Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
9 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්දාගම debunked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම තමන්ම ධර්මවබෝධය කිරීම තුලින්. සතර සතිපට්ඨානය වැඩීමෙන්.

ඒක හරි. ලෝකෙම දුක නැති කරන්න බැහැ බුදුවරයෙකුටවත්. එහෙම ක්ලේම් එකක් මමවත් ථේරවාද බුදු දහමවත් කරන්නෙ නැහැ.

දහස් ගනන් හිටියා කියනවා. අදටත් එදා තරම් නැහැ, නමුත් ඉන්නවා කියන විශ්වාසය මන් තුල තියෙනවා. මේ දෙකම මන් තුල තියන විශ්වාස.

බුදුහාමුදුරුවො දුක නැතිවෙනවා කියලා කරන්න කියන්නෙ සතර සතිපට්ඨානය වඩන ඒකනෙ.

Mendicants, the four kinds of mindfulness meditation are the path to convergence. They are in order to purify sentient beings, to get past sorrow and crying, to make an end of pain and sadness, to end the cycle of suffering, and to realize extinguishment.

ඔය ගෙට් පාස්ට් සරෝ ඇන්ඩ් ක්රයින් කියන එක සතිපට්ඨානය නිවැරදිව වඩන මොහොතෙම ලැබෙන දෙයක්. ඒක විශ්වාසයක් නෙමෙයි ටික කලක් නිවැරදිව කරපු කෙනෙකුට. ගෙට් පාස්ට් කියන එක සාමාන්‍ය යෝගියෙකුට අත්දකින්න ලැබෙන දෙයක්. ටු මේක් ඇන් එන්ඩ් ඔෆ් පේන් ඇන්ඩ් සෆරිං කියන එක බොහොම ඉදිරියට ලැබෙන දෙයක්. ඒක බොහොම දුලභයි. නමුත් මුල කාරණය මේ ජීවිතයෙදිම මාස කිහිපයක් භාවනා කරද්දි ලැබෙන දෙයක්. කියාදෙන විදිහට දක්ෂව කලොත් දින කිහිපයකින් උනත් එතනට යන යෝගීන් ගැන අහන්න ලැබෙනවා.

මරණින් මතු නැවත ඉපදීම නැති කරගන්නවා කියලා කියන්නෑ. මේ ජීවිතයෙදිම නැවත උපත නැති කරගන්නවා. ජීවත්වෙන සත්වයෙක් පෙන්වා ගන්න බැරිය පනවා ගන්න සුදුසු නැතිය කියන අවබෝධය සමග තමා නැවත උපතක් නැති තත්වයට පත් වෙන්නෙ. මේ ජීවිතයේදීම ජීවත්වෙන කෙනෙක් පෙන්වගන්න බැරිනම් මරණින් මතු කොහොම පෙන්වන්න ද?

[QUOTE="greenthunder, post: 28458076, member: 297213"] තම තමන්ම ධර්මවබෝධය කිරීම තුලින්. සතර සතිපට්ඨානය වැඩීමෙන්. ඒක හරි. ලෝකෙම දුක නැති කරන්න බැහැ බුදුවරයෙකුටවත්. එහෙම ක්ලේම් එකක් මමවත් ථේරවාද බුදු දහමවත් කරන්නෙ නැහැ. දහස් ගනන් හිටියා කියනවා. අදටත් එදා තරම් නැහැ, නමුත් ඉන්නවා කියන විශ්වාසය මන් තුල තියෙනවා. මේ දෙකම මන් තුල තියන විශ්වාස. බුදුහාමුදුරුවො දුක නැතිවෙනවා කියලා කරන්න කියන්නෙ සතර සතිපට්ඨානය වඩන ඒකනෙ. Mendicants, the four kinds of mindfulness meditation are the path to convergence. They are in order to purify sentient beings, to get past sorrow and crying, to make an end of pain and sadness, to end the cycle of suffering, and to realize extinguishment. ඔය ගෙට් පාස්ට් සරෝ ඇන්ඩ් ක්රයින් කියන එක සතිපට්ඨානය නිවැරදිව වඩන මොහොතෙම ලැබෙන දෙයක්. ඒක විශ්වාසයක් නෙමෙයි ටික කලක් නිවැරදිව කරපු කෙනෙකුට. ගෙට් පාස්ට් කියන එක සාමාන්‍ය යෝගියෙකුට අත්දකින්න ලැබෙන දෙයක්. ටු මේක් ඇන් එන්ඩ් ඔෆ් පේන් ඇන්ඩ් සෆරිං කියන එක බොහොම ඉදිරියට ලැබෙන දෙයක්. ඒක බොහොම දුලභයි. නමුත් මුල කාරණය මේ ජීවිතයෙදිම මාස කිහිපයක් භාවනා කරද්දි ලැබෙන දෙයක්. කියාදෙන විදිහට දක්ෂව කලොත් දින කිහිපයකින් උනත් එතනට යන යෝගීන් ගැන අහන්න ලැබෙනවා. මරණින් මතු නැවත ඉපදීම නැති කරගන්නවා කියලා කියන්නෑ. මේ ජීවිතයෙදිම නැවත උපත නැති කරගන්නවා. ජීවත්වෙන සත්වයෙක් පෙන්වා ගන්න බැරිය පනවා ගන්න සුදුසු නැතිය කියන අවබෝධය සමග තමා නැවත උපතක් නැති තත්වයට පත් වෙන්නෙ. මේ ජීවිතයේදීම ජීවත්වෙන කෙනෙක් පෙන්වගන්න බැරිනම් මරණින් මතු කොහොම පෙන්වන්න ද? [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom