Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන වචන භාවිතය කියන එකෙන් ඔබතුමා අදහස් කළේ මොකක්ද කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඔබතුමා පිළිගන්න සම්මත බුද්ධාගමේ රහතන් වහන්සේලාගේ වචන භාවිතය ගැන දී ඇති මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. මේ බව පෙන්නලා දීල තියෙන්නේ මීවනපලානේ හිමි හෝ උන්වහන්සේ අනුගමනය කරන හිමි නමක් නොවෙයි. සම්මත බුද්ධාගමේ ඉහලින් වැජඹෙන අධිකරණ සංඝනායක හිමි නමක්.

ඔවු, ඔබතුමා මේ ගැන "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි" කියල ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද? ඒ ත්‍රෙඩ් එකේ පිටු 22 ක් යනකම් සාකච්ඡා කළත් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියන එකට එකම එක සාක්ෂියක්වත් ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්න බැරි වුනා කියල මතක ඇති. ඒ ත්‍රෙඩ් එකේ හිටපු සියල්ල දත් පණ්ඩිතයො ටිකට කියන්න දෙයක් නැති වුන නිසා ත්‍රෙඩ් එක යට ගිය බවත් මතක් කරන්නම්.

මේ කියන්නේ බොරුද කියල ඕනෙම කෙනෙක් පහත ත්‍රෙඩ් එකට ගිහින් බලන්න.

බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

http://www.elakiri.com/forum/showthread.php?t=1829856

මට තේරෙන හැටියට ඔබතුමාගේ හිතේ පළවෙනි බලාපොරොත්තුව බටහිර පුරා විද්‍යාවෙන් යම්කිසි වැලිඩේශන් එකක් / වලංගු බවක් ලබා ගෙන දෙවනුව ඒ ඔස්සේ ඇති දහම් කරුණු පිළිබද සොයා බැලීම. නමුත් ඊට වඩා පහසු වගේම වඩා නිවැරදි, ප්‍රායෝගික ක්‍රමය හැටියට මම දකින්නේ මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ඔබතුමාගේ බුද්ධියෙන් ඉතා හොඳින් විමසා බලා, සැක ඇති තැන් ගැන උන්වහන්සේ හමුවේ හෝ සාකච්චා කිරීම මගින්. ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම් අවබෝධයක් පළමුව ලබා ගැනීම. මීවනපලානේ හිමිගේ සියලු ධර්ම දේශනා වල ඉතා වැඩි කාලයක් වෙන් කර ඇත්තේ දහම් ගැටළු නිරාකරණය කර දීමටයි. උන්වහන්සේගෙන් ඕනෑම කෙනෙක් අසන ඕනෑම දහම් කරුණකට උන්වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඔබතුමාට මීවනපලානේ හිමි අභිමුඛයට යෑමට නොහැකි කමක් තිබේ නම් එළකිරි ත්‍රෙඩ් එකකින් හරි සැක තියෙන තැන් ගැන අහන්න. පුළුවන් අය ශක්ති ප්‍රමාණයෙන් උත්තර දෙයි.

මීවනපලානේ හිමි දේශනා කරන ධර්මය, ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් පළමුව ඔබතුමාට ඇති වුනාට පස්සේ හෙළ බොදු ඉතිහාසය ගැන උන්වහන්සේ පවසන කරුණුත් නිවැරදි බව දෙවනුව ඔබතුමාටම වැටහේවි. ඔබතුමා පළමුව ලංකාවේ බුදු පියාණන් වහන්සේලා අරිහතුන් වහන්සේලා ගැන ඇති ඉතිහාස සාධක ගැන සොයා බලන්න හිතනවානම් මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ ජීවිත කාලය ඉවර වෙනකම්වත් ඒ අප්‍රමාණ සාධක හොයාගෙන ඉවර කරන්න බැරි බව. ඉන්දියාවේ ඇත්තේ සැක සහිත සීමිත සාධක ප්‍රමාණයක්.

බුදු පියාණන් වහන්සේ පහල වුණ ජන්බුද්දීපය මේ අපේ හෙළ බිමම හෙවත් අද ශ්‍රී ලංකාවම වන බව මා නිගමනය කළේත් පළමුව මීවනපලානේ හිමි දේශනා කරන නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් ලබාගෙන දෙවනුව ඒ ඔස්සේ උන්වහන්සේ පවසන හෙළ බොදු ඉතිහාස කරුණු විමසා බැලීම මගින්. හෙළ බොදු ඉතිහාසය ගැන මීවනපලානේ හිමිට අමතරව තවත් බොහෝ ස්වාධීන ගවේෂකයන් විසින් මතුකර පෙන්වා දී ඇති ඉතිහාස පුරා විද්‍යා කරුණුත් විමසා බැලීම මා හට බුදු පියාණන් වහන්සේ පහල උනේ මේ හෙළබිමේ කියන එක තහවුරු කරගන්න ලොකු උදව්වක් වුනා.

වැඩි විස්තර සැක ඇති තැන් ගැන පහළ ත්‍රෙඩ් එකේ සාකච්ඡා කරමු.

ඔබගේ මුතුන් මිත්තෝ

http://www.elakiri.com/forum/showthread.php?t=1822827

නැතිනම් ඔබතුමා මුලින් දාපු ත්‍රෙඩ් එක උනත් කමක් නෑ.

[QUOTE="Superuser, post: 23266832, member: 546689"] [SIZE=4]මෙතන වචන භාවිතය කියන එකෙන් ඔබතුමා අදහස් කළේ මොකක්ද කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඔබතුමා පිළිගන්න සම්මත බුද්ධාගමේ රහතන් වහන්සේලාගේ වචන භාවිතය ගැන දී ඇති මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. මේ බව පෙන්නලා දීල තියෙන්නේ මීවනපලානේ හිමි හෝ උන්වහන්සේ අනුගමනය කරන හිමි නමක් නොවෙයි. සම්මත බුද්ධාගමේ ඉහලින් වැජඹෙන අධිකරණ සංඝනායක හිමි නමක්.[/SIZE] [SIZE=4]ඔවු, ඔබතුමා මේ ගැන "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි" කියල ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද? ඒ ත්‍රෙඩ් එකේ පිටු 22 ක් යනකම් සාකච්ඡා කළත් [U][B]බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියන එකට එකම එක සාක්ෂියක්වත් ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්න බැරි වුනා[/B][/U] කියල මතක ඇති. ඒ ත්‍රෙඩ් එකේ හිටපු සියල්ල දත් පණ්ඩිතයො ටිකට කියන්න දෙයක් නැති වුන නිසා ත්‍රෙඩ් එක යට ගිය බවත් මතක් කරන්නම්. මේ කියන්නේ බොරුද කියල ඕනෙම කෙනෙක් පහත ත්‍රෙඩ් එකට ගිහින් බලන්න. බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1829856[/URL] මට තේරෙන හැටියට ඔබතුමාගේ හිතේ [U][B]පළවෙනි[/B][/U] බලාපොරොත්තුව බටහිර පුරා විද්‍යාවෙන් යම්කිසි වැලිඩේශන් එකක් / වලංගු බවක් ලබා ගෙන [U][B]දෙවනුව[/B][/U] ඒ ඔස්සේ ඇති දහම් කරුණු පිළිබද සොයා බැලීම. නමුත් ඊට වඩා පහසු වගේම වඩා නිවැරදි, [U][B]ප්‍රායෝගික[/B][/U] ක්‍රමය හැටියට මම දකින්නේ මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ඔබතුමාගේ බුද්ධියෙන් ඉතා හොඳින් විමසා බලා, සැක ඇති තැන් ගැන උන්වහන්සේ හමුවේ හෝ සාකච්චා කිරීම මගින්. ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම් අවබෝධයක් [U][B]පළමුව[/B][/U] ලබා ගැනීම. මීවනපලානේ හිමිගේ සියලු ධර්ම දේශනා වල ඉතා වැඩි කාලයක් වෙන් කර ඇත්තේ දහම් ගැටළු නිරාකරණය කර දීමටයි. උන්වහන්සේගෙන් ඕනෑම කෙනෙක් අසන ඕනෑම දහම් කරුණකට උන්වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඔබතුමාට මීවනපලානේ හිමි අභිමුඛයට යෑමට නොහැකි කමක් තිබේ නම් එළකිරි ත්‍රෙඩ් එකකින් හරි සැක තියෙන තැන් ගැන අහන්න. පුළුවන් අය ශක්ති ප්‍රමාණයෙන් උත්තර දෙයි. මීවනපලානේ හිමි දේශනා කරන ධර්මය, ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් [U][B]පළමුව[/B][/U] ඔබතුමාට ඇති වුනාට පස්සේ හෙළ බොදු ඉතිහාසය ගැන උන්වහන්සේ පවසන කරුණුත් නිවැරදි බව [U][B]දෙවනුව[/B][/U] ඔබතුමාටම වැටහේවි. ඔබතුමා පළමුව ලංකාවේ බුදු පියාණන් වහන්සේලා අරිහතුන් වහන්සේලා ගැන ඇති ඉතිහාස සාධක ගැන සොයා බලන්න හිතනවානම් මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ ජීවිත කාලය ඉවර වෙනකම්වත් ඒ අප්‍රමාණ සාධක හොයාගෙන ඉවර කරන්න බැරි බව. ඉන්දියාවේ ඇත්තේ සැක සහිත සීමිත සාධක ප්‍රමාණයක්. බුදු පියාණන් වහන්සේ පහල වුණ ජන්බුද්දීපය මේ අපේ හෙළ බිමම හෙවත් අද ශ්‍රී ලංකාවම වන බව මා නිගමනය කළේත් [U][B]පළමුව[/B][/U] මීවනපලානේ හිමි දේශනා කරන නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් ලබාගෙන [U][B]දෙවනුව[/B][/U] ඒ ඔස්සේ උන්වහන්සේ පවසන හෙළ බොදු ඉතිහාස කරුණු විමසා බැලීම මගින්. හෙළ බොදු ඉතිහාසය ගැන මීවනපලානේ හිමිට අමතරව තවත් බොහෝ ස්වාධීන ගවේෂකයන් විසින් මතුකර පෙන්වා දී ඇති ඉතිහාස පුරා විද්‍යා කරුණුත් විමසා බැලීම මා හට බුදු පියාණන් වහන්සේ පහල උනේ මේ හෙළබිමේ කියන එක තහවුරු කරගන්න ලොකු උදව්වක් වුනා. වැඩි විස්තර සැක ඇති තැන් ගැන පහළ ත්‍රෙඩ් එකේ සාකච්ඡා කරමු. [B] ඔබගේ මුතුන් මිත්තෝ[/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1822827[/URL] නැතිනම් ඔබතුමා මුලින් දාපු ත්‍රෙඩ් එක උනත් කමක් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom