Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(බුද්දා)ආගම සහ රටේ දියුනුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ ආගමික නැබුරු රටවල් දුප්පත් රටවල් වේ. ලංකාව එක් උදාහරණයක් පමණි. ලංකාවේ ප්‍රධාන ආගම වූ බුද්දාගම, අප රටේ දියුණුවට බලපෑ ආකාරය විමසා බලමු.

ලංකාවේ උන් බොහො දේවල් කරුමෙට (කර්මයට) බාරදී කරබාගෙන සිටිති. උන් ඉන් එහාට සිතන්නේ නැත. එනිසා පුද්ගලික දියුණුවද රටේ දියුණුවද තරමක් දුරට බලාවී ඇත. එපාමනක් නොව කුමන අසාධාරණයකදී උවද කරබාගෙන සිටින්නේ. "මේක අපේ කරුමය"කියා හිත හදා ගැනීමෙනි. එහි වාසිය ලබන්නේ කුට දෙසපළුවන් සහ කුට වියපරිකයන්ය.

තවද බුදුදහමේ එන නැවත ඉපදීමේ සංකල්පයද , ලංකාවේ කාලකන්නි කමට තවත් හේතුවකි. ඒ මන්දයත්, අපේ උන් ඕනෑම කෙලවීමකදී හිත හදාගන්නේ "මේ ආත්මේ නැතත් ලබන ආත්මෙවත් බැරිය" කියමිනි. එනිසා උන්ට මේ ආත්මේ , හොද ගෙයක් ,හොද වාහනයක් , තවත් එකී නොකී දේවල් බොහොමයක් අහිමි වී ඇත. එත් එක කරුමේ නිසා උන්ට ගානකුත් නැත. උං එකෙකුටවත් ලබන ආත්මය සුවර් දැයි අසු විට උත්තරද නැත.

ලංකාවේ පන්සල් බොහොමයක් හරිම පොහොසත්ය, වටේ ඉන්න උන් බොහෝමය දුප්පත් ය. නමුත් බුදුන් දේශනා කල දාන පාරමිතාව පුරන්නට ඒ පන්සල් වල හාමුදුරුවරුන්ට වෙලා ක් නැත. මන්ද උන් වහන්සේලා පන්සල දියුණු කිරීමට මහන්සි වෙමින් සිටී.

කෙල්ල කාලේ අගර දගර දමා කොල්ලන් අල්ලා ගෙන කසාද බෙදපු ගෑනුන්ට ටික දවසකින් අනිත්‍යය මෙනෙහිකරන්න්ට පටන් ගනිති. ඉන් පසු දොළොස් පෝයටම සිල් ගන්නා අතර මිනිහගේ සේසතම දැන් දෙන්නේ ලබන ආත්මයේ පිරිමි ආත්මයක් ලැබීමේ අරමුණනි. ඉතින් මිනිහට SEX නැත, උට අසහනේ වැඩිවෙයි, රටේ දියුනුවටවත් උගේ දියුනුවටවත් යමක් කිරීමට හිතක් නැත.

පෝය දවස් දොළහක් නිවඩුය. එත් රටේ උන් unrest ය. පෝය දාට උන්ට වෙනදාටත් වැඩ වැඩ ඇත. ඒ සියල්ල ලබන අත්මයටය. ඉතින් ශ්‍රී ලංකාව මේ ආත්මේ දියුණු රටක් නොවීම පුදුම විය යුතු දෙයක් නොවේ !!!!!.

- > ගිය ආත්මේ දුක් විදලා පින් කල කියල මතක මේ ආත්මේ සැප විදින උන් පමණක් පිළිතුරු ලිවුවට කමක් නැත. අනිත් උන්ට බුදු සරණයි

[QUOTE="kamatha, post: 27725598, member: 154676"] [SIZE=5]බොහෝ ආගමික නැබුරු රටවල් දුප්පත් රටවල් වේ. ලංකාව එක් උදාහරණයක් පමණි. ලංකාවේ ප්‍රධාන ආගම වූ බුද්දාගම, අප රටේ දියුණුවට බලපෑ ආකාරය විමසා බලමු. ලංකාවේ උන් බොහො දේවල් කරුමෙට (කර්මයට) බාරදී කරබාගෙන සිටිති. උන් ඉන් එහාට සිතන්නේ නැත. එනිසා පුද්ගලික දියුණුවද රටේ දියුණුවද තරමක් දුරට බලාවී ඇත. එපාමනක් නොව කුමන අසාධාරණයකදී උවද කරබාගෙන සිටින්නේ. "මේක අපේ කරුමය"කියා හිත හදා ගැනීමෙනි. එහි වාසිය ලබන්නේ කුට දෙසපළුවන් සහ කුට වියපරිකයන්ය. තවද බුදුදහමේ එන නැවත ඉපදීමේ සංකල්පයද , ලංකාවේ කාලකන්නි කමට තවත් හේතුවකි. ඒ මන්දයත්, අපේ උන් ඕනෑම කෙලවීමකදී හිත හදාගන්නේ "මේ ආත්මේ නැතත් ලබන ආත්මෙවත් බැරිය" කියමිනි. එනිසා උන්ට මේ ආත්මේ , හොද ගෙයක් ,හොද වාහනයක් , තවත් එකී නොකී දේවල් බොහොමයක් අහිමි වී ඇත. එත් එක කරුමේ නිසා උන්ට ගානකුත් නැත. උං එකෙකුටවත් ලබන ආත්මය සුවර් දැයි අසු විට උත්තරද නැත. ලංකාවේ පන්සල් බොහොමයක් හරිම පොහොසත්ය, වටේ ඉන්න උන් බොහෝමය දුප්පත් ය. නමුත් බුදුන් දේශනා කල දාන පාරමිතාව පුරන්නට ඒ පන්සල් වල හාමුදුරුවරුන්ට වෙලා ක් නැත. මන්ද උන් වහන්සේලා පන්සල දියුණු කිරීමට මහන්සි වෙමින් සිටී. කෙල්ල කාලේ අගර දගර දමා කොල්ලන් අල්ලා ගෙන කසාද බෙදපු ගෑනුන්ට ටික දවසකින් අනිත්‍යය මෙනෙහිකරන්න්ට පටන් ගනිති. ඉන් පසු දොළොස් පෝයටම සිල් ගන්නා අතර මිනිහගේ සේසතම දැන් දෙන්නේ ලබන ආත්මයේ පිරිමි ආත්මයක් ලැබීමේ අරමුණනි. ඉතින් මිනිහට SEX නැත, උට අසහනේ වැඩිවෙයි, රටේ දියුනුවටවත් උගේ දියුනුවටවත් යමක් කිරීමට හිතක් නැත. පෝය දවස් දොළහක් නිවඩුය. එත් රටේ උන් unrest ය. පෝය දාට උන්ට වෙනදාටත් වැඩ වැඩ ඇත. ඒ සියල්ල ලබන අත්මයටය. ඉතින් ශ්‍රී ලංකාව මේ ආත්මේ දියුණු රටක් නොවීම පුදුම විය යුතු දෙයක් නොවේ !!!!!. - > ගිය ආත්මේ දුක් විදලා පින් කල කියල මතක මේ ආත්මේ සැප විදින උන් පමණක් පිළිතුරු ලිවුවට කමක් නැත. අනිත් උන්ට බුදු සරණයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom