Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........

මගේ නොවෙන මගේම බස් විලා හි 2016 අප්‍රේල් 21 වෙනි පෝය දින පැවැත්වෙන සෙටමෝල පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි

1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රණ්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.

2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය තහනම් ය. මෙය කඩ කිරීම මගින් වැඩිහිටි කාන්තාවක් (අපේ අම්ම යකුනේ) සහ තරුණ ලදක් (මගේ වයිෆ් බොල) ගෙන් කොසු දෙකකින් එකවර පහර කෑමේ මාහැගි අවස්ථාව උදා කර ගත හැකි අතර..... බොලාගේ බිරින්දෑවන්/වෙන්න සහකාරියන්(සමහරුන්ට සහකරුවන්) හට බොලාගේ කෙරුවාවල් වාර්ථා වීමටද ඉඩ ඇත.

3- බීමත්ව තාප්පයෙන් එහා පැත්තේ ඇති ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය. තාප්පයෙන් මෙහා පැත්තේ ඇති ලිදට එබී බැලීමද තහනම් අතර, ලිදෙහි ඉවුරු කැඩී ඇති බැවින්, ලිං ගැට්ටට නැගීමද තහනම්ය.

4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 25ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.

5- බීමත්ව ගස් බඩ ගෑම, අඹ කැඩීමට තැතනීම, ජම්බු කැඩීම, බිලින් ගසට නැගීම, මිදුල පුරා දුව ඇවිදීම තහනම්ය.

6- බස් අස්සේ රිංගන්න යෑම, බස් වලට නැගීම, බස් එලවීමට තැත් කිරීම, ෆුඩ් බෝඩ් එකේ යෑමට කැස කැවීම, කොන්දොස්තර වැඩේට එන්නම් කීම, බස් එකේ වහලයට නැගීමට තැත් කිරීම, බස් වල හිමිකාරීත්වය ගැන සහ ආදායම් ගැන විමසීම, ලේලන්ඩ් වලට හින්ට් ගැසීම {මෙය මැරුම් කෑමට හේතු විය හැක. ටාටා වලට හින්ට් ගැසුවාට කමක් නැත}, බස් වල ෆොටෝ ගැනීම, සපුරා තහනම්ය.

7- සෙටමෝල අතරතුර දුම්වැටි, සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය. වෙනත් මත් වෙන ද්‍රව්‍ය (ත්‍රෙයිලෝක විජයපත්‍ර/හෙරොයින්) රැගෙන ඒම සහ භාවිතය සපුරා තහනම්ය. මීට අමතරව බුලත්විට ගෙන ඒම සහ සැපීමද තහනම්ය.

8- දෙකක් වැදුන පසු සෙටමෝලට පැමිණි අනෙකුත් අයවලුන් හට ආදරය ප්‍රකාශ කිරීම තහනම් වේ.

9- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය. සුනඛයන් අත පත ගෑමට යෑමෙන්.... උන්ට උසුලු විසුලු කිරීමට යෑමෙන්..... මීට අවුරුදු දෙකකට පෙර.... මේ වාගේම අප්‍රේල් මාසයක..... මා හට ලැබුනු තෑග්ගම ඔබහටද ලැබීමට ඉඩ ඇති අතර.... දවසක් ඇර දවසක් රෝහල ගානේ බඩ ගෑමටද සිදු විය හැක. එබැවින් ඔබගේ ආරක්ෂාව ඔබ සතු වේ. උක්ත කරුණු උල්ලංඝණය කිරීමෙන් ඔබහට සුනඛයන්ගෙන් වන හානි සදහා කිසිම වගකීමක් මා විසින් දරණු ලබන්නේ නැත.

10- ඔබගේ වාහන වල පාකින් පිලිබදව වද විය යුතු නැති අතර, වටිනාකමින් වැඩි වාහන මාගේ නිවසේ මිදුලේද..... නිකන්ම නිකන් යකඩ ගොඩවල් එහා වත්තේද පාක් කිරීමේ පහසුකම් සලසා දෙනු ලැබේ. (සියලු වාහන සම්පූර්ණ රක්ෂණය සහිතව පැමිනෙන්න.) මොකද එහා වත්තේ පොල් ගස්වල පොල් කඩලාද යන්න මම නොදනී.

11- සෙටමෝල සම්පූර්ණයෙන්ම නිවසෙන් පිටත කාර් නවත්වන ගැරේජ් එක තුල පවත්වන අතර..... පාරේ යන අයවළුන්ට/අයවළියන්ට {පෝය දවසේ පන්සල් යන ගෑල්ලමයි හට} උසුලු විසුලු හෝ අවකැපෙන කතා කීම සපුරා තහනම්ය. එමගින් ඔබගේ රැකගතයුතු දේ අවභාවිතයට ලක්වීම සහ මාගේ නිවසේ වහලයට, ජනේල සහ වාහන වල වීදුරු වලට හානි විය හැක.

12- සෙටමෝල එදින පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පවතින අතර දුර බැහැර සිට පැමිණෙන අයවලුන් තමන්ගේ ගමන් පහසුව සදහා 17 [පානදුර-මහනුවර/පානදුර-කුරුණෑගල] බස් තියෙන වේලාවන් කලින් දැනගෙන පැමිණෙන්න. වාහන වල පැමිණි අයවලුන් තමන්ගේ වාහන නැවත පදවාගෙන යාමට හැකි තරම් සිහියෙන් සිටින්න. බීමත්ව රිය පැදවීමෙන් සිදුවන කිසිදු ප්‍රශ්නයක් සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වග කියනු නොලැබේ.

ස්තූතියි.

[QUOTE="urajdrlk, post: 20021176, member: 1489"] [COLOR="Red"][B]මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........[/B][/COLOR] මගේ නොවෙන මගේම බස් විලා හි 2016 අප්‍රේල් 21 වෙනි පෝය දින පැවැත්වෙන සෙටමෝල පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි 1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රණ්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය. 2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය තහනම් ය. මෙය කඩ කිරීම මගින් වැඩිහිටි කාන්තාවක් (අපේ අම්ම යකුනේ) සහ තරුණ ලදක් (මගේ වයිෆ් බොල) ගෙන් කොසු දෙකකින් එකවර පහර කෑමේ මාහැගි අවස්ථාව උදා කර ගත හැකි අතර..... බොලාගේ බිරින්දෑවන්/වෙන්න සහකාරියන්(සමහරුන්ට සහකරුවන්) හට බොලාගේ කෙරුවාවල් වාර්ථා වීමටද ඉඩ ඇත. 3- බීමත්ව තාප්පයෙන් එහා පැත්තේ ඇති ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය. තාප්පයෙන් මෙහා පැත්තේ ඇති ලිදට එබී බැලීමද තහනම් අතර, ලිදෙහි ඉවුරු කැඩී ඇති බැවින්, ලිං ගැට්ටට නැගීමද තහනම්ය. 4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 25ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය. 5- බීමත්ව ගස් බඩ ගෑම, අඹ කැඩීමට තැතනීම, ජම්බු කැඩීම, බිලින් ගසට නැගීම, මිදුල පුරා දුව ඇවිදීම තහනම්ය. 6- බස් අස්සේ රිංගන්න යෑම, බස් වලට නැගීම, බස් එලවීමට තැත් කිරීම, ෆුඩ් බෝඩ් එකේ යෑමට කැස කැවීම, කොන්දොස්තර වැඩේට එන්නම් කීම, බස් එකේ වහලයට නැගීමට තැත් කිරීම, බස් වල හිමිකාරීත්වය ගැන සහ ආදායම් ගැන විමසීම, ලේලන්ඩ් වලට හින්ට් ගැසීම {මෙය මැරුම් කෑමට හේතු විය හැක. ටාටා වලට හින්ට් ගැසුවාට කමක් නැත}, බස් වල ෆොටෝ ගැනීම, සපුරා තහනම්ය. 7- සෙටමෝල අතරතුර දුම්වැටි, සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය. වෙනත් මත් වෙන ද්‍රව්‍ය (ත්‍රෙයිලෝක විජයපත්‍ර/හෙරොයින්) රැගෙන ඒම සහ භාවිතය සපුරා තහනම්ය. මීට අමතරව බුලත්විට ගෙන ඒම සහ සැපීමද තහනම්ය. 8- දෙකක් වැදුන පසු සෙටමෝලට පැමිණි අනෙකුත් අයවලුන් හට ආදරය ප්‍රකාශ කිරීම තහනම් වේ. 9- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය. සුනඛයන් අත පත ගෑමට යෑමෙන්.... උන්ට උසුලු විසුලු කිරීමට යෑමෙන්..... මීට අවුරුදු දෙකකට පෙර.... මේ වාගේම අප්‍රේල් මාසයක..... මා හට ලැබුනු තෑග්ගම ඔබහටද ලැබීමට ඉඩ ඇති අතර.... දවසක් ඇර දවසක් රෝහල ගානේ බඩ ගෑමටද සිදු විය හැක. එබැවින් ඔබගේ ආරක්ෂාව ඔබ සතු වේ. උක්ත කරුණු උල්ලංඝණය කිරීමෙන් ඔබහට සුනඛයන්ගෙන් වන හානි සදහා කිසිම වගකීමක් මා විසින් දරණු ලබන්නේ නැත. 10- ඔබගේ වාහන වල පාකින් පිලිබදව වද විය යුතු නැති අතර, වටිනාකමින් වැඩි වාහන මාගේ නිවසේ මිදුලේද..... නිකන්ම නිකන් යකඩ ගොඩවල් එහා වත්තේද පාක් කිරීමේ පහසුකම් සලසා දෙනු ලැබේ. (සියලු වාහන සම්පූර්ණ රක්ෂණය සහිතව පැමිනෙන්න.) මොකද එහා වත්තේ පොල් ගස්වල පොල් කඩලාද යන්න මම නොදනී. 11- සෙටමෝල සම්පූර්ණයෙන්ම නිවසෙන් පිටත කාර් නවත්වන ගැරේජ් එක තුල පවත්වන අතර..... පාරේ යන අයවළුන්ට/අයවළියන්ට {පෝය දවසේ පන්සල් යන ගෑල්ලමයි හට} උසුලු විසුලු හෝ අවකැපෙන කතා කීම සපුරා තහනම්ය. එමගින් ඔබගේ රැකගතයුතු දේ අවභාවිතයට ලක්වීම සහ මාගේ නිවසේ වහලයට, ජනේල සහ වාහන වල වීදුරු වලට හානි විය හැක. 12- සෙටමෝල එදින පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පවතින අතර දුර බැහැර සිට පැමිණෙන අයවලුන් තමන්ගේ ගමන් පහසුව සදහා 17 [පානදුර-මහනුවර/පානදුර-කුරුණෑගල] බස් තියෙන වේලාවන් කලින් දැනගෙන පැමිණෙන්න. වාහන වල පැමිණි අයවලුන් තමන්ගේ වාහන නැවත පදවාගෙන යාමට හැකි තරම් සිහියෙන් සිටින්න. බීමත්ව රිය පැදවීමෙන් සිදුවන කිසිදු ප්‍රශ්නයක් සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වග කියනු නොලැබේ. [COLOR="Blue"][B]ස්තූතියි. :) [/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom