Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධගයාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධගයාව

නේරංජනා නදියේ ගලායන සීතල දිය දහරේ සුවය විඳින හරිත වර්ණ වෘක්ෂ ලතාවෝ මද පවන් සැලූහ. නා නා විධ පුෂ්පයෝ සුගන්ධය පැතුරූහ. අති රමණීය වූ කමනීය වූ ස්ථානයක පිහිටි ඇසතු රුක (අද බෝගස) පාමුල මාරසේනා මර දූවරු මෙන්ම මාරයාද පරදවමින් ත්‍රිවිද්‍යාව උපදවාගෙන චතුරාර්ය සත්‍යය අවබෝධකළ උතුමාණෝ සඩ්වර්ණ රශ්මිධාරා පතුරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. තමා විසින්ම ධර්මය අවබෝධ කරගත් තිලොවටම උතුම් වූ ගුරු හෙයින් සම්මා සම්බුද්ධ ලෙසින් හැඳින් වූහ. වෙසක් පුනු පොහෝදා ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධකරගත් ගෞතම බුදුරදුන් වහන්සේ මෙම භද්‍ර කල්පයේ ජනිත වූ බුදුවරුන් අතරින් වූ 28 වැනි බුදුවරයාය.

ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට තමා උපකාර වූ ස්ථානවලට කෘතගුණ දැක්වීම බුදුන්වහන්සේගේ පළමු රාජකාරිය වූවේය.

පළමු සතියේ උන්වහන්සේට පිටදීමට උපකාර වූ බෝ සෙවණේද දෙවෙනි සතිය එම බෝධියට කෘතගුණ දැක්වීම සඳහා අනිමිස ලෝචන පූජාවේ ද, තෙවන සතිය රුවන් සක්මනේ ද සිව්වන සතිය රුවන් කුටියේ ද, පස්වන සතිය අජපලු නුගරුක මුලදී හයවන සතිය මුචලින් ද නාග දරණය තුළද සත්වන සතිය කිරිපලු නුගරුක මුල ද (රාජායතනය) ආදී ලෙසින් ගතකළ සේක.

පඨමං බෝධි පල්ලංකං

දුතියංච අනිබ්බිසං

තතියං චක්ක මනං සෙට්ඨං

චතුත්තං රථ නාගරන්

පංචමං අජ පාලංච

මුචලින්දේන සට්ඨමං

සත්තමං රාජායතනන්

වන්දේතන් මුණිසේවිතන්

යන ගාථාවෙන් වන්දනා කරනු ලබන්නේ ද එදා බුදුන් වහන්සේ සත් සතිය ගතකළ එම ස්ථානයන්ය. අතීතය එසේය.

බෞද්ධයෙකු විසින් දැක සංවේගය උපදවා වැඳපුදාගත යුතු ප්‍රධාන ස්ථාන හතරෙන් දෙවන ස්ථානය වන්නේ බෝසතුන් බුද්ධත්වය ලැබූ අද බුද්ධගයාව නමින් හඳුන්වන අසිරිමත් ශුද්ධ භූමියයි.

ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ පටිනා නගරයේ සිට කිලෝමීටර් 96 ක් (සැතපුම් 60 ක්) දුරින් බුද්ධගයාව පිහිටා ඇත.

මෙහි ඇති විහාරයට බටහිර දෙසින් උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටා තිබේ. මෙය ත්‍රිපිටකයෙහි බෝධිමන් ද ලෙසින් හඳුන්වා දී ඇති අතර ඊට අනුව එය බෝධිමත්ව විහාරය ලෙස ව්‍යවහාරයට ගන්නේය.

මෙම ස්ථානය ගැන බෞද්ධ අටුවාවේ මෙසේ දැක්වේ.

එනම් මෙම බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය බුදු වූ සහ බුදුවන සියලු බුදුවරුන්ට පොදුවූ ස්ථානයකි. පැරණි ජාතක කතාවලට අනුව එය පෘථිවියෙහි නාභිය වෙයි. මෙම ස්ථානයෙහි යම් දුරක් යනතුරු කිසිදු පැලෑටියක් නොවැවෙන බවත්, එහි පස සුමුදු වැලි වලින් සපිරි රිදී තැටියක් සේ පැවතෙන බවත් එම භූමිය අවට කෙටි තණ වැල් සහ වෘක්ෂ පමණක් වැවෙන බවත්, මෙම ප්‍රදේශයෙහි දී ගුවනින් ශක්‍රයාටවත් ගමන් කළ නොහැකි බවත් ලෝක විනාශයේ දී අවසානයට අවසන්වන ස්ථානය මෙය බවත් ලෝකය නැවත හටගන්නා විට පළමුව ආරම්භය පටන් ගන්නා ස්ථානය මෙය බවත් එය දර්ශනය වීම සඳහා නෙළුමක් මතුවන බවත් බුදුවරුන් ඉපදීමට පෙර එම නෙළුම පුෂ්ප දරන බවත් කියැවේ.

මෙවන් වූ අනන්‍යතාවක් සහිත ශ්‍රී මහා බෝධිය අබියස ඇති වජ්රාසනය ද බෞද්ධාගමික බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සුවිශේෂී ස්ථානයකි. මෙය අද සර්ව බෞද්ධයන්ගේ හදවත බවට පත්වී ඇත්තේය.

මෙසේ වන්දනාවට ලක්වන බුද්ධගයා මහා විහාරය වජ්රාසන විහාරය ලෙසින් වීරදේව නම් භික්ෂුවක් විසින් ගොඩනංවා ඇති බවත් පසුකාලයක හින්දු බ්‍රාහ්මණයෙකු විසින් එය තරමක් විශාල කර ඇති බවත් අසන්නට ලැබේ.

පසුකාලයේ දී ධර්මාශෝක රජු විසින් බුද්ධගයා විහාරය අඩි 170ක් උසට නිමවා ඇත්තේය. එසේම පෙළින් පෙළට කර වූ කුහර තුළ රන් ආලේපිත පිළිම වහන්සේලා තැන්පත් කර තිබෙන්නට ඇති බවට යම් යම් සාක්ෂි හමුවී තිබේ.

මෙහි පහත මාලයෙහි බුදුන් වහන්සේගේ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම වහන්සේ නමකි. ඉහළ මාලයෙහි මෛත්‍රී හා අවලෝකි තෙශ්වර යන බෝසතුන්ගේ අඩි දහයක් උසැති ප්‍රතිමා දෙකක් දක්නට ලැබේ. විහාරයේ සියලුම බිත්ති බුදුපිළිම වහන්සේලාගේ ප්‍රතිමා හා තාරාදේවි ප්‍රතිමාවලින් සමන්විතය.

එසේම විහාරය තුළ ඇති බුදුපිළිම වහන්සේ ආශ්චර්යජනකය. නැගෙනහිර දෙසට මුහුණලා අැති පිළිමයේ වම් ශ්‍රී හස්තය උකුළ මත ද, දකුණු ශ්‍රී හස්තය භූමි ස්පර්ශයෙන්ද යුක්ත වේ. පිළිමයේ උස අඩි 11 යි අඟල් 5 කි. මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ප්‍රතිමාවේ මුව කමල සෞම්‍ය සෞභාග්‍යමත්ව නිමවා ඇත්තේය. යම් යම් කාලවල සතුරු ආක්‍රමණ පැවතිය ද බුදු පිළිම වහන්සේ නම් එදා මෙන් අද ද විරාජමානව වැඩ සිටිති.

මෙම පිළිමවහන්සේ නිමවා ඇත්තේ බුදුවීම සඳහා බුදුන් වැඩ සිටි වජ්රාසනය මත බව පිළිගැනේ. මෙම පිළිම වහන්සේගේ මුහුණ දෙස බලා සිටිනා ඕනෑම අයෙකුගේ සිත පුණ්‍යවන්ත සිතිවිළිවලින් පිරීයනු ඇත. එය එම වන්දනාවේ නිරත වූ සියලුදෙනාගේ අත්දැකීමකි.

බෝධිය, වජ්රාසනය බුදුපිළිමය බුදුන් වහන්සේ දකිනවා හා සමානව ගෞරවය, භක්තිය දනවන දසුන්ය. මීට අමතරව බෝධිය අසල අනිමිස ලෝචනයෙහි යෙදුණ ස්ථානය ද වෙයි.

එනම් බුදුන් වහන්සේ බුදුවී දෙවන සතියේ දී පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන ලද්දේද බෝධිසත්වයෝ තවමත් බුදුවී නැතැයි දෙවියන් සැක කළ අවස්ථාවේ දී යමාමහ පෙළහර පාන ලද්දේද මේ ස්ථානයේ සිටය. කෘතගුණ දැක්වීම සඳහා බෝධිය දෙස සතියක් බලා සිටි එම පූජනීය ස්ථානයේ අද දක්නට ලැබෙන්නේ අනුමිස ලෝචන චෛත්‍යයයි.

බුදුන් වහන්සේ තෙවන සතිය ගතකරන ලද්දේ රුවන් සක්මනෙහි යෙදෙමිනි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් අනිමිස ලෝචන චෛත්‍යයත් අතර එම ස්ථානය පිහිටා ඇත්තේය. එය පියුම් සහිත වේදිකාවක් ලෙස දක්නට ඇති අතර එහි සක්මන් කරමින් බුදුන් වහන්සේ ධර්මය මෙනෙහි කරන්නට ඇත්තේය. ශ්‍රී මහා බෝධියේ දකුණු පසට වීමට තවත් ගොඩනැගිල්ලක් වෙයි. එය රථනාගාරය හෙවත් හතරවන සතිය ගතකළ රුවන් කුටියයි. අද දක්නට ලැබෙන්නේ පැරණි කුටිය නොවන අතර පසුකාලයේ කළ නිර්මාණයකි.

මෙහි ඇති වැදගත්කම වන්නේ බුදුන්වහන්සේ එදවස සතිපට්ඨානය දේශනා කළ ස්ථානය මෙය බව සැලකීමයි. සිව්වන සතියේ මේ ස්ථානයේ වැඩ සිටිය දී සිරුරින් රශ්මිය නිකුත් වූ බවත් සඳහන්ය. ඒ පිළිබඳව වූ විස්තර මජ්ජම නිකායේ අරියපරියේසන. සූත්‍රයේ සඳහන් වන්නේය.

බුදුන් වහන්සේ පස්වන සතිය ගතකරන ලද්දේ අජපාල නුගරුකමුලය. එහි සිට දෙවන වරටත් පැමිණ මාරයා සහ මරදූවරු පැරදවූ බව බුද්ධ ධර්මයෙහි සඳහන්ව ඇත්තේය. එසේම සහම්පති මහාබ්‍රහ්මයා පැමිණ ලෝකසත්වයාගේ හිතසුව පිණිස ධර්මය දේශනා කරන්නැයි ආරාධනා කරන ලද්දේද මෙම නුගරුක මුල සිටියදීය.

අනගාරික ධර්මපාලතුමා

මහාවිහාරයට වම් පැත්තේ එදා පැවති නුගරුක වෙනුවට නව නුගගසක් වැවී ඇත. එම ස්ථානය එදා පස්වන සතිය ගතකළ ස්ථානය බවට සොයාගෙන ඇත්තේය. මුචලින්ද නාග දරණය තුළ බුදුන් වැඩ සිටින ප්‍රතිමූර්තියක් සහිත පොකුණක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වම්පසින් දක්නට ලැබේ. සැබෑ විල දැනට ගොඩවී ඇති බවත් එය එම අවස්ථාව සිහිගැන්වීමක් බවත් සඳහන් පුවරුවක්ද එහි ඇත්තේය.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී පස්වන සතියේ අජපාල නුගරුක මුලට පැමිණ සතියක් ධර්මය මෙනෙහි කරමින් වැඩසිටි අතර එම කාලය තද වැසි කාලයක් වූ බවත් ඒ කාලය තුළ මහා නාග රාජයෙක් පැමිණ බුදුන්ට ආරක්ෂාව සැපයූ බවත්, වැස්ස නිමවීමෙන් පසු මිනිස් වෙස්ගෙන බුදුන් ඉදිරියේ පෙනී සිටි බවත් එහි දී බුදුරදුන් නාගයා අමතා දහම් දෙසූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත්තේය.

එසේම බුදුවී සත්වැනි සතිය ගත කරන ලද්දේ රාජායතනයේ බව සඳහන් වන අතර එහිදී තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විළඳ මීපැණි පූජා කළ බව හා ඔවුන් තමන්ට වැඳ පුදා ගැනීමට දෙයක් ඉල්ලූවිට කේෂධාතු ලබාදීම සිදු කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. එවන්වූ ඓතිහාසික වටිනාකමක් සහිත රාජායතනය මුචලින්ද විල පිහිටි පුදබිමේ සිට ආපසු හැරී බුද්ධගයා විහාරය දෙසට එනවිට හමුවන නටඹුන් ස්ථූපය බව පැවසෙයි. එහි කිරිපලු නුගරුක තිබූ ස්ථානයෙහි ස්මාරකයක් පිහිටුවා ඇත්තේය.

මෙවන් වූ ඓතිහාසික වටිනාකමක් ඇති බුද්ධගයාව කාලයෙන් කාලයට විවිධ වූ උපද්‍රවවලට ලක්වී ඇත්තේය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ කරුණා බලමහිමය නිසාම සතුරන්ට හෝ ස්වභාවික ව්‍යසනයන්ට එය විනාශ කර දැමිය නොහැකි විය. මීට හොඳම උදාහරණය ලෙස හයවරක් ජයශ්‍රී මහා බෝධිය විනාශ කිරීමට ගත් කෘරතර ක්‍රියාමාර්ග පෙන්වාදිය හැකිය.

අප මෙලෙසින් වන්දනා කරන ජයශ්රීමා බෝධිය සම්බන්ධව ඒ දුක්බර පුවත් මෙසේය. විටෙක ධර්මාශෝක රජුගේ බිසවක වූ තීක්ෂණ රක්ෂිතා විසින් බමුණන් ලවා විෂකටු ගසා බෝධිය විනාශ කරන ලදී. ඒත් ඒ බෝධියේ පැවති බල මහිමය නිසාම යළිත් දලුලා වැඩුණේය.

ඉන් පසු කලෙක බටහිර බෙංගාලයේ රජකළ ශශංක රජු විසින් බෝධින් වහන්සේ කපා ගිනි තබන ලදී. එහෙත් පිංවන්ත බෝධිය නැවතත් මහාපොළවෙන් නැගී සිටියේය. ඒ මගධයේ රජු පූර්ණවර්ධන රජතුමා බෝධියට කළ සත්කාර හේතුවෙනි.

එසේ නැගීසිටි බෝ අංකුරය ආරක්ෂා කිරීම සඳහා අඩි 24 ක් උස තාප්පයක් ද ඔහු ඉදි කළේය.

12 වන ශත වර්ෂයේ දී සිදුකළ මුස්ලිම් ආක්‍රමණයේදීද ජය ශ්‍රී මහා බෝධිය කපා ගිනි තබන ලදී. ඊට පසුත් බෝධීන් වහන්සේ නැගී සිටියේය.

නැවත වතාවක් බෝධීන් වහන්සේ සුළි සුළඟකින් විනාශවී තිබුණේය. එහෙත් එහි අංකුරයක් නැවත දලුලා ආවේය. අද අපි වන්දනා කරනුයේ පැරණි බෝධියෙන් මතුව ආ හත්වන බෝධි රාජයාණන්ටය.

කිසිවෙකුටත් විනාශ කළ නොහැකි වූ මෙම පින්වන්ත අසිරිමත් බෝධිය වටා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රන්වැටක් ඉදිකර තිබේ. එය අද ද දක්නට ඇත.

වන්දනීය පූජනීය බෝධිය විනාශ කළාසේම වසර කීපයකට පෙර බුද්ධගයා විහාරය ද හින්දු ආගමික මහන්තා විසින් අත්පත්් කරගන්නා ලදී. එසේම ඒ අසල ශිව ලිංගය සහිත කෝවිලක් සාදා හින්දු සම්ප්‍රදායට අනුව කටයුතු කර තිබුණේය. නිමල වූ බුදුදහමේ මහානර්ඝ ස්ථානයක් වූ බුද්ධගයාව මහන්තාගෙන් බේරාගත යුතුයි යන අදහස පහළ වූයේ අනගාරික ධර්මපාලතුමාටය.

‘‘සිංහලයනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්’’ යනුවෙන් හඬ නැගූ ඔහු ජාත්‍යන්තරව විසිරී සිටි බෞද්ධයන් ද මීට සම්බන්ධ කර ගත්තේය. අතීතයේ දී බුරුම පන්සලක් පමණක් බුද්ධගයාව අසල පිහිටා තිබූ අතර අනගාරික ධර්මපාලතුමා විසින් මහන්තා සමග කළ සටන ජයගත් පසු ජය ශ්‍රී මහා බෝධිය ආසන්නයේම මහා බෝධි සමාගම පිහිටුවේය.

අද වන විට රන්පට්ටමක් සහිත වහලයක් හා අලංකාර බිතුසිතුවමින් යුත් තායි විහාරයක් ද, මනහර සිතුවමින් යුත් රාජකීය භූතාන් විහාරයක් ද ජපන් පන්සලක් ද, නූතන මොන්ගෝලියන් විහාරයක් ද විශාල රන් බුද්ධ රූප තුනක් සහිත කෞතුකාගාරයක් ද ලාමාවරයෙකු අතින් නිමකළ මනහර උද්‍යානයක පිහිටි මීටර් 25 ක් උසැති හිටි පිළිම වහන්සේ නමක් ද බුද්ධගයා විහාරය අසල බිම් පෙදෙසේ පිහිටා ඇත.

මේ සියලු දේ බැතිමතුන්ට දැකගත හැකි පූජනීය ස්ථානයන්ය. අද ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ගරු බුහුමන් කෙසේ වුවද බුද්ධගයා විහාරය හා ලංකාව අතර ඇති සබැඳියාව අසමසමය.

ඒ පිළිබඳව ඉන්දියාවේ මහාබෝධි සමාගමේ සභාපති පූජ්‍යපාද බානගල උපතිස්ස හිමියෝ දැක්වූ අදහස් මෙසේය.

ඉන්දියානු මහාබෝධි සමාගමේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක, බානගල උපතිස්ස හිමි.

බුද්ධගයාව පිහිටලා තිබෙන්නේ බිහාර් ප්‍රාන්තයේ අගනුවර වූ පැටිනා වලයි. මේ වනවිට බුද්ධගයාවේ ගුවන් තොටුපොළක් හදලා තිබෙනවා. බුද්ධගයාව වන්දනා කරන කෙනෙකුට කෙළින්ම එහි ගිය හැකියි. ඒ වගේම බුද්ධගයාවට දුම්රියෙන්ද ගිය හැකියි. දුම්රියපොළේ සිට කිලෝමීටර් 8 ක් දුරිනුයි බුද්ධගයාව පිහිටලා තිබෙන්නේ අද වනවිට ජපානය, තායිවානය, චීනය, බුරුමය වැනි ආසියානු සෑම බෞද්ධ රටක්ම මෙහි වෙහෙර විහාර හදලා තිබෙනවා.

ක්‍රි.ව. 1800 ගණන් වනවිට බුරුම පන්සලක් විතරයි තිබුණේ. ක්‍රි.ව. 1891 න් පස්සේ තමයි වර්තමාන දියුණුව ඇතිවුණේ. මොකද කාලයක් කාගේවත් සම්බන්ධයක් නැතිව බුද්ධගයාව දිරාපත් වෙමින් පැවතුණා. එවැනි මොහොතක තමයි ක්‍රිව 1891 දී අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාවට යන්නේ. ගිහිල්ලා එතුමා අධිෂ්ඨාන කළා මගේ ජීවිතේ පූජා කරලා හරි බුද්ධගයාව ආරක්ෂා කරන බව. ඒ කැපවීම තුළ ක්‍රි.ව. 1891 මැයි මාසයේ බුද්ධගයා මහා බෝධි සමාගම ආරම්භ කළා. එය තමයි පසුකාලීනව මහාබෝධි සමාගම වුණේ.

ඉන්පසු මහාබෝධි සමාගම දෙකකට බෙදුණා. ලංකා මහා බෝධි සමාගම ඉන්දියා මහාබෝධි සමාගම යනුවෙනි. කෙනෙක් බුද්ධ ගයාවට යන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ තැන යන අදහසිනුයි. ඒ එක්කම අශෝක රජුගේ කාලයේ එම ස්ථානයේ විශාල විහාරයක් හැදුවා. ඒ විහාරය හැදුවේ බුද්ධත්වයට උපකාරවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලයි. එය හුඟාක් දියුණු කළා.

කාලයත් සමග බුදුදහම ඉන්දියාවෙන් තුරන්වුණා. ඉන්පසු මේ විහාරය මහන්තා කියන හින්දු පූජකයාට අයිති වුණා. ක්‍රි.ව. 1890 ගණන් වෙනකම්ම එහි අයිතිය පැවතියේ ඔහුට. ඒ නිසා ඔහු ඒ අසලම හින්දු කෝවිලකුත් ආරම්භ කළා. ඒ හින්දු අය බුද්ධගයාව අත්පත්කරගෙන සිටි ආකාරය දුටු අනගාරික ධර්මපාලතුමා කොහොමහරි මෙය බෞද්ධයන් සතු කරගන්නවා කියලා අධිෂ්ඨාන කරගත්තා. ඒ නිසයි මහන්තා සමග සටන් කිරීම ඇරඹුවේ.

එය උසාවිය දක්වාම ගියා. ඒ යුගය බ්‍රිතාන්‍ය ජාතීන්ගේ යුගයක්. කාලයක් තිස්සේ නඩුව අහලා උසාවිය තීරණය කළා මේක ලෝක බෞද්ධයන්ගේ ස්ථානයක්. ඒ නිසා මෙය බෞද්ධයන් අතට පත්කළ යුතුයි කියන එක. ධර්මපාලතුමා ලොකු කැපකිරීමක් කරා මේ කටයුත්තට. ඒ යුගයේ ඉන්දියාවේ සිටි ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මහතාත් ඒ කමිටුවල හිටියා. මහත්මා ගාන්ධිතුමන් හිටියා. ඒ වගේම එඩ්වඩ් ආහෝඩ් කියලා ඉංග්‍රීසි ජාතික රචකයෙක් බුද්ධගයාව පිළිබඳ කවි පොතක් ලියලා තියෙනවා. ඒ පොතෙන් තමයි ගොඩක් විස්තර දැන ගත්තේ.

නඩු කියලා මහාසභාවක් සමග සටන් කරලා ධර්මපාලතුමා ඒ වෙනුවෙන් හිරේ ගිහින් නොයෙකුත් කරදර විඳලා තමයි ඒ සටන මෙහෙයවූවේ. ඔහු ජපානයෙන් බුදුපිළිමයක් අරගෙන ගිහින් එහි තැබුවා. එය මහන්තා විසිකර තිබුණා. ඒ පිළිමය අරගෙන ගිහින් ඒ අසල තිබූ එකම පන්සල වූ බුරුම පන්සලේ තැන්පත් කළා. ඒ බුදුපිළිමය අදටත් කල්කටා මහාබෝධි සමාගමේ තැන්පත් කරලා තිබෙනවා. ශ්‍රී මහා බෝධියට යාබදව තිබෙන ඉඩමේ තමයි ධර්මපාලතුමාගේ මහාබෝධි සමාගමේ විහාරය පිහිටලා තිබෙන්නේ. බුද්ධගයාවේ වර්තමාන දියුණුවට පළමු ගෞරවය හිමිවන්නේ අනගාරික ධර්මපාලතුමාට.

දැනට අවුරුදු 3 ට පෙර ඉන්දියාවේ වර්තමාන අගමැති මෝදි මහතා මෙතනට ගියා. ඉන්දියාවේ ඇමැතිවරු දෙන්නයි බුද්ධගයාවට ගිහින් තියෙන්නේ. අන්තිමට ගිය අගමැති මෝදි මහත්තයා. ඔහු එතන දී ලෝකෙටම ආදර්ශමත් කතාවක් කළා.

අපේ අගනුවර දිල්ලිය. ඒත් බුද්ධගයාව තමයි අපේ අධ්‍යාත්මික රාජධානිය. මේ අවස්ථාවේ මමත් ඇතුළුව ලෝකයේ සෑම රටකම බෞද්ධ නායකයෝ මෙතන හිටියා.

තවත් ලංකාවට වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි ඉන්දියාවෙන් බුද්ධගයාවේ පිහිට වූ ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මේ ගුවන්තොටුපළට ගොඩබට ප්‍රථම ගුවන්යානය තමයි එයාර්ලංකා. මේකේ ලංකාවේ මහානායක හාමුදුරුවරු ගියා. මමත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් බුදුපිළිමයක් රැගෙන ගියා. මම තමයි බුදුපිළිමයක් රැගෙන ගොස් බුද්ධගයා ගුවන්ෙතාටුපළට බැස්ස පළවෙනි මගියා.

ක්‍රි.ව. 1891 සිට බුද්ධගයාවේ දියුණුවට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාව. අදටත් යන වැඩිම බුද්ධගයා වන්දනා කරුවෝ වන්නේ ලාංකික බෞද්ධයෝ.

බුද්ධගයාවේ නේරංජනා ගංගාව, ශ්‍රී මහාබෝධිය සත් සතිය ගතකළ ස්ථාන. ඒ වගේම අශෝක රජු නිර්මාණය කළ විවිධ කුටි හා විහාරය තිබෙනවා. ඒ එක්කම නාලන්දා රාජකිරීට බුද්ධගයාව අසලම තිබෙනවා. ඒ වගේම ගිජ්ජකුඨය නාලන්දා විශ්වවිද්‍යාලය ආදියත් දැකබලාගත හැකියි.

මේ සම්බන්ධය නිසා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ රන්වැටක් පූජා කර තිබෙනවා. ඒ වගේම බුද්ධගයාවේ ගමක් ඇති කළා.

එය සංවිධානය කළේ එවකට සිටි නිවාස ඇමැති සිරිසේන කුරේ මහතා. මේ අනුව බුද්ධගයාවේ වර්තමාන දියුණුව ඇතිවීමට වැඩිම කාර්යභාරයක් කර ඇත්තේ ලංකාවයි.

නේරංජනා නදිය

වජ්රාසනය

රන්වැට සහිත බෝධිය

මුචලින්ද විල

සටහන - කුමාරි හේරත්

ඡායාරූප - අන්තර්ජාලයෙනි

[QUOTE="araki, post: 24629652, member: 360239"] [SIZE=5] [B]බුද්ධගයාව [/B] [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_15bbf88713.jpg[/IMG] [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_1b76bfb270.jpg[/IMG] [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_7b6a64e357.jpg[/IMG] [B][COLOR=#800080]නේරංජනා නදියේ ගලායන සීතල දිය දහරේ සුවය විඳින හරිත වර්ණ වෘක්ෂ ලතාවෝ මද පවන් සැලූහ. නා නා විධ පුෂ්පයෝ සුගන්ධය පැතුරූහ. අති රමණීය වූ කමනීය වූ ස්ථානයක පිහිටි ඇසතු රුක (අද බෝගස) පාමුල මාරසේනා මර දූවරු මෙන්ම මාරයාද පරදවමින් ත්‍රිවිද්‍යාව උපදවාගෙන චතුරාර්ය සත්‍යය අවබෝධකළ උතුමාණෝ සඩ්වර්ණ රශ්මිධාරා පතුරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වූහ. තමා විසින්ම ධර්මය අවබෝධ කරගත් තිලොවටම උතුම් වූ ගුරු හෙයින් සම්මා සම්බුද්ධ ලෙසින් හැඳින් වූහ. වෙසක් පුනු පොහෝදා ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධකරගත් ගෞතම බුදුරදුන් වහන්සේ මෙම භද්‍ර කල්පයේ ජනිත වූ බුදුවරුන් අතරින් වූ 28 වැනි බුදුවරයාය. [/COLOR][/B] ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට තමා උපකාර වූ ස්ථානවලට කෘතගුණ දැක්වීම බුදුන්වහන්සේගේ පළමු රාජකාරිය වූවේය. පළමු සතියේ උන්වහන්සේට පිටදීමට උපකාර වූ බෝ සෙවණේද දෙවෙනි සතිය එම බෝධියට කෘතගුණ දැක්වීම සඳහා අනිමිස ලෝචන පූජාවේ ද, තෙවන සතිය රුවන් සක්මනේ ද සිව්වන සතිය රුවන් කුටියේ ද, පස්වන සතිය අජපලු නුගරුක මුලදී හයවන සතිය මුචලින් ද නාග දරණය තුළද සත්වන සතිය කිරිපලු නුගරුක මුල ද (රාජායතනය) ආදී ලෙසින් ගතකළ සේක. පඨමං බෝධි පල්ලංකං දුතියංච අනිබ්බිසං තතියං චක්ක මනං සෙට්ඨං චතුත්තං රථ නාගරන් පංචමං අජ පාලංච මුචලින්දේන සට්ඨමං සත්තමං රාජායතනන් වන්දේතන් මුණිසේවිතන් යන ගාථාවෙන් වන්දනා කරනු ලබන්නේ ද එදා බුදුන් වහන්සේ සත් සතිය ගතකළ එම ස්ථානයන්ය. අතීතය එසේය. බෞද්ධයෙකු විසින් දැක සංවේගය උපදවා වැඳපුදාගත යුතු ප්‍රධාන ස්ථාන හතරෙන් දෙවන ස්ථානය වන්නේ බෝසතුන් බුද්ධත්වය ලැබූ අද බුද්ධගයාව නමින් හඳුන්වන අසිරිමත් ශුද්ධ භූමියයි. ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ පටිනා නගරයේ සිට කිලෝමීටර් 96 ක් (සැතපුම් 60 ක්) දුරින් බුද්ධගයාව පිහිටා ඇත. මෙහි ඇති විහාරයට බටහිර දෙසින් උතුම් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටා තිබේ. මෙය ත්‍රිපිටකයෙහි බෝධිමන් ද ලෙසින් හඳුන්වා දී ඇති අතර ඊට අනුව එය බෝධිමත්ව විහාරය ලෙස ව්‍යවහාරයට ගන්නේය. [B]මෙම ස්ථානය ගැන බෞද්ධ අටුවාවේ මෙසේ දැක්වේ. [/B] එනම් මෙම බෝධි වෘක්ෂය පිහිටි ස්ථානය බුදු වූ සහ බුදුවන සියලු බුදුවරුන්ට පොදුවූ ස්ථානයකි. පැරණි ජාතක කතාවලට අනුව එය පෘථිවියෙහි නාභිය වෙයි. මෙම ස්ථානයෙහි යම් දුරක් යනතුරු කිසිදු පැලෑටියක් නොවැවෙන බවත්, එහි පස සුමුදු වැලි වලින් සපිරි රිදී තැටියක් සේ පැවතෙන බවත් එම භූමිය අවට කෙටි තණ වැල් සහ වෘක්ෂ පමණක් වැවෙන බවත්, මෙම ප්‍රදේශයෙහි දී ගුවනින් ශක්‍රයාටවත් ගමන් කළ නොහැකි බවත් ලෝක විනාශයේ දී අවසානයට අවසන්වන ස්ථානය මෙය බවත් ලෝකය නැවත හටගන්නා විට පළමුව ආරම්භය පටන් ගන්නා ස්ථානය මෙය බවත් එය දර්ශනය වීම සඳහා නෙළුමක් මතුවන බවත් බුදුවරුන් ඉපදීමට පෙර එම නෙළුම පුෂ්ප දරන බවත් කියැවේ. මෙවන් වූ අනන්‍යතාවක් සහිත ශ්‍රී මහා බෝධිය අබියස ඇති වජ්රාසනය ද බෞද්ධාගමික බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සුවිශේෂී ස්ථානයකි. මෙය අද සර්ව බෞද්ධයන්ගේ හදවත බවට පත්වී ඇත්තේය. මෙසේ වන්දනාවට ලක්වන බුද්ධගයා මහා විහාරය වජ්රාසන විහාරය ලෙසින් වීරදේව නම් භික්ෂුවක් විසින් ගොඩනංවා ඇති බවත් පසුකාලයක හින්දු බ්‍රාහ්මණයෙකු විසින් එය තරමක් විශාල කර ඇති බවත් අසන්නට ලැබේ. පසුකාලයේ දී ධර්මාශෝක රජු විසින් බුද්ධගයා විහාරය අඩි 170ක් උසට නිමවා ඇත්තේය. එසේම පෙළින් පෙළට කර වූ කුහර තුළ රන් ආලේපිත පිළිම වහන්සේලා තැන්පත් කර තිබෙන්නට ඇති බවට යම් යම් සාක්ෂි හමුවී තිබේ. මෙහි පහත මාලයෙහි බුදුන් වහන්සේගේ භූමි ස්පර්ශ මුද්‍රා පිළිම වහන්සේ නමකි. ඉහළ මාලයෙහි මෛත්‍රී හා අවලෝකි තෙශ්වර යන බෝසතුන්ගේ අඩි දහයක් උසැති ප්‍රතිමා දෙකක් දක්නට ලැබේ. විහාරයේ සියලුම බිත්ති බුදුපිළිම වහන්සේලාගේ ප්‍රතිමා හා තාරාදේවි ප්‍රතිමාවලින් සමන්විතය. එසේම විහාරය තුළ ඇති බුදුපිළිම වහන්සේ ආශ්චර්යජනකය. නැගෙනහිර දෙසට මුහුණලා අැති පිළිමයේ වම් ශ්‍රී හස්තය උකුළ මත ද, දකුණු ශ්‍රී හස්තය භූමි ස්පර්ශයෙන්ද යුක්ත වේ. පිළිමයේ උස අඩි 11 යි අඟල් 5 කි. මහා පුරුෂ ලක්ෂණ වලින් හෙබි ප්‍රතිමාවේ මුව කමල සෞම්‍ය සෞභාග්‍යමත්ව නිමවා ඇත්තේය. යම් යම් කාලවල සතුරු ආක්‍රමණ පැවතිය ද බුදු පිළිම වහන්සේ නම් එදා මෙන් අද ද විරාජමානව වැඩ සිටිති. මෙම පිළිමවහන්සේ නිමවා ඇත්තේ බුදුවීම සඳහා බුදුන් වැඩ සිටි වජ්රාසනය මත බව පිළිගැනේ. මෙම පිළිම වහන්සේගේ මුහුණ දෙස බලා සිටිනා ඕනෑම අයෙකුගේ සිත පුණ්‍යවන්ත සිතිවිළිවලින් පිරීයනු ඇත. එය එම වන්දනාවේ නිරත වූ සියලුදෙනාගේ අත්දැකීමකි. බෝධිය, වජ්රාසනය බුදුපිළිමය බුදුන් වහන්සේ දකිනවා හා සමානව ගෞරවය, භක්තිය දනවන දසුන්ය. මීට අමතරව බෝධිය අසල අනිමිස ලෝචනයෙහි යෙදුණ ස්ථානය ද වෙයි. එනම් බුදුන් වහන්සේ බුදුවී දෙවන සතියේ දී පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරන ලද්දේද බෝධිසත්වයෝ තවමත් බුදුවී නැතැයි දෙවියන් සැක කළ අවස්ථාවේ දී යමාමහ පෙළහර පාන ලද්දේද මේ ස්ථානයේ සිටය. කෘතගුණ දැක්වීම සඳහා බෝධිය දෙස සතියක් බලා සිටි එම පූජනීය ස්ථානයේ අද දක්නට ලැබෙන්නේ අනුමිස ලෝචන චෛත්‍යයයි. බුදුන් වහන්සේ තෙවන සතිය ගතකරන ලද්දේ රුවන් සක්මනෙහි යෙදෙමිනි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත් අනිමිස ලෝචන චෛත්‍යයත් අතර එම ස්ථානය පිහිටා ඇත්තේය. එය පියුම් සහිත වේදිකාවක් ලෙස දක්නට ඇති අතර එහි සක්මන් කරමින් බුදුන් වහන්සේ ධර්මය මෙනෙහි කරන්නට ඇත්තේය. ශ්‍රී මහා බෝධියේ දකුණු පසට වීමට තවත් ගොඩනැගිල්ලක් වෙයි. එය රථනාගාරය හෙවත් හතරවන සතිය ගතකළ රුවන් කුටියයි. අද දක්නට ලැබෙන්නේ පැරණි කුටිය නොවන අතර පසුකාලයේ කළ නිර්මාණයකි. මෙහි ඇති වැදගත්කම වන්නේ බුදුන්වහන්සේ එදවස සතිපට්ඨානය දේශනා කළ ස්ථානය මෙය බව සැලකීමයි. සිව්වන සතියේ මේ ස්ථානයේ වැඩ සිටිය දී සිරුරින් රශ්මිය නිකුත් වූ බවත් සඳහන්ය. ඒ පිළිබඳව වූ විස්තර මජ්ජම නිකායේ අරියපරියේසන. සූත්‍රයේ සඳහන් වන්නේය. බුදුන් වහන්සේ පස්වන සතිය ගතකරන ලද්දේ අජපාල නුගරුකමුලය. එහි සිට දෙවන වරටත් පැමිණ මාරයා සහ මරදූවරු පැරදවූ බව බුද්ධ ධර්මයෙහි සඳහන්ව ඇත්තේය. එසේම සහම්පති මහාබ්‍රහ්මයා පැමිණ ලෝකසත්වයාගේ හිතසුව පිණිස ධර්මය දේශනා කරන්නැයි ආරාධනා කරන ලද්දේද මෙම නුගරුක මුල සිටියදීය. [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_ada5ac0b5a.jpg[/IMG] [B]අනගාරික ධර්මපාලතුමා[/B] මහාවිහාරයට වම් පැත්තේ එදා පැවති නුගරුක වෙනුවට නව නුගගසක් වැවී ඇත. එම ස්ථානය එදා පස්වන සතිය ගතකළ ස්ථානය බවට සොයාගෙන ඇත්තේය. මුචලින්ද නාග දරණය තුළ බුදුන් වැඩ සිටින ප්‍රතිමූර්තියක් සහිත පොකුණක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වම්පසින් දක්නට ලැබේ. සැබෑ විල දැනට ගොඩවී ඇති බවත් එය එම අවස්ථාව සිහිගැන්වීමක් බවත් සඳහන් පුවරුවක්ද එහි ඇත්තේය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී පස්වන සතියේ අජපාල නුගරුක මුලට පැමිණ සතියක් ධර්මය මෙනෙහි කරමින් වැඩසිටි අතර එම කාලය තද වැසි කාලයක් වූ බවත් ඒ කාලය තුළ මහා නාග රාජයෙක් පැමිණ බුදුන්ට ආරක්ෂාව සැපයූ බවත්, වැස්ස නිමවීමෙන් පසු මිනිස් වෙස්ගෙන බුදුන් ඉදිරියේ පෙනී සිටි බවත් එහි දී බුදුරදුන් නාගයා අමතා දහම් දෙසූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත්තේය. එසේම බුදුවී සත්වැනි සතිය ගත කරන ලද්දේ රාජායතනයේ බව සඳහන් වන අතර එහිදී තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විළඳ මීපැණි පූජා කළ බව හා ඔවුන් තමන්ට වැඳ පුදා ගැනීමට දෙයක් ඉල්ලූවිට කේෂධාතු ලබාදීම සිදු කළ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. එවන්වූ ඓතිහාසික වටිනාකමක් සහිත රාජායතනය මුචලින්ද විල පිහිටි පුදබිමේ සිට ආපසු හැරී බුද්ධගයා විහාරය දෙසට එනවිට හමුවන නටඹුන් ස්ථූපය බව පැවසෙයි. එහි කිරිපලු නුගරුක තිබූ ස්ථානයෙහි ස්මාරකයක් පිහිටුවා ඇත්තේය. මෙවන් වූ ඓතිහාසික වටිනාකමක් ඇති බුද්ධගයාව කාලයෙන් කාලයට විවිධ වූ උපද්‍රවවලට ලක්වී ඇත්තේය. එහෙත් බුදුරජාණන් වහන්සේගේ කරුණා බලමහිමය නිසාම සතුරන්ට හෝ ස්වභාවික ව්‍යසනයන්ට එය විනාශ කර දැමිය නොහැකි විය. මීට හොඳම උදාහරණය ලෙස හයවරක් ජයශ්‍රී මහා බෝධිය විනාශ කිරීමට ගත් කෘරතර ක්‍රියාමාර්ග පෙන්වාදිය හැකිය. අප මෙලෙසින් වන්දනා කරන ජයශ්රීමා බෝධිය සම්බන්ධව ඒ දුක්බර පුවත් මෙසේය. විටෙක ධර්මාශෝක රජුගේ බිසවක වූ තීක්ෂණ රක්ෂිතා විසින් බමුණන් ලවා විෂකටු ගසා බෝධිය විනාශ කරන ලදී. ඒත් ඒ බෝධියේ පැවති බල මහිමය නිසාම යළිත් දලුලා වැඩුණේය. ඉන් පසු කලෙක බටහිර බෙංගාලයේ රජකළ ශශංක රජු විසින් බෝධින් වහන්සේ කපා ගිනි තබන ලදී. එහෙත් පිංවන්ත බෝධිය නැවතත් මහාපොළවෙන් නැගී සිටියේය. ඒ මගධයේ රජු පූර්ණවර්ධන රජතුමා බෝධියට කළ සත්කාර හේතුවෙනි. එසේ නැගීසිටි බෝ අංකුරය ආරක්ෂා කිරීම සඳහා අඩි 24 ක් උස තාප්පයක් ද ඔහු ඉදි කළේය. 12 වන ශත වර්ෂයේ දී සිදුකළ මුස්ලිම් ආක්‍රමණයේදීද ජය ශ්‍රී මහා බෝධිය කපා ගිනි තබන ලදී. ඊට පසුත් බෝධීන් වහන්සේ නැගී සිටියේය. නැවත වතාවක් බෝධීන් වහන්සේ සුළි සුළඟකින් විනාශවී තිබුණේය. එහෙත් එහි අංකුරයක් නැවත දලුලා ආවේය. අද අපි වන්දනා කරනුයේ පැරණි බෝධියෙන් මතුව ආ හත්වන බෝධි රාජයාණන්ටය. කිසිවෙකුටත් විනාශ කළ නොහැකි වූ මෙම පින්වන්ත අසිරිමත් බෝධිය වටා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රන්වැටක් ඉදිකර තිබේ. එය අද ද දක්නට ඇත. වන්දනීය පූජනීය බෝධිය විනාශ කළාසේම වසර කීපයකට පෙර බුද්ධගයා විහාරය ද හින්දු ආගමික මහන්තා විසින් අත්පත්් කරගන්නා ලදී. එසේම ඒ අසල ශිව ලිංගය සහිත කෝවිලක් සාදා හින්දු සම්ප්‍රදායට අනුව කටයුතු කර තිබුණේය. නිමල වූ බුදුදහමේ මහානර්ඝ ස්ථානයක් වූ බුද්ධගයාව මහන්තාගෙන් බේරාගත යුතුයි යන අදහස පහළ වූයේ අනගාරික ධර්මපාලතුමාටය. ‘‘සිංහලයනි නැගිටිව්, බුද්ධගයාව බේරාගනිව්’’ යනුවෙන් හඬ නැගූ ඔහු ජාත්‍යන්තරව විසිරී සිටි බෞද්ධයන් ද මීට සම්බන්ධ කර ගත්තේය. අතීතයේ දී බුරුම පන්සලක් පමණක් බුද්ධගයාව අසල පිහිටා තිබූ අතර අනගාරික ධර්මපාලතුමා විසින් මහන්තා සමග කළ සටන ජයගත් පසු ජය ශ්‍රී මහා බෝධිය ආසන්නයේම මහා බෝධි සමාගම පිහිටුවේය. අද වන විට රන්පට්ටමක් සහිත වහලයක් හා අලංකාර බිතුසිතුවමින් යුත් තායි විහාරයක් ද, මනහර සිතුවමින් යුත් රාජකීය භූතාන් විහාරයක් ද ජපන් පන්සලක් ද, නූතන මොන්ගෝලියන් විහාරයක් ද විශාල රන් බුද්ධ රූප තුනක් සහිත කෞතුකාගාරයක් ද ලාමාවරයෙකු අතින් නිමකළ මනහර උද්‍යානයක පිහිටි මීටර් 25 ක් උසැති හිටි පිළිම වහන්සේ නමක් ද බුද්ධගයා විහාරය අසල බිම් පෙදෙසේ පිහිටා ඇත. මේ සියලු දේ බැතිමතුන්ට දැකගත හැකි පූජනීය ස්ථානයන්ය. අද ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ගරු බුහුමන් කෙසේ වුවද බුද්ධගයා විහාරය හා ලංකාව අතර ඇති සබැඳියාව අසමසමය. ඒ පිළිබඳව ඉන්දියාවේ මහාබෝධි සමාගමේ සභාපති පූජ්‍යපාද බානගල උපතිස්ස හිමියෝ දැක්වූ අදහස් මෙසේය. [B]ඉන්දියානු මහාබෝධි සමාගමේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝ නායක, බානගල උපතිස්ස හිමි. [/B] [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_df85bfde31.jpg[/IMG]බුද්ධගයාව පිහිටලා තිබෙන්නේ බිහාර් ප්‍රාන්තයේ අගනුවර වූ පැටිනා වලයි. මේ වනවිට බුද්ධගයාවේ ගුවන් තොටුපොළක් හදලා තිබෙනවා. බුද්ධගයාව වන්දනා කරන කෙනෙකුට කෙළින්ම එහි ගිය හැකියි. ඒ වගේම බුද්ධගයාවට දුම්රියෙන්ද ගිය හැකියි. දුම්රියපොළේ සිට කිලෝමීටර් 8 ක් දුරිනුයි බුද්ධගයාව පිහිටලා තිබෙන්නේ අද වනවිට ජපානය, තායිවානය, චීනය, බුරුමය වැනි ආසියානු සෑම බෞද්ධ රටක්ම මෙහි වෙහෙර විහාර හදලා තිබෙනවා. ක්‍රි.ව. 1800 ගණන් වනවිට බුරුම පන්සලක් විතරයි තිබුණේ. ක්‍රි.ව. 1891 න් පස්සේ තමයි වර්තමාන දියුණුව ඇතිවුණේ. මොකද කාලයක් කාගේවත් සම්බන්ධයක් නැතිව බුද්ධගයාව දිරාපත් වෙමින් පැවතුණා. එවැනි මොහොතක තමයි ක්‍රිව 1891 දී අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාවට යන්නේ. ගිහිල්ලා එතුමා අධිෂ්ඨාන කළා මගේ ජීවිතේ පූජා කරලා හරි බුද්ධගයාව ආරක්ෂා කරන බව. ඒ කැපවීම තුළ ක්‍රි.ව. 1891 මැයි මාසයේ බුද්ධගයා මහා බෝධි සමාගම ආරම්භ කළා. එය තමයි පසුකාලීනව මහාබෝධි සමාගම වුණේ. ඉන්පසු මහාබෝධි සමාගම දෙකකට බෙදුණා. ලංකා මහා බෝධි සමාගම ඉන්දියා මහාබෝධි සමාගම යනුවෙනි. කෙනෙක් බුද්ධ ගයාවට යන්නේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ තැන යන අදහසිනුයි. ඒ එක්කම අශෝක රජුගේ කාලයේ එම ස්ථානයේ විශාල විහාරයක් හැදුවා. ඒ විහාරය හැදුවේ බුද්ධත්වයට උපකාරවූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලයි. එය හුඟාක් දියුණු කළා. කාලයත් සමග බුදුදහම ඉන්දියාවෙන් තුරන්වුණා. ඉන්පසු මේ විහාරය මහන්තා කියන හින්දු පූජකයාට අයිති වුණා. ක්‍රි.ව. 1890 ගණන් වෙනකම්ම එහි අයිතිය පැවතියේ ඔහුට. ඒ නිසා ඔහු ඒ අසලම හින්දු කෝවිලකුත් ආරම්භ කළා. ඒ හින්දු අය බුද්ධගයාව අත්පත්කරගෙන සිටි ආකාරය දුටු අනගාරික ධර්මපාලතුමා කොහොමහරි මෙය බෞද්ධයන් සතු කරගන්නවා කියලා අධිෂ්ඨාන කරගත්තා. ඒ නිසයි මහන්තා සමග සටන් කිරීම ඇරඹුවේ. එය උසාවිය දක්වාම ගියා. ඒ යුගය බ්‍රිතාන්‍ය ජාතීන්ගේ යුගයක්. කාලයක් තිස්සේ නඩුව අහලා උසාවිය තීරණය කළා මේක ලෝක බෞද්ධයන්ගේ ස්ථානයක්. ඒ නිසා මෙය බෞද්ධයන් අතට පත්කළ යුතුයි කියන එක. ධර්මපාලතුමා ලොකු කැපකිරීමක් කරා මේ කටයුත්තට. ඒ යුගයේ ඉන්දියාවේ සිටි ජනාධිපති රාජේන්ද්‍ර ප්‍රසාද් මහතාත් ඒ කමිටුවල හිටියා. මහත්මා ගාන්ධිතුමන් හිටියා. ඒ වගේම එඩ්වඩ් ආහෝඩ් කියලා ඉංග්‍රීසි ජාතික රචකයෙක් බුද්ධගයාව පිළිබඳ කවි පොතක් ලියලා තියෙනවා. ඒ පොතෙන් තමයි ගොඩක් විස්තර දැන ගත්තේ. නඩු කියලා මහාසභාවක් සමග සටන් කරලා ධර්මපාලතුමා ඒ වෙනුවෙන් හිරේ ගිහින් නොයෙකුත් කරදර විඳලා තමයි ඒ සටන මෙහෙයවූවේ. ඔහු ජපානයෙන් බුදුපිළිමයක් අරගෙන ගිහින් එහි තැබුවා. එය මහන්තා විසිකර තිබුණා. ඒ පිළිමය අරගෙන ගිහින් ඒ අසල තිබූ එකම පන්සල වූ බුරුම පන්සලේ තැන්පත් කළා. ඒ බුදුපිළිමය අදටත් කල්කටා මහාබෝධි සමාගමේ තැන්පත් කරලා තිබෙනවා. ශ්‍රී මහා බෝධියට යාබදව තිබෙන ඉඩමේ තමයි ධර්මපාලතුමාගේ මහාබෝධි සමාගමේ විහාරය පිහිටලා තිබෙන්නේ. බුද්ධගයාවේ වර්තමාන දියුණුවට පළමු ගෞරවය හිමිවන්නේ අනගාරික ධර්මපාලතුමාට. දැනට අවුරුදු 3 ට පෙර ඉන්දියාවේ වර්තමාන අගමැති මෝදි මහතා මෙතනට ගියා. ඉන්දියාවේ ඇමැතිවරු දෙන්නයි බුද්ධගයාවට ගිහින් තියෙන්නේ. අන්තිමට ගිය අගමැති මෝදි මහත්තයා. ඔහු එතන දී ලෝකෙටම ආදර්ශමත් කතාවක් කළා. අපේ අගනුවර දිල්ලිය. ඒත් බුද්ධගයාව තමයි අපේ අධ්‍යාත්මික රාජධානිය. මේ අවස්ථාවේ මමත් ඇතුළුව ලෝකයේ සෑම රටකම බෞද්ධ නායකයෝ මෙතන හිටියා. තවත් ලංකාවට වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි ඉන්දියාවෙන් බුද්ධගයාවේ පිහිට වූ ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මේ ගුවන්තොටුපළට ගොඩබට ප්‍රථම ගුවන්යානය තමයි එයාර්ලංකා. මේකේ ලංකාවේ මහානායක හාමුදුරුවරු ගියා. මමත් වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් බුදුපිළිමයක් රැගෙන ගියා. මම තමයි බුදුපිළිමයක් රැගෙන ගොස් බුද්ධගයා ගුවන්ෙතාටුපළට බැස්ස පළවෙනි මගියා. ක්‍රි.ව. 1891 සිට බුද්ධගයාවේ දියුණුවට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකාව. අදටත් යන වැඩිම බුද්ධගයා වන්දනා කරුවෝ වන්නේ ලාංකික බෞද්ධයෝ. බුද්ධගයාවේ නේරංජනා ගංගාව, ශ්‍රී මහාබෝධිය සත් සතිය ගතකළ ස්ථාන. ඒ වගේම අශෝක රජු නිර්මාණය කළ විවිධ කුටි හා විහාරය තිබෙනවා. ඒ එක්කම නාලන්දා රාජකිරීට බුද්ධගයාව අසලම තිබෙනවා. ඒ වගේම ගිජ්ජකුඨය නාලන්දා විශ්වවිද්‍යාලය ආදියත් දැකබලාගත හැකියි. මේ සම්බන්ධය නිසා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ රන්වැටක් පූජා කර තිබෙනවා. ඒ වගේම බුද්ධගයාවේ ගමක් ඇති කළා. එය සංවිධානය කළේ එවකට සිටි නිවාස ඇමැති සිරිසේන කුරේ මහතා. මේ අනුව බුද්ධගයාවේ වර්තමාන දියුණුව ඇතිවීමට වැඩිම කාර්යභාරයක් කර ඇත්තේ ලංකාවයි. [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_d0c619e521.jpg[/IMG] [B]නේරංජනා නදිය[/B] [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_c8b4d925a6.jpg[/IMG] [B]වජ්රාසනය[/B] [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_36e15e0d05.jpg[/IMG] [B]රන්වැට සහිත බෝධිය[/B] [IMG]http://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_92e2f9307a.jpg[/IMG] [B]මුචලින්ද විල[/B] [B] සටහන - කුමාරි හේරත් ඡායාරූප - අන්තර්ජාලයෙනි [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom