Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීජ මාෆියාවෙන් ගොවියන් මුදා ගන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීජ මාෆියාවෙන් ගොවියන් මුදා ගන්නවා

කෘෂිකර්ම ප්‍රතිපත්තිය ව්‍යුක්ත ප්‍රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළඳ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප්‍රතිපත්ති සමග නොගැටෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ.[FONT=&quot]රටකට ඒ රටේ ආහාර සුරක්ෂිත තාවය ඉතා වැදගත් සාධකයක්. අපේ ප්‍රමුඛතම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත්කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ගේ සමාජ පිළිගැනීම උසස් කිරීමත් මෙම ප්‍රතිපත්තියේ අරමුණක්. අපේ රටේ ගොවි ජනතාවට හිමිවෙලා තියෙන්නේ ඉතා පහළ ජීවන තත්වයක් හා පහළ සමාජිය තත්වයක්. එය උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනව.[/FONT]

[FONT=&quot]ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් නියම කිරීමත් අපේ කෘෂි පතිපත්තියේ එක අරමුණක්. අපේ රටේ කෘෂි නිෂ්පාදනවලට නිතර නිතර උච්ඡාවචනය වන මිලක් තිබෙන්නේ. ලෝකයේ කොහේවත් මෙවැනි උච්ඡාවචනයක් ආහාර පානවලට සිද්ධ වෙන්නේ නැහැ. මෙය පාරිභෝගික ජනතාවටත් විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ඔවුන්ටත් ස්ථාවර මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීම අපේ තව අරමුණක්. තව අරමුණක් තමයි රටේ ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම. නමුත් අපි ආණ්ඩුවක් ගත්තොත් එක කන්නයකින් මේවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ.[/FONT]

[FONT=&quot]ගොවිජනතාව මුහුණ දීලා තිබෙන ගැටලු අතර අද ප්‍රධාන ප්රශ්නය බීජයි. ඖෂධ, බීජ, අවි ආයුධ අද ලෝකයේ තිබෙන විශාලම ජාවාරම් තුන.[/FONT]

[FONT=&quot]ලෝකයේ තිබෙන ඉතාම වටිනා ජාන සම්පත් කොල්ලකමින් ඒවා තම ආධිපත්‍යයට යටත්කර ගැනීමට බහුජාතික සමාගම් අතර තරගයක් තියෙනවා. ඔවුන්ට පේටන්ට් බලපත්‍රය හිමි බීජයක් යම් ගොවියෙක් වගා කරනවා නම්, ඊට විශාල ගෙවීමක් කළ යුතුයි. මේ බීජ කාගේවත් පෞද්ගලික අයිතියකට හිමිද? අද ලෝකයේ බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ සමාගම් කිහිපයක් අතේ. අපේ රටේ බීජ වෙළඳපොළ සමාගම්වලට විවෘත කළා. දැන් අපේ රටේ මුළු බීජ වෙළඳපොළම සමාගම් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් බීජ ලංකාවට දුන්නේ නැත්නම් අපිට කිසිම වගාවක් කරගන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා.[/FONT]

[FONT=&quot]ගස්ලබු ඇට ග්‍රෑම් 100ක් රුපියල් 7500/-ක් දීල ගන්න ගොවියට සිද්ධ වෙලා. කිලෝ එකක් ලක්ෂ 8ක් පමණ වෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් 100කට වඩා වැයවෙනවා. නැවත අපේ බීජවල අයිතියත්, ගොවිජනතාවට ලැබෙන පරිදි ගුණාත්මක බීජ ප්‍රතිපත්තියක් හැදීමත් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගුයි.[/FONT]

[FONT=&quot]අලුත් දෙමුහුන් බීජ ස්වභාවිකව පරාගනය වෙන්නේ නැහැ. අපේ රටේ බීජවල අයිතිය යළි අප පවරා ගන්නවා. ඒ සඳහා හොඳ පර්යේෂණ නිලධාරීන් අපේ රටේ සිටිනවා. අපේ රටේ බාස්මතී සහල් සොයාගත් විද්වතාට එය අත්හරින ලෙස බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔහු අද පෞද්ගලික සමාගමක සේවය කරනවා.[/FONT]

[FONT=&quot]අද බීජ පරියේෂණ ආයතන කඩා වැටිලා. සමහර බීජ ගොවිපොළවල් විකුණලා දාලා. මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළ බංගලාදේශයට දෙන්න යනවා. අපිට ධාන්‍ය වර්ග දුන්නා ඒ ගොවිපොළෙන්. අද මහඉලුප්පල්ලමේ තියෙන්නේ ඉපිල් ඉපිල් වගාව. ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකට ලබාදීම සඳහා ගොවි පර්යේෂණ ආයතන අපි පිහිටුවනවා. බීජ මාෆියාවෙන් ගොවියන් මුදා ගන්නවා.[/FONT]

[FONT=&quot]අපිට ගංගා 103ක් තිබෙනවා. ඒවා රට මැද කඳුකරයෙන් අරීයව ගලා බහිනවා. ඒ කියන්නේ රටේ අති විශාල භූමිභාගයක් තෙත් කළ හැකි පරිදි හතර අතට ගලනවා. අපේ මුතුන්මිත්තෝ වැව් 32,000ක් මේ රටේ හදලා තිබුණා. වාරි කර්මාන්තය ඇතුලේ අපේ හොඳ තාක්ෂණයක් තිබුණා. මඩ සොරොව්ව, බිසෝ කොටුව අපේ නිර්මාණ. මධ්‍යම කඳුකරයේ වැව් හැදුවේ නැහැ. අපේ මුතුන් මිත්තන් කළේ කඳුකරයෙන් ගලන ගංගා හරස්කර, වේලි බැඳ වැව්වලට ගෙනයාමයි.[/FONT]

[FONT=&quot]අද මධ්‍ය කඳුකරයේ හදලා තිබෙන සියලු ජලාශවලින් පරිසරයට වගේම ජන ජීවිතයටත් විශාල විනාශයක් වගේම අනතුරක් එල්ලවෙලා තිබෙනවා. එක එක්කෙනාගේ සිහින සපුරාගන්න මධ්‍ය කඳුකරයේ විශාල ජලාශ ඉදිකළා.[/FONT]

[FONT=&quot]1978 සිට 2019 වන විට සති දෙක වහිනකොට ගංවතුර. මාසය පායනකොට නියඟය. ඇයි? වතුර ගබඩාකරන්න හොඳම තැන ජලාශවලට වඩා මහපොළොවේ පසයි. අද පස ඛාදනයට ලක්වෙලා වහින වතුර පොළොවට උරා ගන්නේ නැහැ.[/FONT]

[FONT=&quot]පොළොවේ අඟලක් වැවෙන්න අවුරුදු 3000ක් යනවා කියලා එක් මහාචාර්යවරයෙක් මේ ළඟකදී මට කිව්වා. අසාර්ථක යෝජනා ක්‍රම නිසා පොළොවේ ජලය තැන්පත් කරගන්නා පස්තට්ටු අද අවුලෙන් අවුලට පත්වෙලා.[/FONT]

[FONT=&quot]අපේ රටේ සැලසුම් හදලා තියෙන්නේ වැසි ජලයවේගයෙන් ගංගාවට දාලා මහමුහුදට යවන්න. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ දෙවන මූලික ප්රශ්නය වන ජලය ලබාදීම සඳහා අපි සැලැස්මක් හදනවා. ඒ සඳහා ජල පෝෂක කලාප සංරක්ෂිත කරන්නත්, මධ්‍යම කඳුකරයේ විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක්ද අපි ඉදිරිපත් කරනවා. ඉඩම් කට්ටි කුඩාවීම වැළැක්වීමත් අපේ ප්‍රතිපත්තියක්.[/FONT]

[FONT=&quot]අද අපේ එළවළු හා පළතුරු නිෂ්පාදනයෙන් 38%ක් අපතේ යනවා. ඒ නිසා වෙළෙන්දා වීසි කරන පළතුරුවලටත් පාරිභෝගිකයාගෙන් ගාණ අල්ලනවා. ඔහුටත් කරන්න දෙයක් නෑ. මොකද ඉවත දමන පළතුරුවලට ඔහුට කවුරුත් ගෙවන්නේ නැහැ. ඇසුරුම් කරණය කියන්නේ ලෝකයේ දියුණු කර්මාන්තයක්. ඒක රැකියා සපයන මාර්ගයක්. ඒ නිසා එළවළු, පළතුරු සඳහා දියුණු ඇසුරුම් කර්මාන්තයක් අපි ප්‍රචලිත කරනවා. යුරෝපයට තියෙන්නේ එක කන්නයයි. යුරෝපයේ කරන්නේ වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවලා ඉතුරු ටික ගබඩා කරන එක. මේ පාලකයෝ ලැජ්ජාවෙන්න ඕන අවුරුදු 7ක් ගිහිල්ලත් අපිට එක පලතුරු- එළවළු ගබඩාවක් හදන්න බැරිවෙලා තියෙනවා.[/FONT]

[FONT=&quot]දියුණු රටවල ඕනෑම නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් වෙන්නේ වෙළඳපොළ දත්ත තොරතුරු මත. අතිරික්තය ගබඩාවට ගන්න ඕන. එතකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවන මිල ක්‍රමයක් හදන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]දඹුල්ල මාර්කට් එකේ ඉතුරුවන එළවළු දඹුල්ල නගර සභාවේ බැකෝ යන්ත්‍රවලින් තමයි ලොරිවලට පටවන්නේ.[/FONT]

[FONT=&quot]ජපානය ගත්තොත් එක එක කලාපවලට අදාළ වගාවන් පර්යේෂණය කරලා හඳුන්වා දී තිබෙනවා. ලෝකය ඉස්සර ගියේ ඉව මත. දැන් යන්නේ සංඛ්‍යා, දත්ත, තොරතුරු, පුරෝකථන මත. අපිට එහෙම පුරෝකථනයක් තියෙනවාද, ඊළඟ මාසය එනකොට ඒ ඒ ප්‍රදේශවලින් එන භෝග ගැන. දත්ත, තොරතුරු මත පුරෝකථනය කරලා ඒ මත පදනම් වූ වගා සැලැස්මක් අපි හදනවා.[/FONT]

[FONT=&quot]දඹුල්ලේ ලූණු ගලවන කාලයටත් දඹුල්ලේ කඩවල ඉන්දියානු ලූණු තිබෙනවා. වගා සැලැස්මක් නැහැ. ඒ නිසා අනවශ්‍ය ලෙස විශාල ආනයනයක් මෙරට සිද්ධ වෙනවා. දැන් මුම්බායිවලින් මුං ඇට ගේනවා. ඕස්ට්‍රේලියාවෙන් කුරක්කන් ගේනවා. පොඩිකාලෙ අපි දැනං හිටියේ මේවා ලංකාවේ වවනවා කියලා. ලූණු අවශ්‍යතාවයෙන් 56%ක් පිටරටින් ගේනවා. මේක ආහාරවලින් ස්වයං පෝෂණය කරන්න පුළුවන් රාජ්‍යයක්. හැබැයි දේශපාලකයෝ ඒවා ආනයනය කරන්න හරි කැමතියි. ඇයි? කොමිස්, පගා, ආනයනය කරන තමන්ගේ මිත්රයන්ව ආරක්ෂා කරගන්න දේශපාලුවෝ හදපු බදු ප්‍රතිපත්තියක් තමයි අද තියෙන්නේ.[/FONT]

[FONT=&quot]කැරට් ගණන් කාලයට ඒ වෙනුවට වට්ටක්කා කන්න කියලා කියන කෘෂිකර්ම ඇමතිවරු රටකට ඕන නැහැ.[/FONT]

මම ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්රයත්නයක කොටස්කරුවෙක් පමණයි. එසේ නැතිව මැජික්කරුවෙක් නොවෙයි. අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සමත් සාමූහික කණ්ඩායමක් අපට සිටිනවා. තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්න එපා. මේ හාදයෝ දැන් ඡන්දයට ඇවිල්ලා කියනවා මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියලා හැම ඡන්දයකදීම ඒකම කියනවා. මේක විහිළුවක්. අපි මේ රට කුමණ අවස්ථාවකදී හරි අරගෙන ගොඩ නඟනවා. අපේ දරුවන්ට මේ විනාශය දෙන්න එපා. අපේ පරිසර පද්ධතියට තවදුරටත් මේ විනාශය වෙන්න දෙන්න එපා

[QUOTE="subash dushmantha, post: 24875458, member: 304266"] [b]බීජ මාෆියාවෙන් ගොවියන් මුදා ගන්නවා[/b] [SIZE=3]කෘෂිකර්ම ප්‍රතිපත්තිය ව්‍යුක්ත ප්‍රතිපත්තියක් ලෙස සලකන්න බැහැ. රටේ පොදු ආර්ථික, දේශපාලන ප්‍රතිපත්තිත් එක්ක, ඒක ගැට ගැහෙනවා. අපේ වෙළඳ ප්‍රතිපත්තිය මොකක්ද? අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? මේවා එක්කත් කෘෂිකර්මාන්තය ගැට ගැහෙනවා. ඒ නිසා කෘෂිකර්ම ප්‍රතිපත්තිය අපගේ අනෙකුත් ප්‍රතිපත්ති සමග නොගැටෙන විදිහට තමයි අපි සකස් කරලා තියෙන්නේ.[COLOR=#777777][FONT="]රටකට ඒ රටේ ආහාර සුරක්ෂිත තාවය ඉතා වැදගත් සාධකයක්. අපේ ප්‍රමුඛතම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාරවලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත්කිරීම. ඒ වගේම කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ගේ සමාජ පිළිගැනීම උසස් කිරීමත් මෙම ප්‍රතිපත්තියේ අරමුණක්. අපේ රටේ ගොවි ජනතාවට හිමිවෙලා තියෙන්නේ ඉතා පහළ ජීවන තත්වයක් හා පහළ සමාජිය තත්වයක්. එය උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනව.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සරිලන පරිදි මිලක් නියම කිරීමත් අපේ කෘෂි පතිපත්තියේ එක අරමුණක්. අපේ රටේ කෘෂි නිෂ්පාදනවලට නිතර නිතර උච්ඡාවචනය වන මිලක් තිබෙන්නේ. ලෝකයේ කොහේවත් මෙවැනි උච්ඡාවචනයක් ආහාර පානවලට සිද්ධ වෙන්නේ නැහැ. මෙය පාරිභෝගික ජනතාවටත් විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා ඔවුන්ටත් ස්ථාවර මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීම අපේ තව අරමුණක්. තව අරමුණක් තමයි රටේ ජනතාවට වස විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම. නමුත් අපි ආණ්ඩුවක් ගත්තොත් එක කන්නයකින් මේවා සාර්ථක කරගන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]ගොවිජනතාව මුහුණ දීලා තිබෙන ගැටලු අතර අද ප්‍රධාන ප්රශ්නය බීජයි. ඖෂධ, බීජ, අවි ආයුධ අද ලෝකයේ තිබෙන විශාලම ජාවාරම් තුන.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]ලෝකයේ තිබෙන ඉතාම වටිනා ජාන සම්පත් කොල්ලකමින් ඒවා තම ආධිපත්‍යයට යටත්කර ගැනීමට බහුජාතික සමාගම් අතර තරගයක් තියෙනවා. ඔවුන්ට පේටන්ට් බලපත්‍රය හිමි බීජයක් යම් ගොවියෙක් වගා කරනවා නම්, ඊට විශාල ගෙවීමක් කළ යුතුයි. මේ බීජ කාගේවත් පෞද්ගලික අයිතියකට හිමිද? අද ලෝකයේ බොහෝ බීජවල අයිතිය තිබෙන්නේ සමාගම් කිහිපයක් අතේ. අපේ රටේ බීජ වෙළඳපොළ සමාගම්වලට විවෘත කළා. දැන් අපේ රටේ මුළු බීජ වෙළඳපොළම සමාගම් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් බීජ ලංකාවට දුන්නේ නැත්නම් අපිට කිසිම වගාවක් කරගන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙනවා.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]ගස්ලබු ඇට ග්‍රෑම් 100ක් රුපියල් 7500/-ක් දීල ගන්න ගොවියට සිද්ධ වෙලා. කිලෝ එකක් ලක්ෂ 8ක් පමණ වෙනවා. ඒ අනුව සාමාන්‍ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් 100කට වඩා වැයවෙනවා. නැවත අපේ බීජවල අයිතියත්, ගොවිජනතාවට ලැබෙන පරිදි ගුණාත්මක බීජ ප්‍රතිපත්තියක් හැදීමත් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගුයි.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]අලුත් දෙමුහුන් බීජ ස්වභාවිකව පරාගනය වෙන්නේ නැහැ. අපේ රටේ බීජවල අයිතිය යළි අප පවරා ගන්නවා. ඒ සඳහා හොඳ පර්යේෂණ නිලධාරීන් අපේ රටේ සිටිනවා. අපේ රටේ බාස්මතී සහල් සොයාගත් විද්වතාට එය අත්හරින ලෙස බලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔහු අද පෞද්ගලික සමාගමක සේවය කරනවා.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]අද බීජ පරියේෂණ ආයතන කඩා වැටිලා. සමහර බීජ ගොවිපොළවල් විකුණලා දාලා. මහඉලුප්පල්ලමේ බීජ ගොවිපොළ බංගලාදේශයට දෙන්න යනවා. අපිට ධාන්‍ය වර්ග දුන්නා ඒ ගොවිපොළෙන්. අද මහඉලුප්පල්ලමේ තියෙන්නේ ඉපිල් ඉපිල් වගාව. ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකට ලබාදීම සඳහා ගොවි පර්යේෂණ ආයතන අපි පිහිටුවනවා. බීජ මාෆියාවෙන් ගොවියන් මුදා ගන්නවා.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]අපිට ගංගා 103ක් තිබෙනවා. ඒවා රට මැද කඳුකරයෙන් අරීයව ගලා බහිනවා. ඒ කියන්නේ රටේ අති විශාල භූමිභාගයක් තෙත් කළ හැකි පරිදි හතර අතට ගලනවා. අපේ මුතුන්මිත්තෝ වැව් 32,000ක් මේ රටේ හදලා තිබුණා. වාරි කර්මාන්තය ඇතුලේ අපේ හොඳ තාක්ෂණයක් තිබුණා. මඩ සොරොව්ව, බිසෝ කොටුව අපේ නිර්මාණ. මධ්‍යම කඳුකරයේ වැව් හැදුවේ නැහැ. අපේ මුතුන් මිත්තන් කළේ කඳුකරයෙන් ගලන ගංගා හරස්කර, වේලි බැඳ වැව්වලට ගෙනයාමයි.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]අද මධ්‍ය කඳුකරයේ හදලා තිබෙන සියලු ජලාශවලින් පරිසරයට වගේම ජන ජීවිතයටත් විශාල විනාශයක් වගේම අනතුරක් එල්ලවෙලා තිබෙනවා. එක එක්කෙනාගේ සිහින සපුරාගන්න මධ්‍ය කඳුකරයේ විශාල ජලාශ ඉදිකළා.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]1978 සිට 2019 වන විට සති දෙක වහිනකොට ගංවතුර. මාසය පායනකොට නියඟය. ඇයි? වතුර ගබඩාකරන්න හොඳම තැන ජලාශවලට වඩා මහපොළොවේ පසයි. අද පස ඛාදනයට ලක්වෙලා වහින වතුර පොළොවට උරා ගන්නේ නැහැ.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]පොළොවේ අඟලක් වැවෙන්න අවුරුදු 3000ක් යනවා කියලා එක් මහාචාර්යවරයෙක් මේ ළඟකදී මට කිව්වා. අසාර්ථක යෝජනා ක්‍රම නිසා පොළොවේ ජලය තැන්පත් කරගන්නා පස්තට්ටු අද අවුලෙන් අවුලට පත්වෙලා.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]අපේ රටේ සැලසුම් හදලා තියෙන්නේ වැසි ජලයවේගයෙන් ගංගාවට දාලා මහමුහුදට යවන්න. ඒ නිසා කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ දෙවන මූලික ප්රශ්නය වන ජලය ලබාදීම සඳහා අපි සැලැස්මක් හදනවා. ඒ සඳහා ජල පෝෂක කලාප සංරක්ෂිත කරන්නත්, මධ්‍යම කඳුකරයේ විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක්ද අපි ඉදිරිපත් කරනවා. ඉඩම් කට්ටි කුඩාවීම වැළැක්වීමත් අපේ ප්‍රතිපත්තියක්.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]අද අපේ එළවළු හා පළතුරු නිෂ්පාදනයෙන් 38%ක් අපතේ යනවා. ඒ නිසා වෙළෙන්දා වීසි කරන පළතුරුවලටත් පාරිභෝගිකයාගෙන් ගාණ අල්ලනවා. ඔහුටත් කරන්න දෙයක් නෑ. මොකද ඉවත දමන පළතුරුවලට ඔහුට කවුරුත් ගෙවන්නේ නැහැ. ඇසුරුම් කරණය කියන්නේ ලෝකයේ දියුණු කර්මාන්තයක්. ඒක රැකියා සපයන මාර්ගයක්. ඒ නිසා එළවළු, පළතුරු සඳහා දියුණු ඇසුරුම් කර්මාන්තයක් අපි ප්‍රචලිත කරනවා. යුරෝපයට තියෙන්නේ එක කන්නයයි. යුරෝපයේ කරන්නේ වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණය විතරක් යවලා ඉතුරු ටික ගබඩා කරන එක. මේ පාලකයෝ ලැජ්ජාවෙන්න ඕන අවුරුදු 7ක් ගිහිල්ලත් අපිට එක පලතුරු- එළවළු ගබඩාවක් හදන්න බැරිවෙලා තියෙනවා.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]දියුණු රටවල ඕනෑම නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් වෙන්නේ වෙළඳපොළ දත්ත තොරතුරු මත. අතිරික්තය ගබඩාවට ගන්න ඕන. එතකොට ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණය ඉටුවන මිල ක්‍රමයක් හදන්න පුළුවන්.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]දඹුල්ල මාර්කට් එකේ ඉතුරුවන එළවළු දඹුල්ල නගර සභාවේ බැකෝ යන්ත්‍රවලින් තමයි ලොරිවලට පටවන්නේ.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]ජපානය ගත්තොත් එක එක කලාපවලට අදාළ වගාවන් පර්යේෂණය කරලා හඳුන්වා දී තිබෙනවා. ලෝකය ඉස්සර ගියේ ඉව මත. දැන් යන්නේ සංඛ්‍යා, දත්ත, තොරතුරු, පුරෝකථන මත. අපිට එහෙම පුරෝකථනයක් තියෙනවාද, ඊළඟ මාසය එනකොට ඒ ඒ ප්‍රදේශවලින් එන භෝග ගැන. දත්ත, තොරතුරු මත පුරෝකථනය කරලා ඒ මත පදනම් වූ වගා සැලැස්මක් අපි හදනවා.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]දඹුල්ලේ ලූණු ගලවන කාලයටත් දඹුල්ලේ කඩවල ඉන්දියානු ලූණු තිබෙනවා. වගා සැලැස්මක් නැහැ. ඒ නිසා අනවශ්‍ය ලෙස විශාල ආනයනයක් මෙරට සිද්ධ වෙනවා. දැන් මුම්බායිවලින් මුං ඇට ගේනවා. ඕස්ට්‍රේලියාවෙන් කුරක්කන් ගේනවා. පොඩිකාලෙ අපි දැනං හිටියේ මේවා ලංකාවේ වවනවා කියලා. ලූණු අවශ්‍යතාවයෙන් 56%ක් පිටරටින් ගේනවා. මේක ආහාරවලින් ස්වයං පෝෂණය කරන්න පුළුවන් රාජ්‍යයක්. හැබැයි දේශපාලකයෝ ඒවා ආනයනය කරන්න හරි කැමතියි. ඇයි? කොමිස්, පගා, ආනයනය කරන තමන්ගේ මිත්රයන්ව ආරක්ෂා කරගන්න දේශපාලුවෝ හදපු බදු ප්‍රතිපත්තියක් තමයි අද තියෙන්නේ.[/FONT][/COLOR] [COLOR=#777777][FONT="]කැරට් ගණන් කාලයට ඒ වෙනුවට වට්ටක්කා කන්න කියලා කියන කෘෂිකර්ම ඇමතිවරු රටකට ඕන නැහැ.[/FONT][/COLOR] මම ජනාධිපති අපේක්ෂකයා වුණාට සාමූහික ප්රයත්නයක කොටස්කරුවෙක් පමණයි. එසේ නැතිව මැජික්කරුවෙක් නොවෙයි. අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සමත් සාමූහික කණ්ඩායමක් අපට සිටිනවා. තවදුරටත් අපේ රට මේ විනාශය කරා යන්න දෙන්න එපා. මේ හාදයෝ දැන් ඡන්දයට ඇවිල්ලා කියනවා මේ රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව කියලා හැම ඡන්දයකදීම ඒකම කියනවා. මේක විහිළුවක්. අපි මේ රට කුමණ අවස්ථාවකදී හරි අරගෙන ගොඩ නඟනවා. අපේ දරුවන්ට මේ විනාශය දෙන්න එපා. අපේ පරිසර පද්ධතියට තවදුරටත් මේ විනාශය වෙන්න දෙන්න එපා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom