Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගෑනීම -

බුට් කාලා ඇති උන් සහ කන්න වෙයි කියලා හිතන උන්ට පින් පිණිස මේ පොස්ට් එක ටයිප් කරමි ...

කෙල්ලෙක් උඹට බොක්කෙන් ලව් කරා නම් කිසිම හේතුවක් උඩ උඹව දාලා යන්නේ නෑ...

ගෙදර ප්රශ්න,අයියලාගේ ප්රශ්න,සල්ලි ප්රශ්න,උගත් නුගත් කුල මල ප්රශ්න හෝ වෙන උඹේ වැරදි නිසාවත් දාලා යන්නේ නෑ...

හරි කෙල්ලෙක් නම්

උඹේ වැරදි තියෙනවා නම් ඒවා හදනවා...

ඒක හදන්න ට්රයි කරලා කරලා බැරිම උනොත් ඒත් ආයේ ට්රයි කරනවා..

ඒත් බැරි උනොත් උඹව අතැරලා යයි...

හැබැයි ඒ ගියාට උඹට බොක්කෙන්ම ලව් කරපු කෙල්ලෙක් නම් තවත් එකෙක් ගාවට ආයේ මොන පොර ටෝක් දෙන කොල්ලෙක් උනත් ඌ ගාවට යන්නේ නෑ...

එහෙම තව එකෙක් ගාවට ගිය කෙල්ලෙක් නම් ඒ කෙල්ල ගැන අදහස් අතහැර ගනින්...

කෙල්ල උඹේ පවුල් පසුබිම නිසා උගත්කම නිසා සල්ලි ප්රශ්න නිසා උඹව අතැරලා යනවා නම් ඒකි උඹට ලව් කරලා නෑ...ඒකි ලව් කරලා තියෙන්නේ උඹේ පසුබිමට...

හැබැයි කෙල්ල උඹ දුප්පත් වෙලා ඉන්න කාලෙදිත් ලව් කරද්දී උඹ විහින් පිස්සු නැටුවා නම් උඹව බැරිම තැන ඒකි දාල යනවා....කියලා කියලා බැරිම තැන...

හැබැයි උඹට ඒකි සිරාවටම ලව් කරා නම් තව එකෙක් ගාවට යන්නේ නෑ...

එහෙම තව එකෙක් ගාවට ගිය කෙල්ලෙක් නම් ඒ කෙල්ල ගැන අදහස අතහැර ගනින්..

උඹේ කෙල්ල උඹව දාලා අම්මලා තාත්තලාගේ බලපෑම් නිසා අයියගේ ප්රශ්න නිසා වෙන මොනා හරි හේතුවක් නිසා වෙන එකෙක්ව බඳින්න තීරණේ කරා නම් වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න තීරණේ කරා නම්

ඒකි උඹට සිරාවටම ලව් කරලා නෑ...ඒකිට උඹේ ආදරේ වැදගත් නම් උඹව බඳින්න අම්මලා තාත්තලා ඉඩ දෙන්නෙත් නැත්නම් හරි හමන් උඹට සිරා ලව් කරපු කෙල්ලෙක් නම් කියන්න ඕනි එයා බඳින්නේ දෙන්නේ නැත්නම් මං ජිවිත කාලෙම ආයේ බඳින්නෙත් නෑ වෙන කෙනෙක්ව මාව පණ පිටින් මැරුවත් කියලා කියන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න ඕනි..

නිකන් දවසෙම මල් කඩ කඩ නොවිඳිනා පොරොන්දු දිදී අවසානේ උඹව ඔහොම දාල වෙන එකෙක් ගාවට ගියා නම් අතහැරලා ගියා නම් වෙන එකෙක්ව කසාද බඳිනවා නම් ඒකිට තියෙන්නේ වෙන එකෙක්ට කියලා පෙට්ටිය කඩාගෙන පවුල් කන්න අමාරුවක් මිසක් උඹට ලව් කරන්න තියෙන කැපවීමක් කරන්න නෙවි...

ඔහොම බලු ගෑනුන්ට උඹලා හොටු පෙර පෙරා අඬන්න යන්න එපා...

හරි කෙල්ලෙක් උඹ නිසා කසාද බඳින්නේ නැතුව වෙන කොල්ලෙක් එක්ක ආයේ ලව් එකක් ගැන හිතන්නෙවත් නැතුව ඉන්නවා නම් ඒ කෙල්ල වෙනුවෙන් උඹ මැරෙන්න උනත් ලැස්ති වෙයන්...හැබැයි දෙමාපිය ආශිර්වාදේ නැතුව ගිහින් කෙල්ලව අරන් පැනලා යන්න එපා...ඒ ආදරේ නිකන් එවෙලෙට දැනුන රාගයක් විතරයි.... කසාදය වෙන්නම ඕනි නෑ ආදරේ කරන්න...

හරි කෙල්ලෙක් නම් උඹට ජිවිත කාලේම තනිකඩව ඉඳගෙන ආදරේ කරයි...

ඒත් එහෙම නැතුව වෙන එකෙක් ගාවට ගිහින් බලෙන් හරි ලව් කරවන ඒකට කැමති උනා නම් හෝ බලෙන් හරි බඳින ඒකට ඒකි කැමති වුනා නම්

අත ඇරලා දාපන් ඒකිව...

ඒකි උඹට එක හිතකින් ලව් කරපු කෙල්ලෙක් නෙවි...

වෙන එකෙක් නැතුවට ආදරේ කරපු බඩුවක්

කියන දේ මුණටම කිවුවා..වචන කැතයි කියලා සුදාන චරිත ෆේස්බුක් වීරයෝ එපා..

මොකද රියල් ජිවිතේ උඹලා යාළුවො එක්ක කෙල්ලෝ දිහා බල බල කියන වචන නොදන්නවා නෙවි...

ඒත් උඹට ඔහොම දුකක් දීලා ගිය කිසිම කෙල්ලෙක් වෙනුවෙන් කඳුළු හලන්නේ නැතුව ඉන්න වෙර දරපං....

හරිම ගැලපෙනම කෙල්ල හම්බ වෙන දවස වැඩි ඈතක නෙවි.ටිකක් අමාරුයි තමයි...

ඒත් මැටි ගහපු ගෙදරක හිටිය ඔබාමා ජනාධිපති උන එකේ උඹට ඔය සිරාවටම ලව් කරන කෙල්ලව හොයාගන්න එක මහා ලොකු ගේමක් නෙවි බන්

උපුටා ගෑනීම -

[QUOTE="keshara, post: 16425795, member: 4704"] [SIZE="5"][COLOR="Red"][URL="https://www.facebook.com/SLIITConfessionsNew"]උපුටා ගෑනීම -[/URL][/COLOR][/SIZE] [SIZE="4"]බුට් කාලා ඇති උන් සහ කන්න වෙයි කියලා හිතන උන්ට පින් පිණිස මේ පොස්ට් එක ටයිප් කරමි ... කෙල්ලෙක් උඹට බොක්කෙන් ලව් කරා නම් කිසිම හේතුවක් උඩ උඹව දාලා යන්නේ නෑ... ගෙදර ප්රශ්න,අයියලාගේ ප්රශ්න,සල්ලි ප්රශ්න,උගත් නුගත් කුල මල ප්රශ්න හෝ වෙන උඹේ වැරදි නිසාවත් දාලා යන්නේ නෑ... හරි කෙල්ලෙක් නම් උඹේ වැරදි තියෙනවා නම් ඒවා හදනවා... ඒක හදන්න ට්රයි කරලා කරලා බැරිම උනොත් ඒත් ආයේ ට්රයි කරනවා.. ඒත් බැරි උනොත් උඹව අතැරලා යයි... හැබැයි ඒ ගියාට උඹට බොක්කෙන්ම ලව් කරපු කෙල්ලෙක් නම් තවත් එකෙක් ගාවට ආයේ මොන පොර ටෝක් දෙන කොල්ලෙක් උනත් ඌ ගාවට යන්නේ නෑ... එහෙම තව එකෙක් ගාවට ගිය කෙල්ලෙක් නම් ඒ කෙල්ල ගැන අදහස් අතහැර ගනින්... කෙල්ල උඹේ පවුල් පසුබිම නිසා උගත්කම නිසා සල්ලි ප්රශ්න නිසා උඹව අතැරලා යනවා නම් ඒකි උඹට ලව් කරලා නෑ...ඒකි ලව් කරලා තියෙන්නේ උඹේ පසුබිමට... හැබැයි කෙල්ල උඹ දුප්පත් වෙලා ඉන්න කාලෙදිත් ලව් කරද්දී උඹ විහින් පිස්සු නැටුවා නම් උඹව බැරිම තැන ඒකි දාල යනවා....කියලා කියලා බැරිම තැන... හැබැයි උඹට ඒකි සිරාවටම ලව් කරා නම් තව එකෙක් ගාවට යන්නේ නෑ... එහෙම තව එකෙක් ගාවට ගිය කෙල්ලෙක් නම් ඒ කෙල්ල ගැන අදහස අතහැර ගනින්.. උඹේ කෙල්ල උඹව දාලා අම්මලා තාත්තලාගේ බලපෑම් නිසා අයියගේ ප්රශ්න නිසා වෙන මොනා හරි හේතුවක් නිසා වෙන එකෙක්ව බඳින්න තීරණේ කරා නම් වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න තීරණේ කරා නම් ඒකි උඹට සිරාවටම ලව් කරලා නෑ...ඒකිට උඹේ ආදරේ වැදගත් නම් උඹව බඳින්න අම්මලා තාත්තලා ඉඩ දෙන්නෙත් නැත්නම් හරි හමන් උඹට සිරා ලව් කරපු කෙල්ලෙක් නම් කියන්න ඕනි එයා බඳින්නේ දෙන්නේ නැත්නම් මං ජිවිත කාලෙම ආයේ බඳින්නෙත් නෑ වෙන කෙනෙක්ව මාව පණ පිටින් මැරුවත් කියලා කියන්න පුළුවන් කෙල්ලෙක් වෙන්න ඕනි.. නිකන් දවසෙම මල් කඩ කඩ නොවිඳිනා පොරොන්දු දිදී අවසානේ උඹව ඔහොම දාල වෙන එකෙක් ගාවට ගියා නම් අතහැරලා ගියා නම් වෙන එකෙක්ව කසාද බඳිනවා නම් ඒකිට තියෙන්නේ වෙන එකෙක්ට කියලා පෙට්ටිය කඩාගෙන පවුල් කන්න අමාරුවක් මිසක් උඹට ලව් කරන්න තියෙන කැපවීමක් කරන්න නෙවි... ඔහොම බලු ගෑනුන්ට උඹලා හොටු පෙර පෙරා අඬන්න යන්න එපා... හරි කෙල්ලෙක් උඹ නිසා කසාද බඳින්නේ නැතුව වෙන කොල්ලෙක් එක්ක ආයේ ලව් එකක් ගැන හිතන්නෙවත් නැතුව ඉන්නවා නම් ඒ කෙල්ල වෙනුවෙන් උඹ මැරෙන්න උනත් ලැස්ති වෙයන්...හැබැයි දෙමාපිය ආශිර්වාදේ නැතුව ගිහින් කෙල්ලව අරන් පැනලා යන්න එපා...ඒ ආදරේ නිකන් එවෙලෙට දැනුන රාගයක් විතරයි.... කසාදය වෙන්නම ඕනි නෑ ආදරේ කරන්න... හරි කෙල්ලෙක් නම් උඹට ජිවිත කාලේම තනිකඩව ඉඳගෙන ආදරේ කරයි... ඒත් එහෙම නැතුව වෙන එකෙක් ගාවට ගිහින් බලෙන් හරි ලව් කරවන ඒකට කැමති උනා නම් හෝ බලෙන් හරි බඳින ඒකට ඒකි කැමති වුනා නම් අත ඇරලා දාපන් ඒකිව... ඒකි උඹට එක හිතකින් ලව් කරපු කෙල්ලෙක් නෙවි... වෙන එකෙක් නැතුවට ආදරේ කරපු බඩුවක් කියන දේ මුණටම කිවුවා..වචන කැතයි කියලා සුදාන චරිත ෆේස්බුක් වීරයෝ එපා.. මොකද රියල් ජිවිතේ උඹලා යාළුවො එක්ක කෙල්ලෝ දිහා බල බල කියන වචන නොදන්නවා නෙවි... ඒත් උඹට ඔහොම දුකක් දීලා ගිය කිසිම කෙල්ලෙක් වෙනුවෙන් කඳුළු හලන්නේ නැතුව ඉන්න වෙර දරපං.... හරිම ගැලපෙනම කෙල්ල හම්බ වෙන දවස වැඩි ඈතක නෙවි.ටිකක් අමාරුයි තමයි... ඒත් මැටි ගහපු ගෙදරක හිටිය ඔබාමා ජනාධිපති උන එකේ උඹට ඔය සිරාවටම ලව් කරන කෙල්ලව හොයාගන්න එක මහා ලොකු ගේමක් නෙවි බන්[/SIZE] [SIZE="5"][COLOR="Red"][URL="https://www.facebook.com/SLIITConfessionsNew"]උපුටා ගෑනීම -[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom