Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධගෝෂ හාමුදුරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධගෝෂ හාමුදුරුවෝ

පල්ලෙහායින් තියෙන්නේ බුද්ධගෝෂ හාමුදුරුවෝ ගැන විවේචනාත්මක ලිපියක්.

උපුටා ගත්තේ Buddhist Meditation කියන site එකේ "බුදු දහම විනාශ කල හැටි" කියන ලිපියෙන්.

පෞද්ගලිකව නම් මේ දේවල් වල ඇත්ත නැත්ත හොයල නැහැ.

කියවලා අදහසක් දක්වල යන්න.

පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි.

බුධ්ධඝෝෂ දමිල සම්භවයක් ඇති ඉන්දියාවේ සිට ආ පුද්ගලයෙකු වේ, ඔහු ගේ මුල්

නම “සඛනි” යයි යම් අයකු ඉන්දියානු මුලාශ්රම ඇසුරෙන් සොයාගත හැක. මොහු

මෙහි පැමිණ, පන්සල් ආශ්රිඅතව ජීවත් වී පැවිද්දෙකු ලෙසින් සිටියදී වේද ගන්ත්රට

කට පාඩමින් ගයනා කිරීමෙන් මොහු ගේ කට හඬ, බුදුන් ගේ කට හඬ තරම් මිහිරි යයි මහා නායක ස්වාමින් වහන්සේ පවසා බුදුන් ගේ ශබ්දය ඇත්තා, බුද්ධ ගෝෂ ලෙස නම් තබන ලදී, නමුත් ඔහුගේ යම් යම් ක්රිසයාවලි නිසා කුපිත වූ ඇතැම් එකල ස්වාමීන් වහන්සේලා සහ ආචාර්යවරු, ඔහු කොටලුවෙකුගේ හඬක් ඇත්තා , අශ්ව ඝෝස ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා ( ථූප වංශය ඉපැරණි සැකසීම / සද්ධම්ම සංග්‍රහය) කෙසේ හෝ මොහු පැමිණියේ මෙහි පවතී හෙළ අටුවා විනාශ කිරීමට බව නම් සැබෑවක්, මෙහි හෙළ අටුවා තිබියදී පාලි බසට හැරවීමට ඔහු පෙළඹුනේ ඇයි ? එවිටත් අපගේ සිංහල බුදුදහම යහතින් සුරකෙමින් පැවතුනු අතර, ඉතා පිරිසිදු නිර්මල දහම අපගේ අටුවා වල ලිය තබන ලද්දේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු අපගේම සිංහල ස්වාමීන්වහන්සේලා ය.

එසේ නම් මෙහි ඔහු පැමිණියේ යම්කිසි යටි අරමුණකින් බව සැබෑය, බුද්ධඝෝෂ හිමිව

සුද්ද කරන්නේ මහාවංශය පමණි, එයද ලියා තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති මහානාම තෙරුන් වේ, මා සඳහන් කල පරිදි බුදුගොස් හිමියන් පරිවර්තනයේදී පටලවා ඇත, විශේෂයෙන් අභිදර්මය පටලවා ඇත්තේ මොන අරමුණක් නිසාද යන්න ප්රශ්නයකි…. ඉන් පසු අප හෙළ පොත් ගිනි තබා ඉන්දියාවට පලා ගොස් තිබේ..

තවමත් පාලි බසට නැවතත් ග්රවන්ථාරූඪ කලේ ඇයි යන්නට ප්‍ර ශ්නය සොයා බලමු.

පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ගේ හෙළ අටුවා පරීක්ෂණය පොතේ මේ කරුණු පැහැදිලිව අඩංගු කර ඇත…,

බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු අධ්යටයනය කිරීමේදී ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත නිගමනයක් දීම අපහසුය. ඔහුගේ උපත ක්රිජ.ව. 5 සියවස ආරම්භයේදී සිදුවන්නට ඇතැයි සිතිය හැක.

උන්වහන්සේගේ ළමා කාලය, පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳ තොරතුරු ලබාගැනීම අපහසුය. ලංකාවේ චුල වංසයට අනුව උන්වහන්සේ ක්රිද.ව. 5 සියවසේ 03 දශකය තුළ මෙරටට පැමිණෙන්නට ඇත. ඒ වනවිට මෙරට බලය දරන ලද්දේ මහානාම රජුය.

බුද්ධඝෝෂ හිමියන් මහාථූපය පිළිබඳ තම කෘති වල විස්තර කරනු දැකිය හැක. නමුත් දළදා වහන්නේ පිළිබඳ අවම විස්තරයක්වත් ඇතුළත්ව නැත්තේ ඇයි?

බුද්ධඝෝෂ හිමි සිරිනිවාස නම් රජෙකු පිළිබඳ තම කෘතියේ සඳහන් කරයි. තමන් සමන්තපාසාදිකාව රචනා කළේ සිරිනිවාස රජුගේ විසිවන වර්ෂයේදී ආරම්භ කොට විසිඑක් වන වර්ෂයේදී අවසන් කළ බව දක්වයි. නමුත් කතුවරයා ධම්මපදට්ඨ කතාවේදී සඳහන් කරන්නේ සිරිකුඩ්ඩ නම් රජෙක් පිළිබඳවය. නමුත් මහාවංසය මතය සනාථ කිරීමට පශ්චාත් කාලීන කිසිදු මූලාශ්‍ර යක තොරතුරු නැත. අඩුම තරමින් දඹදෙණි යුගය තුළ රචනා වූ පූජාවලියේද එවන් කරුණක් සඳහන් වන්නේ නැත.

මහාවංසය දක්වන විස්තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක් ලියන ලද්දක් බව පෙනේ. අවස්ථා දෙකකදීම එම පොත බුද්දඝෝශ විසින් සගවා පසුව එලියට ගැනුනු බව කියවේ. පසුව දෙවියන් විසින් අතුරැදහන් කලේ යයි බොරැ කියා ඇත.

පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී.

හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව අප හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි. රහතන් වහන්සේලාගේ පැහැදිලි කිරීම් වෙනුවට බුද්ධ ගෝෂ හිමියන්ගේ අදහස් පමනි.

එමෙන් ම අටුවා හෙළ බසින් ලියැවීම ලාංකේය අපට වැදගත් භාෂාත්මක වර්ධනයකි. එය හෙළ බසින් ම අන්තර්ජාතිකත්වයට යා නොදී පාලි භාෂාවට පරිවර්තනය කර අන්තර්ජාතික කීර්තියට පත් කිරීමෙන් හෙළ බසට නිසි ගෞරවය නොලැබී යාම ද මේ විනාශයේ තවත් පැත්තකි.

Source

[QUOTE="keerthi.mac, post: 19613898, member: 322148"] [b]බුද්ධගෝෂ හාමුදුරුවෝ[/b] [B][CENTER][SIZE="3"][COLOR="Purple"]පල්ලෙහායින් තියෙන්නේ බුද්ධගෝෂ හාමුදුරුවෝ ගැන විවේචනාත්මක ලිපියක්. උපුටා ගත්තේ Buddhist Meditation කියන site එකේ "බුදු දහම විනාශ කල හැටි" කියන ලිපියෙන්. පෞද්ගලිකව නම් මේ දේවල් වල ඇත්ත නැත්ත හොයල නැහැ. කියවලා අදහසක් දක්වල යන්න.[/COLOR][/SIZE][/CENTER][/B] [B][SIZE="3"][CENTER]පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි. බුධ්ධඝෝෂ දමිල සම්භවයක් ඇති ඉන්දියාවේ සිට ආ පුද්ගලයෙකු වේ, ඔහු ගේ මුල් නම “සඛනි” යයි යම් අයකු ඉන්දියානු මුලාශ්රම ඇසුරෙන් සොයාගත හැක. මොහු මෙහි පැමිණ, පන්සල් ආශ්රිඅතව ජීවත් වී පැවිද්දෙකු ලෙසින් සිටියදී වේද ගන්ත්රට කට පාඩමින් ගයනා කිරීමෙන් මොහු ගේ කට හඬ, බුදුන් ගේ කට හඬ තරම් මිහිරි යයි මහා නායක ස්වාමින් වහන්සේ පවසා බුදුන් ගේ ශබ්දය ඇත්තා, බුද්ධ ගෝෂ ලෙස නම් තබන ලදී, නමුත් ඔහුගේ යම් යම් ක්රිසයාවලි නිසා කුපිත වූ ඇතැම් එකල ස්වාමීන් වහන්සේලා සහ ආචාර්යවරු, ඔහු කොටලුවෙකුගේ හඬක් ඇත්තා , අශ්ව ඝෝස ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා ( ථූප වංශය ඉපැරණි සැකසීම / සද්ධම්ම සංග්‍රහය) කෙසේ හෝ මොහු පැමිණියේ මෙහි පවතී හෙළ අටුවා විනාශ කිරීමට බව නම් සැබෑවක්, මෙහි හෙළ අටුවා තිබියදී පාලි බසට හැරවීමට ඔහු පෙළඹුනේ ඇයි ? එවිටත් අපගේ සිංහල බුදුදහම යහතින් සුරකෙමින් පැවතුනු අතර, ඉතා පිරිසිදු නිර්මල දහම අපගේ අටුවා වල ලිය තබන ලද්දේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු අපගේම සිංහල ස්වාමීන්වහන්සේලා ය. එසේ නම් මෙහි ඔහු පැමිණියේ යම්කිසි යටි අරමුණකින් බව සැබෑය, බුද්ධඝෝෂ හිමිව සුද්ද කරන්නේ මහාවංශය පමණි, එයද ලියා තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති මහානාම තෙරුන් වේ, මා සඳහන් කල පරිදි බුදුගොස් හිමියන් පරිවර්තනයේදී පටලවා ඇත, විශේෂයෙන් අභිදර්මය පටලවා ඇත්තේ මොන අරමුණක් නිසාද යන්න ප්රශ්නයකි…. ඉන් පසු අප හෙළ පොත් ගිනි තබා ඉන්දියාවට පලා ගොස් තිබේ.. තවමත් පාලි බසට නැවතත් ග්රවන්ථාරූඪ කලේ ඇයි යන්නට ප්‍ර ශ්නය සොයා බලමු. පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ගේ හෙළ අටුවා පරීක්ෂණය පොතේ මේ කරුණු පැහැදිලිව අඩංගු කර ඇත…, බුද්ධඝෝෂ හිමියන් පිළිබඳ තොරතුරු අධ්යටයනය කිරීමේදී ජීවත් වූ කාලය පිළිබඳව ද නිශ්චිත නිගමනයක් දීම අපහසුය. ඔහුගේ උපත ක්රිජ.ව. 5 සියවස ආරම්භයේදී සිදුවන්නට ඇතැයි සිතිය හැක. උන්වහන්සේගේ ළමා කාලය, පැවිදි ජීවිතයේ ආරම්භය පිළිබඳ තොරතුරු ලබාගැනීම අපහසුය. ලංකාවේ චුල වංසයට අනුව උන්වහන්සේ ක්රිද.ව. 5 සියවසේ 03 දශකය තුළ මෙරටට පැමිණෙන්නට ඇත. ඒ වනවිට මෙරට බලය දරන ලද්දේ මහානාම රජුය. බුද්ධඝෝෂ හිමියන් මහාථූපය පිළිබඳ තම කෘති වල විස්තර කරනු දැකිය හැක. නමුත් දළදා වහන්නේ පිළිබඳ අවම විස්තරයක්වත් ඇතුළත්ව නැත්තේ ඇයි? බුද්ධඝෝෂ හිමි සිරිනිවාස නම් රජෙකු පිළිබඳ තම කෘතියේ සඳහන් කරයි. තමන් සමන්තපාසාදිකාව රචනා කළේ සිරිනිවාස රජුගේ විසිවන වර්ෂයේදී ආරම්භ කොට විසිඑක් වන වර්ෂයේදී අවසන් කළ බව දක්වයි. නමුත් කතුවරයා ධම්මපදට්ඨ කතාවේදී සඳහන් කරන්නේ සිරිකුඩ්ඩ නම් රජෙක් පිළිබඳවය. නමුත් මහාවංසය මතය සනාථ කිරීමට පශ්චාත් කාලීන කිසිදු මූලාශ්‍ර යක තොරතුරු නැත. අඩුම තරමින් දඹදෙණි යුගය තුළ රචනා වූ පූජාවලියේද එවන් කරුණක් සඳහන් වන්නේ නැත. මහාවංසය දක්වන විස්තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක් ලියන ලද්දක් බව පෙනේ. අවස්ථා දෙකකදීම එම පොත බුද්දඝෝශ විසින් සගවා පසුව එලියට ගැනුනු බව කියවේ. පසුව දෙවියන් විසින් අතුරැදහන් කලේ යයි බොරැ කියා ඇත. පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව අප හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි. රහතන් වහන්සේලාගේ පැහැදිලි කිරීම් වෙනුවට බුද්ධ ගෝෂ හිමියන්ගේ අදහස් පමනි. එමෙන් ම අටුවා හෙළ බසින් ලියැවීම ලාංකේය අපට වැදගත් භාෂාත්මක වර්ධනයකි. එය හෙළ බසින් ම අන්තර්ජාතිකත්වයට යා නොදී පාලි භාෂාවට පරිවර්තනය කර අන්තර්ජාතික කීර්තියට පත් කිරීමෙන් හෙළ බසට නිසි ගෞරවය නොලැබී යාම ද මේ විනාශයේ තවත් පැත්තකි.[/CENTER][/SIZE][/B] [URL="http://ancientbuddhistmeditation.blogspot.com/2015/09/blog-post.html?view=magazine&m=1"]Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom