Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බි්රතාන්ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බි්රතාන්ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එත&#3538

බලහත්කාර ප්‍රචාරයක් නෑ, බි්රතාන්ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එති.

බුදු දහම ඇදහීමට යොමුවී සිටින බි්රතාන්ය හමුදාවල භටයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කීපය තුළ දී ශීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි ලන්ඩන් ඬේලිමේල් පුවත්පත කියයි.

2005 වසරේදී බෞද්ධ වත් පිළිවෙත් පුරන බි්රතාන්ය හමුදාවල කාන්තා සහ පිරිමි භටයන්ගේ සංඛ්‍යාව 200 කට සීමා වී තිබූ අතර එය මේ වන විට 3,800 දක්වා වැඩි වී ඇති බව එම පුවත්පත පවසයි.

හමුදා සේවයේ දී අත්විඳින මානසික පීඩනයෙන් මිදීමට බුදු දහම උපකාරවීම හමුදා භට පිරිස් මෙසේ බුදු දහම කෙරෙහි යොමු වීමට හේතුවී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආධ්‍යාත්මික නායකයන් පවසන බව ඬේලිමේල් පුවත්පත කියයි.

බි්රතාන්ය හමුදා භට කණ්ඩායම් සඳහා බෞද්ධ උපදේශනය සිදු කරන සුනිල් කාරියකරවන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

‘‘යම් දෙයක් පිළිබඳව නොයෙක් ආකාරයෙන් විමසා බැලීමට බෞද්ධ දර්ශනය ඉඩ සලසනවා. හමුදාව තුළ කටයුතු කරන විට මානසික පීඩනය වර්ධනය වෙනවා. මෙවැනි මානසික ආතතීන්ගෙන් මිදීමට බුදු දහම ඉවහල් වන බව හමුදා භටයන් අවබෝධ කරගෙන තිබෙනවා. එහිදී ඔවුනට තමන්ට කැමැති අයුරින් ආගමානුකූලව ජීවත් වෙන්න පුළුවන්

දෙදහස් පන්සිය වසරකට ඉහත ජීවත් වූ බුදුරජාණන් වහන්සේ යමක් බලයෙන් කිරීම අනුමත නැතැයි සඳහන් කළ කාරියකරවන මහතා යුද්ධය යනු අවසාන වශයෙන් තෝරාගත හැකි නරකම විකල්පය බව ද සඳහන් කළේය.

[QUOTE="madushana, post: 13691902, member: 148765"] [b]බි්රතාන්ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එති[/b] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/546908_545178022166452_1229579687_n.jpg[/IMG] [B][SIZE="4"][COLOR="Blue"]බලහත්කාර ප්‍රචාරයක් නෑ, බි්රතාන්ය හමුදා භටයෝ බුදු දහමට ඇදී එති. බුදු දහම ඇදහීමට යොමුවී සිටින බි්රතාන්ය හමුදාවල භටයන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කීපය තුළ දී ශීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි ලන්ඩන් ඬේලිමේල් පුවත්පත කියයි. 2005 වසරේදී බෞද්ධ වත් පිළිවෙත් පුරන බි්රතාන්ය හමුදාවල කාන්තා සහ පිරිමි භටයන්ගේ සංඛ්‍යාව 200 කට සීමා වී තිබූ අතර එය මේ වන විට 3,800 දක්වා වැඩි වී ඇති බව එම පුවත්පත පවසයි. හමුදා සේවයේ දී අත්විඳින මානසික පීඩනයෙන් මිදීමට බුදු දහම උපකාරවීම හමුදා භට පිරිස් මෙසේ බුදු දහම කෙරෙහි යොමු වීමට හේතුවී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආධ්‍යාත්මික නායකයන් පවසන බව ඬේලිමේල් පුවත්පත කියයි. බි්රතාන්ය හමුදා භට කණ්ඩායම් සඳහා බෞද්ධ උපදේශනය සිදු කරන සුනිල් කාරියකරවන මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ‘‘යම් දෙයක් පිළිබඳව නොයෙක් ආකාරයෙන් විමසා බැලීමට බෞද්ධ දර්ශනය ඉඩ සලසනවා. හමුදාව තුළ කටයුතු කරන විට මානසික පීඩනය වර්ධනය වෙනවා. මෙවැනි මානසික ආතතීන්ගෙන් මිදීමට බුදු දහම ඉවහල් වන බව හමුදා භටයන් අවබෝධ කරගෙන තිබෙනවා. එහිදී ඔවුනට තමන්ට කැමැති අයුරින් ආගමානුකූලව ජීවත් වෙන්න පුළුවන් දෙදහස් පන්සිය වසරකට ඉහත ජීවත් වූ බුදුරජාණන් වහන්සේ යමක් බලයෙන් කිරීම අනුමත නැතැයි සඳහන් කළ කාරියකරවන මහතා යුද්ධය යනු අවසාන වශයෙන් තෝරාගත හැකි නරකම විකල්පය බව ද සඳහන් කළේය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom