධ්‍යාපනයක් ලැබීම නිසා නීතිවිරෝධී ලිංගික හැසිරීම්, අනවශ්‍ය ගැබ් ගැනීම්, සමාජ රෝග වැනි දෑ වලත් අඩුවක් දක්නට ලැබෙනු ඇත.

[QUOTE="x-pert, post: 5251408, member: 837"] [SIZE=3]ෆෝන් භාවිතයට වැට බැඳීම, වැඩිහිටි චිත්‍රපට තහනම, අසැබි වෙබ් අඩවි තහනම, වැනි දේවල් මම හිතන්නේ නැහැ අනවශ්‍ය දේවල් කියලා, නමුත් ඇත්තෙන්ම බැලුවොත් පෙනෙන කාරනේ වෙන්නේ ඕවලින් ඇත්තෙන්ම හේතුවට පිළියමක් කෙරෙන්නේ නැති බවයි. මොකක්ද මේ ළමයි දෙන්නා දිවි නසාගන්න ඇත්ත හේතුව? හරියටම මොකක්ද කියලා දන්නේ නැති වුනත්, මම හිතන විදියට: 1. ෆෝන් එකේ නිල් සහ අසැබි චිත්‍රපට/ පින්තූරු තිබීම. 2. අදාල සිසුන් දෙදෙනා ඇතුලත් දර්ශන/ කෙටි videos තිබීම. 3. ෆෝන් එකෙහි තමුන්ගේ ආදරවන්තයාගේ පින්තූරු සහ/හෝ sms තිබීම. 4. ෆෝන් එක ආදරවන්තයා දුන් එකක් වීම. ඔන්න ඔය වගේ හේතුවක් නිසා වෙන්න ඕනෙ තමුන්ගෙ ගෙදරට සහ/ හෝ පාසැලට මුහුන දෙන්න බැරුව දිවි නසාගන්න තීරණය කරලා තියෙන්නේ. පරිගණක ක්‍රීඩා, ටෙලි නාට්‍ය, චිත්‍රපට, පොත් පත් වැනි දෑ තුලින් දිවි නසාගැනීමට උල්පන්දම් දෙනවා කියා ම හිතන්නේ නැහැ. ඒවා භාවිතය සීමා කිරීම මඟිනුත් කරන්නේ අතීසාරෙට අඹුඩ ගැසීමක් පමනයි මට හැඟෙන විදියට. හරි එහෙම නම් මොකක්ද වෙන්න ඕනෙ? මම හිතන විදියට වෙන්න ඕනෙ, දෙමාපිය-දූ දරු සම්බන්දතාවය වැඩි දියුණු වෙන එකයි සහ ලිංගික අධ්‍යාපනය වැඩි දියුනු වෙන එකයි. ලංකාවෙ බහුතරයක් දෙමව්පියන් තමුන් තමුන්ගේ ළමයින්ට වඩා උසස් යැයි සිතන නිසාද මංදා, හරි අමුතු ජීවන රටාවක් ඇති වෙලා තියෙන්නේ. ලිංගිකත්වය ගැන දෙමව්පියන් කථා කරන්නේ නැති තරම්... කාර්ය බහුලත්වය නිසා දෙගොල්ලෝ කථා කරන්නේත් හරි අඩුවෙන්... ඉදින්, වෙන්න ඕනෙ දෙමව්පිය සහ ළමා මනස් දියුණු කරන එක, ලිංගිකත්වය සහා එහි ඵල විපාක කුඩා කල සිටම කියා දීලා, සහ ඒ සමඟම දෙමව්පියන් එක්ක ඕනෙම දෙයක් විවෘතව කථා කිරීමේ වාතාවරණයත් ගෙදර ඇති කරලා. ඒ සමඟම දෙමව්පියන් ඕනෙම වෙලාවක තමුන්ගෙ ළමයව කරදරේකදි බේර ගන්නවා, ළමයා හරි හෝ වැරදි වුනත් කියලා ළමයට ඒත්තු ගන්වන්න ඕනෙ කුඩා කල සිටම. අද කාලෙ ළමයි බයයි වරදක් කරලා ගෙදර යන්න. මොකද අම්මා ගහන නිසා හරි තාත්තා ටොකු දෙන නිසා හරි. එහෙම නෙවෙයිනේ වෙන්න ඕනෙ. හරි වැරැද්ද මොක්ද කියලා ළමයාට කුඩා කල සිටම කියලා දීලා ඊට පස්සෙ ළමයගෙ හැම දෙයකදීම දෙමව්පියන් ඉන්නවා කියන වාතාවරණයයි වැදගත් මම හිතන විදියට. එහෙම කලොත් ලංකාවෙ ඉන්න ළමයි තම දෙගුරුන්ට තවත් ලං වීම තුලින් ඔවැනි සියදිවි නසාගැනීම් අඩු වෙන අතරම, හරි අධ්‍යාපනයක් ලැබීම නිසා නීතිවිරෝධී ලිංගික හැසිරීම්, අනවශ්‍ය ගැබ් ගැනීම්, සමාජ රෝග වැනි දෑ වලත් අඩුවක් දක්නට ලැබෙනු ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom