Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුකියේ (FB) ඔයාට නොපෙනෙන සහ බුකිය ගැන ඔයා නොදන්න දේවල්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් කිරියේ අපේ කිරි අයියලා කිරි මල්ලිලා හැමෝටම,

සමහරු නම් මේක දන්නවත් අැති, දන්න අයට නෙමෙයි නොදන්න අයට කියලා මම හිතුවා ලියන්න කියලා..... "මේක බුකියට අදාල දෙයක්"

අපේ කස්ටිය දන්නවා අැතිනේ මේ Mobitel / Dialog / Hutch ලා එක එක පැකේජ දෙනවා නේ මේ ඩේටා වලට. ඔය අතරින් එක පැකේජයක් තමයි මේ Social Media පැකේජය. සමහරු නම් කියයි අපෝ ඕක මහජරව අරකද මේකද කියලා. ඔව් ඔය එක පැකේජයක්වත් අපිට ආදරේට දුන්න ඒවා නෙමේ නේ! , මේ කතාවේ කතානායකයා 2000න් පස්සේ ඉපදුන පොරක් (රැල්ලට බනිනවා නේ 2000න් පස්සේ උන් අපතයෝ කියලා) , මට මොහුව මුනගැහෙන්නේ අහම්බෙන් බුකියේ සැරිසරද්දි. ඔහුගේ ඔන්ලයින් නම "ද හයිසෙන්බරිග්" (The Heisenberg).

ඉතින් මේ පොර සහ ඔහුගේ යාලුවෝ සහ තවත් බුකියේ අෑයෝ එකතුවෙලා තමයි මේක කරන්නෙ. දැන් නම් ගේම බුකියෙන් පිට What's-app දක්වාම ගිහිල්ලා තියෙන්නේ.

හැමෝම දන්නවා අැති අදාල Social Media පැකේජ එකට ඩේටා කෝටා එකක් ඒ ඒ ආයතනය දෙන බව. සාමානයයෙන් 4G වලට තමයි එහෙම දෙන්නේ. 3G නම් නොමිලේ අදාල සයිට් වලට විතරක් හැබැයි වේගය සීමකරනවා 1Mbps (150KBP 3G network download) වගේ. ඉතින් මේ පොර මොකද කරන්නේ ඌරාගේ මාලු ඌරාගේ අැඟේ තියලා කපන්න හිතාගෙන පටන් ගන්නවා Group 1ක්, මේ Group එකෙන් ඕනෑම කෙනෙක්ට නොමිලේ TV series / Movies වගේ දේවල් බලන්න පුලුවන්. උවමනා කරන අයට බාගන්න එහෙම පුලුවන්.

මේ අදහස ගොඩක් කල් ඉඳලා බුකියේ තිබ්බ දෙයක්, මොකද ලංකාව වගේ නෙමෙයි සමහර රටවල Unlimited ඩේටා සංකල්පය තමයි යන්නේ.... ඒ නිසාම සමහරු ඔය Torrent වලින් එහෙම බාගන්න ඒවා බුකියේ අප්ලෝඩ් කරනවා අනිත් අයට බලන්න. සමහර රටවල නම් උපසිරස එක්කම දාපුඒවා තියනවා.

ඉතින් පොර මේ කතාව කිව්වාම මට ආසා හිතුනා. කොහොමද මේ වැඩේ වෙනේ කියලා බලන්න. මොකද සාමානයයෙන් TV series / Movies වලට Copyright Protection වදිනවා කියලා දෙයක් තියනවා. හිතුන හිතුන විදියට Share කරන්න බෑ. නමුත් ඒක කරන විදියක් තියනවා. ඔයා අසභ්‍ය දේවල් බලනවා නම් ඔයාට ඒවා උනත් මේ බුකිය අතුලෙන් හොයා ගන්න පුලුවන්. (හිතලා බලන්න මොනාද ඔයා බුකියේ මෙච්චර කල් කලේ කියලා)

හරි දැන් මම කරගත්ත දේවල් බලමු මොනාද කියලා. පහලින් ලින්ක් සහ Screen Shot දාන්නම් (සාක්ශි අැතුව පෙන්නන්න එපැයි මොකද කතා කියන එක හැමෝටම පුලුවන් නේ.)

මේකේ එක එක ක්‍රම තියනවා.

සමහර Group වල හැමෝටම පේන්න දාන්න පුලුවන්, නමුත් ඒවායේ copyright එක වදිනවා බොහොදුරට. ඒවාට පොඩි Script 1ක් තියනවා ලියලා අප්ලෝඩ්කරන්න ඕනා. සාමානයයෙන් F12 ගැහුවාම Chrome එකේ නම් Developer tool ටික එනවා. (Elements,Console,Network,Performance වගේ දේවල්) කතාව දන්න පුද්ගලයා දන්නවා මොනාද මේ Developer tool ටික කියලා.

අනිත් ක්‍රමය තමා Group එක Closed-Group 1ක් කිරීම. ඒ කියන්නේ අදාල සාමාජිකයන්ට විතරයි මේ Group වල දේවල බලන්න පුලුවන්.

තවත් Group ජාතියක් තියනවා ඒවාට යන්න පුලුවන් invite වලින් විතරයි. Hidden-Groups, මේවායේ අැඩ්මින් කෙනෙක් ඔයාට invite කලොත් විතරයි යන්න පුලුවන්. (ඒවා වල තමා හොඳ සෙල්ලම් යන්නේ, අසභය දේවල් නම් ඒවා, ලීක් නම් ඒවා) දැනට අපි මේ Movies / TV series කියන මාතෘකාවේ ඉමු.

https://www.facebook.com/pg/BJMP-107275524276710/videos/?ref=page_internal (Prison Break Season 1 to season 5 720P)

https://www.facebook.com/pg/Nail-Cutter-111033433928866/videos/?ref=page_internal (Narcos Season 1 to season 3 720P)

දෙකක් විතරක් දැම්මේ මේවා Script කරලා නිසා Copyright වදින්නේ නෑ. අප්ලෝඩ් කරපු දිනය බැලුවාම තේරෙයි. පහලින් දාන්නම් මගේ සෙට් එක දැනට 50GB පැන්නුවා. මම Down කරන්නේ IDM එකෙන්, ඒකේ Queue එකක් හදලා රෑට Down වෙන්න දාලා තියනවා. එක ඉවර උනාම ලැප ඔටෝ Shut down වෙනවා. පහල ඔන්න Screen shot ටිකක් දැම්මා කෙනෙක් ට අදහසක් ගන්න කියලා.

හිතලා බලන්න ලස්සනට එලියට පේන්න interface එක තියන බුකියේ අස්සේ මොනවා එහේ මෙහේ යනවා අැද්ද? ඔය ඩාර්ක් නෙට් / ඩීප් නෙට් මොනාද කියලා සමහරු දන්නවා අැතිනේ. එච්චර ගැඹුරට ඕනි නෑ සමහර වෙලාවට අපි හිතන්නේ නැති තැන්වලත් හිතන්නේ නැති දේවල් හැංගිලා තියනවා.

(වැල සහ අසභ්‍ය දේ ගැන කිව්වොත්) ලංකාවේ අැතැම් ලීක් එහෙම මේ වෙනකොට මේ බුකි Groups කියන සංකල්පයට සීමා වෙලා තියනවා. මේ Group ගොඩක් කරන්නේ ඔය අපි රැල්ලට බනින 2000න් පස්සේ සෙට් එක තමයි. 80 ගනන් වල ඉපදුන එකෙක් විදියට මම සතුටු වෙනවා අපේ 2000න් පස්සේ සෙට් එකේ අඩුම තරමේ මෙහෙම මොළකාරයෝ හරි ඉන්න එක ගැන.

"අැයි බන් උබමේ මෙච්චර Upload කරගෙන දඟලන්නේ? මම එහෙම අැහුවාම

"නෑ අයියේ සමහර උන්ට ගෙවල් වල ඉන්ටනෙට් නෑ නේ, උන් Phone එකෙන් තමා ඉන්ටනෙට් යන්නේ Film බලන්නේ. එහෙම උන්ට ඩේටා ටිකක් හරි ඉතුරුනේ! ඔයා හිතා ගන්නකෝ මේ Group සමාජ සේවාවක් කියලා අයියේ" අන්න පොර මට දුන්න උත්තරේ

"තිවංක මල්ලියා" AKA "ද හයිසෙන්බරිග්" (The Heisenberg).

උබ වෙනුවෙන් මේක ලිව්වේ, 2000න් පස්සේ සෙට් එක තම තමන් ගේ මොළ හොඳ දේවල් වලට වැඩිපුර යොදවන්න කියලා මම ඉල්ලනවා.............

[ATTACH=full]88701[/ATTACH][ATTACH=full]88702[/ATTACH][ATTACH=full]88703[/ATTACH][ATTACH=full]88704[/ATTACH][ATTACH=full]88705[/ATTACH][ATTACH=full]88706[/ATTACH][ATTACH=full]88707[/ATTACH]

[QUOTE="HmNRazor, post: 25576922, member: 171785"] [U][SIZE=5]ආයුබෝවන් කිරියේ අපේ කිරි අයියලා කිරි මල්ලිලා හැමෝටම,[/SIZE][/U] [B]සමහරු නම් මේක දන්නවත් අැති, දන්න අයට නෙමෙයි නොදන්න අයට කියලා මම හිතුවා ලියන්න කියලා..... "මේක බුකියට අදාල දෙයක්"[/B] අපේ කස්ටිය දන්නවා අැතිනේ මේ Mobitel / Dialog / Hutch ලා එක එක පැකේජ දෙනවා නේ මේ ඩේටා වලට. ඔය අතරින් එක පැකේජයක් තමයි මේ Social Media පැකේජය. සමහරු නම් කියයි අපෝ ඕක මහජරව අරකද මේකද කියලා. ඔව් ඔය එක පැකේජයක්වත් අපිට ආදරේට දුන්න ඒවා නෙමේ නේ! , මේ කතාවේ කතානායකයා 2000න් පස්සේ ඉපදුන පොරක් (රැල්ලට බනිනවා නේ 2000න් පස්සේ උන් අපතයෝ කියලා) , මට මොහුව මුනගැහෙන්නේ අහම්බෙන් බුකියේ සැරිසරද්දි. ඔහුගේ ඔන්ලයින් නම "ද හයිසෙන්බරිග්" (The Heisenberg). ඉතින් මේ පොර සහ ඔහුගේ යාලුවෝ සහ තවත් බුකියේ අෑයෝ එකතුවෙලා තමයි මේක කරන්නෙ. දැන් නම් ගේම බුකියෙන් පිට What's-app දක්වාම ගිහිල්ලා තියෙන්නේ. හැමෝම දන්නවා අැති අදාල Social Media පැකේජ එකට ඩේටා කෝටා එකක් ඒ ඒ ආයතනය දෙන බව. සාමානයයෙන් 4G වලට තමයි එහෙම දෙන්නේ. 3G නම් නොමිලේ අදාල සයිට් වලට විතරක් හැබැයි වේගය සීමකරනවා 1Mbps (150KBP 3G network download) වගේ. ඉතින් මේ පොර මොකද කරන්නේ ඌරාගේ මාලු ඌරාගේ අැඟේ තියලා කපන්න හිතාගෙන පටන් ගන්නවා Group 1ක්, මේ Group එකෙන් ඕනෑම කෙනෙක්ට නොමිලේ TV series / Movies වගේ දේවල් බලන්න පුලුවන්. උවමනා කරන අයට බාගන්න එහෙම පුලුවන්. මේ අදහස ගොඩක් කල් ඉඳලා බුකියේ තිබ්බ දෙයක්, මොකද ලංකාව වගේ නෙමෙයි සමහර රටවල Unlimited ඩේටා සංකල්පය තමයි යන්නේ.... ඒ නිසාම සමහරු ඔය Torrent වලින් එහෙම බාගන්න ඒවා බුකියේ අප්ලෝඩ් කරනවා අනිත් අයට බලන්න. සමහර රටවල නම් උපසිරස එක්කම දාපුඒවා තියනවා. ඉතින් පොර මේ කතාව කිව්වාම මට ආසා හිතුනා. කොහොමද මේ වැඩේ වෙනේ කියලා බලන්න. මොකද සාමානයයෙන් TV series / Movies වලට Copyright Protection වදිනවා කියලා දෙයක් තියනවා. හිතුන හිතුන විදියට Share කරන්න බෑ. නමුත් ඒක කරන විදියක් තියනවා. ඔයා අසභ්‍ය දේවල් බලනවා නම් ඔයාට ඒවා උනත් මේ බුකිය අතුලෙන් හොයා ගන්න පුලුවන්. (හිතලා බලන්න මොනාද ඔයා බුකියේ මෙච්චර කල් කලේ කියලා) හරි දැන් මම කරගත්ත දේවල් බලමු මොනාද කියලා. පහලින් ලින්ක් සහ Screen Shot දාන්නම් (සාක්ශි අැතුව පෙන්නන්න එපැයි මොකද කතා කියන එක හැමෝටම පුලුවන් නේ.) මේකේ එක එක ක්‍රම තියනවා. [LIST=1] [*]සමහර Group වල හැමෝටම පේන්න දාන්න පුලුවන්, නමුත් ඒවායේ copyright එක වදිනවා බොහොදුරට. ඒවාට පොඩි Script 1ක් තියනවා ලියලා අප්ලෝඩ්කරන්න ඕනා. සාමානයයෙන් F12 ගැහුවාම Chrome එකේ නම් Developer tool ටික එනවා. (Elements,Console,Network,Performance වගේ දේවල්) කතාව දන්න පුද්ගලයා දන්නවා මොනාද මේ Developer tool ටික කියලා. [*]අනිත් ක්‍රමය තමා Group එක Closed-Group 1ක් කිරීම. ඒ කියන්නේ අදාල සාමාජිකයන්ට විතරයි මේ Group වල දේවල බලන්න පුලුවන්. [*]තවත් Group ජාතියක් තියනවා ඒවාට යන්න පුලුවන් invite වලින් විතරයි. Hidden-Groups, මේවායේ අැඩ්මින් කෙනෙක් ඔයාට invite කලොත් විතරයි යන්න පුලුවන්. (ඒවා වල තමා හොඳ සෙල්ලම් යන්නේ, අසභය දේවල් නම් ඒවා, ලීක් නම් ඒවා) දැනට අපි මේ Movies / TV series කියන මාතෘකාවේ ඉමු. [/LIST] [URL]https://www.facebook.com/pg/BJMP-107275524276710/videos/?ref=page_internal[/URL] (Prison Break Season 1 to season 5 720P) [URL]https://www.facebook.com/pg/Nail-Cutter-111033433928866/videos/?ref=page_internal[/URL] (Narcos Season 1 to season 3 720P) 👆දෙකක් විතරක් දැම්මේ මේවා Script කරලා නිසා Copyright වදින්නේ නෑ. අප්ලෝඩ් කරපු දිනය බැලුවාම තේරෙයි. පහලින් දාන්නම් මගේ සෙට් එක දැනට 50GB පැන්නුවා. මම Down කරන්නේ IDM එකෙන්, ඒකේ Queue එකක් හදලා රෑට Down වෙන්න දාලා තියනවා. එක ඉවර උනාම ලැප ඔටෝ Shut down වෙනවා. පහල ඔන්න Screen shot ටිකක් දැම්මා කෙනෙක් ට අදහසක් ගන්න කියලා. හිතලා බලන්න ලස්සනට එලියට පේන්න interface එක තියන බුකියේ අස්සේ මොනවා එහේ මෙහේ යනවා අැද්ද? ඔය ඩාර්ක් නෙට් / ඩීප් නෙට් මොනාද කියලා සමහරු දන්නවා අැතිනේ. එච්චර ගැඹුරට ඕනි නෑ සමහර වෙලාවට අපි හිතන්නේ නැති තැන්වලත් හිතන්නේ නැති දේවල් හැංගිලා තියනවා. (වැල සහ අසභ්‍ය දේ ගැන කිව්වොත්) ලංකාවේ අැතැම් ලීක් එහෙම මේ වෙනකොට මේ බුකි Groups කියන සංකල්පයට සීමා වෙලා තියනවා. මේ Group ගොඩක් කරන්නේ ඔය අපි රැල්ලට බනින 2000න් පස්සේ සෙට් එක තමයි. 80 ගනන් වල ඉපදුන එකෙක් විදියට මම සතුටු වෙනවා අපේ 2000න් පස්සේ සෙට් එකේ අඩුම තරමේ මෙහෙම මොළකාරයෝ හරි ඉන්න එක ගැන. "අැයි බන් උබමේ මෙච්චර Upload කරගෙන දඟලන්නේ? [U]මම එහෙම අැහුවාම[/U] "නෑ අයියේ සමහර උන්ට ගෙවල් වල ඉන්ටනෙට් නෑ නේ, උන් Phone එකෙන් තමා ඉන්ටනෙට් යන්නේ Film බලන්නේ. එහෙම උන්ට ඩේටා ටිකක් හරි ඉතුරුනේ! ඔයා හිතා ගන්නකෝ මේ Group සමාජ සේවාවක් කියලා අයියේ" [U]අන්න පොර මට දුන්න උත්තරේ[/U] "තිවංක මල්ලියා" AKA [B]"ද හයිසෙන්බරිග්" (The Heisenberg)[/B]. උබ වෙනුවෙන් මේක ලිව්වේ, 2000න් පස්සේ සෙට් එක තම තමන් ගේ මොළ හොඳ දේවල් වලට වැඩිපුර යොදවන්න කියලා මම ඉල්ලනවා............. [ATTACH type="full" alt="1.jpg"]88701[/ATTACH][ATTACH type="full" alt="2.jpg"]88702[/ATTACH][ATTACH type="full" alt="3.jpg"]88703[/ATTACH][ATTACH type="full" alt="4.jpg"]88704[/ATTACH][ATTACH type="full" alt="5.jpg"]88705[/ATTACH][ATTACH type="full" alt="6.jpg"]88706[/ATTACH][ATTACH type="full" alt="7.jpg"]88707[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom