Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ද සාසනයේ දන් දීම සීයට කෝටි ගානක පොලියක් තියෙන බෑන්කුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දානයක් මහත්ඵල මහානිශංස වීම පිණිස දානය ලබන පිරිස සියයට සීයක් ම බලපානවා. ධර්මයේ සඳහන් වෙනවානේ ‘(යෝ සීලවා සීලවන්තේසු දදාති දානං) යම්කිසි කෙනෙක් සීලවන්ත වෙලා සිල්වතුන් උදෙසා දන් දෙනවා ද (ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ) ධාර්මිකව ලැබූ දේ, පහන් සිතින් යුතුව දෙනවා ද, (අභිසද්දහං කම්මඵලං උළාරං) කර්ම කර්මඵල විශ්වාස කරගෙන දන් දෙනවා ද (තං වේ දානං විපුලඵලන්ති බ්රෑමි) එ් දානය මහත්ඵලයි මහානිශංසයි’ කියලා. එ් වගේ ම තව දානයක් ගැන තියෙනවා ‘(යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං) යමෙක් දුස්සීල වෙලා ඉද්දී පවා සිල්වතුන්ට දානය දෙනවා නම් දානය පිළිගන්න පාර්ශවය නිසා එ් දානය මහත්ඵල මහානිශංස වෙනවා කියලා. නමුත් සමහර විට දුස්සීල කෙනක් දුස්සීලයන්ට දානය දෙනවා නම් එ් දානය මහත්ඵල වෙන්නේ නෑ.

එ් කාරණාව තේරුම් ගන්න ඕන මෙහෙමයි. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ‘(ඉණ පරිභෝග) දානය වළඳන කෙනා දුස්සීල නම්, එයා ණයට කන්නේ..’ කියලා. එයාට එ්ක ගෙවන්න වෙනවා. ඊ ළඟට සඳහන් තියෙනවා (ස්වාමි පරිභෝග) යමෙක් සීලවන්ත නම්, එ් කෙනාට දානය කැපයි. (දායජ්ජ පරිභෝග) එයාට එ්ක හිමියි’ කියලා. එ් කියන්නේ එයා මාර්ග ඵල ලබලා නම්, දායාදයක් හැටියට එයාට එ්ක හිමියි කියනවා.

වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ අතීත ආත්මයක, ශ්‍රමණ බ්රාහ්මණවරුන්ට පුදුම විදිහට රන්, රිදී, මුතු, මැණික්, නා නා ප්‍රකාර උපභෝග, පරිභෝග වස්තු දන් දීලා තියෙනවා. නමුත් එ්කේ සඳහන් වෙනවා, එ් මොනවා දන් දුන්නත් එ් දානය මහත්ඵල මහානිශංස කරන්න එක දිට්ඨිසම්පන්න කෙනෙක්වත් හිටියේ නෑ කියලා. ‘දිට්ඨිසම්පන්න’ කෙනෙක් කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතුයි කියන මතයට පැහැදිලිව ආපු කෙනෙක්. එ් දානය පිළිගන්න එ් කාලයේ එබඳු කෙනෙක් ඉඳලා නෑ. එ් හේතුවෙන් එ් දානය මහත්ඵල මහානිශංස වෙලා නෑ.

එතකොට අපට පේනවා, සංඝයාගේ පාරිශුද්ධභාවය, සංඝයාගේ ගුණවන්තකම, සංඝයා ධර්ම මාර්ගය තුළ සිටීම, සංඝයා සීලසම්පන්න වීම, සමාධි සම්පන්න වීම, ප්‍රඥා සම්පන්න වීම ලෝකයාට මහා සැපයක්. ලෝකයාට මහා අනුග්‍රහයක්. මජ්ක්‍ධිම නිකායේ ‘පිණ්ඩපාත පාරිසුද්ධි සූත්‍රය’ කියලා දේශනාවක සඳහන් වෙනවා ‘මහණෙනි, අනිත් අය කෙරෙහි හිතානුකම්පී නම්, තමන්ට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය කියන මේ සිවුපසය දෙන අයට අනුග්‍රහ කරන්න ඕන කියලා හිතනවා නම් තමන් සීලවන්ත වෙන්න. ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වෙන්න. සතර සතිපට්ඨානයෙන් යුක්ත වෙන්න. දානය පාරිශුද්ධ භාවයට පත්වෙන්නේ එ්කෙන්’ කියලා.

තෙරුවන් ගුණ අදටත් එ් විදිහට ම පිහිට වෙනවා…

බුදුරජාණන් වහන්සේ් පනවා වදාළ දේ කොච්චර පුදුම සහගත දෙයක් ද කියන්න මම හොඳ සිදුවීමක් කියන්නම්. මේ මෑත භාගයේ දී අපේ ශිෂ්යනමකට සිද්ධ වුණු දෙයක්. අපේ ශිෂ්‍යනමක් දවසක් තමන්ගේ ගෙදරට වැඩලා දවල් දානය වළඳලා හවස පිටත්වෙන්න ලෑස්ති වෙද්දී අම්මා සිහිනැතුව වැටිලා. වැටුණට පස්සේ හොයලා බලන කොට අම්මාගේ ඇෙඟ් ඉන්නේ මැරුණු තාත්තා. ඉතින් තාත්තා ආවේශයෙන් කතාකරලා කියලා තියෙනවා ‘‘අනේ මට පින් නෑ..” කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා ‘‘තාත්තා මනුස්ස ලෝකයේ ඉද්දී පින් කර ගත්තේ නැද්ද?” කියලා. ”අනේ.. මම පින් කර ගත්තේ නෑ. මට හරියට දානයක්් දී ගන්නවත් හම්බවුණේ නෑ” කිව්වලූ. ඊට පස්සේ මොකුත් කර ගන්න විදිහකුත් නෑ. දැන් හවස් වෙලානේ. ඉතින් එ් ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා ‘‘හොඳයි, තාත්තට පින් ගන්න පුළුවන් ද?” කියලා. ”අනේ මට පින් ගන්න බෑ. මම මේ පෙරේත ආත්මයේනේ ඉන්නේ..” කිව්වලූ. ඊට පස්සේ අහලා තියෙනවා ”පෙරේත ආත්මය කොහොම ද?” කියලා. ”මට සෙම් සොටුවත් නෑ” කිව්වලූ. ඊට පස්සේ මේ පුතාට හරි අනුකම්පාවක් හිතිලා තාත්තට කියලා තියෙනවා, ‘‘තාත්තා ඉන්න, එහෙම නම් මම උපකාර කරන්නම්..” කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පැන් භාජනයක් අරගෙන අර දිෂ්ටියට දීලා ”දැන් බුදුගුණ කියන්න” කියලා බුදුගුණ කියවලා ”දැන් ගිහිල්ලා ඕක භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න” කියලා ගෙදර වන්දනා කරන පිළිමය ගාවට ගිහිල්ලා පූජා කරවලා තියෙනවා.

ඊට පස්සේ තව වතුර එකක් දීලා ‘‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තයි..” කියලා සුපටිපන්න.. උජුපටිපන්න ආදි ගුණ ටික කියවලා තියෙනවා. ඊට පස්සේ මේ පොඩිනම කල්පනා කරලා තියෙනවා ‘‘දැන් මේක පිළිගන්න සංඝයා හැටියට මම විතරයි ඉන්නේ. එහෙම නම් මට දෙන්න” කියලා පිළිඅරගෙන වළඳලා තියෙනවා. ඊට පස්සේ අම්මා ආයෙමත් සිහිය නැතුව වැටිලා. ආයේ නැගිටලා. එතකොට අහලා තියෙනවා, ‘‘දැන් තාත්තට කොහොම ද?” කියලා. තාම දිෂ්ටිය ඇෙඟන් ගිහිල්ලා නෑ. ‘‘දැන් මගේ පිපාසය නෑ..” කිව්වලූ. බලන්න එවේලෙ ම විපාක ලැබෙන හැටි. ‘‘හැබැයි, බඩගින්න නම් තියෙනවා” කිව්වලූ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ‘‘දැන් පිපාසය ගෙවුණා. බඩගින්න තියෙනවා. දැන් මොකක්ද කරන්නේ?” කියලා කල්පනා කරලා. මොකද, මේ සිදධිය වුණේ විකාලයේ දී. කැප කාලයක් නෙවෙයි. ඊට පස්සේ දැන් මොකද කරන්නේ කියලා බලද්දී ගෙදර හකුරු වගයක් තිබිලා තියෙනවා. ඉතින් හකුරු කෑල්ලක් මේ පේ‍්‍රත ආත්මයට දීලා අර වගේ ම බුදුගුණ කියලා පූජා කරලා. ඉතුරු හකුරු කෑල්ල සංඝයාට පූජා කරලා. ආයෙමත් අම්මා සිහිනැතුව වැටිලා. ඊට පස්සේ සිහිය ඇවිල්ලා කියලා තියෙනවා, ‘‘අනේ, තුනුරුවන්ට පූජා කළ දේ මහත්ඵලයි මහානිශංසයි… දැන් මගේ පිපාසයත් නෑ… බඩගින්නත් නෑ… මට දැන් ආහාරපාන තියෙනවා. එ්ත් මට වස්ත්‍ර නෑ” කියලා. එදා ස්වාමීන් වහන්සේ ගෙදරට වඩිනවා කියලා ආරංචි වෙලා ළඟ පාත අක්කා කෙනෙක් සිවුරක් මහගෙන ඇවිල්ලා තියෙනවා. එ් සිවුරත් සංඝයා උදෙසා කියලා පූජාකරලා. පූජාකරලා ඉවර වුණාට පස්සේ අම්මා ආයෙමත් සිහිය නැතුව වැටිලා. ඊට පස්සේ අම්මා නැගිටලා තියෙනවා. දැන් තාත්තා නෑ, ඇෙඟන් ගිහිල්ලා. එතකොට මේ සිද්ධිය සිදුවුණේ විනාඩි කිහිපයක් ඇතුළත. ඉතින් එ් ස්වාමීන් වහන්සේ මට ඇවිල්ලා කිව්වා ‘‘අනේ ස්වාමීනී, මම පුදුම විදිහට පැහැදුණා. ගෙදර සියලූ දෙනාමත් භාග්‍යවතුන් වහන්සේ ගැන, ශ්‍රාවක සංඝයා ගැන පුදුම විදිහට පැහැදුණා” කියලා.

තුන් සිත පහදාගෙන දුන් දානය – උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය…

ඊ ළඟට මට තවත් හොඳ අත්දැකීමක් තියෙනවා. මේ හොංකොංවල සිද්ධියක්. හොංකොංවල අන්‍යාගමික මහත්තයෙක් අපේ ධර්මය අහලා බුද්ධාගමට ඇවිල්ලා තියෙනවා. එයා දවසක් මට කතාකළා. එයා බෞද්ධ ප්‍රතිපත්තිය පටන්ගත්ත දවසේ ඉඳලා ඤාතීන් හීනෙන් ඇවිල්ලා කරදර කරනවා කිව්වා. ඊට පස්සේ මගෙන් ඇවිල්ලා ඇහුවා ‘‘දැන් මම මොකද කරන්නේ?” කියලා. දැන් මේ හොංකොංවල තියෙන ප්‍රශ්නයක්නේ. මම මෙහේ ඉඳලා මොනවා කරන්න ද? ඊට පස්සේ මම එ් මහත්තයාගෙන් ඇහුවා ‘‘මහත්තයගේ ගෙදර බුදුපිළිමයක් තියෙනව ද?” කියලා. ‘‘තියෙනවා” කිව්වා. ”එහෙම නම් ගෙදර මේසෙට හොඳට සුදු රෙද්දක් එළලා හොඳට මඟුල් මේසේ වගේ ප්‍රණීත විදිහට දානමාන හරිගස්සලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව කැපසරුප් විදිහට පූජාකරලා ඊට පස්සේ පිරිත් කියලා පින් දෙන්න” කිව්වා. ඊට පස්සේ එයා ආයෙමත් සතියකින් මට කෝල් කරලා කිව්වා, ‘‘අනේ ස්වාමීනී, හරී ආශ්චර්යයි. එදා ඉඳලා මට හීන පේන්නේ නෑ” කියලා. එ් කියන්නේ එතකොට තවමත් එ් බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණාර්හ ගුණය ජීවමානයි. තවමත් සංඝයාගේ දක්ෂිණාර්හ ගුණය ජීවමානයි. හැබැයි දන්දෙන කෙනාට ‘අපි මේ දානය දෙන්නේ ආර්ය සංඝයාගේ නාමයෙන්..’ කියලා එ්කට වුවමනා ගෞරවයක් තියෙන්න ඕන.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩසිටි සංඝයාගේ ගුණයනේ අදටත් බලපවත්වන්නේ. එ් නිසා උන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා අදට පවා යම් සුළු දෙයක් පූජා කළත් එ් පූජාවේ මහත්ඵල මහානිශංස තියෙනවා. එ් නිසා තමයි අපි කියන්නේ දන්දීමේ දී සිත පහදවාගෙන දන් දෙන්න කියලා. තුන් සිත පහදවාගෙන දන්දෙන්න කියනවානේ නේ ද? තුන් සිත කියලා කියන්නේ අපට දන් දෙන්න කලින් කරුණු සහිත පැහැදීමක් තියෙන්න ඕන ‘මම මේ දානය දෙන්නේ ආර්ය සංඝයාටයි’ කියලා. එ් වගේ ම දන් දෙන වෙලාවේදීත් පැහැදීමක් තියෙන්න ඕන ‘මම මේ දානය දෙන්නේ ආර්ය සංඝයා උදෙසා’ කියලා. එ් වගේ ම දන් දීලා ඉවරවුණාට පස්සෙත් ‘මම ආර්ය සංඝයා උදෙසා දානය පූජා කළා..’ කියලා සතුටට පත්වෙන්න ඕන. යම් කෙනෙකුට මෙන්න මේ කරුණු සහිතව දානයක් දෙන්න පුළුවන් නම් එයා තුන් සිත පහදවාගෙන දානය දුන්න කෙනෙක්. ‘තුන් සිත පහදාගෙන දුන් දානය – උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය..’ කියලා ලෝවැඩ සඟරාවේ කවියකත් තියෙනවා.

[QUOTE="asliyanage, post: 29048836, member: 8764"] දානයක් මහත්ඵල මහානිශංස වීම පිණිස දානය ලබන පිරිස සියයට සීයක් ම බලපානවා. ධර්මයේ සඳහන් වෙනවානේ ‘(යෝ සීලවා සීලවන්තේසු දදාති දානං) යම්කිසි කෙනෙක් සීලවන්ත වෙලා සිල්වතුන් උදෙසා දන් දෙනවා ද (ධම්මේන ලද්ධා සුපසන්නචිත්තෝ) ධාර්මිකව ලැබූ දේ, පහන් සිතින් යුතුව දෙනවා ද, (අභිසද්දහං කම්මඵලං උළාරං) කර්ම කර්මඵල විශ්වාස කරගෙන දන් දෙනවා ද (තං වේ දානං විපුලඵලන්ති බ්රෑමි) එ් දානය මහත්ඵලයි මහානිශංසයි’ කියලා. එ් වගේ ම තව දානයක් ගැන තියෙනවා ‘(යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං) යමෙක් දුස්සීල වෙලා ඉද්දී පවා සිල්වතුන්ට දානය දෙනවා නම් දානය පිළිගන්න පාර්ශවය නිසා එ් දානය මහත්ඵල මහානිශංස වෙනවා කියලා. නමුත් සමහර විට දුස්සීල කෙනක් දුස්සීලයන්ට දානය දෙනවා නම් එ් දානය මහත්ඵල වෙන්නේ නෑ. එ් කාරණාව තේරුම් ගන්න ඕන මෙහෙමයි. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ‘(ඉණ පරිභෝග) දානය වළඳන කෙනා දුස්සීල නම්, එයා ණයට කන්නේ..’ කියලා. එයාට එ්ක ගෙවන්න වෙනවා. ඊ ළඟට සඳහන් තියෙනවා (ස්වාමි පරිභෝග) යමෙක් සීලවන්ත නම්, එ් කෙනාට දානය කැපයි. (දායජ්ජ පරිභෝග) එයාට එ්ක හිමියි’ කියලා. එ් කියන්නේ එයා මාර්ග ඵල ලබලා නම්, දායාදයක් හැටියට එයාට එ්ක හිමියි කියනවා. වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ අතීත ආත්මයක, ශ්‍රමණ බ්රාහ්මණවරුන්ට පුදුම විදිහට රන්, රිදී, මුතු, මැණික්, නා නා ප්‍රකාර උපභෝග, පරිභෝග වස්තු දන් දීලා තියෙනවා. නමුත් එ්කේ සඳහන් වෙනවා, එ් මොනවා දන් දුන්නත් එ් දානය මහත්ඵල මහානිශංස කරන්න එක දිට්ඨිසම්පන්න කෙනෙක්වත් හිටියේ නෑ කියලා. ‘දිට්ඨිසම්පන්න’ කෙනෙක් කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතුයි කියන මතයට පැහැදිලිව ආපු කෙනෙක්. එ් දානය පිළිගන්න එ් කාලයේ එබඳු කෙනෙක් ඉඳලා නෑ. එ් හේතුවෙන් එ් දානය මහත්ඵල මහානිශංස වෙලා නෑ. එතකොට අපට පේනවා, සංඝයාගේ පාරිශුද්ධභාවය, සංඝයාගේ ගුණවන්තකම, සංඝයා ධර්ම මාර්ගය තුළ සිටීම, සංඝයා සීලසම්පන්න වීම, සමාධි සම්පන්න වීම, ප්‍රඥා සම්පන්න වීම ලෝකයාට මහා සැපයක්. ලෝකයාට මහා අනුග්‍රහයක්. මජ්ක්‍ධිම නිකායේ ‘පිණ්ඩපාත පාරිසුද්ධි සූත්‍රය’ කියලා දේශනාවක සඳහන් වෙනවා ‘මහණෙනි, අනිත් අය කෙරෙහි හිතානුකම්පී නම්, තමන්ට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය කියන මේ සිවුපසය දෙන අයට අනුග්‍රහ කරන්න ඕන කියලා හිතනවා නම් තමන් සීලවන්ත වෙන්න. ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වෙන්න. සතර සතිපට්ඨානයෙන් යුක්ත වෙන්න. දානය පාරිශුද්ධ භාවයට පත්වෙන්නේ එ්කෙන්’ කියලා. තෙරුවන් ගුණ අදටත් එ් විදිහට ම පිහිට වෙනවා… බුදුරජාණන් වහන්සේ් පනවා වදාළ දේ කොච්චර පුදුම සහගත දෙයක් ද කියන්න මම හොඳ සිදුවීමක් කියන්නම්. මේ මෑත භාගයේ දී අපේ ශිෂ්යනමකට සිද්ධ වුණු දෙයක්. අපේ ශිෂ්‍යනමක් දවසක් තමන්ගේ ගෙදරට වැඩලා දවල් දානය වළඳලා හවස පිටත්වෙන්න ලෑස්ති වෙද්දී අම්මා සිහිනැතුව වැටිලා. වැටුණට පස්සේ හොයලා බලන කොට අම්මාගේ ඇෙඟ් ඉන්නේ මැරුණු තාත්තා. ඉතින් තාත්තා ආවේශයෙන් කතාකරලා කියලා තියෙනවා ‘‘අනේ මට පින් නෑ..” කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා ‘‘තාත්තා මනුස්ස ලෝකයේ ඉද්දී පින් කර ගත්තේ නැද්ද?” කියලා. ”අනේ.. මම පින් කර ගත්තේ නෑ. මට හරියට දානයක්් දී ගන්නවත් හම්බවුණේ නෑ” කිව්වලූ. ඊට පස්සේ මොකුත් කර ගන්න විදිහකුත් නෑ. දැන් හවස් වෙලානේ. ඉතින් එ් ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා ‘‘හොඳයි, තාත්තට පින් ගන්න පුළුවන් ද?” කියලා. ”අනේ මට පින් ගන්න බෑ. මම මේ පෙරේත ආත්මයේනේ ඉන්නේ..” කිව්වලූ. ඊට පස්සේ අහලා තියෙනවා ”පෙරේත ආත්මය කොහොම ද?” කියලා. ”මට සෙම් සොටුවත් නෑ” කිව්වලූ. ඊට පස්සේ මේ පුතාට හරි අනුකම්පාවක් හිතිලා තාත්තට කියලා තියෙනවා, ‘‘තාත්තා ඉන්න, එහෙම නම් මම උපකාර කරන්නම්..” කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ පැන් භාජනයක් අරගෙන අර දිෂ්ටියට දීලා ”දැන් බුදුගුණ කියන්න” කියලා බුදුගුණ කියවලා ”දැන් ගිහිල්ලා ඕක භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න” කියලා ගෙදර වන්දනා කරන පිළිමය ගාවට ගිහිල්ලා පූජා කරවලා තියෙනවා. ඊට පස්සේ තව වතුර එකක් දීලා ‘‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තයි..” කියලා සුපටිපන්න.. උජුපටිපන්න ආදි ගුණ ටික කියවලා තියෙනවා. ඊට පස්සේ මේ පොඩිනම කල්පනා කරලා තියෙනවා ‘‘දැන් මේක පිළිගන්න සංඝයා හැටියට මම විතරයි ඉන්නේ. එහෙම නම් මට දෙන්න” කියලා පිළිඅරගෙන වළඳලා තියෙනවා. ඊට පස්සේ අම්මා ආයෙමත් සිහිය නැතුව වැටිලා. ආයේ නැගිටලා. එතකොට අහලා තියෙනවා, ‘‘දැන් තාත්තට කොහොම ද?” කියලා. තාම දිෂ්ටිය ඇෙඟන් ගිහිල්ලා නෑ. ‘‘දැන් මගේ පිපාසය නෑ..” කිව්වලූ. බලන්න එවේලෙ ම විපාක ලැබෙන හැටි. ‘‘හැබැයි, බඩගින්න නම් තියෙනවා” කිව්වලූ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ‘‘දැන් පිපාසය ගෙවුණා. බඩගින්න තියෙනවා. දැන් මොකක්ද කරන්නේ?” කියලා කල්පනා කරලා. මොකද, මේ සිදධිය වුණේ විකාලයේ දී. කැප කාලයක් නෙවෙයි. ඊට පස්සේ දැන් මොකද කරන්නේ කියලා බලද්දී ගෙදර හකුරු වගයක් තිබිලා තියෙනවා. ඉතින් හකුරු කෑල්ලක් මේ පේ‍්‍රත ආත්මයට දීලා අර වගේ ම බුදුගුණ කියලා පූජා කරලා. ඉතුරු හකුරු කෑල්ල සංඝයාට පූජා කරලා. ආයෙමත් අම්මා සිහිනැතුව වැටිලා. ඊට පස්සේ සිහිය ඇවිල්ලා කියලා තියෙනවා, ‘‘අනේ, තුනුරුවන්ට පූජා කළ දේ මහත්ඵලයි මහානිශංසයි… දැන් මගේ පිපාසයත් නෑ… බඩගින්නත් නෑ… මට දැන් ආහාරපාන තියෙනවා. එ්ත් මට වස්ත්‍ර නෑ” කියලා. එදා ස්වාමීන් වහන්සේ ගෙදරට වඩිනවා කියලා ආරංචි වෙලා ළඟ පාත අක්කා කෙනෙක් සිවුරක් මහගෙන ඇවිල්ලා තියෙනවා. එ් සිවුරත් සංඝයා උදෙසා කියලා පූජාකරලා. පූජාකරලා ඉවර වුණාට පස්සේ අම්මා ආයෙමත් සිහිය නැතුව වැටිලා. ඊට පස්සේ අම්මා නැගිටලා තියෙනවා. දැන් තාත්තා නෑ, ඇෙඟන් ගිහිල්ලා. එතකොට මේ සිද්ධිය සිදුවුණේ විනාඩි කිහිපයක් ඇතුළත. ඉතින් එ් ස්වාමීන් වහන්සේ මට ඇවිල්ලා කිව්වා ‘‘අනේ ස්වාමීනී, මම පුදුම විදිහට පැහැදුණා. ගෙදර සියලූ දෙනාමත් භාග්‍යවතුන් වහන්සේ ගැන, ශ්‍රාවක සංඝයා ගැන පුදුම විදිහට පැහැදුණා” කියලා. තුන් සිත පහදාගෙන දුන් දානය – උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය… ඊ ළඟට මට තවත් හොඳ අත්දැකීමක් තියෙනවා. මේ හොංකොංවල සිද්ධියක්. හොංකොංවල අන්‍යාගමික මහත්තයෙක් අපේ ධර්මය අහලා බුද්ධාගමට ඇවිල්ලා තියෙනවා. එයා දවසක් මට කතාකළා. එයා බෞද්ධ ප්‍රතිපත්තිය පටන්ගත්ත දවසේ ඉඳලා ඤාතීන් හීනෙන් ඇවිල්ලා කරදර කරනවා කිව්වා. ඊට පස්සේ මගෙන් ඇවිල්ලා ඇහුවා ‘‘දැන් මම මොකද කරන්නේ?” කියලා. දැන් මේ හොංකොංවල තියෙන ප්‍රශ්නයක්නේ. මම මෙහේ ඉඳලා මොනවා කරන්න ද? ඊට පස්සේ මම එ් මහත්තයාගෙන් ඇහුවා ‘‘මහත්තයගේ ගෙදර බුදුපිළිමයක් තියෙනව ද?” කියලා. ‘‘තියෙනවා” කිව්වා. ”එහෙම නම් ගෙදර මේසෙට හොඳට සුදු රෙද්දක් එළලා හොඳට මඟුල් මේසේ වගේ ප්‍රණීත විදිහට දානමාන හරිගස්සලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව කැපසරුප් විදිහට පූජාකරලා ඊට පස්සේ පිරිත් කියලා පින් දෙන්න” කිව්වා. ඊට පස්සේ එයා ආයෙමත් සතියකින් මට කෝල් කරලා කිව්වා, ‘‘අනේ ස්වාමීනී, හරී ආශ්චර්යයි. එදා ඉඳලා මට හීන පේන්නේ නෑ” කියලා. එ් කියන්නේ එතකොට තවමත් එ් බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණාර්හ ගුණය ජීවමානයි. තවමත් සංඝයාගේ දක්ෂිණාර්හ ගුණය ජීවමානයි. හැබැයි දන්දෙන කෙනාට ‘අපි මේ දානය දෙන්නේ ආර්ය සංඝයාගේ නාමයෙන්..’ කියලා එ්කට වුවමනා ගෞරවයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලයේ වැඩසිටි සංඝයාගේ ගුණයනේ අදටත් බලපවත්වන්නේ. එ් නිසා උන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරලා අදට පවා යම් සුළු දෙයක් පූජා කළත් එ් පූජාවේ මහත්ඵල මහානිශංස තියෙනවා. එ් නිසා තමයි අපි කියන්නේ දන්දීමේ දී සිත පහදවාගෙන දන් දෙන්න කියලා. තුන් සිත පහදවාගෙන දන්දෙන්න කියනවානේ නේ ද? තුන් සිත කියලා කියන්නේ අපට දන් දෙන්න කලින් කරුණු සහිත පැහැදීමක් තියෙන්න ඕන ‘මම මේ දානය දෙන්නේ ආර්ය සංඝයාටයි’ කියලා. එ් වගේ ම දන් දෙන වෙලාවේදීත් පැහැදීමක් තියෙන්න ඕන ‘මම මේ දානය දෙන්නේ ආර්ය සංඝයා උදෙසා’ කියලා. එ් වගේ ම දන් දීලා ඉවරවුණාට පස්සෙත් ‘මම ආර්ය සංඝයා උදෙසා දානය පූජා කළා..’ කියලා සතුටට පත්වෙන්න ඕන. යම් කෙනෙකුට මෙන්න මේ කරුණු සහිතව දානයක් දෙන්න පුළුවන් නම් එයා තුන් සිත පහදවාගෙන දානය දුන්න කෙනෙක්. ‘තුන් සිත පහදාගෙන දුන් දානය – උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය..’ කියලා ලෝවැඩ සඟරාවේ කවියකත් තියෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom