Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මාත් කතාවක් කියන්නම්කෝ..

මේක උනේ හරියටම මම උසස්පෙල හදාරන ඈත අතීතයේදී...(උබල එතකොට පොඩි උන්)

අපේ ක්ලාස් එකේ හිටියේ කොල්ලෝ 15 දෙනෙක් වගෙ...

කෙල්ලෝ නම් හිටියා 20ක් විතර දැන් මතකත් නෑ

ඔන්න දැන් කතාව

ඔය අපේ කොල්ලෝ 15 දෙනාගෙන් බොන්නේ නැති එකෙකුට හිටියේ කොල්ලෝ දෙන්නයි...

එකෙක් තනිකර චීත්තයක් අනිත් එකා..මැරුවත් අපිත් එක්කම ඉන්න එකෙක්

කොහොම හරී දවසක් කට්ටිය සෙට් වෙලා මෝදකේ (ගුලී

උබල මෙකට මොනවා කියනවද දන්නෙ නෑ)ගෙන්නව ගත්තා යලුවෙක්ට කියලා

අපි 13 දෙනෙක් හිටියා එකාට එක ගානේ ගෙනාවා

කොහොම හරි ස්කොලේ අල්ලපු ඉඩමේ ලස්සන දොලක් යනවා එතනට ගිහින් කට්ටිය ගුලි කාලා කැන්ටින් එකටත් ගිහින් වැඩි සීනි ප්ලේන්ටියක් එහෙමත් ගහලා ග්රවුන්ඩ් එක පැත්තේ රවුමක් දාන්න ගියා..

මෙතනින් කොහොම හරි ෆ්රස්ට් ටයිම් ගුලි කාපු උන් 3ක් වගේ හිටියා

ඒ අතර මාත් හිටියා

අපේ එක කොල්ලෙක් හිටියා බඩට ඇගිල්ලෙන් ඇන්නම උබේ අම්මට $%%$^# කියල කුනුහරප කියන එකෙක්...

ආතල් එකටත් එක්ක උට ග්රවුන්ඩ් එකේදි ඇගිල්ලෙන් ඇන්නා මම කිසි කතාවක් නෑ ලස්සනට මගේ දිහා බලන් ඉන්නවා..

කොහොම හරි ඊලග පීරියඩ් එකේ තිබ්බේ ඉන්ග්ලිස් වගේ මතකයි..

ටිකක් වෙලා මිස් උගන්නද්දි අපේ එකෙක්ගේ කන් දෙක ඇහෙන්නේ නැතුව ගිහින් ඌ අඩනවා..

කදුලු එන්නම පොර අඩනවා මිස්ට ෆුල් අවුල් දැන් සීන් එකට මුගේ කෙල්ලට් බය වෙලා හොදටම...

ඒක එහෙම වෙද්දි අර බඩට ඇන්නම කුනුහරප කියන එකා එක පාරටම නැගිටල පිටිපස්සේ ආතල් එකේ හිටිය මගේ දිහා බලල කිවුවා නෙහ් අම්මට හු$%$% නැතුව ඉදහන් හු#තෝ බඩට අනින්න එපා කියලා..

මට පොලවෙ වලක් කපාගන්න හිතුනා එතනම..

එකෙක් කන් ඇහෙන්නේ නෑ කියල අඩනවා මූ සුද්ද සින්හල කියනවා කොහොම හරි විනය බාර පොරටත් සීන් එක ආරන්චි වෙලා අපි ඔක්කොටම හොදට අමතල සති දෙකක් පන්ති තහනම් කරා...

අර මම බඩට ඇනපු එකාට දැනිල තියෙන්නේ ක්ලාස් එකේ මිස් උගන්නද්දි කියහන්කෝ..

එදායින් පස්සේ අඩ වෙනකම් ගුලි කන තැනකවත් ඉන්නේ නෑ මම නම්

[QUOTE="Rangau2, post: 19889899, member: 157673"] [SIZE=3]ඔන්න මාත් කතාවක් කියන්නම්කෝ..:) මේක උනේ හරියටම මම උසස්පෙල හදාරන ඈත අතීතයේදී...(උබල එතකොට පොඩි උන්):P අපේ ක්ලාස් එකේ හිටියේ කොල්ලෝ 15 දෙනෙක් වගෙ...:) කෙල්ලෝ නම් හිටියා 20ක් විතර දැන් මතකත් නෑ:( ඔන්න දැන් කතාව ඔය අපේ කොල්ලෝ 15 දෙනාගෙන් බොන්නේ නැති එකෙකුට හිටියේ කොල්ලෝ දෙන්නයි... එකෙක් තනිකර චීත්තයක් :(අනිත් එකා..මැරුවත් අපිත් එක්කම ඉන්න එකෙක්:) කොහොම හරී දවසක් කට්ටිය සෙට් වෙලා මෝදකේ (ගුලී උබල මෙකට මොනවා කියනවද දන්නෙ නෑ):)ගෙන්නව ගත්තා යලුවෙක්ට කියලා අපි 13 දෙනෙක් හිටියා එකාට එක ගානේ ගෙනාවා කොහොම හරි ස්කොලේ අල්ලපු ඉඩමේ ලස්සන දොලක් යනවා එතනට ගිහින් කට්ටිය ගුලි කාලා කැන්ටින් එකටත් ගිහින් වැඩි සීනි ප්ලේන්ටියක් එහෙමත් ගහලා ග්රවුන්ඩ් එක පැත්තේ රවුමක් දාන්න ගියා..:) මෙතනින් කොහොම හරි ෆ්රස්ට් ටයිම් ගුලි කාපු උන් 3ක් වගේ හිටියා ඒ අතර මාත් හිටියා :baffled: අපේ එක කොල්ලෙක් හිටියා බඩට ඇගිල්ලෙන් ඇන්නම උබේ අම්මට $%%$^# කියල කුනුහරප කියන එකෙක්... ආතල් එකටත් එක්ක උට ග්රවුන්ඩ් එකේදි ඇගිල්ලෙන් ඇන්නා මම කිසි කතාවක් නෑ ලස්සනට මගේ දිහා බලන් ඉන්නවා..:baffled::baffled: කොහොම හරි ඊලග පීරියඩ් එකේ තිබ්බේ ඉන්ග්ලිස් වගේ මතකයි.. ටිකක් වෙලා මිස් උගන්නද්දි අපේ එකෙක්ගේ කන් දෙක ඇහෙන්නේ නැතුව ගිහින් ඌ අඩනවා..:eek: කදුලු එන්නම පොර අඩනවා මිස්ට ෆුල් අවුල් දැන් සීන් එකට මුගේ කෙල්ලට් බය වෙලා හොදටම...:P ඒක එහෙම වෙද්දි අර බඩට ඇන්නම කුනුහරප කියන එකා එක පාරටම නැගිටල පිටිපස්සේ ආතල් එකේ හිටිය මගේ දිහා බලල කිවුවා නෙහ් අම්මට හු$%$% නැතුව ඉදහන් හු#තෝ බඩට අනින්න එපා කියලා..:sorry::sorry: මට පොලවෙ වලක් කපාගන්න හිතුනා එතනම..:( එකෙක් කන් ඇහෙන්නේ නෑ කියල අඩනවා මූ සුද්ද සින්හල කියනවා කොහොම හරි විනය බාර පොරටත් සීන් එක ආරන්චි වෙලා අපි ඔක්කොටම හොදට අමතල සති දෙකක් පන්ති තහනම් කරා...:baffled::baffled: අර මම බඩට ඇනපු එකාට දැනිල තියෙන්නේ ක්ලාස් එකේ මිස් උගන්නද්දි කියහන්කෝ..:rofl::rofl: එදායින් පස්සේ අඩ වෙනකම් ගුලි කන තැනකවත් ඉන්නේ නෑ මම නම්:sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom