Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
බී බී සී හෙලුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බී බී සී සන්දේශය දර්ගා ටවුන් සිද්ධිය වාර්තා කරලා තිබුනේ මෙහෙමයි. මේක පට්ටම විදිහට ඒකපාර්ශවික (biased) මාද්‍ය වාර්තාවක්. ලියපු එකා කවුද කියලා හොයාගෙන ඇත්ත තත්වෙ කියල දෙන්න වටිනව.

'දර්ගා නගරයේ තිදෙනෙක් මරුට'

අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 16 සඳුදා - 11:56 GMT

අලුත්ගම නගරයේ දැඩි මතධාරී බෞද්ධ පිරිස් හා මුස්ලිම් ජනතාව අතර සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කර සිටියි.

දෙපාර්ශවය පැය ගණනාවක් මුළුල්ලේ ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රියේ දීයි වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබේ.

මුස්ලිම් විරෝධී දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන අතර මෙවැනි කලහකාරී තත්වයක් පැන නැගුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මීට පෙර කිතුනු ධර්මය ප්‍රචලිත කෙරෙන පල්ලි ද දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වල ඉලක්කයට ලක් විය.

තුවාල ලැබූ පිරිස් තාවකාලිකව රැඳී සිටි දර්ගා නගරයේ පිහිටි පල්ලියක් ලේ විලක් බවට පත් වී තිබූ අතර ඒ අවට මාර්ගයේ ලේ පැල්ලම් හා වෙඩි තැබීමෙන් ඇති වූ සිදුරු දැක ගත හැකි වූ බව එහි ගිය බීබීසී වාර්තාකරු සංදේශයට පැවසීය.

වෙඩි වැදීමෙන් මරණයට පත් එක් පුද්ගලයකුගේ සහෝදරයෙකු බීබීසී වාර්තාකරුට පවසා ඇත්තේ මුස්ලිම් කාන්තාවන් රැඳී සිටි පල්ලියක් ආරක්ෂා කිරීමට ඔහු එහි ගොස් සිටි බවයි.

එම ස්ථානයේ සිට වෙඩි වැදීමෙන් පාදය තුවාල ලැබූ මුස්ලිම් තරුණයකුගේ කම්මුල මත වෙඩි පහරක් ගෑවී ගොස් තිබෙන අයුරු ද දැක ගත හැකි විය.

ඇඳිරි නීතිය පැවති එම අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා රෝහල වෙත රැගෙන යාමට නොහැකි වූ බැවින් ඔහුට එම ස්ථානයේ දීම ප්‍රතිකාර ලබා දුන් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

තම වෙළඳසැල ඇතුළු තවත් මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළඳසැල් දහයකට වැඩි ප්‍රමාණයක් ගිනි තබා ඇති බව අලුත්ගම නගරයේ මුස්ලිම් ව්‍යාපාරික මොහොමඩ් නාදීක් සංදේශයට පැවසීය.

මෙම සිදුවීමත් සමග සියලු දෙනා තැති ගෙන සිටින බවයි පුද්ගලයන් ඝාතනයට ලක් වූ ස්ථානයේ සිටි මුස්ලිම් ජාතිකයන් බීබීසීයට කියා සිටියේ.

ගැටුම් පවතින අවස්ථාවේ පොලිසියෙන් උදව් ඉල්ලා සිටි නමුත් පොලිසිය ඒ සඳහා මන්දගාමී ප්‍රතිචාරයක් දැක්වූ බවයි ඝාතන සිදු වූ ස්ථානයේ සිටි පිරිස් චෝදනා කරමින් කියා සිටින්නේ.

නමුත් පොලිසිය පවසන්නේ ඔවුන් හැකි ඉක්මනින් එම ස්ථානයට ළඟා වූ බවයි.

මේ වන විට දින නියමයක් නොමැතිව බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ රාත්‍රියේ සුළු සිදුවීම් කිහිපයක් සිදු වූ නමුත් මේ වන විට තත්ත්වය සන්සුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය.

අලුත්ගම නගරයෙන් පිටත සිට පැමිණි දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් නගරයට ඇතුල්වීමත් සමග දෙපාර්ශවයම ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව එම ප්‍රදේශයේ වෙසෙන සිංහල බෞද්ධ ප්‍රදේශවාසීන් කියා සිටිති.

‘අපි දෙගොල්ලට ලොකු හානියක් වෙලා තියෙනවා. ඒක බේරන්න කවුරුත් නැහැ. අපි එකම මනුස්සයකුටවත් ගහන්නේ නැහැ. ඒ මිස්නිසු අපිට ගහන්නෙත් නැහැ. අපි දන්නවා ඒක හොඳටම. නීතියත් අපිට හම්බ වුනේ පරක්කු වෙලා’ යයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ලසන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් බීබීසීයට කියා සිටියේය.

‘ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිව බෞද්ධයන් වර්ගවාදය පතුරවමින් සිටියා’ යනුවෙන් තවත් ප්රදේශවාසියෙක් සංදේශයට පැවසීය.

නමුත් ජනපති මහින්ද රාජපක්ෂ ට්වීටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වගකිය යුත්තන් නීතිය ඉදිරියට ගෙන එන බවයි.

ලියපු එකා කවුද කියලා හොයාගන්න විදිහක් දන්නවනම් කියනවද?

[QUOTE="Lewke, post: 16785276, member: 510552"] [SIZE="4"]බී බී සී සන්දේශය දර්ගා ටවුන් සිද්ධිය වාර්තා කරලා තිබුනේ මෙහෙමයි. මේක පට්ටම විදිහට ඒකපාර්ශවික (biased) මාද්‍ය වාර්තාවක්. ලියපු එකා කවුද කියලා හොයාගෙන ඇත්ත තත්වෙ කියල දෙන්න වටිනව.[/SIZE] :frown: -------------------------------------------------------------------------- [SIZE="3"][B]'දර්ගා නගරයේ තිදෙනෙක් මරුට'[/B][/SIZE] [SIZE="1"]අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජුනි 16 සඳුදා - 11:56 GMT[/SIZE] [SIZE="3"]අලුත්ගම නගරයේ දැඩි මතධාරී බෞද්ධ පිරිස් හා [COLOR="Red"]මුස්ලිම් ජනතාව[/COLOR] අතර සිදු වූ ගැටුම් හේතුවෙන් මුස්ලිම් ජාතිකයන් තිදෙනෙක් මරණයට පත් වී ඇති බව අලුත්ගම වෙසෙන මුස්ලිම් ජනතාව ප්‍රකාශ කර සිටියි. දෙපාර්ශවය පැය ගණනාවක් මුළුල්ලේ ගල් මුල් හා බෝතල් යොදා ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබේ. ඉන් අනතුරුව මධ්‍යම රාත්‍රියේ දීයි වයස තිහත් හතළිහත් අතර වයසේ පසු වූ මරණයට පත් මුස්ලිම් ජාතිකයන් තිදෙනාට වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ. වෙඩි තැබීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබේ. [COLOR="red"]මුස්ලිම් විරෝධී දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම්[/COLOR] වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන අතර මෙවැනි කලහකාරී තත්වයක් පැන නැගුණු ප්‍රථම අවස්ථාව මෙයයි. [COLOR="red"]මීට පෙර කිතුනු ධර්මය ප්‍රචලිත කෙරෙන පල්ලි ද දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් වල ඉලක්කයට ලක් විය.[/COLOR] තුවාල ලැබූ පිරිස් තාවකාලිකව රැඳී සිටි දර්ගා නගරයේ පිහිටි පල්ලියක් ලේ විලක් බවට පත් වී තිබූ අතර ඒ අවට මාර්ගයේ ලේ පැල්ලම් හා වෙඩි තැබීමෙන් ඇති වූ සිදුරු දැක ගත හැකි වූ බව එහි ගිය බීබීසී වාර්තාකරු සංදේශයට පැවසීය. [COLOR="red"]වෙඩි වැදීමෙන් මරණයට පත් එක් පුද්ගලයකුගේ සහෝදරයෙකු බීබීසී වාර්තාකරුට පවසා ඇත්තේ මුස්ලිම් කාන්තාවන් රැඳී සිටි පල්ලියක් ආරක්ෂා කිරීමට ඔහු එහි ගොස් සිටි බවයි.[/COLOR] එම ස්ථානයේ සිට වෙඩි වැදීමෙන් පාදය තුවාල ලැබූ මුස්ලිම් තරුණයකුගේ කම්මුල මත වෙඩි පහරක් ගෑවී ගොස් තිබෙන අයුරු ද දැක ගත හැකි විය. ඇඳිරි නීතිය පැවති එම අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා රෝහල වෙත රැගෙන යාමට නොහැකි වූ බැවින් ඔහුට එම ස්ථානයේ දීම ප්‍රතිකාර ලබා දුන් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තම වෙළඳසැල ඇතුළු තවත් මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළඳසැල් දහයකට වැඩි ප්‍රමාණයක් ගිනි තබා ඇති බව අලුත්ගම නගරයේ මුස්ලිම් ව්‍යාපාරික මොහොමඩ් නාදීක් සංදේශයට පැවසීය. [COLOR="red"]මෙම සිදුවීමත් සමග සියලු දෙනා තැති ගෙන සිටින බවයි පුද්ගලයන් ඝාතනයට ලක් වූ ස්ථානයේ සිටි මුස්ලිම් ජාතිකයන් බීබීසීයට කියා සිටියේ.[/COLOR] [COLOR="red"]ගැටුම් පවතින අවස්ථාවේ පොලිසියෙන් උදව් ඉල්ලා සිටි නමුත් පොලිසිය ඒ සඳහා මන්දගාමී ප්‍රතිචාරයක් දැක්වූ බවයි ඝාතන සිදු වූ ස්ථානයේ සිටි පිරිස් චෝදනා කරමින් කියා සිටින්නේ.[/COLOR] නමුත් පොලිසිය පවසන්නේ ඔවුන් හැකි ඉක්මනින් එම ස්ථානයට ළඟා වූ බවයි. මේ වන විට දින නියමයක් නොමැතිව බේරුවල සහ අලුත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසන්නේ. ඊයේ රාත්‍රියේ සුළු සිදුවීම් කිහිපයක් සිදු වූ නමුත් මේ වන විට තත්ත්වය සන්සුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සංදේශයට කියා සිටියේය. [COLOR="red"]අලුත්ගම නගරයෙන් පිටත සිට පැමිණි දැඩි මතධාරී බෞද්ධ කණ්ඩායම් නගරයට ඇතුල්වීමත් සමග දෙපාර්ශවයම ප්‍රචණ්ඩකාරීව හැසිරුණු බව එම ප්‍රදේශයේ වෙසෙන සිංහල බෞද්ධ ප්‍රදේශවාසීන් කියා සිටිති.[/COLOR] ‘අපි දෙගොල්ලට ලොකු හානියක් වෙලා තියෙනවා. ඒක බේරන්න කවුරුත් නැහැ. අපි එකම මනුස්සයකුටවත් ගහන්නේ නැහැ. ඒ මිස්නිසු අපිට ගහන්නෙත් නැහැ. අපි දන්නවා ඒක හොඳටම. නීතියත් අපිට හම්බ වුනේ පරක්කු වෙලා’ යයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ලසන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් බීබීසීයට කියා සිටියේය. [COLOR="red"]‘ආණ්ඩුවේ ආශීර්වාදය ඇතිව බෞද්ධයන් වර්ගවාදය පතුරවමින් සිටියා’ යනුවෙන් තවත් ප්රදේශවාසියෙක් සංදේශයට පැවසීය.[/COLOR] නමුත් ජනපති මහින්ද රාජපක්ෂ ට්වීටර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වගකිය යුත්තන් නීතිය ඉදිරියට ගෙන එන බවයි. [/SIZE] -------------------------------------------------------------------------- [SIZE="5"][B]ලියපු එකා කවුද කියලා හොයාගන්න විදිහක් දන්නවනම් කියනවද?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom