Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි - 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලම විදිය කියන්නම්

ඉස්සෙල්ලම ගමේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරපං ගමන යන්න කලින් දවසේ. ඒ පිං සමන් දෙවියන්ය අනුමොදම් කරලා ඉලපං පද්මේ වන්දනා කරගන්නකිසිම අතුරු ආන්තරාවක් නැතිව කරුනා කරලා එන්න ලැබෙන්නෙයි කියලා. බාර වෙයං ආයේ ඇවිත් පන්සල එනවා කියලා.

ඊට පස්සේ ගමන පලයං. සිරීපාදේ කරුණා කරනවා කියල හරියටම උඹට දැනෙන්න නම් පලයං එරත්නෙන් හරි පලා බද්දලින් හරි.

පිච්ච මල් ටිකක් කෙහෙල් කොලේ ඔතලා (ඔව් පාමංකඩ කඩේ ගාව කොවිලෙන් ගන්න පුළුවන්) හඳුන්කූරු පෙට්ටියක්, කපුරු පැකන් 3-4ක්, ගිණි පෙට්ටියක්, කහ වතුරෙන් හෝදපු පඬුරක්, දෙගි ගෙඩියක්, නාන්න සබන් කෑල්ලක්, සුදු ඇඳුමක් අරන් පලයං.

එරත්නේ පාරේ කඩමන්ඩියෙ තියෙනවා ගෙත්තම් සෙට්. රු. 50ක් වගේ වෙන්නේ. ඒකේ තියෙන්නේ ඉඳිකට්ටයි නූලයි, හඳුන්කුරු එකයි. ගෙත්තම්පානෙ ගෙත්තම් කරන්න ඔව්වා ඕනේ. ඒවත් ලෝබ කමට ගෙදඉන් ගෙනියන්න එපා. රු. 50ක් වියදම් කරලා ඒ කඩේකිං ගනින්. මොකද ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපෑ.

එරත්නේ පාර පටන් ගන්න තැන තියෙනවා පොඩි බුදු මැදුරක්. ඒකට කපුරු පත්තු කරලා ගමන පරන් ගනින් මළුවට කරුණා කරන්න. උඹේ ඔය වාචාල කට පරිස්සම් කරගනින්.

සීත ගඟුල සෙට් උනාට පස්සේ පෙරේතකමට කුම්ම්මැහියා වගේ ඉන්නැතුව සීතල පැත්තකින් තියලා බැහලා නා ගනින්. ගෑණු නානවා කට ඇරගෙන බලාගෙන ඉන්න එපා පෙරේතයෙක් වගේ. උඹ හොදට නා ගනින්. බොලෑ නඩේ කලින් ආපු කෙනෙක් ඉන්නවා නම් (කෝඩු නොවෙන කෙනෙක්) ඒ හාදයට කියලා දෙහි ගෙඩිය උඹේ ඔය ඔළු ගෙඩියේ උරච්චි කරගනින්. එහෙම නැත්තම් උඹම හරි කමක් නෑ දෙහි ගාලා නා ගනින්.

ඊට පස්සේ කකුල් ඩ්හෙක වැහෙන්න දිග කලිසමක්, සුදු ෂර්ට් එකක්, ටී ශර්ට් එකක් ඇඳ ගනින්. එතන සිත ගඟුලෙන් එගොඩ උනාම තියෙනවා සමන් දෙවියන්ගේ පින්තූරයක්. (අපේ වෙට්ට ගෑණු ජංගු මාරු කරන්න රිංගන්නේ ඒක අස්සට. දවස් දෙකක් කීවා පරට්ටියන්ට සමන් දෙවියන්ට වහන් වෙලා ජංගි මාරු ක්අරන්න එපා කියලා. ඒක අතුරු කතාවක්. )

එතනට අර කහවතුරෙන් හොදන් ආපු පඬුර ගැටගහලා දෙයියන්ගෙන් ඉල්ලන්න උඩහට කරුණා කරන්න ලැබෙන්න කිසිම කරදරයකින් තොරව කියලා. ආයේ එනගමන් පඬුරක් දාලා පල්ලෙහායින් දෙවියන් සිහි කරනවක කියලා හිතාගන්න. එතනටත් කපුරු පත්තු කරල උඩහට කරුනා කරන්න.

ඊට පස්සේ උඩට කරුණා කරනකොට ගෙත්තම් පාන හම්බුවෙනවා. එතනට අර ගෙත්තම් සෙට් එකේ තියෙන ඉඳිකටුවට නූල් බෝලේ අමුනලා ඇදගෙන යන්න. ඊට කලින් එතන තියෙන පොඩි බුදු මැදුරට/ සමන් දේව පිළිමයට හඳුන්කුරු එකයි කපුරු එකකුයි පත්තු කරන්න.

ඊට පස්සේ ආයේ උඩමලුවට කරුණා කරන්න. අතර මඟ හම්ඩුවෙන ගෑල්ලමයින්ට මහගිරි දඹේ නැගගන්න වාරුවක් වෙන්න.

උඩමලුවේ පද්මෙට ගෙනාපු මල් පුජා කරන්න. ගොඩක් උන් මල් ගේන්නෑ. පිච්ච මල් එහෙම පූජා කරෙන්නෙම නැති තරම්. පහල දොලොස්මහේ පහන ගාවට ගිහිල්ලා හඳුන්කුරු පත්තු කරන්න.

ගමේ පන්සලට යනවා වගේ රු.5-10 හඳුන්කුරු පෙට්ටි ගෙනියන්න එපා පෙරේතයා වගේ. රු.150-200ක් වියදම් කරලා හොඳ ඉන්දියන් ඔයිල් හඳුන්කුරු එකක් ගෙනියන්න. ඊට පස්සේ ගාන්ටාරේ එක පාරක් ගහන්න. උඩමලුවට කරුණා කරලා තියෙන වාර ගනනට ගන්ටාරේ ගහන්න. නිකං පොර වගේ බොරු ගනන් ගහන්න එපා. තමන් තමන්වම තමා රවට්ටගන්නේ.

ආධාර කවුන්ටරේටත් කීයක් හරි දීලා ටිකැට් එකක් අරගන්න. නිකන් ඔහේ දැක්කේ නෑ වගෙ යන්න එපා. පේසලාටත්, කුමාරටත්, නවෝදටත් පිං පිනිස කියලා රු.500ක් විතර දීලා ටිකැට් එකක් අරගන්න.

ඊට පස්සේ කැමතිනම් ඉර සේවේ බලන්න. අකමැති නම් පහලට කරුණා කරන්න. අර තැන් වල බාර ඒ විදියට ඔප්පු කරගෙන පහලට කරුණා කරලා ගෙදර අඑවිත් ගමේ පන්සලට ගිහින් සමන් දෙයිහාමුදුරුවන්ට පිං දෙන්න කිසි කරදරයක් නැතිව සිරිපතුල වන්දනා කරන්න අවස්ථාව ලබාදුන්නට.

[QUOTE="Mr PERERA, post: 21040873, member: 176031"] [CENTER][SIZE=3]සරලම විදිය කියන්නම්[/SIZE] [SIZE=3]ඉස්සෙල්ලම ගමේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරපං ගමන යන්න කලින් දවසේ. ඒ පිං සමන් දෙවියන්ය අනුමොදම් කරලා ඉලපං පද්මේ වන්දනා කරගන්නකිසිම අතුරු ආන්තරාවක් නැතිව කරුනා කරලා එන්න ලැබෙන්නෙයි කියලා. බාර වෙයං ආයේ ඇවිත් පන්සල එනවා කියලා. [/SIZE] [SIZE=3]ඊට පස්සේ ගමන පලයං. සිරීපාදේ කරුණා කරනවා කියල හරියටම උඹට දැනෙන්න නම් පලයං එරත්නෙන් හරි පලා බද්දලින් හරි. [/SIZE] [SIZE=3]පිච්ච මල් ටිකක් කෙහෙල් කොලේ ඔතලා (ඔව් පාමංකඩ කඩේ ගාව කොවිලෙන් ගන්න පුළුවන්) හඳුන්කූරු පෙට්ටියක්, කපුරු පැකන් 3-4ක්, ගිණි පෙට්ටියක්, කහ වතුරෙන් හෝදපු පඬුරක්, දෙගි ගෙඩියක්, නාන්න සබන් කෑල්ලක්, සුදු ඇඳුමක් අරන් පලයං. [/SIZE] [SIZE=3]එරත්නේ පාරේ කඩමන්ඩියෙ තියෙනවා ගෙත්තම් සෙට්. රු. 50ක් වගේ වෙන්නේ. ඒකේ තියෙන්නේ ඉඳිකට්ටයි නූලයි, හඳුන්කුරු එකයි. ගෙත්තම්පානෙ ගෙත්තම් කරන්න ඔව්වා ඕනේ. ඒවත් ලෝබ කමට ගෙදඉන් ගෙනියන්න එපා. රු. 50ක් වියදම් කරලා ඒ කඩේකිං ගනින්. මොකද ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපෑ. [/SIZE] [SIZE=3]එරත්නේ පාර පටන් ගන්න තැන තියෙනවා පොඩි බුදු මැදුරක්. ඒකට කපුරු පත්තු කරලා ගමන පරන් ගනින් මළුවට කරුණා කරන්න. උඹේ ඔය වාචාල කට පරිස්සම් කරගනින්. [/SIZE] [SIZE=3]සීත ගඟුල සෙට් උනාට පස්සේ පෙරේතකමට කුම්ම්මැහියා වගේ ඉන්නැතුව සීතල පැත්තකින් තියලා බැහලා නා ගනින්. ගෑණු නානවා කට ඇරගෙන බලාගෙන ඉන්න එපා පෙරේතයෙක් වගේ. උඹ හොදට නා ගනින්. බොලෑ නඩේ කලින් ආපු කෙනෙක් ඉන්නවා නම් (කෝඩු නොවෙන කෙනෙක්) ඒ හාදයට කියලා දෙහි ගෙඩිය උඹේ ඔය ඔළු ගෙඩියේ උරච්චි කරගනින්. එහෙම නැත්තම් උඹම හරි කමක් නෑ දෙහි ගාලා නා ගනින්.[/SIZE] [SIZE=3]ඊට පස්සේ කකුල් ඩ්හෙක වැහෙන්න දිග කලිසමක්, සුදු ෂර්ට් එකක්, ටී ශර්ට් එකක් ඇඳ ගනින්. එතන සිත ගඟුලෙන් එගොඩ උනාම තියෙනවා සමන් දෙවියන්ගේ පින්තූරයක්. (අපේ වෙට්ට ගෑණු ජංගු මාරු කරන්න රිංගන්නේ ඒක අස්සට. දවස් දෙකක් කීවා පරට්ටියන්ට සමන් දෙවියන්ට වහන් වෙලා ජංගි මාරු ක්අරන්න එපා කියලා. ඒක අතුරු කතාවක්. )[/SIZE] [SIZE=3]එතනට අර කහවතුරෙන් හොදන් ආපු පඬුර ගැටගහලා දෙයියන්ගෙන් ඉල්ලන්න උඩහට කරුණා කරන්න ලැබෙන්න කිසිම කරදරයකින් තොරව කියලා. ආයේ එනගමන් පඬුරක් දාලා පල්ලෙහායින් දෙවියන් සිහි කරනවක කියලා හිතාගන්න. එතනටත් කපුරු පත්තු කරල උඩහට කරුනා කරන්න. [/SIZE] [SIZE=3]ඊට පස්සේ උඩට කරුණා කරනකොට ගෙත්තම් පාන හම්බුවෙනවා. එතනට අර ගෙත්තම් සෙට් එකේ තියෙන ඉඳිකටුවට නූල් බෝලේ අමුනලා ඇදගෙන යන්න. ඊට කලින් එතන තියෙන පොඩි බුදු මැදුරට/ සමන් දේව පිළිමයට හඳුන්කුරු එකයි කපුරු එකකුයි පත්තු කරන්න. [/SIZE] [SIZE=3]ඊට පස්සේ ආයේ උඩමලුවට කරුණා කරන්න. අතර මඟ හම්ඩුවෙන ගෑල්ලමයින්ට මහගිරි දඹේ නැගගන්න වාරුවක් වෙන්න. [/SIZE] [SIZE=3]උඩමලුවේ පද්මෙට ගෙනාපු මල් පුජා කරන්න. ගොඩක් උන් මල් ගේන්නෑ. පිච්ච මල් එහෙම පූජා කරෙන්නෙම නැති තරම්. පහල දොලොස්මහේ පහන ගාවට ගිහිල්ලා හඳුන්කුරු පත්තු කරන්න. [/SIZE] [SIZE=3]ගමේ පන්සලට යනවා වගේ රු.5-10 හඳුන්කුරු පෙට්ටි ගෙනියන්න එපා පෙරේතයා වගේ. රු.150-200ක් වියදම් කරලා හොඳ ඉන්දියන් ඔයිල් හඳුන්කුරු එකක් ගෙනියන්න. ඊට පස්සේ ගාන්ටාරේ එක පාරක් ගහන්න. උඩමලුවට කරුණා කරලා තියෙන වාර ගනනට ගන්ටාරේ ගහන්න. නිකං පොර වගේ බොරු ගනන් ගහන්න එපා. තමන් තමන්වම තමා රවට්ටගන්නේ. [/SIZE] [SIZE=3]ආධාර කවුන්ටරේටත් කීයක් හරි දීලා ටිකැට් එකක් අරගන්න. නිකන් ඔහේ දැක්කේ නෑ වගෙ යන්න එපා. පේසලාටත්, කුමාරටත්, නවෝදටත් පිං පිනිස කියලා රු.500ක් විතර දීලා ටිකැට් එකක් අරගන්න. [/SIZE] [SIZE=3]ඊට පස්සේ කැමතිනම් ඉර සේවේ බලන්න. අකමැති නම් පහලට කරුණා කරන්න. අර තැන් වල බාර ඒ විදියට ඔප්පු කරගෙන පහලට කරුණා කරලා ගෙදර අඑවිත් ගමේ පන්සලට ගිහින් සමන් දෙයිහාමුදුරුවන්ට පිං දෙන්න කිසි කරදරයක් නැතිව සිරිපතුල වන්දනා කරන්න අවස්ථාව ලබාදුන්නට. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom