Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවො සිල් වඩන්න කියලා නෑ . කියලා තියෙන්නේ කුසල් වඩන්න කියලා ..

සබ්බ පාපස්ස අකරණ0

කුසලස්ස උපසම්පදා

කින් කුසල ගවේශී

ආර්ය කාන්ත සීලය -දසකුසල්

1.) ප්‍රාණගාතයෙන් වෙන්වීම.

2.) අදත්තා ද්රානයෙන් වෙන්වීම.

3.) කාමයන්ගේ වැරදි හැසිරීමෙන් වෙන්වීම.

4.) මුසාවාදයෙන් වෙන්වීම.

5.) පිසුනු වචනයෙන් වෙන්වීම.

6.) පරුෂ වචනයෙන් වෙන්වීම.

7.) සම්පප්ඵලාපයෙන් වෙන්වීම.

8.) අභීධ්යාවෙන් වෙන්වීම.

9.) ව්‍යාපාදයෙන් වෙන්වීම.

10.) මිත්‍යාදෘෂ්ඨියෙන් වෙන්වීම යනුවෙනි.

මෙතන සුරාමේරය නෑහෑ .. සරකානි සොවාන් වෙන කොට හිටියේ බීලා ..(සරකානි සූත්‍රය - ත්‍රිපිටකය)

අපි මේ වඩන සිල් බෞද්ද දේශනා නෙමේ.අටසිල් පවා එහෙමයි . ඔක්කොම හින්දු මත ..

binary code වලින් පරිගනකය මත රූප මැවෙනවා වගේ මේ ලොකයත් ඇත්තටම තියන දෙයක් නෙමේ .binary code වගේම මේ විශ්වයෙත් ද්විත්වයක් තියනවා.සියල්ල හදිලා තියෙන්නේ දෙකේ ගොඩවල් වලින් .. මේවා ඔක්කොම අන්ත ..

ඇත-නැත

කලු සුදු

උස-මිටි

පොසත්-දුප්පත්

ලස්සන -කැත

ගද-සුවද...................

නමුත් විශ්වයේ යමක් තියනවා.එක වචන වලින් කියන්න බෑ .. ඒක වචනයෙන් කියන්න බෑ. .මේ මායාවෙන්/සිහිනෙන් නිදහස් වෙන එක තමා නිවන ..නිවන ගෑන පොඩි හෝ අදහසක් නෑති අය මේ ෆිල්ම් එක බැලුවොත් හොදයි .මෙකෙත් 100%ක් කියන්නේ නිවන ගෑන නෙමෙයි.නමුත් ගොඩක් ආසන්නයට යනව .

ලොකයට සත්‍ය කියන අයගේ දේශනා ලොකයේ පෑලපදියම් වෙන්නේ ආගම් විදිහට .. එතකොට කාලයත් සමග නියම පිරිසිදු දේශනාව විකුර්ති වෙනවා ..අන්තිමට ඇහෙන්නේ කුනුහරුපයක් .දියෙන් කිරි වෙන්කරනවා වගේ හරිම දේ හොයා ගන්න ඔනි .

මේ නිසා සියලු ආගම් වල නායකයින්ට ගරු කල යුතුයි.ජේසුට පවා..

කාලාම සුත්‍රයේ පෑහෑදිලිව සදහන් වෙනවා පරම්පරාවෙන් ආ පමනින් යමක් නොපිලිගත යුතු බව . බුද්ධඝෝෂ හිමිගේ විකෘතිය හිස් මුදුනේ තබන් ඉන්න බෞද්දයන්ට කියන්න තියෙන්නෙත් මේ කාරනය .

[QUOTE="sj91, post: 23244661, member: 514405"] [SIZE="4"][I][COLOR="Red"][B]බුදුහාමුදුරුවො සිල් වඩන්න කියලා නෑ . කියලා තියෙන්නේ කුසල් වඩන්න කියලා .. සබ්බ පාපස්ස අකරණ0 කුසලස්ස උපසම්පදා කින් කුසල ගවේශී ආර්ය කාන්ත සීලය -දසකුසල් 1.) ප්‍රාණගාතයෙන් වෙන්වීම. 2.) අදත්තා ද්රානයෙන් වෙන්වීම. 3.) කාමයන්ගේ වැරදි හැසිරීමෙන් වෙන්වීම. 4.) මුසාවාදයෙන් වෙන්වීම. 5.) පිසුනු වචනයෙන් වෙන්වීම. 6.) පරුෂ වචනයෙන් වෙන්වීම. 7.) සම්පප්ඵලාපයෙන් වෙන්වීම. 8.) අභීධ්යාවෙන් වෙන්වීම. 9.) ව්‍යාපාදයෙන් වෙන්වීම. 10.) මිත්‍යාදෘෂ්ඨියෙන් වෙන්වීම යනුවෙනි. මෙතන සුරාමේරය නෑහෑ .. සරකානි සොවාන් වෙන කොට හිටියේ බීලා ..(සරකානි සූත්‍රය - ත්‍රිපිටකය) අපි මේ වඩන සිල් බෞද්ද දේශනා නෙමේ.අටසිල් පවා එහෙමයි . ඔක්කොම හින්දු මත .. binary code වලින් පරිගනකය මත රූප මැවෙනවා වගේ මේ ලොකයත් ඇත්තටම තියන දෙයක් නෙමේ .binary code වගේම මේ විශ්වයෙත් ද්විත්වයක් තියනවා.සියල්ල හදිලා තියෙන්නේ දෙකේ ගොඩවල් වලින් .. මේවා ඔක්කොම අන්ත .. ඇත-නැත කලු සුදු උස-මිටි පොසත්-දුප්පත් ලස්සන -කැත ගද-සුවද................... [IMG]https://cdn1.vectorstock.com/i/1000x1000/48/25/hacker-on-binary-code-background-vector-16234825.jpg[/IMG] නමුත් විශ්වයේ යමක් තියනවා.එක වචන වලින් කියන්න බෑ .. ඒක වචනයෙන් කියන්න බෑ. .මේ මායාවෙන්/සිහිනෙන් නිදහස් වෙන එක තමා නිවන ..නිවන ගෑන පොඩි හෝ අදහසක් නෑති අය මේ ෆිල්ම් එක බැලුවොත් හොදයි .මෙකෙත් 100%ක් කියන්නේ නිවන ගෑන නෙමෙයි.නමුත් ගොඩක් ආසන්නයට යනව . [IMG]https://ia.media-imdb.com/images/M/MV5BNzQzOTk3OTAtNDQ0Zi00ZTVkLWI0MTEtMDllZjNkYzNjNTc4L2ltYWdlXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UX182_CR0,0,182,268_AL_.jpg[/IMG] ලොකයට සත්‍ය කියන අයගේ දේශනා ලොකයේ පෑලපදියම් වෙන්නේ ආගම් විදිහට .. එතකොට කාලයත් සමග නියම පිරිසිදු දේශනාව විකුර්ති වෙනවා ..අන්තිමට ඇහෙන්නේ කුනුහරුපයක් .දියෙන් කිරි වෙන්කරනවා වගේ හරිම දේ හොයා ගන්න ඔනි . මේ නිසා සියලු ආගම් වල නායකයින්ට ගරු කල යුතුයි.ජේසුට පවා.. කාලාම සුත්‍රයේ පෑහෑදිලිව සදහන් වෙනවා පරම්පරාවෙන් ආ පමනින් යමක් නොපිලිගත යුතු බව . බුද්ධඝෝෂ හිමිගේ විකෘතිය හිස් මුදුනේ තබන් ඉන්න බෞද්දයන්ට කියන්න තියෙන්නෙත් මේ කාරනය[/B][/COLOR][/I] .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom