Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම wedding එකකදී beer & VSOA අරගෙන හොදටම වැඩි වුනා. අන්තිමේදී කෑම කන්නවත් බැරි විදිහට වැඩි වෙලා wedding එක ඉවර වෙනකම් මේසයකට ඔලුව තියාගෙන හිටියා. ඊට පස්සේ අපේ අයියා නෑදෑ කෙනෙකුගේ වාහනයකට දාගෙන ඇවිත් අපේ ගේ ගාව වෙන ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදර ඇන්ටි කිව්ව වැඩිය පේන්න එලියට යන්නේ නැතිව ගේ ඇතුලට වෙලා ඉන්න කියල. ඒ ගෙදර හොදට නාලා නිදා ගන්න කිව්වා. මට Bath room එකේ හිටගෙන ඉන්නවත් බැරි විදිහට වැඩියි. කීප සැරයක් වමනෙත් ගියා. මම යාලුවෙක්ගෙ තව wedding එකකට ගියා කියල අයියා ගෙදරට කියල තිබුණා. ඊට පස්සේ රෑ 1. ට විතර ගෙදර අය නිදාගත්තට පස්සේ මාව ගෙදර එක්ක යන්න අයියා ආවා. ඊට පසුවදා තමයි ඇගට හරි ගියේ.

අයියා හිටිය නිසා වැඩේ නෝන්ඩි නැතුව ගොඩ ගියා. ඒ සිද්ධියෙන් පස්සේ මට බොන එකත් එපා වුනා.

[QUOTE="super16, post: 20059691, member: 556702"] [SIZE=3][FONT="Iskoola Pota"]මම [/FONT][FONT="Iskoola Pota"][FONT=Calibri]wedding [/FONT][/FONT][FONT="Iskoola Pota"]එකකදී [/FONT][FONT="Iskoola Pota"][FONT=Calibri]beer & VSOA [/FONT][/FONT][FONT="Iskoola Pota"]අරගෙන හොදටම වැඩි වුනා. අන්තිමේදී කෑම කන්නවත් බැරි විදිහට වැඩි වෙලා [/FONT][FONT="Iskoola Pota"][FONT=Calibri]wedding[/FONT][/FONT][FONT="Iskoola Pota"] එක ඉවර වෙනකම් මේසයකට ඔලුව තියාගෙන හිටියා. ඊට පස්සේ අපේ අයියා නෑදෑ කෙනෙකුගේ වාහනයකට දාගෙන ඇවිත් අපේ ගේ ගාව වෙන ගෙදරක නැවැත්තුවා. ඒ ගෙදර ඇන්ටි කිව්ව වැඩිය පේන්න එලියට යන්නේ නැතිව ගේ ඇතුලට වෙලා ඉන්න කියල. ඒ ගෙදර හොදට නාලා නිදා ගන්න කිව්වා. මට [/FONT][FONT="Iskoola Pota"][FONT=Calibri]Bath room[/FONT][/FONT][FONT="Iskoola Pota"] එකේ හිටගෙන ඉන්නවත් බැරි විදිහට වැඩියි. කීප සැරයක් වමනෙත් ගියා. මම යාලුවෙක්ගෙ තව [/FONT][FONT="Iskoola Pota"][FONT=Calibri]wedding[/FONT][/FONT][FONT="Iskoola Pota"] එකකට ගියා කියල අයියා ගෙදරට කියල තිබුණා. ඊට පස්සේ රෑ 1. ට විතර ගෙදර අය නිදාගත්තට පස්සේ මාව ගෙදර එක්ක යන්න අයියා ආවා. ඊට පසුවදා තමයි ඇගට හරි ගියේ.[/FONT][FONT="Iskoola Pota"][/FONT][/SIZE] [FONT="Iskoola Pota"][SIZE=3]අයියා හිටිය නිසා වැඩේ නෝන්ඩි නැතුව ගොඩ ගියා. ඒ සිද්ධියෙන් පස්සේ මට බොන එකත් එපා වුනා. [/SIZE][/FONT][FONT="Iskoola Pota"][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom