බිහිසුණු විහිළු සමහ ඉළ ඇදෙන සටන්!
මේ සීන් එකනම් උනේ 1982 දි විතර වනාතවිලුව පත්තෙ තමා මේ සීන් 1 උනේ.වනාතවිලුවෙ හිටිය ජයවර්ඩන කියල පොරක් පොරක් කිව්වට පොරක්මත් නෙමේ.මේ පොර රස්සාව කරේ පුත්තලම ටව්න් එකේ දන් එයාට ඩියුටි ඔෆ් වෙන්න 7.30ට විතර ගෙදර එන්න පිටත් උනා බය්සිකලේ ඒ කලෙ ඉතින් යාන වහන තිබ්බෙ නහැනෙ.ගෙදර එන්නෙ තියෙන්නෙත් එසී මෙසේ පාරකුනුත් නෙමේ කට්ටකරුවල පාරකින් ගෙයක් දොරක් පැත්ත පලාතක නහැ.ඒ කලෙ ගමට ලයිට් තෙබ්බෙත් නැහැල්ලු.මෙයා ගමේ පොරක් හින්ඩ කටවත් බයත් නැති හින්ද තට්ට තනියම හමදාම බ්යිසිකලෙන් ගෙදර එන්නෙ.ඔය ගෙදර එන අතරමග තියෙනව කනත්තක් ඒ කනත හම්බ වෙනවත් එක්කම සුදු ඇදගත්ත කෙනෙක් බයිසිකලෙකින් එයාගෙ පත්තට කෙලගෙන ඇවිල්ල එයාව පහුකරෙගෙන ගියාලු ආයී පිටිපස්සෙනුත් අවිල්ල එයාව පහුකරෙගෙන ඉස්සෙරහට ගියලු ඊකාලෙ පරෙ ලයිට නැති හින්ඩ අඩි 4කට 5 කට වඩා ඉස්සරහ පෙන්නෙ නහැල්ලු.ඔය සිඩ්ඩිය වෙලා තියෙන්නෙ කනත්ත පහුකරන අතර වරයෙ තම කනත්ත පහුවෙනවත් එක්කම ඔය සීන් 1 වුනේ නහැල්ලු මී සේන් එක මෙයාට ඩවස් දෙක තුනක් වෙලා තියනව මෙයා ඒ සීන් එකට පොඩ්ඩක් බයවෙලා තිබ්බ ඒක මෙය පන්සලී හාමුඩුරුවන්ට මේ සේන් 1 කියල ගමී හමුඩුරුවොත් යන්ත්ර මන්තර ගුරුකම් වලට ඩක්ශඉ මේක හමුඩුරුවන්ත තෙරිල හමුඩුරුවො කිව්වලු ටොඅච් 1ක් ඩෙන්නම් ඒක අරන් ගිහින් අර බයිසිකල් කරයගෙ කකුල් ඩෙක බලන්න කියල ඒට පස්සෙ මෙයත් කියල හා කියල එය පහුවෙනිඩ අයෙ වඩ අරිල එඩ්ඩි අයෙ අර මැඇන් ඉස්සරහින් අවිල්ල ඒට පස්සෙ පෙය අර ටෝච් එකෙන් අර බඉසිකල් කරයගෙ කකුල බලල බලඩ්ඩි කෙයාට කකුල් ඩෙකක් නහල්ලු බඉසිකලේ පඩල් 2 නිකන් කරකෙනවලු මෙයා ඔය සීන් 1ට ගොඩක් බයවෙලා තිබ්බ...