Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීට් රූට් සෞඛ්‍යමය ප්රතිලාභ.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීට් රූට් සෞඛ්‍යමය ප්රතිලාභ.....

[FONT=&quot]තද රතු පැහැති එළවළුවක් වන බීට් රූට් සතුව සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් අන්තර්ගතව පවතී. එය අමුවෙන්, මඳ වශයෙන් තම්බා , සුප් එකක් ලෙස ආහාරයට ගත හැකිය. සීනි සෑදීමටද භාවිතා කරයි. එහි ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමකින් අන්තර්ගත ව පවතී. බීට් සතු ඉතාම වැදගත් ප්‍රතිලාභය වන්නේ, බීට් සතුව පවත්නා පිළිකා වළක්වාලීමේ හැකියාවයි.

[/FONT]

[FONT=&quot]දැන් බීට් බහුලව වගාකරන නමුත් එහි මූලාරම්භය අවුරුදු 4000කට වඩා පැරණිය. අතීතයේ බීට් උතුරු අප්‍රිකාවේ කැලෑ ආශ්‍රිතව , යුරෝපයේ හා ආසියාවේ වෙරළාසන්න කලාපවල වගා කරන ලදී. ආදි මිනිසුන් එහි මුල් හැර කොළ පැහැ කොටස් පමණක් පරිභෝජනය කර ඇත. පළමුව බීට් වගාකලේ ආදි රෝමානුවන් බව හා ඔවුන්ගේ ආහාරයට කොටසක් ලෙස මුල භාවිතා කළ බව විශ්වාස කෙරේ. 19 වන ශත වර්ෂයේදී බීට් වලින් සීනි සෑදිය හැකි බව සොයා ගන්නා ලදි.[/FONT]

[FONT=&quot]අද වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව , ප්‍රංශය හා පෝලන්තය වැනි රටවල් ඇතුළුව ලොව පුරා වාණිජමය වශයෙන් බීට් වවනු ලැබේ. සීනි සෑදීමට භාවිතා කිරීමට අමතරව සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් ලබා ගැනීමට සම්පූර්ණ බීට් ශාකයම භාවිතා කරනු ලබයි.[/FONT]

[FONT=&quot]බීට් වල ඇති පෝෂක[/FONT]

[FONT=&quot]බීට්, තන්තු, විටමින හා ඛනිජ වැනි විවිධ පෝෂක වර්ග අඩංගු ප්‍රධාන ප්‍රභවයකි. එහි සුළු වශයෙන් කැලරි යම් ප්‍රමාණයක්ද අඩංගු වේ.[/FONT]

[FONT=&quot]බීට් 100 g [FONT=&quot]ක [/FONT]: [FONT=&quot]තන්තු 2.8[/FONT] g[/FONT]

[FONT=&quot] ප්‍රෝටීන 1.6 g[/FONT]

[FONT=&quot] ෆෝලේට් 27% DV[/FONT]

[FONT=&quot] මැංගනීස් 14% DV[/FONT]

[FONT=&quot] යකඩ 10% DV[/FONT]

[FONT=&quot] පොටෑසියම්  [FONT=&quot]7% [/FONT]DV[FONT=&quot]ක් අඩංගු වේ.[/FONT][/FONT]

[FONT=&quot]මීට අමතරව බීට් වල විටමින් B [FONT=&quot]සංකීර්ණය , විටමින් [/FONT]C , [FONT=&quot]ෆ්ලෙවනොයිඩ් පර්ති ඔක්සිකාරක හා විටමින්[/FONT] A[FONT=&quot] අඩංගු වේ.[/FONT][/FONT]

[FONT=&quot]බීට් වල සෞඛ්‍යමය ප්රතිලාභ[/FONT]

[FONT=&quot]මෙම එළවළුව මඟින් රුධිර පීඩනය පාලනය, හෘදය හා අක්මාව නිරෝගීව තබා ගැනීම වැනි අපගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් බලපාන ප්රතිලාභ රැසක් සැලසේ.[/FONT]

1[FONT=&quot]බීට් ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙයි.

[/FONT] [FONT=&quot]බීට්රූට් යුෂ පානය කිරීම ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය පාලනය කිරීමට බලපාන බව අධි රුධිර පීඩනය පිළිබඳ පළ කරන ලද අධ්‍යයනයකදී සඳහන් කර ඇත.[/FONT]

[FONT=&quot]රුධිර වාහිනී ඉහිල් කිරීමට බලපාන නයිට්රේට් වැඩි ප්‍රමානයක් බීට් වල අඩංගු වන නිසා එමඟින් අධි රුධිර පීඩනය පාලනය කරන අතර රුධිර සංසරණය ක්‍රමයෙන් වැඩි දියුණු කරයි.[/FONT]

[FONT=&quot]2බීට් අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.[/FONT]

[FONT=&quot]බීට් වල Betaine [FONT=&quot]නම් ඇමයිනෝ අම්ලයක් අඩංගුය. එමඟින් අක්මාවේ නිරෝගීභාවය ඉහළ නංවන අතරම එමඟින් අක්මාවේ මේදය අඩු කරන නිසා දියවැඩියාව සහිත පුද්ගලයින්ගේ [/FONT]detoxifying [FONT=&quot]එන්සයිම මට්ටම වැඩිකරන අතර අක්මාවේ ප්‍රමාණය අඩු කරයි.[/FONT][/FONT]

3[FONT=&quot]බීට් වලට පිළිකා වළක්වාලීමට උදව් කළ හැකියි.[/FONT]

[FONT=&quot]බීට් වල රතු පැහැය බීටා සයනින් නම්  [FONT=&quot]වර්ණකය නිසා ලැබී ඇත. නමුත් ඊට තවත් කරුණු ගණනාවක් බලපායි.[/FONT][FONT=&quot]මෙම වර්ණකවලට පිළිකා සෛලවල වර්ධනය යටපත් කිරීමේ හැකියාව ඇති අතර විවිධ වර්ගයේ පිළිකා සමඟ සාර්ථකව සටන් වදින බව අධ්‍යයනයන් මඟින් සොයා ගෙන ඇත.[/FONT][/FONT]

4[FONT=&quot]බීට් මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකරය[/FONT]

[FONT=&quot]වයසට යාමේදී මොළයට රුධිර ගලනය අඩු වීම නිසා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවේ. බීට් පරිභෝජනය රුධිර වාහිනීවල ඉහිල්වීමට උපකාරී වේ. එමඟින් මොළයට වැඩි රුධිර ප්‍රමාණයක් ගෙන යාමට සලසන නිසා එහි ක්‍රියාකාරීත්වය වැඩිවේ.[/FONT]

5[FONT=&quot]බීට් ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයට උදව් වේ.[/FONT]

[FONT=&quot]බීට්වල තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයඇති කරන අතර මලබද්ධය වළක්වයි.[/FONT]

[FONT=&quot]සාමාන්‍යෙයන් බීට් ආරක්ෂිත ආහාරයක් ලෙස සැලකෙන අතර ගර්භනී හා කිරිදෙන මවිවරුන් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව නියමිත ප්‍රමාණවලින් පරිභෝජනය කළ යුතු අතර බීට් ආහාරයට ගැනීම නිසා අතුරු ආබාධ ඇති නොවේ.[/FONT]

[FONT=&quot](විද්‍යා හා තාක්ෂණ නිලධාරී[FONT=&quot], කුරුණෑගල)[/FONT][/FONT]

[QUOTE="saturn, post: 21737365, member: 529032"] [b]බීට් රූට් සෞඛ්‍යමය ප්රතිලාභ.....[/b] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]තද රතු පැහැති එළවළුවක් වන බීට් රූට් සතුව [B]සෞඛ්‍යමය ප්රතිලාභ[/B] රැසක් අන්තර්ගතව පවතී. එය අමුවෙන්, මඳ වශයෙන් තම්බා , සුප් එකක් ලෙස ආහාරයට ගත හැකිය. සීනි සෑදීමටද භාවිතා කරයි. එහි ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමකින් අන්තර්ගත ව පවතී. බීට් සතු ඉතාම වැදගත් ප්‍රතිලාභය වන්නේ, බීට් සතුව පවත්නා පිළිකා වළක්වාලීමේ හැකියාවයි. [/SIZE][/FONT][SIZE=4][/SIZE] [IMG]https://3.bp.blogspot.com/-Urilj4BwDco/WS_Q82fdZdI/AAAAAAAAANY/T8-quBmOTYgnBm2KM2MQDhea1-NfdlWdQCLcB/s320/beet%2B1.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]දැන් බීට් බහුලව වගාකරන නමුත් එහි මූලාරම්භය අවුරුදු 4000කට වඩා පැරණිය. අතීතයේ බීට් උතුරු අප්‍රිකාවේ කැලෑ ආශ්‍රිතව , යුරෝපයේ හා ආසියාවේ වෙරළාසන්න කලාපවල වගා කරන ලදී. ආදි මිනිසුන් එහි මුල් හැර කොළ පැහැ කොටස් පමණක් පරිභෝජනය කර ඇත. පළමුව බීට් වගාකලේ ආදි රෝමානුවන් බව හා ඔවුන්ගේ ආහාරයට කොටසක් ලෙස මුල භාවිතා කළ බව විශ්වාස කෙරේ. 19 වන ශත වර්ෂයේදී බීට් වලින් සීනි සෑදිය හැකි බව සොයා ගන්නා ලදි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]අද වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව , ප්‍රංශය හා පෝලන්තය වැනි රටවල් ඇතුළුව ලොව පුරා වාණිජමය වශයෙන් බීට් වවනු ලැබේ. සීනි සෑදීමට භාවිතා කිරීමට අමතරව සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් ලබා ගැනීමට සම්පූර්ණ බීට් ශාකයම භාවිතා කරනු ලබයි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]බීට් වල ඇති පෝෂක[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]බීට්, තන්තු, විටමින හා ඛනිජ වැනි විවිධ පෝෂක වර්ග අඩංගු ප්‍රධාන ප්‍රභවයකි. එහි සුළු වශයෙන් කැලරි යම් ප්‍රමාණයක්ද අඩංගු වේ.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]බීට් 100 [/SIZE][/FONT][SIZE=4]g [FONT="]ක [/FONT]: [FONT="]තන්තු 2.8[/FONT] g[/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="] ප්‍රෝටීන 1.6[/SIZE][/FONT][SIZE=4] g[/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="] ෆෝලේට් 27%[/SIZE][/FONT][SIZE=4] DV[/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="] මැංගනීස් 14%[/SIZE][/FONT][SIZE=4] DV[/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="] යකඩ 10%[/SIZE][/FONT][SIZE=4] DV[/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="] පොටෑසියම් [/SIZE][/FONT][SIZE=4] [FONT="]7% [/FONT]DV[FONT="]ක් අඩංගු වේ.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මීට අමතරව බීට් වල විටමින් [/SIZE][/FONT][SIZE=4]B [FONT="]සංකීර්ණය , විටමින් [/FONT]C , [FONT="]ෆ්ලෙවනොයිඩ් පර්ති ඔක්සිකාරක හා විටමින්[/FONT] A[FONT="] අඩංගු වේ.[/FONT][/SIZE][/FONT][/COLOR] [CENTER][COLOR=#343333][FONT=Arial][URL="https://2.bp.blogspot.com/-r_s8_vITR04/WS_RHBSOPNI/AAAAAAAAANc/5FZR16l5ncoHJMPP5lEks-sSNTNmqbfeACLcB/s1600/beet.jpg"][IMG]https://2.bp.blogspot.com/-r_s8_vITR04/WS_RHBSOPNI/AAAAAAAAANc/5FZR16l5ncoHJMPP5lEks-sSNTNmqbfeACLcB/s320/beet.jpg[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [COLOR=#343333][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]බීට් වල සෞඛ්‍යමය ප්රතිලාභ[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]මෙම එළවළුව මඟින් රුධිර පීඩනය පාලනය, හෘදය හා අක්මාව නිරෝගීව තබා ගැනීම වැනි අපගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් බලපාන ප්රතිලාභ රැසක් සැලසේ.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B]1[/B][B][FONT="]බීට් ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙයි. [/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]බීට්රූට් යුෂ පානය කිරීම ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය පාලනය කිරීමට බලපාන බව අධි රුධිර පීඩනය පිළිබඳ පළ කරන ලද අධ්‍යයනයකදී සඳහන් කර ඇත.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]රුධිර වාහිනී ඉහිල් කිරීමට බලපාන නයිට්රේට් වැඩි ප්‍රමානයක් බීට් වල අඩංගු වන නිසා එමඟින් අධි රුධිර පීඩනය පාලනය කරන අතර රුධිර සංසරණය ක්‍රමයෙන් වැඩි දියුණු කරයි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B][FONT="]2බීට් අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]බීට් වල [/SIZE][/FONT][SIZE=4]Betaine [FONT="]නම් ඇමයිනෝ අම්ලයක් අඩංගුය. එමඟින් අක්මාවේ නිරෝගීභාවය ඉහළ නංවන අතරම එමඟින් අක්මාවේ මේදය අඩු කරන නිසා දියවැඩියාව සහිත පුද්ගලයින්ගේ [/FONT]detoxifying [FONT="]එන්සයිම මට්ටම වැඩිකරන අතර අක්මාවේ ප්‍රමාණය අඩු කරයි.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B]3[/B][B][FONT="]බීට් වලට පිළිකා වළක්වාලීමට උදව් කළ හැකියි.[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]බීට් වල රතු පැහැය බීටා සයනින් නම් [/SIZE][/FONT][SIZE=4] [FONT="]වර්ණකය නිසා ලැබී ඇත. නමුත් ඊට තවත් කරුණු ගණනාවක් බලපායි.[/FONT][FONT="]මෙම වර්ණකවලට පිළිකා සෛලවල වර්ධනය යටපත් කිරීමේ හැකියාව ඇති අතර විවිධ වර්ගයේ පිළිකා සමඟ සාර්ථකව සටන් වදින බව අධ්‍යයනයන් මඟින් සොයා ගෙන ඇත.[/FONT][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B]4[/B][B][FONT="]බීට් මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකරය[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]වයසට යාමේදී මොළයට රුධිර ගලනය අඩු වීම නිසා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවේ. බීට් පරිභෝජනය රුධිර වාහිනීවල ඉහිල්වීමට උපකාරී වේ. එමඟින් මොළයට වැඩි රුධිර ප්‍රමාණයක් ගෙන යාමට සලසන නිසා එහි ක්‍රියාකාරීත්වය වැඩිවේ.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][B]5[/B][B][FONT="]බීට් ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයට උදව් වේ.[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]බීට්වල තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයඇති කරන අතර මලබද්ධය වළක්වයි.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][SIZE=4][FONT="]සාමාන්‍යෙයන් බීට් ආරක්ෂිත ආහාරයක් ලෙස සැලකෙන අතර ගර්භනී හා කිරිදෙන මවිවරුන් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව නියමිත ප්‍රමාණවලින් පරිභෝජනය කළ යුතු අතර බීට් ආහාරයට ගැනීම නිසා අතුරු ආබාධ ඇති නොවේ.[/SIZE][/FONT][SIZE=4][/SIZE][/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#343333][FONT=Arial][I][FONT="](විද්‍යා හා තාක්ෂණ නිලධාරී[/I][/FONT][I][FONT="], කුරුණෑගල)[/FONT][/I][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom