Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ. කෑගල්ල මාතුල අලු ලෙනේදි මුල් වරට ග්රන්ථාරූඪ කරපු ත්රිපිටකය දැක ගන්නවත් අනුරාධපුරයේ හිටපු ඝෝෂයන්ට වාසනාවක් තිබුනේ නෑ.

ගත්තේ මෙතනින් - https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ

නමුත් ත්රිපිටකය සිංහලයට පරිවර්තනය කළ පෘථග්ජන ගිහි පැවිදි පිරිස ගරු කරන්නෙත් ගුරු කර ගන්නේත් ඝෝෂ ලිවූ විශුද්ධි මාර්ගය ඇතුළු පාලි අටුවා ටික. මේ බව ත්රිපිටක ග්රන්ථ සංඥාපනවල පැහැදිලිවම සඳහන් කර ඝෝෂ අනුබුදු කෙනෙක් ලෙස නොසෑහෙන්න වර්ණනා කර තිබෙනවා වගේම ත්රිපිටකය ශුද්ධ කිරීමටත් ඝෝෂගේ පොත් යොදාගන්නවා.

විනය > මහාවග්ග පාළියේ සංඥාපනය

සූත්ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය

ඉතින් ත්රිපිටක සිංහල පරිවර්තනය කියවන කෙනෙකුට පිරිසිදු බුදු දහම දැනගන්න කවදාවත් බැහැ.

කොහොම වුණත් ත්රිපිටකයට පසුව එකතු වන්නට අැති දේ සහ එහි පරිවර්තන ඉතිහාසය වෙනම කතා කළ යුතු මාතෘකාවක්.

මේ බොහෝ දේ ගැන සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ විසින් රචිත බලන් කඩතුරා හැර දෑසේ පොතේ විස්තර කර තිබෙනවා.

බලන් කඩතුරා හැර දෑසේ - https://goo.gl/qRomjM

එ් පොත කියවා බලා ඔබේ අදහස් මේ ත්රෙඩ් එකේ පෝස්ට් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

අඳුරේ අතපතගාමින් සිටි අන්ධයන් වෙච්ච අපිට හරි දේ ගැනත් වැරදි දේ වැරදි විදිහටත් තේරුම් ගන්න ලැබුණේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ නිසාමයි.

ස්තුතියි අදහසට. බුද්ධ දේශනා සහ විශුද්ධි මාර්ගය පරස්පර විරෝධී වෙන හැටි කෙටියෙන් නොකියා විස්තර කරන්න ඕනේ විවේකයක් තියෙන වෙලාවට.

[QUOTE="Superuser, post: 23238083, member: 546689"] [SIZE=4]නැහැ. කෑගල්ල මාතුල අලු ලෙනේදි මුල් වරට ග්රන්ථාරූඪ කරපු ත්රිපිටකය දැක ගන්නවත් අනුරාධපුරයේ හිටපු ඝෝෂයන්ට වාසනාවක් තිබුනේ නෑ. [IMG]https://i.imgur.com/bUTsgED.jpg[/IMG] ගත්තේ මෙතනින් - [URL]https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ[/URL] නමුත් ත්රිපිටකය සිංහලයට පරිවර්තනය කළ පෘථග්ජන ගිහි පැවිදි පිරිස ගරු කරන්නෙත් ගුරු කර ගන්නේත් ඝෝෂ ලිවූ විශුද්ධි මාර්ගය ඇතුළු පාලි අටුවා ටික. මේ බව ත්රිපිටක ග්රන්ථ සංඥාපනවල පැහැදිලිවම සඳහන් කර ඝෝෂ අනුබුදු කෙනෙක් ලෙස නොසෑහෙන්න වර්ණනා කර තිබෙනවා වගේම ත්රිපිටකය ශුද්ධ කිරීමටත් ඝෝෂගේ පොත් යොදාගන්නවා. විනය > මහාවග්ග පාළියේ සංඥාපනය [IMG]https://i.imgur.com/JhFoMSS.png[/IMG] සූත්ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය [IMG]https://i.imgur.com/tb0xQJ0.png[/IMG] ඉතින් ත්රිපිටක සිංහල පරිවර්තනය කියවන කෙනෙකුට පිරිසිදු බුදු දහම දැනගන්න කවදාවත් බැහැ. කොහොම වුණත් ත්රිපිටකයට පසුව එකතු වන්නට අැති දේ සහ එහි පරිවර්තන ඉතිහාසය වෙනම කතා කළ යුතු මාතෘකාවක්. මේ බොහෝ දේ ගැන සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ විසින් රචිත බලන් කඩතුරා හැර දෑසේ පොතේ විස්තර කර තිබෙනවා. [B]බලන් කඩතුරා හැර දෑසේ - [/B][URL]https://goo.gl/qRomjM[/URL] එ් පොත කියවා බලා ඔබේ අදහස් මේ ත්රෙඩ් එකේ පෝස්ට් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. අඳුරේ අතපතගාමින් සිටි අන්ධයන් වෙච්ච අපිට හරි දේ ගැනත් වැරදි දේ වැරදි විදිහටත් තේරුම් ගන්න ලැබුණේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ නිසාමයි. [/SIZE] [SIZE=4][SIZE=4][/SIZE][/SIZE][SIZE=4]ස්තුතියි අදහසට. බුද්ධ දේශනා සහ විශුද්ධි මාර්ගය පරස්පර විරෝධී වෙන හැටි කෙටියෙන් නොකියා විස්තර කරන්න ඕනේ විවේකයක් තියෙන වෙලාවට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom