Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බි්රතාන්ය රසායනාගාරයක මිනිස් අවයව වව&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බි්රතාන්ය රසායනාගාරයක මිනිස් අවයව වව&

බි්රතාන්ය රසායනාගාරයක මිනිස් අවයව වවයි!

කලබල වෙන්න එපා!

මේ බාබර් සාප්පුවකදි වෙච්ච අකරතැබ්බයක් නෙවෙයි!

බොක්සිං කී‍්‍රඩක හෝලිෆීල්ඞ්ගෙ වගේ කඩා ගත්තු මිනිස් කනක් නෙවෙයි. රසායනාගාරයක වැවූ කනක්. බි්රතාන්යයේ රසායනාගාරයක මිනිස් අවයව සාර්ථකව වවන්න පටන් අරන්!

මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් (Alexander Seifalian) මේ පෙන්වන්නේ සිය රසායනාගාරයේ ‘වැවූ’ කනක්. "අපි තමයි, ලෝකෙ ප්‍රථම කණ්ඩායම මේ විදියෙ දෙයක් නිර්මාණය කළ" ඔහු ආඩම්බරයෙන් යුතුව කියනවා.

https://www.blogger.com/null

"මේ නාසය අපි ‘වවන්නෙ’ ලබන මාසෙ රෝගියකුට බද්ධ කරන්නයි" මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් සිය රසායනාගාරයේ පෙට්රි දීසියක් අතට ගනිමින් කීවේ ඔහුගේ නවතම නිර්මාණය පෙන්වමින්.

"මේ අපි කරන්නේ මෙතෙක් මේ ලෝකෙ කිසිම කෙනෙක් නොකළ දෙයක්"ඔහු මෙහෙම කියන්නේ සතුටු සිනා රැල්ලක් මුව’ගට නඟා ගෙනයි. "මේ වගේ කනක් කවුරුවත් වවලා නෑ" ඔහු කියනවා.

ඔහුගේ පර්යේෂණ රසායනාගාරය හරි පුංචි එකක්. ඒක විදුහලක රසායන විද්‍යාගාරයක් වගෙයි. මේ වගේ ලොකු පෙරළියක් කරන එකක් කියල හිතා ගන්නත් බැහැ. පරණ ගෙවී ගිය උස ලී ඩෙස්කු කීපයක්, ඒවා මත තැබූ බීකර කීපයක්, රසායනික ද්‍රව්‍ය දැමූ බෝතල, පර්යේෂණවලට ගන්නා සිලින්ඩරාකාර බඳුන්, වෛද්‍ය කටයුතුවලට ගන්නා විශේෂ භාජන, වීදුරු නාල, සටහන් තැබූ කඩදාසි ආදියෙන් පිරිලා.

පුංචි වුනත් මෙතැන ඉඳන් තමයි, සීෆැලියන් ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ නැනෝ තාක්ෂණ විද්‍යා හා ප්‍රතිජනන වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන්නේ. ඔහු විහිළුවට වාගේ මේ ඔහුගේ විද්‍යාගාරය හඳුන්වන්නේ ‘මිනිස් අවයව ගබඩාව’ කියලයි.

රෝගීන්ගේ ම සෛල වලින් ඔවුනට අවශ්‍ය සිරුරු කොටස් නිපදවීමටයි, සීෆැලියන් හා ඔහුගේ කණ්ඩායම දැන් අවධානය යොමු කරල තියෙන්නෙ.

ඔහු සිය පර්යේෂණාගාරය තුළ ඇවිදිමින් මෙතෙක් වෛද්‍ය විද්‍යාව අතින් ඔවුන් ලබා ඇති ජයග්‍රහණ විස්තර කළා.

එක මේසයක් මත වූ වීදුරු අච්චුවක් අතට ගෙන පෙන්වමින් එය ලෝකයේ ප්‍රථම කෘති‍්‍රම අවයව බද්ධයට යොදා ගත් ශ්වාසනාලයක හැඩය ඇති සිරුරු කොටසක් පෙන්නුවා.

තවත් එකක හෘදයක් තැනීම සඳහා ගන්නා මූලයක් වූ විප්ලවකාරී නැනෝ ද්‍රව්‍යයකට අයත් කොටස් පෙන්නුවා. ඒ සමගම මඳක් ඔබ්බෙන් ලොකු යන්ත්‍රයක් තිබුණා, අඳුරු පැහැති මකුළුදැල් වැනි සිහින් තන්තු ඇතිව. ඒක හද ගැස්මක් ආකාරයට ගැහුණා. ඒ ධමනියක්.

"මේකත් ලෝකයේ ප්‍රථම වතාවට අපි කරන දෙයක්." සීෆැලියන් කීවා.

"අපට අවශ්‍ය නම් විනාඩි විස්සක දී මේවා මීටරයක් තනන්න පුළුවන්."

"වෙනත් කණ්ඩායම් මේ නාසය බද්ධ කිරීම සමේ ම කොටස් අරන් කරන්න හැදුවා. ඒත් පලක් වුණේ නැහැ. ඒත් අපට ඒක කරන්න පුළුවන් වුණා." යයි සීෆැලියන්ගේ කණ්ඩායමේ ඇඩෙලෝලා ඔසෙනි කියනවා."ඔවුන්ගේ නාස්වල හැඩය කල්යෑමේ දී වෙනස් වුණා. ඒත් අපේ නාසය පොලිමර්වලින් තනා තිබූ නිසා නොවෙනස් ව ඒ විදියට ම පැවතුණා."

රබර් කිරි වැනි ඉතා තුනී පොලිමරයක් (බහුඅවයවකයක්) වූ මෙය තැනී ඇත්තේ බිලියන ගණනක් ඉතා කුඩා අංශු එක්වීමෙන්. ඒ අංශුවක දිග නැනෝ මීටරයක් විතර වෙනවා. ඒ කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුවක් විතර දිගක්. තවත් විදියකින් කීවොත් කෙස් ගහකින් 40,000න් පංගුවක් විතර ඇති. මේ අණු හෙවත් ඉතා කුඩා ම අංශු මට්ටමෙන් කටයුතු කිරීම අති සංකීර්ණ දෙයක්.

"මේ නැනෝ ද්‍රව්‍ය අංශු තුළ දහස් ගණනක් ඉතා කුඩා සිදුරු තියෙනවා. පටක වැඩෙන්නේ මේවා සමගයි. අන්තිමේ දී එයින් නිපදවෙනවා, නාසයක් වගේ හැඩයක් ඇති දෙයක්. එය එසේ පෙනෙනවා විතරක් නෙමෙයි, ඒ වගේ ම අතටත් දැනෙනවා." සීෆැලියන් කියනවා.

මේ නාසය රෝගියකුට ලබා දෙන විට එකවර ම, කෙළින් ම, මුහුණට බද්ධ කරන්නේ නැහැ. මුලින් ම කරන්නේ එය බැලූනයක බහා ඔහුගේ අතේ සමට යටින් තැන්පත් කිරීමයි.

සති හතරකට පස්සේ, ඒ තුළ එහි සම හා රුධිර නාලිකා වැඩෙනවා. නාසයේ මේ වර්ධනය අධීක්ෂණය කෙරෙනවා. ඉන් පසුවයි, එය මුහුණට බද්ධ කරන්නේ.

මෙය වෛද්‍ය විද්‍යාවේ නවෝත්පාදනයක්. සීෆැලියන් හා පිරිස දැන් අවධානය යොමු කර ඇත්තේ රෝගියකුගේ ම සෛල පටක අරගෙන, ක්ලෝන විද්‍යාව අනුව, ඒ රෝගියාට ම ගැළපෙන ආකාරයට අවශ්‍ය සිරුරු කොටස නිපදවන්නයි. එවිට සිරුරු කොටස් ප්රදානය කරන අය සොයන්න වත්, සංකීර්ණ ප්‍රති නිෂ්පාදන කි‍්‍රයාවලියක් අවසන් වන තෙක් බලාහිඳින්න වත් අවශ්‍ය වන්නේ නැහැ. කෙළින් ම රසායනාගාරයෙන් අරන් බද්ධ කරන්න පුළුවන්.

මිනිස් කනක් තැනීම සඳහා යොදා ගන්නා අච්චුවක්.

ඒ වගේ ම මේ අවයවය රෝගියාගේ ම සෛල වලින් තැනෙන නිසා සිරුරට බද්ධ කළ පසු ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් ඇති වන්නේත් නැහැ.

මේ සොයා ගැනීමට අදාළ ජෛව අනුරූප (ජීවියාට ගැළපෙන) ද්‍රව්‍ය තනන වටේටෝරුව තවමත් ඉතාමත් සුරක්ෂිතව රැකගෙන ඉන්න රහසක්.

ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය මේ නව නිපැයුමට යොදා ගන්නා නැනෝ ද්‍රව්‍ය සඳහා දැනටමත් පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නට පවුම් ලක්ෂයක් මේ රසායනාගාරය වෙනුවෙන් වැය කරලයි, තියෙන්නෙ.

මේ නව නිපැයුම නිසා පිළිකාවක් නිසා හෝ වෙනත් දරුණු අනතුරු නිසා හෝ නාස් අහිමි වන දහස් ගණන් වන ලෝක ජනතාවට ලොකු සෙතක් සැලසෙනු නොඅනුමානයි.

”අපි රෝගියකුගේ සෛල ජෛවප්රතිකි්රයාකාරකය තුළ ඇති බහුඅවයවකයක් මත රෝපණය කරනවා.” ඔසෙනි කියනවා.

මේ තුළ ඇත්තේ නිර්ජීවාණු පරිසරයක්. ඒ තුළ මිනිස් සිරුරේ උෂ්ණත්වය, රුධිර හා ඔක්සිජන් සැපයුම ඒ ආකාරයෙන් ම අනුකරණය කෙරෙනවා.

සෛල ඒ තුළ සකි‍්‍රය වෙමින් ගණනින් වැඩි වෙත් ම බහුඅවයවයකය වසා පැතිරෙනවා. මේ ක්‍රමය ම තමයි පාවිච්චි කරෙන්නෙ, මුහුණේ කොටස්වලට දරුණු ලෙස හානි වූ අයට අවශ්‍ය මුහුණේ කොටස් ප්‍රතිනිර්මාණය කරන්නත්.

මේ සාර්ථකත්වය උදා වුණේ විවාදාත්මක පියවි සෛල පර්යේෂණය තුළින්මයි. ඇතැම් විද්‍යාඥයන් තවමත් පර්යේෂණ සඳහා කලල පියවි සෛල යොදා ගනිද්දී සීෆැලියන් හා ඔහුගේ කණ්ඩායම ඔවුන්ට අවශ්‍ය සෛල වැඩිහිටි සෛල ඇසුරෙන් නිපදවා ගන්නට සමත් වුණා. මෙහි දී නාසය තැනීමට යොදා ගන්නේ කාටිලේජ තනන සෛලයි. ඒවා ලබා ගන්නේ රෝගියාගේ ඇට මිදුලූවලින්.

මේ කි‍්‍රයාවලිය විප්ලවකාරී එකක්. මේවා ප්‍රතික්ෂේප නොකර කොතරම් කලක් සිරුරේ තිබේවිද යන්න තවමත් හරියට ම කියන්න අමාරුයි.

"මේ බද්ධ කිරීම්වල පූර්ණ සාර්ථකත්වය තීරණය කරන්න ශායනිකව විශාල රෝගීන් පිරිසක් යොදා අත්හදා බැලීම් කළ යුතු වෙනවා." සීෆැලියන් කියනවා.

ලෝකයේ ප්‍රථම වරට බද්ධ කළ, රසායනාගාරයක් තුළ නිර්මිත නාසය, තැනීමට යොදා ගත් රෝගියාගේ මුහුණේ වීදුරු අච්චුව.

රසායනාගාරයේ ‘වැවූ’ නාසයක්. මෙවැනි නාසයක් කෙළින් ම රෝගියාගේ මුහුණට බද්ධ කරන්නේ නැහැ. මුලින් ම එය බැලූනයක් තුළ බහා ඔහුගේ බාහුවේ සම යට තැන්පත් කෙරෙනවා.

පුනර්ජනනී වෛද්‍ය විද්‍යාවේ (Regenerative Medicine) දියුණුව දැන් වේගවත් වෙලා. දැන් හෘද කපාට අලූත් කිරීමේ පටන් මුහුණු නැවත ගොඩ නැඟීම දක්වාත්, අන්ධභාවය සුව කිරීමේ පටන් බහුල ලෙස මිනිසා ආබාධිත කරන රෝග ගැන අධ්‍යයනය කිරීම දක්වාත්, කටයුතු වේගවත් කිරීමට ලොවපුරා වෛද්‍ය විද්‍යාඥයන් වෙහෙසෙනවා

Source : malkakulu web

[QUOTE="Alipak, post: 16980822, member: 404215"] [b]බි්රතාන්ය රසායනාගාරයක මිනිස් අවයව වව&[/b] [B][SIZE=5][COLOR=Purple] [COLOR=Blue]බි්රතාන්ය රසායනාගාරයක මිනිස් අවයව වවයි! [/COLOR][/COLOR][/SIZE][/B] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]කලබල වෙන්න එපා! [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple]මේ බාබර් සාප්පුවකදි වෙච්ච අකරතැබ්බයක් නෙවෙයි! [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Purple] බොක්සිං කී‍්‍රඩක හෝලිෆීල්ඞ්ගෙ වගේ කඩා ගත්තු මිනිස් කනක් නෙවෙයි. රසායනාගාරයක වැවූ කනක්. බි්රතාන්යයේ රසායනාගාරයක මිනිස් අවයව සාර්ථකව වවන්න පටන් අරන්! [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://1.bp.blogspot.com/-Dfz70R9cq0Y/T7fTpXzF-hI/AAAAAAAAARw/2Y6TDQtCM7Y/s640/3.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් (Alexander Seifalian) මේ පෙන්වන්නේ සිය රසායනාගාරයේ ‘වැවූ’ කනක්. "අපි තමයි, ලෝකෙ ප්‍රථම කණ්ඩායම මේ විදියෙ දෙයක් නිර්මාණය කළ" ඔහු ආඩම්බරයෙන් යුතුව කියනවා. [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [URL="https://www.blogger.com/null"][/URL] "මේ නාසය අපි ‘වවන්නෙ’ ලබන මාසෙ රෝගියකුට බද්ධ කරන්නයි" මහාචාර්ය ඇලෙක්සැන්ඩර් සීෆැලියන් සිය රසායනාගාරයේ පෙට්රි දීසියක් අතට ගනිමින් කීවේ ඔහුගේ නවතම නිර්මාණය පෙන්වමින්. "මේ අපි කරන්නේ මෙතෙක් මේ ලෝකෙ කිසිම කෙනෙක් නොකළ දෙයක්"ඔහු මෙහෙම කියන්නේ සතුටු සිනා රැල්ලක් මුව’ගට නඟා ගෙනයි. "මේ වගේ කනක් කවුරුවත් වවලා නෑ" ඔහු කියනවා. ඔහුගේ පර්යේෂණ රසායනාගාරය හරි පුංචි එකක්. ඒක විදුහලක රසායන විද්‍යාගාරයක් වගෙයි. මේ වගේ ලොකු පෙරළියක් කරන එකක් කියල හිතා ගන්නත් බැහැ. පරණ ගෙවී ගිය උස ලී ඩෙස්කු කීපයක්, ඒවා මත තැබූ බීකර කීපයක්, රසායනික ද්‍රව්‍ය දැමූ බෝතල, පර්යේෂණවලට ගන්නා සිලින්ඩරාකාර බඳුන්, වෛද්‍ය කටයුතුවලට ගන්නා විශේෂ භාජන, වීදුරු නාල, සටහන් තැබූ කඩදාසි ආදියෙන් පිරිලා. පුංචි වුනත් මෙතැන ඉඳන් තමයි, සීෆැලියන් ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ නැනෝ තාක්ෂණ විද්‍යා හා ප්‍රතිජනන වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන්නේ. ඔහු විහිළුවට වාගේ මේ ඔහුගේ විද්‍යාගාරය හඳුන්වන්නේ ‘මිනිස් අවයව ගබඩාව’ කියලයි. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://4.bp.blogspot.com/-ttgMDG1esGo/T7fUAq0wLAI/AAAAAAAAAR4/i4Y_0_KS2eY/s640/4.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] රෝගීන්ගේ ම සෛල වලින් ඔවුනට අවශ්‍ය සිරුරු කොටස් නිපදවීමටයි, සීෆැලියන් හා ඔහුගේ කණ්ඩායම දැන් අවධානය යොමු කරල තියෙන්නෙ. [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] ඔහු සිය පර්යේෂණාගාරය තුළ ඇවිදිමින් මෙතෙක් වෛද්‍ය විද්‍යාව අතින් ඔවුන් ලබා ඇති ජයග්‍රහණ විස්තර කළා. එක මේසයක් මත වූ වීදුරු අච්චුවක් අතට ගෙන පෙන්වමින් එය ලෝකයේ ප්‍රථම කෘති‍්‍රම අවයව බද්ධයට යොදා ගත් ශ්වාසනාලයක හැඩය ඇති සිරුරු කොටසක් පෙන්නුවා. තවත් එකක හෘදයක් තැනීම සඳහා ගන්නා මූලයක් වූ විප්ලවකාරී නැනෝ ද්‍රව්‍යයකට අයත් කොටස් පෙන්නුවා. ඒ සමගම මඳක් ඔබ්බෙන් ලොකු යන්ත්‍රයක් තිබුණා, අඳුරු පැහැති මකුළුදැල් වැනි සිහින් තන්තු ඇතිව. ඒක හද ගැස්මක් ආකාරයට ගැහුණා. ඒ ධමනියක්. "මේකත් ලෝකයේ ප්‍රථම වතාවට අපි කරන දෙයක්." සීෆැලියන් කීවා. "අපට අවශ්‍ය නම් විනාඩි විස්සක දී මේවා මීටරයක් තනන්න පුළුවන්." "වෙනත් කණ්ඩායම් මේ නාසය බද්ධ කිරීම සමේ ම කොටස් අරන් කරන්න හැදුවා. ඒත් පලක් වුණේ නැහැ. ඒත් අපට ඒක කරන්න පුළුවන් වුණා." යයි සීෆැලියන්ගේ කණ්ඩායමේ ඇඩෙලෝලා ඔසෙනි කියනවා."ඔවුන්ගේ නාස්වල හැඩය කල්යෑමේ දී වෙනස් වුණා. ඒත් අපේ නාසය පොලිමර්වලින් තනා තිබූ නිසා නොවෙනස් ව ඒ විදියට ම පැවතුණා." රබර් කිරි වැනි ඉතා තුනී පොලිමරයක් (බහුඅවයවකයක්) වූ මෙය තැනී ඇත්තේ බිලියන ගණනක් ඉතා කුඩා අංශු එක්වීමෙන්. ඒ අංශුවක දිග නැනෝ මීටරයක් විතර වෙනවා. ඒ කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුවක් විතර දිගක්. තවත් විදියකින් කීවොත් කෙස් ගහකින් 40,000න් පංගුවක් විතර ඇති. මේ අණු හෙවත් ඉතා කුඩා ම අංශු මට්ටමෙන් කටයුතු කිරීම අති සංකීර්ණ දෙයක්. "මේ නැනෝ ද්‍රව්‍ය අංශු තුළ දහස් ගණනක් ඉතා කුඩා සිදුරු තියෙනවා. පටක වැඩෙන්නේ මේවා සමගයි. අන්තිමේ දී එයින් නිපදවෙනවා, නාසයක් වගේ හැඩයක් ඇති දෙයක්. එය එසේ පෙනෙනවා විතරක් නෙමෙයි, ඒ වගේ ම අතටත් දැනෙනවා." සීෆැලියන් කියනවා. මේ නාසය රෝගියකුට ලබා දෙන විට එකවර ම, කෙළින් ම, මුහුණට බද්ධ කරන්නේ නැහැ. මුලින් ම කරන්නේ එය බැලූනයක බහා ඔහුගේ අතේ සමට යටින් තැන්පත් කිරීමයි. සති හතරකට පස්සේ, ඒ තුළ එහි සම හා රුධිර නාලිකා වැඩෙනවා. නාසයේ මේ වර්ධනය අධීක්ෂණය කෙරෙනවා. ඉන් පසුවයි, එය මුහුණට බද්ධ කරන්නේ. මෙය වෛද්‍ය විද්‍යාවේ නවෝත්පාදනයක්. සීෆැලියන් හා පිරිස දැන් අවධානය යොමු කර ඇත්තේ රෝගියකුගේ ම සෛල පටක අරගෙන, ක්ලෝන විද්‍යාව අනුව, ඒ රෝගියාට ම ගැළපෙන ආකාරයට අවශ්‍ය සිරුරු කොටස නිපදවන්නයි. එවිට සිරුරු කොටස් ප්රදානය කරන අය සොයන්න වත්, සංකීර්ණ ප්‍රති නිෂ්පාදන කි‍්‍රයාවලියක් අවසන් වන තෙක් බලාහිඳින්න වත් අවශ්‍ය වන්නේ නැහැ. කෙළින් ම රසායනාගාරයෙන් අරන් බද්ධ කරන්න පුළුවන්. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-FIJSahJBZmQ/T7fUHnUdkUI/AAAAAAAAASA/BG4yTFXsNe0/s640/5.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] මිනිස් කනක් තැනීම සඳහා යොදා ගන්නා අච්චුවක්.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] ඒ වගේ ම මේ අවයවය රෝගියාගේ ම සෛල වලින් තැනෙන නිසා සිරුරට බද්ධ කළ පසු ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් ඇති වන්නේත් නැහැ. මේ සොයා ගැනීමට අදාළ ජෛව අනුරූප (ජීවියාට ගැළපෙන) ද්‍රව්‍ය තනන වටේටෝරුව තවමත් ඉතාමත් සුරක්ෂිතව රැකගෙන ඉන්න රහසක්. ලන්ඩන් යුනිවර්සිටි කොලීජිය මේ නව නිපැයුමට යොදා ගන්නා නැනෝ ද්‍රව්‍ය සඳහා දැනටමත් පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නට පවුම් ලක්ෂයක් මේ රසායනාගාරය වෙනුවෙන් වැය කරලයි, තියෙන්නෙ. මේ නව නිපැයුම නිසා පිළිකාවක් නිසා හෝ වෙනත් දරුණු අනතුරු නිසා හෝ නාස් අහිමි වන දහස් ගණන් වන ලෝක ජනතාවට ලොකු සෙතක් සැලසෙනු නොඅනුමානයි. ”අපි රෝගියකුගේ සෛල ජෛවප්රතිකි්රයාකාරකය තුළ ඇති බහුඅවයවකයක් මත රෝපණය කරනවා.” ඔසෙනි කියනවා. මේ තුළ ඇත්තේ නිර්ජීවාණු පරිසරයක්. ඒ තුළ මිනිස් සිරුරේ උෂ්ණත්වය, රුධිර හා ඔක්සිජන් සැපයුම ඒ ආකාරයෙන් ම අනුකරණය කෙරෙනවා. සෛල ඒ තුළ සකි‍්‍රය වෙමින් ගණනින් වැඩි වෙත් ම බහුඅවයවයකය වසා පැතිරෙනවා. මේ ක්‍රමය ම තමයි පාවිච්චි කරෙන්නෙ, මුහුණේ කොටස්වලට දරුණු ලෙස හානි වූ අයට අවශ්‍ය මුහුණේ කොටස් ප්‍රතිනිර්මාණය කරන්නත්. මේ සාර්ථකත්වය උදා වුණේ විවාදාත්මක පියවි සෛල පර්යේෂණය තුළින්මයි. ඇතැම් විද්‍යාඥයන් තවමත් පර්යේෂණ සඳහා කලල පියවි සෛල යොදා ගනිද්දී සීෆැලියන් හා ඔහුගේ කණ්ඩායම ඔවුන්ට අවශ්‍ය සෛල වැඩිහිටි සෛල ඇසුරෙන් නිපදවා ගන්නට සමත් වුණා. මෙහි දී නාසය තැනීමට යොදා ගන්නේ කාටිලේජ තනන සෛලයි. ඒවා ලබා ගන්නේ රෝගියාගේ ඇට මිදුලූවලින්. මේ කි‍්‍රයාවලිය විප්ලවකාරී එකක්. මේවා ප්‍රතික්ෂේප නොකර කොතරම් කලක් සිරුරේ තිබේවිද යන්න තවමත් හරියට ම කියන්න අමාරුයි. "මේ බද්ධ කිරීම්වල පූර්ණ සාර්ථකත්වය තීරණය කරන්න ශායනිකව විශාල රෝගීන් පිරිසක් යොදා අත්හදා බැලීම් කළ යුතු වෙනවා." සීෆැලියන් කියනවා. [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-wTDiiCAvYaM/T7fUXlcWMzI/AAAAAAAAASI/-ceU0KymDp8/s1600/6.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] ලෝකයේ ප්‍රථම වරට බද්ධ කළ, රසායනාගාරයක් තුළ නිර්මිත නාසය, තැනීමට යොදා ගත් රෝගියාගේ මුහුණේ වීදුරු අච්චුව.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple][IMG]http://2.bp.blogspot.com/-MZp27VSNml4/T7fUfEaKiAI/AAAAAAAAASQ/QtdfWup6ScM/s640/7.jpg[/IMG] [/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER] [SIZE=5][COLOR=Purple] රසායනාගාරයේ ‘වැවූ’ නාසයක්. මෙවැනි නාසයක් කෙළින් ම රෝගියාගේ මුහුණට බද්ධ කරන්නේ නැහැ. මුලින් ම එය බැලූනයක් තුළ බහා ඔහුගේ බාහුවේ සම යට තැන්පත් කෙරෙනවා.[/COLOR][/SIZE][/CENTER] [SIZE=5][COLOR=Purple] පුනර්ජනනී වෛද්‍ය විද්‍යාවේ (Regenerative Medicine) දියුණුව දැන් වේගවත් වෙලා. දැන් හෘද කපාට අලූත් කිරීමේ පටන් මුහුණු නැවත ගොඩ නැඟීම දක්වාත්, අන්ධභාවය සුව කිරීමේ පටන් බහුල ලෙස මිනිසා ආබාධිත කරන රෝග ගැන අධ්‍යයනය කිරීම දක්වාත්, කටයුතු වේගවත් කිරීමට ලොවපුරා වෛද්‍ය විද්‍යාඥයන් වෙහෙසෙනවා [COLOR=Silver][SIZE=2]Source : malkakulu web[/SIZE][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom