Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බීලා එලවලා පොලීසියට මාට්ටු උනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බීලා එලවලා පොලීසියට මාට්ටු උනා

පෙරේදා වෙච්ච සීන් එකක්

උඹලව දැනුවත් කරන්න කියන්නෙ

මම ඉරිදා හවසට Cargills යනවා ලබන සතියට කන බොන දේවල් ටික ගෙනත් දාන්න

ඒ ගමන් beer can දෙකක් අරගෙන car එකේ තියාගෙන බීලා එන්නෙ

ගිය ඉරිදා හවස මම පාර අයිනේ car එක නවත්තගෙන ඔහොම බොනකොට, පොලිස් bike එකක් ගියා මම යන පැත්තට නෙවෙයි අනිත් පැත්තට

bike එකේ පස්සෙ seat එකේ හිටපු PC එලවගෙන යන PCට මාව පෙන්නුවා

මම දැන ගත්තා බඩු බනිස් කියලා

ටක් ගාලා car එක පාරට දාලා ඇරලා ගියා

ගිහිල්ල ලගම තිබුන අතුරු පාරට හරවලා, ඒකෙත් අතුරු පාරකට හරවලා තියා ගත්තා

මම එන ගමන් කන්නාඩියෙන් බල බල ආවේ, උන් මගේ පස්සෙන් ආවෙ නෑ

ඒත් විනාඩි 2ක් විතර යද්දි මුන් දෙන්න අවිල්ල නැවැත්තුවා මගේ car එක ලඟ

උන් මාව පොලීසි ගෙනියන්න හැදුවෙ

ඒ වෙලාවෙ මගේ අතේ සල්ලි තිනුනෙත් නෑ

පස්සෙ කෙඳිරි ගාලා ගාලා පැන ගත්තා

එකෙක් උගේ phone number එකත් දුන්නා මට, මම පහුවෙනිදා ඌට කරලා thank කලා

ඒත් මට තියන ප්‍රශ්නේ මම බීලා හිටියට ඌ මාව අල්ලන වෙලාවේ මම car එක නවත්තගෙන ඉන්නකොට බීමත්ව රිය පැදවීම කියන චෝදනාව කරන්න පුලුවන්ද?

අනිත් එක උඹලා මේ දවස් වල පරිස්සමින් ඉඳපල්ලා, මොකද උන් දෙන්නගෙ කතාවෙන් මට තේරුනේ සිංහල අවුරුද්ද නිසා උන්ට targets දීලා තියන්නේ, උන් ඒ targets cover කරන්න පුලුවන් හැමෝම අල්ලනවා

[QUOTE="MACAVITY, post: 23031116, member: 24211"] [b]බීලා එලවලා පොලීසියට මාට්ටු උනා[/b] [SIZE="3"][COLOR="Blue"][CENTER]පෙරේදා වෙච්ච සීන් එකක් උඹලව දැනුවත් කරන්න කියන්නෙ මම ඉරිදා හවසට Cargills යනවා ලබන සතියට කන බොන දේවල් ටික ගෙනත් දාන්න ඒ ගමන් beer can දෙකක් අරගෙන car එකේ තියාගෙන බීලා එන්නෙ ගිය ඉරිදා හවස මම පාර අයිනේ car එක නවත්තගෙන ඔහොම බොනකොට, පොලිස් bike එකක් ගියා මම යන පැත්තට නෙවෙයි අනිත් පැත්තට bike එකේ පස්සෙ seat එකේ හිටපු PC එලවගෙන යන PCට මාව පෙන්නුවා මම දැන ගත්තා බඩු බනිස් කියලා ටක් ගාලා car එක පාරට දාලා ඇරලා ගියා ගිහිල්ල ලගම තිබුන අතුරු පාරට හරවලා, ඒකෙත් අතුරු පාරකට හරවලා තියා ගත්තා මම එන ගමන් කන්නාඩියෙන් බල බල ආවේ, උන් මගේ පස්සෙන් ආවෙ නෑ ඒත් විනාඩි 2ක් විතර යද්දි මුන් දෙන්න අවිල්ල නැවැත්තුවා මගේ car එක ලඟ උන් මාව පොලීසි ගෙනියන්න හැදුවෙ ඒ වෙලාවෙ මගේ අතේ සල්ලි තිනුනෙත් නෑ පස්සෙ කෙඳිරි ගාලා ගාලා පැන ගත්තා එකෙක් උගේ phone number එකත් දුන්නා මට, මම පහුවෙනිදා ඌට කරලා thank කලා ඒත් මට තියන ප්‍රශ්නේ මම බීලා හිටියට ඌ මාව අල්ලන වෙලාවේ මම car එක නවත්තගෙන ඉන්නකොට බීමත්ව රිය පැදවීම කියන චෝදනාව කරන්න පුලුවන්ද? අනිත් එක උඹලා මේ දවස් වල පරිස්සමින් ඉඳපල්ලා, මොකද උන් දෙන්නගෙ කතාවෙන් මට තේරුනේ සිංහල අවුරුද්ද නිසා උන්ට targets දීලා තියන්නේ, උන් ඒ targets cover කරන්න පුලුවන් හැමෝම අල්ලනවා [/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom