Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීම නවත්තන්න ක්රමයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීම නවත්තන්න ක්රමයක්?

මචං අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර නසරාණි වෙන්න බොනවා ගෙදර කට්ටිය කොච්චර නවත්තන්න හැදුවත් හරි ගියෙ නෑ හොස්පිට්ල් එකේ නවත්තලා බෙහෙත් පවා කරා බීම නවත්තන්න ඒත් හරි ගියෙ නෑ කොටින්ම පොරට ඕනකමක් නෑ බොන එක නවත්තන්න පවුලේ අයට තමා පොරගෙ බීම නවත්තන්න ඕන.. ඒ ගෙදර නංගිලා දෙන්නෙක් ඉන්නෙ දෙන්නම තාම ඉස්කෝලෙ යනවා උනුත් මාර දුකක් විදින්නෙ.....අරූ දැන් ගෙවල් දොරවල් විකුණලා හරි බොන සීන් එකේ ඉන්නෙ තව ටික දවසකින් උගෙ නෑයො විදිහට අපිටත් පාරෙ බැහැල යන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ

මචං පොරගෙ බීම නවත්තන්න ක්රමයක් නැද්ද (පොර කැමති නෑ හැබැයි බීම නවත්තන්න) දැන් හොස්පිට්ල් නවත්තලත් බෙහෙත් කරා මානසික ඩොකාලටත් පෙන්නලා බෙහෙත් අරං තියනව ඒත් හරිගියෙ නැති හින්දා බටහිර බෙහෙත් වලින්නං බුවා ගොඩ දාන්න බැරිවෙයි වගේ වෙන මොකක් හරි ක්රමයක් නැද්ද මේකට??

වෙන කරන්න දෙයක් නැතිම හින්දා දැන් කට්ටිය හදන්නෙ මුන්නේශ්වරම් කාලි කෝවිලට යන්න ඒ කෝවිලට ගිහිං මොකද්ද සීන් එකක් කරාට පස්සෙ ඔය වගේ බොන එවුන් drugs ගන්න එවුන් ගොඩක් ඒවා නවත්තලාලු (පාවිච්චි කරන එකා ඒව නවත්තන්න අකමැති උනත් කෝවිලට ගියාට පස්සෙ නවත්තලාලු)මම නං ලොවෙත් ඔය යන්තර මන්තර සීන් විශ්වාස කරේ නෑ (දැනටත් විශ්වාස කරන්නෑ) ඒත් මචං ඒ කිව්ව කතාව බොරුම වෙන්නත් බෑ මොකද අපෙ තාත්තාගෙ යාලුවෙක් ගෙ අයියා කෙනෙක් හිටියා ඔය වගේමයි බොනවා ඒ විතරක් නෙවෙයි බීලා කෑගහලා තනිකර ලැට් එකක් වෙන පොරක් පොර ඔය කෝවිලට එක්කන් ගිහිං දැන් අරක්කු කටේ තියන්නෑ උනේ කොහොමද කියලා පැහැදිලි කරන්න බෑ හැබැයි එහෙම වෙලා තියනවා

මට උබලාගෙන් දැනගන්න ඕනෙ මේ ටික මචං

1.ඔය කියන මුන්නේශ්වරම් කාලි කෝවිලට ගිය කෙනෙක් ඉන්නවද?ඇත්තටම ඔය කියන දේ එතනින් කරගන්න පුලුවන් වෙයිද ??ගියපු උන් පොඩි රිවීව් එකක් දාපන් මොකද්ද උනේ කියලා

2.බොන එක උගෙ කැමැත්ත නැතුව සම්පූර්ණෙන් නවත්තන්න පුලුවන් උබලා දන්න වෙන මොකක්ම හරි ක්රමයක් තියනවද (යන්තර මන්තර සීන් වලින් හරි කමක් නෑ වැඩේ වෙන්නයි ඕන)

හැම ෆීල්ඩ් එකකම උන් කිරියෙ ඉන්නවනෙ මේවා දන්න එකෙක් හරි අනිවා ඇති උදව්වක් දියන් එක ජීවිතයක් ගොඩ දාන්න නෙවෙයි මුලු පවුලක්ම ගොඩ දාන්න (රෙප් 6+ බැගින් දෙනු ලැබේ)

[QUOTE="Mr UNKNOWN, post: 23995140, member: 558255"] [b]බීම නවත්තන්න ක්රමයක්?[/b] [SIZE="3"]මචං අපේ මාමා කෙනෙක් ඉන්නවා පොර නසරාණි වෙන්න බොනවා ගෙදර කට්ටිය කොච්චර නවත්තන්න හැදුවත් හරි ගියෙ නෑ හොස්පිට්ල් එකේ නවත්තලා බෙහෙත් පවා කරා බීම නවත්තන්න ඒත් හරි ගියෙ නෑ කොටින්ම පොරට ඕනකමක් නෑ බොන එක නවත්තන්න පවුලේ අයට තමා පොරගෙ බීම නවත්තන්න ඕන.. ඒ ගෙදර නංගිලා දෙන්නෙක් ඉන්නෙ දෙන්නම තාම ඉස්කෝලෙ යනවා උනුත් මාර දුකක් විදින්නෙ.....අරූ දැන් ගෙවල් දොරවල් විකුණලා හරි බොන සීන් එකේ ඉන්නෙ තව ටික දවසකින් උගෙ නෑයො විදිහට අපිටත් පාරෙ බැහැල යන්න බැරිවෙන සීන් එකක් තියෙන්නෙ මචං පොරගෙ බීම නවත්තන්න ක්රමයක් නැද්ද (පොර කැමති නෑ හැබැයි බීම නවත්තන්න) දැන් හොස්පිට්ල් නවත්තලත් බෙහෙත් කරා මානසික ඩොකාලටත් පෙන්නලා බෙහෙත් අරං තියනව ඒත් හරිගියෙ නැති හින්දා බටහිර බෙහෙත් වලින්නං බුවා ගොඩ දාන්න බැරිවෙයි වගේ වෙන මොකක් හරි ක්රමයක් නැද්ද මේකට?? වෙන කරන්න දෙයක් නැතිම හින්දා දැන් කට්ටිය හදන්නෙ මුන්නේශ්වරම් කාලි කෝවිලට යන්න ඒ කෝවිලට ගිහිං මොකද්ද සීන් එකක් කරාට පස්සෙ ඔය වගේ බොන එවුන් drugs ගන්න එවුන් ගොඩක් ඒවා නවත්තලාලු (පාවිච්චි කරන එකා ඒව නවත්තන්න අකමැති උනත් කෝවිලට ගියාට පස්සෙ නවත්තලාලු)මම නං ලොවෙත් ඔය යන්තර මන්තර සීන් විශ්වාස කරේ නෑ (දැනටත් විශ්වාස කරන්නෑ) ඒත් මචං ඒ කිව්ව කතාව බොරුම වෙන්නත් බෑ මොකද අපෙ තාත්තාගෙ යාලුවෙක් ගෙ අයියා කෙනෙක් හිටියා ඔය වගේමයි බොනවා ඒ විතරක් නෙවෙයි බීලා කෑගහලා තනිකර ලැට් එකක් වෙන පොරක් පොර ඔය කෝවිලට එක්කන් ගිහිං දැන් අරක්කු කටේ තියන්නෑ උනේ කොහොමද කියලා පැහැදිලි කරන්න බෑ හැබැයි එහෙම වෙලා තියනවා මට උබලාගෙන් දැනගන්න ඕනෙ මේ ටික මචං 1.ඔය කියන මුන්නේශ්වරම් කාලි කෝවිලට ගිය කෙනෙක් ඉන්නවද?ඇත්තටම ඔය කියන දේ එතනින් කරගන්න පුලුවන් වෙයිද ??ගියපු උන් පොඩි රිවීව් එකක් දාපන් මොකද්ද උනේ කියලා 2.බොන එක උගෙ කැමැත්ත නැතුව සම්පූර්ණෙන් නවත්තන්න පුලුවන් උබලා දන්න වෙන මොකක්ම හරි ක්රමයක් තියනවද (යන්තර මන්තර සීන් වලින් හරි කමක් නෑ වැඩේ වෙන්නයි ඕන) හැම ෆීල්ඩ් එකකම උන් කිරියෙ ඉන්නවනෙ මේවා දන්න එකෙක් හරි අනිවා ඇති උදව්වක් දියන් එක ජීවිතයක් ගොඩ දාන්න නෙවෙයි මුලු පවුලක්ම ගොඩ දාන්න (රෙප් 6+ බැගින් දෙනු ලැබේ)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom