Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්දාගම ගැන ප්රශ්නයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෙක් රේප් උනා කියලා , රේප් වෙච්ච ගමන් ලමයෙක් බඩේ හැදෙන්නේ නෑ.

ඒකට දවස් ගානක් යනවා.

රේප් වෙච්ච කෙල්ලන්ව පොලිසියෙන් අනිවා මෙඩිකල් චෙකප් එකකට යවනවානේ.

එතනදි රේප් වෙච්ච කෙල්ලගෙන් අහනවා ලමයා පිලිසිද ගන්නේ නැති වෙන්න බෙහෙත් දෙන්නද ? ඔයා මේ ලමයාව හදනවාද කියලා.

එහෙම බැලුවොත් අතේ ගහන එකත් පවක් වෙනවානේ.

ඇයි යකො කැරි වලින් කොච්චර ඉන්ජිනේරුවෝ , දොස්තරලා වගේ අයව අහක යනවද පොල්ලෙන්?

අතේ ගහන එක පවක් නෙවෙයි ලිමිට් එකට ගැහුවොත්.

ලිමිට් පන්නලා අතේ ගැහුවොත් ඒක පවක් ශරීරයට දුක දීම කියන කාරණාව මත.

උබ ඔය කියන විදියට හිතුවොත් ලෝකේ රේප් වෙන හැම කෙල්ලටම ලමයෙක් හැදෙන්න එපැයි.

අනිත් එක මෙහෙමයි.

කිසි කතාවක් නෑ ජිවිතයක් නැති කරන එක ලොකු පවක්.

තාත්තෙක් නැතුව ඉපදෙන මේ ලෝකේ හැම ලමයාම කාලකන්නියෙක් වෙන්නේ නෑ.

ඒක රදා පවතින්නේ ලමයාගේ අම්මාගේ සිතිමේ ශක්තිය මත.

මේ ලෝකේ ඕන තරම් තාත්තලා නැති දරුවෝ ඉන්නවා හොද තැන් වල.

ලෝකේ ගොඩක් හොද චරිත ඉන්නවා තාත්තා කවුද කියලා නමවත් දන්නේ නැති.

ඔය ඔක්කෝම ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ සිතිමේ ශක්තිය මතයි.

සිතිමේ ශක්තිය හොදයි නම් නරක කර්ම උනත් ශේප් එකේ ගොඩ දාගෙන විපාක අඩු කරගන්න පුලුවන්.

බුදු දහමේ විතරක් නෙවෙයි ජේසු උනත් කියලා තියනවා ජිවිතයක් නැති කරන එක ලොකු පවක් කියලා.

දෙවියන් මවපු මිනිසාගේ ජිවිතයක අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයි කියලා ජේසු කියලා තියනවා.

කොහෙද කිව්වේ කියලා තැන නම් මතක නෑ හරියට.

කෑල්ල එක්ක පල්ලි ගිය දවසක ඕක කිව්වා ඒ ෆාදර් එදා දේශනේදි.

[QUOTE="akilar25, post: 20750084, member: 167921"] [CENTER][SIZE=3]කෙල්ලෙක් රේප් උනා කියලා , රේප් වෙච්ච ගමන් ලමයෙක් බඩේ හැදෙන්නේ නෑ. ඒකට දවස් ගානක් යනවා. රේප් වෙච්ච කෙල්ලන්ව පොලිසියෙන් අනිවා මෙඩිකල් චෙකප් එකකට යවනවානේ. එතනදි රේප් වෙච්ච කෙල්ලගෙන් අහනවා ලමයා පිලිසිද ගන්නේ නැති වෙන්න බෙහෙත් දෙන්නද ? ඔයා මේ ලමයාව හදනවාද කියලා. එහෙම බැලුවොත් අතේ ගහන එකත් පවක් වෙනවානේ. ඇයි යකො කැරි වලින් කොච්චර ඉන්ජිනේරුවෝ , දොස්තරලා වගේ අයව අහක යනවද පොල්ලෙන්? අතේ ගහන එක පවක් නෙවෙයි ලිමිට් එකට ගැහුවොත්. ලිමිට් පන්නලා අතේ ගැහුවොත් ඒක පවක් ශරීරයට දුක දීම කියන කාරණාව මත. උබ ඔය කියන විදියට හිතුවොත් ලෝකේ රේප් වෙන හැම කෙල්ලටම ලමයෙක් හැදෙන්න එපැයි. අනිත් එක මෙහෙමයි. කිසි කතාවක් නෑ ජිවිතයක් නැති කරන එක ලොකු පවක්. තාත්තෙක් නැතුව ඉපදෙන මේ ලෝකේ හැම ලමයාම කාලකන්නියෙක් වෙන්නේ නෑ. ඒක රදා පවතින්නේ ලමයාගේ අම්මාගේ සිතිමේ ශක්තිය මත. මේ ලෝකේ ඕන තරම් තාත්තලා නැති දරුවෝ ඉන්නවා හොද තැන් වල. ලෝකේ ගොඩක් හොද චරිත ඉන්නවා තාත්තා කවුද කියලා නමවත් දන්නේ නැති. ඔය ඔක්කෝම ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ සිතිමේ ශක්තිය මතයි. සිතිමේ ශක්තිය හොදයි නම් නරක කර්ම උනත් ශේප් එකේ ගොඩ දාගෙන විපාක අඩු කරගන්න පුලුවන්. බුදු දහමේ විතරක් නෙවෙයි ජේසු උනත් කියලා තියනවා ජිවිතයක් නැති කරන එක ලොකු පවක් කියලා. දෙවියන් මවපු මිනිසාගේ ජිවිතයක අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයි කියලා ජේසු කියලා තියනවා. කොහෙද කිව්වේ කියලා තැන නම් මතක නෑ හරියට. කෑල්ල එක්ක පල්ලි ගිය දවසක ඕක කිව්වා ඒ ෆාදර් එදා දේශනේදි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom