Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්දාගම රාජ්ජ ආගම වියයුතුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ් ඒකද හේතුව!

pro සහ con චෙක් බුක් බැලන්ස් කිරිල්ල conclusively කියන්න බෑ කියන එක තමයි කිව්වෙ. මේක මේ සාකච්ජාවට වැදගත් කාරනයක් නෙවෙයි.

මට තියෙන්නෙ 9නි ජේදයේ අදහස පිලිබඳ ගැටලුවක්. අර මුලින් කිව්ව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී අදහස් වලටත් මේ ජේදයෙන් යම් පෝශණයක් ලැබිල තියෙනව උනත් ජේදය ඒ මනෝභාවයෙ ඵලය පමණයි. හේතුව නෙමේ. ඒ නිසා ද්ෘශ්ඨිවාදී කාරණය ගැන මම මෙතන කතා කරන්න යන්නෙ නැහැ. ඒක වෙනම ඇඩ්රස් කරන්න ඕනෙ.

ඔක්කොටම කලින් කියන්න ඕනෙ දෙයක් තියෙනව. අපේ රටේ වාර්ගික ගැටලුවක් තියෙනව, යම් යම් ප්‍රජාවන්ට වාර්ගික පදනමකින් අකටයුතුකම් වෙලා තියෙනව කියන එකට එකඟ වෙන්නෙ නැත්තම් මේ කතාව ඇත්තටම කියල වැඩක් නෑ. මොකද එහෙනම් රාජ්‍ය ආගම බක්කක් නෙමේ, මූලික කාරණා ඉඳන්ම අපි ගැටලුව බේරගන්න අවශ්‍යයි. මම හිතනව ඒ තරම් නූබ්ස් ල නෙමේ කියල.

"...The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana..."

යම් තාක්ෂනික කාරණා සහ සාකල්‍යමය (holistic) හේතුවක් යටතෙ මේක කතා කරන්න පුලුවන්.

පළවෙනි එක ඔය ආටිකල් එක වචන වරනඟල තියෙන හැටියම aggressive. බුරුමය 1947 හදපු ව්‍යවස්ථාවෙ බුද්ධාගම ගැන සඳහන් කරල තියෙන විදිහ සළකමු (...The state recognizes the special position of Buddhism as the faith professed by the great majority of the citizens...). ව්‍යවස්ථාවෙ wording ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට බුරුමය රාජ්‍යය බුද්ධාගමෙ "ප්‍රධාන වැදගත්කමක්" අඳුනගන්නව මිසක්කා "ප්‍රමුඛස්තානය ලබා දීම" හෝ "සුරැකිය යුතුයි" කියල කියන්නෙ නෑ. ඇරත් ඒ ව්‍යවස්ථාවෙම ඊට පසුව ලස්සන ටෙන්ෂන් රිලීස් එකක් එනව (The abuse of religion for political purposes is forbidden; and any act which is intended or is likely to promote feelings of hatred, enmity or discord between racial or religious communities or sects is contrary to this constitution and may be made punishable by law). අපි අපේ ආටිකල් එක ව්‍යවස්ථාවට එකතු කරන්නෙ 1972 ද කොහෙද. ඒකත් වාර්ගික ගැටලු හිස ඔසවමින් සිටි සමයක.

(බුරුමය ක්වෝට් කරන්නෙ ඒ විදිහට අපි වැඩ කළ යුතු බව කියන්න නෙමේ. අපේ ව්‍යවස්ථාවෙ අදහස ගැන පොයින්ට් එකක් ඉස්මතු කරන්නයි. මම නම් බුරුමයෙ 'සෞම්‍ය' ආටිකල් එකටත් කැමති නෑ).

මොකක්ද මේ "ප්‍රමුඛස්ථානය" දෙනවය කියන්නෙ? මොකක්ද ඕකෙ බවුන්ඩ්‍රිය. තද කතාවක් මේ තරම් ලූස් විදිහට වරනැඟීම තමයි ගැටලුව. එක්කො ඒක elaborate කරන්න ඕනෙ, නැත්තම් "තද බව" අඩු කරන්න ඕනෙ. 9/11 ප්‍රහාරයෙන් පස්සෙ බුශ් ව්‍යවස්ථා නීති වලට එකතු කරපු වචන 60 ගැන අහල ඇති කියල හිතනව. ප්‍රහාරයෙන් කම්පනයට පත් වෙලා මුකුත් හිතා ගන්න බැරුව ඉන්න මිනිස්සු අතරෙ රජය කරමින් ඉන්න දේවල් ගැන අවධානයෙන් හිටි අය ඒකට එකෙහෙලාම විරුද්ධ වෙන්නෙ ඇයි? බැලූබැල්මට සාමාන්‍ය වචන 60ක් විතරනෙ, ඇරත් ජාතික ව්‍යසනයක් උනාට පස්සෙත් ඕක මක් වෙනවද නේද?

අපේ ආටිකල් එකේ වචන වල තියෙන අප්සට් බව පෙනීම හෝ නොපෙනීම තීරණාත්මකයි. තව දෙයක්...මේ ආටිකල් එක සංශෝදනය කිරීම දැන් කළයුතු දෙයක් නෙවෙයි. ඇත්තටම මන් හිතන්නෙ මේ කාරනේ layman ලට විහිලුවක් වගේ තමයි පේන්නෙ. සංශෝදනය කලොත් එක අතකින් ලංකාවෙ බහිෂ්කරණය උන ජනතාවට තමන්ගෙ පුරවැසි භාවය, සිවිල් නිදහස සහ සමස්ථයක් ලෙස ලාංකික බව ගැන විශාල සුපහන් බවක් ඇති උනත් සිංහල-බෞද්ධයන් අහේතුකව අප්‍රසාදයට ලක්වෙන්න නියමිතයි. බහුතරය කේන්ති ගන්න එකේ කරුමෙ පාත් වෙන්නෙත් අර මිනිස්සුන්ටමයි. තව කල් තියෙනව.

ඔව් නෛතික නිදහසක් තියෙනව. ආගමික පදනමකින් වෙනස් කොට සැලකන නීති නැතිතරම් අපෙ රටේ. ඒක ආරක්ෂා කරගත යුතු ඉතාම හොඳ දෙයක්.

සමාජීය නිදහසක් (නෛතික නෙවේ) තියෙනව කියල පිළිගන්නෙ නැහැ. සමාජීය නිදහස කිව්වෙ මිනිස්සුන්ගෙ සෙන්ටිමන්ට්ස් ගැන, නීති නෙමේ. ඇඳුමත් බලෙන් ගලවන සීන් එකක්නෙ තියෙන්නෙ. සාවද්‍ය විද්‍යාත්මක කාරනා උඩ මිනී වළලන්නවත් දුන්නෙ නෑ පහුගිය දවස් වල. වෙනකක් තියා ජන්ද දිනන්නෙත් රේෂල් ටෙන්ෂන් තොරොම්බල් කරල. ඔයා හිතන තරම් ලස්සන නිදහසක් නෑ මචන් මෙහෙ. අපිත් මූලධර්මවාදියො වගේ කෆීර්ලව ටාගට් කරල බෝම්බ පුපුරව ගන්නෙ නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි මාරයි කියල. බාර් එක ඊට ගොඩක් උඩින් තියෙන්නෙ.

අපි මේ කතා කරන්නෙ ව්‍යවස්ථානුකූල ට්‍රීට්මන්ට්ස් ගැනනෙ. ස්කැන්ඩියාව මේකට අදාළ වෙන්නෙ නෑ. මේක උන්ට අනන්‍ය "ක්‍රමයක්" වත් මොකක් වත් නෙමේ. ස්කැන්ඩියාව ගත්තෙ අර වෙන කෙනෙක් ඇමරිකාව චෙරි පික් කරල ප්‍රශ්නයක් අහල තිබ්බ නිසා.

ඒත් උඹ යම් දෙයක් අහල තියෙන නිසා...ස්කැන්ඩියානු රටවලුත් අපි වගේම ආගම ගුරු කරගෙන ඉන්න රටක් දැන් යම් දුරකට නිරාගමික උනාට. තවමත් බොහෝ පවුල් කතෝලික ආක්ෘතියට අනුකූලයි. අපි තරම් ඉමෝෂනල් නොවුනත් හරිම තදබල ආගමික උපරිව්‍යුහයක් යටතෙ මිනිස්සු ටිකක් හිටි සහ තාමත් ඉන්න රටක්. එහෙ සමහර නිරාගමික මිනිස්සු විහිලුවට කියනව ආගමික නොවුනත් තාම කතෝලික රිප්‍රෙසිව් ගිල්ට් එක හිතෙන් ගිහින් නෑ කියල. බටහිර සහ දියුණු රටක් උන පමණින් ආගමක් නැති යන්ත්‍ර වගේ ඉන්නව කියල හිතීම වැරදි අදහසක්. යුරෝපය ඇමරිකාවට වඩා ඉතාම ස්පිරිචුවල්. ඇයි කාන්ට් හෝ හේගල් වගේ විඥ්ඥාණවාදියො යුරෝපෙන්ම බිහිවෙන්නෙ.

ඒත් අපි අඩුම තරමෙ නිරාගමිකයො වත් වෙන්න අවශ්‍යයි කියල මන් හිතන්නෑ. මේ අපි කතා කරමින් ඉන්නෙ ආගම රාජ්‍යයෙන් වියුක්ත කරන ස්ටේට් ඩොක්යුමන්ට් එකක් ගැන.

[QUOTE="lovethebomb, post: 27662816, member: 531830"] ආහ් ඒකද හේතුව! 🙂 pro සහ con චෙක් බුක් බැලන්ස් කිරිල්ල conclusively කියන්න බෑ කියන එක තමයි කිව්වෙ. මේක මේ සාකච්ජාවට වැදගත් කාරනයක් නෙවෙයි. මට තියෙන්නෙ 9නි ජේදයේ අදහස පිලිබඳ ගැටලුවක්. අර මුලින් කිව්ව සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී අදහස් වලටත් මේ ජේදයෙන් යම් පෝශණයක් ලැබිල තියෙනව උනත් ජේදය ඒ මනෝභාවයෙ ඵලය පමණයි. හේතුව නෙමේ. ඒ නිසා ද්ෘශ්ඨිවාදී කාරණය ගැන මම මෙතන කතා කරන්න යන්නෙ නැහැ. ඒක වෙනම ඇඩ්රස් කරන්න ඕනෙ. ඔක්කොටම කලින් කියන්න ඕනෙ දෙයක් තියෙනව. අපේ රටේ වාර්ගික ගැටලුවක් තියෙනව, යම් යම් ප්‍රජාවන්ට වාර්ගික පදනමකින් අකටයුතුකම් වෙලා තියෙනව කියන එකට එකඟ වෙන්නෙ නැත්තම් මේ කතාව ඇත්තටම කියල වැඩක් නෑ. මොකද එහෙනම් රාජ්‍ය ආගම බක්කක් නෙමේ, මූලික කාරණා ඉඳන්ම අපි ගැටලුව බේරගන්න අවශ්‍යයි. මම හිතනව ඒ තරම් නූබ්ස් ල නෙමේ කියල. "...The Republic of Sri Lanka shall give to Buddhism the [U]foremost place[/U] and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana..." යම් තාක්ෂනික කාරණා සහ සාකල්‍යමය (holistic) හේතුවක් යටතෙ මේක කතා කරන්න පුලුවන්. පළවෙනි එක ඔය ආටිකල් එක වචන වරනඟල තියෙන හැටියම aggressive. බුරුමය 1947 හදපු ව්‍යවස්ථාවෙ බුද්ධාගම ගැන සඳහන් කරල තියෙන විදිහ සළකමු (...The state recognizes the special position of Buddhism as the faith professed by the great majority of the citizens...). ව්‍යවස්ථාවෙ wording ඉතාම වැදගත්. උදාහරණයක් විදිහට බුරුමය රාජ්‍යය බුද්ධාගමෙ "ප්‍රධාන වැදගත්කමක්" අඳුනගන්නව මිසක්කා "ප්‍රමුඛස්තානය ලබා දීම" හෝ "සුරැකිය යුතුයි" කියල කියන්නෙ නෑ. ඇරත් ඒ ව්‍යවස්ථාවෙම ඊට පසුව ලස්සන ටෙන්ෂන් රිලීස් එකක් එනව (The abuse of religion for political purposes is forbidden; and any act which is intended or is likely to promote feelings of hatred, enmity or discord between racial or religious communities or sects is contrary to this constitution and may be made punishable by law). අපි අපේ ආටිකල් එක ව්‍යවස්ථාවට එකතු කරන්නෙ 1972 ද කොහෙද. ඒකත් වාර්ගික ගැටලු හිස ඔසවමින් සිටි සමයක. (බුරුමය ක්වෝට් කරන්නෙ ඒ විදිහට අපි වැඩ කළ යුතු බව කියන්න නෙමේ. අපේ ව්‍යවස්ථාවෙ අදහස ගැන පොයින්ට් එකක් ඉස්මතු කරන්නයි. මම නම් බුරුමයෙ 'සෞම්‍ය' ආටිකල් එකටත් කැමති නෑ). මොකක්ද මේ "ප්‍රමුඛස්ථානය" දෙනවය කියන්නෙ? මොකක්ද ඕකෙ බවුන්ඩ්‍රිය. තද කතාවක් මේ තරම් ලූස් විදිහට වරනැඟීම තමයි ගැටලුව. එක්කො ඒක elaborate කරන්න ඕනෙ, නැත්තම් "තද බව" අඩු කරන්න ඕනෙ. 9/11 ප්‍රහාරයෙන් පස්සෙ බුශ් ව්‍යවස්ථා නීති වලට එකතු කරපු වචන 60 ගැන අහල ඇති කියල හිතනව. ප්‍රහාරයෙන් කම්පනයට පත් වෙලා මුකුත් හිතා ගන්න බැරුව ඉන්න මිනිස්සු අතරෙ රජය කරමින් ඉන්න දේවල් ගැන අවධානයෙන් හිටි අය ඒකට එකෙහෙලාම විරුද්ධ වෙන්නෙ ඇයි? බැලූබැල්මට සාමාන්‍ය වචන 60ක් විතරනෙ, ඇරත් ජාතික ව්‍යසනයක් උනාට පස්සෙත් ඕක මක් වෙනවද නේද? අපේ ආටිකල් එකේ වචන වල තියෙන අප්සට් බව පෙනීම හෝ නොපෙනීම තීරණාත්මකයි. තව දෙයක්...මේ ආටිකල් එක සංශෝදනය කිරීම දැන් කළයුතු දෙයක් නෙවෙයි. ඇත්තටම මන් හිතන්නෙ මේ කාරනේ layman ලට විහිලුවක් වගේ තමයි පේන්නෙ. සංශෝදනය කලොත් එක අතකින් ලංකාවෙ බහිෂ්කරණය උන ජනතාවට තමන්ගෙ පුරවැසි භාවය, සිවිල් නිදහස සහ සමස්ථයක් ලෙස ලාංකික බව ගැන විශාල සුපහන් බවක් ඇති උනත් සිංහල-බෞද්ධයන් අහේතුකව අප්‍රසාදයට ලක්වෙන්න නියමිතයි. බහුතරය කේන්ති ගන්න එකේ කරුමෙ පාත් වෙන්නෙත් අර මිනිස්සුන්ටමයි. තව කල් තියෙනව. ඔව් නෛතික නිදහසක් තියෙනව. ආගමික පදනමකින් වෙනස් කොට සැලකන නීති නැතිතරම් අපෙ රටේ. ඒක ආරක්ෂා කරගත යුතු ඉතාම හොඳ දෙයක්. සමාජීය නිදහසක් (නෛතික නෙවේ) තියෙනව කියල පිළිගන්නෙ නැහැ. සමාජීය නිදහස කිව්වෙ මිනිස්සුන්ගෙ සෙන්ටිමන්ට්ස් ගැන, නීති නෙමේ. ඇඳුමත් බලෙන් ගලවන සීන් එකක්නෙ තියෙන්නෙ. සාවද්‍ය විද්‍යාත්මක කාරනා උඩ මිනී වළලන්නවත් දුන්නෙ නෑ පහුගිය දවස් වල. වෙනකක් තියා ජන්ද දිනන්නෙත් රේෂල් ටෙන්ෂන් තොරොම්බල් කරල. ඔයා හිතන තරම් ලස්සන නිදහසක් නෑ මචන් මෙහෙ. අපිත් මූලධර්මවාදියො වගේ කෆීර්ලව ටාගට් කරල බෝම්බ පුපුරව ගන්නෙ නෑ කියන එකෙන් අදහස් වෙන්නෙ නෑ අපි මාරයි කියල. බාර් එක ඊට ගොඩක් උඩින් තියෙන්නෙ. අපි මේ කතා කරන්නෙ ව්‍යවස්ථානුකූල ට්‍රීට්මන්ට්ස් ගැනනෙ. ස්කැන්ඩියාව මේකට අදාළ වෙන්නෙ නෑ. මේක උන්ට අනන්‍ය "ක්‍රමයක්" වත් මොකක් වත් නෙමේ. ස්කැන්ඩියාව ගත්තෙ අර වෙන කෙනෙක් ඇමරිකාව චෙරි පික් කරල ප්‍රශ්නයක් අහල තිබ්බ නිසා. ඒත් උඹ යම් දෙයක් අහල තියෙන නිසා...ස්කැන්ඩියානු රටවලුත් අපි වගේම ආගම ගුරු කරගෙන ඉන්න රටක් දැන් යම් දුරකට නිරාගමික උනාට. තවමත් බොහෝ පවුල් කතෝලික ආක්ෘතියට අනුකූලයි. අපි තරම් ඉමෝෂනල් නොවුනත් හරිම තදබල ආගමික උපරිව්‍යුහයක් යටතෙ මිනිස්සු ටිකක් හිටි සහ තාමත් ඉන්න රටක්. එහෙ සමහර නිරාගමික මිනිස්සු විහිලුවට කියනව ආගමික නොවුනත් තාම කතෝලික රිප්‍රෙසිව් ගිල්ට් එක හිතෙන් ගිහින් නෑ කියල. බටහිර සහ දියුණු රටක් උන පමණින් ආගමක් නැති යන්ත්‍ර වගේ ඉන්නව කියල හිතීම වැරදි අදහසක්. යුරෝපය ඇමරිකාවට වඩා ඉතාම ස්පිරිචුවල්. ඇයි කාන්ට් හෝ හේගල් වගේ විඥ්ඥාණවාදියො යුරෝපෙන්ම බිහිවෙන්නෙ. ඒත් අපි අඩුම තරමෙ නිරාගමිකයො වත් වෙන්න අවශ්‍යයි කියල මන් හිතන්නෑ. මේ අපි කතා කරමින් ඉන්නෙ ආගම රාජ්‍යයෙන් වියුක්ත කරන ස්ටේට් ඩොක්යුමන්ට් එකක් ගැන. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom