Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තලතුනා බේබදු කුකුළනි.. මට පොඩි ඇඩ්වයිස් එකක් ඕන කර තිබේ... මේකයි කේස් එක.. මේ දවස් වල පොඩි ලව් කේස් එකක් යනවා.. ලව් කිව්වට ලව්මත් නෙමේ.. මෙන්න මේකයි කතන්දරේ කෙටියෙන්...

මම බූට් අම්බානෙට කාලා හිටියා අවුරුදු 3ක් ආතල් එකේ. මේ දැන් ටික කාලයක් වෙනවා එක ගෑණු ළමයෙක් මගෙත් එක්ක කථා බහ කරලා මගෙත් එක්ක හිතවත් උනා.. එයා හොඳ ජොබ් එකක් කරනවා.. ලස්සනයි. මට පොඩි ආසාවකුත් ඇති උනා.අහවල් එකටත් පොඩි ආසාවක් ඇති උනා ඈ.... ඔව් ඔව් ඒක තමයි.... ඉතින් හිතවත් කමත් එක්ක අපි ගොඩක් ලං උනා.. එයා ඊට පස්සේ එයාගේ ජීවිත කතාව මට කිව්වා... ම්ම්ම් ඒක ගොඩක් දුක්බර කථාවක්... එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්... දෙවැනි කෙනා තවම ඉන්නවා.. එයා කසාද බඳීද කියලා මෙයාටහ් ශුවර් නෑ.. අතීතයේ වෙච්ච වැරදි එක්ක එයා ගොඩක් වැටිලා ඉන්නේ.. ගොඩක් නෙගටිවු හිතන්නේ.. දැන් ඉන්න කොල්ලා හරි ගියේ නැති උනොත් ජීවිත කාලෙම තනියෙන් ඉන්නවලු... හැබැයි වෙච්ච දෙවල් හැටියට කැම්පස් ගිහින් දැන් ජොබ් එක කරන් ගේමක් ගහගෙනත් යනවා...

කථාව ඇහුවට පස්සේ නම් ඉතින් මගේ හිතේ තිබ්බ නෝටි එවුවා ටික නම් ටිකක් අඩු උනා.. මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් නැහැ.. මගේම කර ගන්න ඕනේ කියලා එකක් නෑ... එයත් ඒක දන්නවා.. හැබැයි එයා ළඟ ඉද්දි එයා මගේ GF වගේ තමා.... එයත් මට ගොඩක් ආදරෙයි...බුද්ධිමත් කෙනෙක් නිසා එයත් දන්නවා මේක කිසිම තේරුමක් නෑ කියලා...  නමුත් එයාට මාව ඕනේලු.. එයා චුට්ටක් හරි දැන් සතුටෙන් ඉන්නේ මම නිසාලු... යන්න එපාළු මාව දාලා....

අනේ මන්ද බන් ගෑණු මායම්ද මන්දා.. මේකිත් එක්ක ඉඳලා මට කෙළවෙයි කියලත් බයයි... එයාගෙන් අයින් උනොත් මටත් දුකයි.. එයා ළඟ දවස් කිහිපයක් හිටපු නිසත් මටත් කික් එකක් නැතුවම නෙමේ...  මමත් දැන් බඳින වයස නිසා හොඳ ගෑණු ළමයෙක් බඳින්නත් ආසයි...මේකිව මෙහෙම හැලුවොත් මට හිතෙනවා මම එයාට කරන ලොකු අසාධාරණයක් කියලා.. ඇත්තටම එයා ගොඩක් අසරණයි... මම එයාට කිව්වා එයා වෙන කවුරු හරි ගාවට යනකන් (විවාහය ) මම එයාට සපෝර්ට් කරන්නම් කියලා... එහෙම ඉන්න ගිහින් මට එයා නැතුව ඉන්න බැරි වෙයි කියලත් මට බයයි..

මොකෝ බන් මේකට කරන්නේ..? පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දීපල්ලකො....

[QUOTE="C h o p p e, post: 19907894, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]තලතුනා බේබදු කුකුළනි.. මට පොඩි ඇඩ්වයිස් එකක් ඕන කර තිබේ..:dull:. මේකයි කේස් එක.. මේ දවස් වල පොඩි ලව් කේස් එකක් යනවා.. ලව් කිව්වට ලව්මත් නෙමේ.. මෙන්න මේකයි කතන්දරේ කෙටියෙන්... මම බූට් අම්බානෙට කාලා හිටියා අවුරුදු 3ක් ආතල් එකේ. මේ දැන් ටික කාලයක් වෙනවා එක ගෑණු ළමයෙක් මගෙත් එක්ක කථා බහ කරලා මගෙත් එක්ක හිතවත් උනා.. එයා හොඳ ජොබ් එකක් කරනවා.. ලස්සනයි.:love: මට පොඩි ආසාවකුත් ඇති උනා.අහවල් එකටත් පොඩි ආසාවක් ඇති උනා ඈ...:rofl:. ඔව් ඔව් ඒක තමයි...:P. ඉතින් හිතවත් කමත් එක්ක අපි ගොඩක් ලං උනා.. එයා ඊට පස්සේ එයාගේ ජීවිත කතාව මට කිව්වා...:dull: ම්ම්ම් ඒක ගොඩක් දුක්බර කථාවක්... එයා ම්ම් ම්ම් පිරිමි දෙන්නෙක්ගෙන් අමාරුවේ වැටුන කෙනෙක්...:( දෙවැනි කෙනා තවම ඉන්නවා.. එයා කසාද බඳීද කියලා මෙයාටහ් ශුවර් නෑ..:no: අතීතයේ වෙච්ච වැරදි එක්ක එයා ගොඩක් වැටිලා ඉන්නේ.. ගොඩක් නෙගටිවු හිතන්නේ.. දැන් ඉන්න කොල්ලා හරි ගියේ නැති උනොත් ජීවිත කාලෙම තනියෙන් ඉන්නවලු...:dull: හැබැයි වෙච්ච දෙවල් හැටියට කැම්පස් ගිහින් දැන් ජොබ් එක කරන් ගේමක් ගහගෙනත් යනවා... :) කථාව ඇහුවට පස්සේ නම් ඉතින් මගේ හිතේ තිබ්බ නෝටි එවුවා ටික නම් ටිකක් අඩු උනා..:lol::( මගේ හිතේ එයා ගැන ලොකු ආදරයක් නැහැ.. මගේම කර ගන්න ඕනේ කියලා එකක් නෑ... එයත් ඒක දන්නවා.. හැබැයි එයා ළඟ ඉද්දි එයා මගේ GF වගේ තමා...:baffled:. එයත් මට ගොඩක් ආදරෙයි...බුද්ධිමත් කෙනෙක් නිසා එයත් දන්නවා මේක කිසිම තේරුමක් නෑ කියලා... :oo: නමුත් එයාට මාව ඕනේලු.. එයා චුට්ටක් හරි දැන් සතුටෙන් ඉන්නේ මම නිසාලු... යන්න එපාළු මාව දාලා.... :no: අනේ මන්ද බන් ගෑණු මායම්ද මන්දා..:baffled: මේකිත් එක්ක ඉඳලා මට කෙළවෙයි කියලත් බයයි... එයාගෙන් අයින් උනොත් මටත් දුකයි.. :dull:එයා ළඟ දවස් කිහිපයක් හිටපු නිසත් මටත් කික් එකක් නැතුවම නෙමේ... :shocked: මමත් දැන් බඳින වයස නිසා හොඳ ගෑණු ළමයෙක් බඳින්නත් ආසයි...මේකිව මෙහෙම හැලුවොත් මට හිතෙනවා මම එයාට කරන ලොකු අසාධාරණයක් කියලා..:dull: ඇත්තටම එයා ගොඩක් අසරණයි... මම එයාට කිව්වා එයා වෙන කවුරු හරි ගාවට යනකන් (විවාහය ) මම එයාට සපෝර්ට් කරන්නම් කියලා...:( එහෙම ඉන්න ගිහින් මට එයා නැතුව ඉන්න බැරි වෙයි කියලත් මට බයයි..:dull: මොකෝ බන් මේකට කරන්නේ..? පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දීපල්ලකො....:(:(:( [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom