Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොල් ඔබතුමට බුදුන්ට පමණක් සාදාරණ ඥනත් තියනව වගේ. කොහොමද බුද්ධගෝෂ හිමි මගපල නොලබා හිටියයි කියල කියන්නේ? අර ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ අන්තිමට තියන "ප්‍රාර්ථනාව" ද? එක ඒ පාලි/සිංහල/ඉංග්‍රීසි කොපි/ට්‍රාන්ස්ලේෂන් එක කරපු කෙනාගේ "ප්‍රාර්ථනාවක්" මිස බුදුගොස් හිමියන්ගේ ප්‍රාර්ථනාවක් නෙමෙයි. බුදුගොස් හිමියන් ඔරිජිනල් පාලි පොතේ කියන්නේ මෙහෙමයි.

"This Path of Purification was made by the elder who is ... an ornament in the lineage of the elders who dwell in the Great Monastery and who are shining lights in the lineage of elders with unblemished enlightenment "

පටිච්චසමුප්පාදය කියන එක බුදුගොස්හිමි,රේරුකානේ හිමි නෙමෙයි උතුම් ආනන්ද හිමියනුත් බුදුන්වහන්සේ ලඟින්ම හින්දලත් ධර්ම භාණ්ඩාගාරික වෙලත් සම්පූර්නව නිවැරදිව දැනගෙන හිටියේ නැහැ. බුදුන් මේ ධර්මය ලෝකයට දේශනා කිරීමට මැලි උනෙත් "එතං සන්තං එතං පනීතන්" වශයෙන් නිවනේ තියන අති ශුක්ෂම ස්වභාවයත් පටිච්චසමුප්පාද ධර්ම දතුවේ තිබෙන ගැඹුරත් නිසා කියල අහල තියනවද? ඉතින් කව්රුහරි මට මේක ටොප් එකටම මීටර් මම තමයි මේක ලෝකෙට එලිකලේ කියල නටනවානම් කට්ටිය ප්‍රවේසම් වෙන්න දැනගන්න ඕනේ. රේරුකානේ හාමුදුරුවොත් පොතේ කියනව මට හැකි අයුරින් තමා මේක කරන්නේ කියල. වචන හරවල වෙන අර්ථකතන දෙන්න හදන්න එපා.

රේරුකානේ හිමියන් ප්‍රචලිත කල බුරුම විපස්සනා ක්‍රමය ශුෂ්ක විපස්සනාවක්. එකියන්නේ වශිකරගත් ධ්‍යාන නොමැතිව වහ වහා නිවන් දකින ක්‍රමය. එකවත් නොදැනද මේ කථා කලේ? නැතිනම් සාර්ථක වෙච්ච ඒ ක්‍රමය ඔයාලගේ කල්ලියට ඈඳගෙන ලකුණු දාගන්නද? එකට ධ්‍යාන අවශ්‍ය නැහැ. සතිපට්ඨානය පමණයි. වයෝ පොට්ටබ්බය නහයෙන් දැනගන්නත් පුළුවන් උදර කුහරයෙන් දැනගන්නත් පුළුවන්. ඒ කාලේ ලංකාවේ අය තමා කෑගැහුවේ "බෑ බෑ නිවන් දකින්න ධ්‍යාන ඕනෙමයි" කියල.

අපොයි පුළුවන්. එක මාස හයක් ඔය ඔලුවට දාගෙන තියන බුදුන් ලංකාවේ ඉපදුනා වගේ විසබීජ අයින් කරලා, ශුෂ්ක විපස්සනා ක්‍රමය අත්හදා බලන්නකෝ. රේරුකානේ හිමියන්ගේ උපදෙස්, කටුකුරුන්දේ ඥානන්ද හිමියන්ගේ කීර්තිමත් ගෝලයෙක් වෙන උඩුඉරියගම ධම්මජීව හිමියන්ගේ උපදෙස් පිලිපදින්නකෝ. තමන්ටම තේරුනේ නැතිනම් "මේව බොරු අපේ හාමුදුරුවෝ විතරයි හරි" කියල හිතාගන්න.

[QUOTE="greenthunder, post: 23234794, member: 297213"] [SIZE=3]ලොල් ඔබතුමට බුදුන්ට පමණක් සාදාරණ ඥනත් තියනව වගේ. කොහොමද බුද්ධගෝෂ හිමි මගපල නොලබා හිටියයි කියල කියන්නේ? අර ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ අන්තිමට තියන "ප්‍රාර්ථනාව" ද? එක ඒ පාලි/සිංහල/ඉංග්‍රීසි කොපි/ට්‍රාන්ස්ලේෂන් එක කරපු කෙනාගේ "ප්‍රාර්ථනාවක්" මිස බුදුගොස් හිමියන්ගේ ප්‍රාර්ථනාවක් නෙමෙයි. බුදුගොස් හිමියන් ඔරිජිනල් පාලි පොතේ කියන්නේ මෙහෙමයි. [/SIZE][SIZE=3] [SIZE=2]"This Path of Purification was made by the elder who is ... an ornament in the lineage of the elders who dwell in the Great Monastery and who are shining lights in the lineage of elders with unblemished enlightenment "[/SIZE][/SIZE] [SIZE=3][SIZE=2] [/SIZE][/SIZE] [SIZE=3][SIZE=2][SIZE=4][/SIZE][/SIZE][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]පටිච්චසමුප්පාදය කියන එක බුදුගොස්හිමි,රේරුකානේ හිමි නෙමෙයි උතුම් ආනන්ද හිමියනුත් බුදුන්වහන්සේ ලඟින්ම හින්දලත් ධර්ම භාණ්ඩාගාරික වෙලත් සම්පූර්නව නිවැරදිව දැනගෙන හිටියේ නැහැ. බුදුන් මේ ධර්මය ලෝකයට දේශනා කිරීමට මැලි උනෙත් "එතං සන්තං එතං පනීතන්" වශයෙන් නිවනේ තියන අති ශුක්ෂම ස්වභාවයත් පටිච්චසමුප්පාද ධර්ම දතුවේ තිබෙන ගැඹුරත් නිසා කියල අහල තියනවද? ඉතින් කව්රුහරි මට මේක ටොප් එකටම මීටර් මම තමයි මේක ලෝකෙට එලිකලේ කියල නටනවානම් කට්ටිය ප්‍රවේසම් වෙන්න දැනගන්න ඕනේ. රේරුකානේ හාමුදුරුවොත් පොතේ කියනව මට හැකි අයුරින් තමා මේක කරන්නේ කියල. වචන හරවල වෙන අර්ථකතන දෙන්න හදන්න එපා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=4][/SIZE] [SIZE=4][SIZE=4]රේරුකානේ හිමියන් ප්‍රචලිත කල බුරුම විපස්සනා ක්‍රමය ශුෂ්ක විපස්සනාවක්. එකියන්නේ වශිකරගත් ධ්‍යාන නොමැතිව වහ වහා නිවන් දකින ක්‍රමය. එකවත් නොදැනද මේ කථා කලේ? නැතිනම් සාර්ථක වෙච්ච ඒ ක්‍රමය ඔයාලගේ කල්ලියට ඈඳගෙන ලකුණු දාගන්නද? එකට ධ්‍යාන අවශ්‍ය නැහැ. සතිපට්ඨානය පමණයි. වයෝ පොට්ටබ්බය නහයෙන් දැනගන්නත් පුළුවන් උදර කුහරයෙන් දැනගන්නත් පුළුවන්. ඒ කාලේ ලංකාවේ අය තමා කෑගැහුවේ "බෑ බෑ නිවන් දකින්න ධ්‍යාන ඕනෙමයි" කියල.[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=3]අපොයි පුළුවන්. එක මාස හයක් ඔය ඔලුවට දාගෙන තියන බුදුන් ලංකාවේ ඉපදුනා වගේ විසබීජ අයින් කරලා, ශුෂ්ක විපස්සනා ක්‍රමය අත්හදා බලන්නකෝ. රේරුකානේ හිමියන්ගේ උපදෙස්, කටුකුරුන්දේ ඥානන්ද හිමියන්ගේ කීර්තිමත් ගෝලයෙක් වෙන උඩුඉරියගම ධම්මජීව හිමියන්ගේ උපදෙස් පිලිපදින්නකෝ. තමන්ටම තේරුනේ නැතිනම් "මේව බොරු අපේ හාමුදුරුවෝ විතරයි හරි" කියල හිතාගන්න.[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom