Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුකියේ නිරුවත් වන ඇය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුකියේ නිරුවත් වන ඇය

ආදරයේ නාමයෙන් බුකියේ නිරුවත් වන ඇය

මේ වගේ සංවාද… ආදරබර කතා… කී දාහකට වල කපලා තියෙනවාද…? අන්තර්ජාලය ( Internet ) නිසා ආදරය සහ විශ්වාසය උකසට තියලා කී දෙනෙක් ජීවිත විනාස කරගෙන තියෙනවාද…? විනාසකරලා තියෙනවාද…? අදින් ඇරඹෙන “රකිමු.. රැකෙමු…” කතාව ඒ ගැන.

“ඔයා මොකද කරන්නේ…??”

“දැන්නම් මුකුත් නෑ…නිකන් ඉන්නේ…”

“තනියෙමද…?”

“ඔව්… අම්මලා නෑ….”

“මට එවන්නකෝ ඔයාගේ ෆොටෝ එකක්…”

“ඉස්සෙල්ලත් එව්වේ අනේ…”

“එහෙම නෙමේ…මම ඉල්ලුව විදියේ එකක්…”

“අනේ බෑ.. ලැජ්ජයි නේ….”

“ලැජ්ජා වෙන්නේ ඇයි…? මම බැලුවා… ඩිලීට් කළා.. හරිනේ…”

“ඒ වුණාට….?”

“හරි.. හරි… මට ආදරේ නෑනේ…මාව විශ්වාස නෑනේ…ඒකනේ…”

“එහෙම නෙමෙයි අනේ….”

ඉහතින් මම සඳහන් කළේ ගෑණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් අතර ඇතිවුණ දුරකථනය හරහා සිදුකළ සංවාදයක්. ඉස්සර වගේ නෙමෙයිනේ. ෆෝන් එකකින් කතා කරනවාට වඩා කරන්නේ sms කරන එකනේ. එහෙමත් නැත්තන් විවිධ ඇප් වර්ග භාවිතා කරමින් චැට් කරන එක. චැට් කිරීමට අමතරව ඡායාරූප යවන එකත් අද වන විට බොහෝ ජනප්‍රිය වෙලා තියෙනවා.

අපි ටිකක් ඈත අතීතෙට ගිහින් එමුකෝ. 2000 වසර එහෙමත් නැත්නම් සහස්රකයට කලින් ජංගම දුරකථනය දන්න විදියට කිව්වොත් මොබයිල් ෆෝන් එක, හෑන්ඩ් ෆෝන් එක එතරම් ජනප්‍රිය සුලභ දෙයක් නෙමෙයි. ඒ කාලේ රැහැන් සහිත දුරකථන තමා භාවිතා වුණේ. ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් යාළු වුණත් ඡායාරූපයක් හුවමාරු වුණේ බොහොම රහසින්. ලියුම් ගනුදෙනු හරහා තමා ආදර කතා පැවතුනේ.

ඒ වගේම තමා දෙන්නගේ සම්බන්ධතාවය නතර වුණාම හුවමාරු වුණ ලියුම්, තෑගි, ඡායාරූප හැමදේම නැවත අදාළ කෙනාටම ගෙනිහින් දුන්නා. එහෙම නැත්නම් ගිණි තියලා හරි විනාස කළා. ඒකෙන් වුණේ දෙපාර්ශවයම ආරක්ෂා වුණා. අඩුම තරමින් දැන හැඳුනුම් කමක්වත් නොතිබුණ ගාණට දෙන්නම කටයුතු කළා. පාවා දෙන්න ගියේ නෑ. තමන්ගේ පාඩුවේ හිටියා. තරහ අරන් අදාළ පුද්ගලයා අපහසුතාවයට ලක්වෙන අයුරින් කිසිමදෙයක් කරන්නේ නෑ. ඒ තමා සැබෑම ආදරය.

හැබැයි අද මේ වෙනකොට කොහොමද තත්වය…? මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා නේද…? චැට්, ස්ක්‍රීන් ෂොට්, ෆොටෝස් මේ හැමදේම න්‍යෂ්ටික අවි වලටත් වඩා විනාශයන් සිදුකරමින් පවතිනවා නේද…? තාක්ෂණය දියුණු වුණාට මිනිසා ගුණ ධර්ම අතින් කොයි තරම් නම් පරිහාණියට ලක්වෙලාද…? අපිට අපි ගැනම බය හිතෙනවා නේද…? අපි ගැන…? අපේ දරුවන්ගේ අනාගත ගැන, මේ ලෝකයේ අනාගතය ගැන තියෙන්නේ මහා බයක්. අපි දවසින් දවස යන්නේ මහා අගාධයකට. ගොඩ එන එක ලේසි නෑ.

අන්තර්ජාලය මේ වන විට අන්තර් ජංජාලයක් වෙලා. වැරැද්ද තියෙන්නේ තාක්ෂණයේ නෙමෙයි. ඒක භාවිතා කරන පුද්ගලයා අතේ. මිනිසා කියලා අපිව හඳුන්වන්නේ ඇයි…? මනසින් උසස් නිසා නේද..? ඇත්තටම අපේ මනස උසස්ද…? නෑ… ඇතැම්විට කටයුතු කරන්නේ වනචාරි සතුන් වගේ. ඊටත් පහළ මට්ටමක ඉඳන්.

කෙලින් හිටගත්තම අපේ මොළය කියන කොටස තියෙන්නේ ශරීරයේ සියළුම අංග වලට ඉහළින්. නිකමට හරි හිතුවද ඇයි මොළය ඔය විදියට ඉහළින් පිහිටන්නේ කියලා. ඒකත් ඔය අක්මාව, අග්න්‍යාශය වගේ උදර කොටසක් තියෙන තැනක පිහිටලා, පෙනහළු, හෘදය වස්තුව වගේ ඒවා ඉහළින් පිහිටන්න තිබුණනේ. මොකද හෘදය වස්තුවෙන් මුළු ශරීරයටම රුධිරය පොම්ප කරන නිසා දැන් තියෙන තැන ඉඳන් ඉහළ මොළේට ගෙනියනවට වඩා ලේසියිනේ උඩ ඉඳන් පහළට අඩු පීඩනයක් යටතේ රුධිරය පොම්ප කරන එක. නෑ… ස්භාදහම අපි වගේ මෝඩ නෑ. එයා දන්නවා මනුස්සයා නිර්මාණය වෙන්න ඕන කොහොමද කියලා. එයාගෙන් මේ සමාජයට වෙන වැඩ කොටස සොබාදහම දන්නවා. ඒකයි මොළය ඇතුළට දාලා ඔළුව උඩින්ම පිහිටන විදියට අපිව ඒ කියන්නේ මනුස්සයා කියන සතාව නිර්මාණය කළේ.

ඒ ඇයි…? දෙයක් කියන්න කරන්න කලින් හිතන්න. කල්පනා කරලා බලන්න. මේ කරන දේ, මේ කියන දේ හරිද වැරදිද කියලා. ඒ සඳහා හොඳ රුධිර සැපයුමක් දෙන්න තමා හෘදය වස්තුව වෙනම ධමනියක් හරහා වැඩි පීඩනයකින් රුධිර සැපයුමක් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ.

හැබැයි ඒ පද්ධති එහෙම සැකසිලා තිබුණට අපි ඒවගෙන් හරි විදියට වැඩක් ගන්නවද…? සමහර අය නම් මොළය කියන අවයවය භාවිතා කරන්නෙම නැති තරම් නේද…? ඒ අය භාවිතා කරන්නේ හැඟීම් කියන මේ අවකාශයේ පාවෙන වස්තුව විතරයි. ඒක අල්ලන්න බෑ. හැඟීම් කියන්නේ ශරීරයට දැනෙන ස්පර්ශය නෙමෙයි. ඊට කලින් අපේ මනසට දැනෙනවා හැඟීම. අපි හිතින් මවාගන්නවා. හැඟීම් වලට පස්සේ තමා දැනෙන්නේ. භෞතිකව දැනෙන දේ විදින එක තමා හැඟීම.

කිසිදු අවයවයකින් පාලනය කරගන්න බැරි වුණත් මේ හැඟීම් කියන දේ මොළයෙන් පාලනය කරගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. නමුත් මේ හැඟීම් මොළයෙන් පාලනය නොවුණ හැමතැනකම තියෙන්නේ, ඇතිවෙන්නේ විනාශයක් මිසක් යහපතක් නෙමෙයි.

source http://thewoman.lk/internet-facebook-cyber-bullying/

[QUOTE="nishi_gurl, post: 23441342, member: 567666"] [b]බුකියේ නිරුවත් වන ඇය[/b] [B][FONT="Arial Black"][SIZE="5"][SIZE="6"][COLOR="DarkRed"][B][CENTER]ආදරයේ නාමයෙන් බුකියේ නිරුවත් වන ඇය[/CENTER][/B][/COLOR][/SIZE][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"][B]මේ වගේ සංවාද… ආදරබර කතා… කී දාහකට වල කපලා තියෙනවාද…? අන්තර්ජාලය ( Internet ) නිසා ආදරය සහ විශ්වාසය උකසට තියලා කී දෙනෙක් ජීවිත විනාස කරගෙන තියෙනවාද…? විනාසකරලා තියෙනවාද…? අදින් ඇරඹෙන “රකිමු.. රැකෙමු…” කතාව ඒ ගැන. “ඔයා මොකද කරන්නේ…??” “දැන්නම් මුකුත් නෑ…නිකන් ඉන්නේ…” “තනියෙමද…?” “ඔව්… අම්මලා නෑ….” “මට එවන්නකෝ ඔයාගේ ෆොටෝ එකක්…” “ඉස්සෙල්ලත් එව්වේ අනේ…” “එහෙම නෙමේ…මම ඉල්ලුව විදියේ එකක්…” “අනේ බෑ.. ලැජ්ජයි නේ….” “ලැජ්ජා වෙන්නේ ඇයි…? මම බැලුවා… ඩිලීට් කළා.. හරිනේ…” “ඒ වුණාට….?” “හරි.. හරි… මට ආදරේ නෑනේ…මාව විශ්වාස නෑනේ…ඒකනේ…” “එහෙම නෙමෙයි අනේ….” ඉහතින් මම සඳහන් කළේ ගෑණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් අතර ඇතිවුණ දුරකථනය හරහා සිදුකළ සංවාදයක්. ඉස්සර වගේ නෙමෙයිනේ. ෆෝන් එකකින් කතා කරනවාට වඩා කරන්නේ sms කරන එකනේ. එහෙමත් නැත්තන් විවිධ ඇප් වර්ග භාවිතා කරමින් චැට් කරන එක. චැට් කිරීමට අමතරව ඡායාරූප යවන එකත් අද වන විට බොහෝ ජනප්‍රිය වෙලා තියෙනවා. අපි ටිකක් ඈත අතීතෙට ගිහින් එමුකෝ. 2000 වසර එහෙමත් නැත්නම් සහස්රකයට කලින් ජංගම දුරකථනය දන්න විදියට කිව්වොත් මොබයිල් ෆෝන් එක, හෑන්ඩ් ෆෝන් එක එතරම් ජනප්‍රිය සුලභ දෙයක් නෙමෙයි. ඒ කාලේ රැහැන් සහිත දුරකථන තමා භාවිතා වුණේ. ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් යාළු වුණත් ඡායාරූපයක් හුවමාරු වුණේ බොහොම රහසින්. ලියුම් ගනුදෙනු හරහා තමා ආදර කතා පැවතුනේ. ඒ වගේම තමා දෙන්නගේ සම්බන්ධතාවය නතර වුණාම හුවමාරු වුණ ලියුම්, තෑගි, ඡායාරූප හැමදේම නැවත අදාළ කෙනාටම ගෙනිහින් දුන්නා. එහෙම නැත්නම් ගිණි තියලා හරි විනාස කළා. ඒකෙන් වුණේ දෙපාර්ශවයම ආරක්ෂා වුණා. අඩුම තරමින් දැන හැඳුනුම් කමක්වත් නොතිබුණ ගාණට දෙන්නම කටයුතු කළා. පාවා දෙන්න ගියේ නෑ. තමන්ගේ පාඩුවේ හිටියා. තරහ අරන් අදාළ පුද්ගලයා අපහසුතාවයට ලක්වෙන අයුරින් කිසිමදෙයක් කරන්නේ නෑ. ඒ තමා සැබෑම ආදරය. හැබැයි අද මේ වෙනකොට කොහොමද තත්වය…? මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා නේද…? චැට්, ස්ක්‍රීන් ෂොට්, ෆොටෝස් මේ හැමදේම න්‍යෂ්ටික අවි වලටත් වඩා විනාශයන් සිදුකරමින් පවතිනවා නේද…? තාක්ෂණය දියුණු වුණාට මිනිසා ගුණ ධර්ම අතින් කොයි තරම් නම් පරිහාණියට ලක්වෙලාද…? අපිට අපි ගැනම බය හිතෙනවා නේද…? අපි ගැන…? අපේ දරුවන්ගේ අනාගත ගැන, මේ ලෝකයේ අනාගතය ගැන තියෙන්නේ මහා බයක්. අපි දවසින් දවස යන්නේ මහා අගාධයකට. ගොඩ එන එක ලේසි නෑ. අන්තර්ජාලය මේ වන විට අන්තර් ජංජාලයක් වෙලා. වැරැද්ද තියෙන්නේ තාක්ෂණයේ නෙමෙයි. ඒක භාවිතා කරන පුද්ගලයා අතේ. මිනිසා කියලා අපිව හඳුන්වන්නේ ඇයි…? මනසින් උසස් නිසා නේද..? ඇත්තටම අපේ මනස උසස්ද…? නෑ… ඇතැම්විට කටයුතු කරන්නේ වනචාරි සතුන් වගේ. ඊටත් පහළ මට්ටමක ඉඳන්. කෙලින් හිටගත්තම අපේ මොළය කියන කොටස තියෙන්නේ ශරීරයේ සියළුම අංග වලට ඉහළින්. නිකමට හරි හිතුවද ඇයි මොළය ඔය විදියට ඉහළින් පිහිටන්නේ කියලා. ඒකත් ඔය අක්මාව, අග්න්‍යාශය වගේ උදර කොටසක් තියෙන තැනක පිහිටලා, පෙනහළු, හෘදය වස්තුව වගේ ඒවා ඉහළින් පිහිටන්න තිබුණනේ. මොකද හෘදය වස්තුවෙන් මුළු ශරීරයටම රුධිරය පොම්ප කරන නිසා දැන් තියෙන තැන ඉඳන් ඉහළ මොළේට ගෙනියනවට වඩා ලේසියිනේ උඩ ඉඳන් පහළට අඩු පීඩනයක් යටතේ රුධිරය පොම්ප කරන එක. නෑ… ස්භාදහම අපි වගේ මෝඩ නෑ. එයා දන්නවා මනුස්සයා නිර්මාණය වෙන්න ඕන කොහොමද කියලා. එයාගෙන් මේ සමාජයට වෙන වැඩ කොටස සොබාදහම දන්නවා. ඒකයි මොළය ඇතුළට දාලා ඔළුව උඩින්ම පිහිටන විදියට අපිව ඒ කියන්නේ මනුස්සයා කියන සතාව නිර්මාණය කළේ. ඒ ඇයි…? දෙයක් කියන්න කරන්න කලින් හිතන්න. කල්පනා කරලා බලන්න. මේ කරන දේ, මේ කියන දේ හරිද වැරදිද කියලා. ඒ සඳහා හොඳ රුධිර සැපයුමක් දෙන්න තමා හෘදය වස්තුව වෙනම ධමනියක් හරහා වැඩි පීඩනයකින් රුධිර සැපයුමක් අඛණ්ඩව පවත්වාගෙන යන්නේ. හැබැයි ඒ පද්ධති එහෙම සැකසිලා තිබුණට අපි ඒවගෙන් හරි විදියට වැඩක් ගන්නවද…? සමහර අය නම් මොළය කියන අවයවය භාවිතා කරන්නෙම නැති තරම් නේද…? ඒ අය භාවිතා කරන්නේ හැඟීම් කියන මේ අවකාශයේ පාවෙන වස්තුව විතරයි. ඒක අල්ලන්න බෑ. හැඟීම් කියන්නේ ශරීරයට දැනෙන ස්පර්ශය නෙමෙයි. ඊට කලින් අපේ මනසට දැනෙනවා හැඟීම. අපි හිතින් මවාගන්නවා. හැඟීම් වලට පස්සේ තමා දැනෙන්නේ. භෞතිකව දැනෙන දේ විදින එක තමා හැඟීම. කිසිදු අවයවයකින් පාලනය කරගන්න බැරි වුණත් මේ හැඟීම් කියන දේ මොළයෙන් පාලනය කරගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. නමුත් මේ හැඟීම් මොළයෙන් පාලනය නොවුණ හැමතැනකම තියෙන්නේ, ඇතිවෙන්නේ විනාශයක් මිසක් යහපතක් නෙමෙයි. [/B][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkOrange"]source [url]http://thewoman.lk/internet-facebook-cyber-bullying/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom