බුත්තල ආශ්‍රිතව 2.4 සුළු භූකම්පනයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මොණරාගල බුත්තල ප්‍ර දේශය ආශ්‍රිතව ඊයේ (25) රාත්‍රී 11.20 ට පමණ භූකම්පනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 2.4ක් වන අතර එය එතරම් සැලකියයුතු හානියක් ඇති කරවන්නක් නොවේ.
    බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය පෙබරවාරි මාසයේත් ඊට පෙර අවස්ථාකිහිපයකත් මෙවැනි සුළු භූකම්පන තත්ත්වයන් සිදුව ඇති බවට පැරණි වාර්තා තිබේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031

    Salakiya yuthu ekak enne kawadda?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    එකපාරක් මුළු පලාතම කරුවල වෙලා පොලව දෙදරලා ගියා ගමේ මිනිස්සු කිව්වේ අහවල් පන්සලේ තිබ්බ නිදානෙට ලා ෂොට් එක දුන්න කියල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Salakiya yuthu ekak enne kawadda?

    election eka kittu weddi

    එකපාරක් මුළු පලාතම කරුවල වෙලා පොලව දෙදරලා ගියා ගමේ මිනිස්සු කිව්වේ අහවල් පන්සලේ තිබ්බ නිදානෙට ලා ෂොට් එක දුන්න කියල

    owa wenne ubala pulsar polin dala karapu paw walata thamai
    ------ Post added on Sep 26, 2023 at 10:16 PM