Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිගන්ඨයෝ ගැන මටත් කලින් ගැටලුවක් තිබුණා. නමුත් ඉතිහාස කරුණු විමසලා බලනකොට එ් සැකය නැති වෙලා ගියා.

1. වර්ධමාන මහාවීර තමයි ජෙෙන ශාස්තෘෘවරයාගේ නම, ජෙෙන අාගම අැතිවුණ, අදටත් විශාල පිරිසක් ජෙෙන අාගම අදහන ඉන්දියාවේ භාවිතා වන්නේ මේ නම. ජෙෙන පොත් පත් සියල්ලේම වගේ මේ නම ලියවිලා තියෙනවා.

නමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කෙනෙක් ගැන සඳහන් වන්නේ නැහැ.

2. ත්‍රිපිටකයේ දැක්වෙන ජෙෙන අාගමික නායකයාගේ නම නිගන්ට නාතපුත්ත.

නමුත් ඉන්දියාවේ අැති ජෙෙන පොත් පත් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම සඳහන් වන්නේ නැහැ. ඉන්දියාවේ ජෙෙන අාගමිකයන් කිසිවෙකුත් නිගන්ට නාතපුත්ත කෙනෙක් අදහන්නෙත් නෑ.

ජෙෙන අාගමික ග්රන්ථ විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ තිබෙනවා. අැත්තටම බැලුවොත් සියලුම ජෙෙන පොත්පත් අැත්තේ ඉන්දියාවේ. නමුත් එ් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම නෑ.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ලංකාවේ. ලංකාවේ ලියවුණු මේ ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කියන නම සඳහන් වෙලා නෑ. වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක්.

පාප් වහන්සේ කියන තනතුරවත් ෆ්‍රැන්සිස් කියන නම වත් ලංකාවේ භාවිතා වෙන්නේ නැති වුණාට වතිකානයේ එ් නමත් එ් තනතුරත් තිබෙනවා.

ලංකාවෙ ඉන්න පාප් වහන්සේගේ නියෝජිතයා වන මැල්කම් රංජිත් රදගුරුතුමා ගැන වතිකානයේ හෝ රෝමයේ කියවෙන්නේ නෑ.

වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත අතර තියෙන සම්බන්ධයත් එ් වගේ. නිගන්ට නාතපුත්ත කියන්නේ ඉන්දියාවේ හිටිය වර්ධමාන මහාවීරගේ ලංකාවේ නියෝජිතයා.

බුද්ධ කාලයට පසුත් ලංකාවේ අතරින් පතර නිගන්ඨයෝ ඉඳලා තියෙනවා. වළගම්බා රජු සහ අභයගිරි විහාරය ගැන කියද්දී මහාවංශයේ කියවෙන ගිරි නිගන්ටයාගේ කතාව ඊට හොඳ උදාහරණයක්.

දෙසැටක් (62) මිථ්‍යා දෘෂ්ඨීන් ගැන කියැවෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බුදුපියාණන් වහන්සේ සිරි සද්ධර්මය දේශනා කිරීමත් සමග ලංකාවේ තිබූ එම මිථ්‍යා දෘෂ්ඨි බොහොමයක් නැතිවෙලාම ගියා. නමුත් බුදුපියාණන් කිසිදා වැඩ නොසිටි ඉන්දියාවේ අදටත් එ් මිථ්‍යා දෘෂ්ඨි හොඳින්ම දැකගන්න පුලුවන්. ඉන්දියාව සහ ලංකාව අතර සමීපතාවය නිසා අද හින්දු ආගම, සායි බාබාගේ ආගම මේ රටවල් දෙකේම පැතිරිලා තියෙනවා වගේම එදත් දෙසැටක් ආගම් මේ රටවල් දෙකේම පැතිරිලා තිබුණා.

බ්‍රහ්මජාලයට නැත්නම් බ්‍රහ්ම දැලට හසුවීම කියන්නේ ධ්‍යානයක් ලබා බ්රහ්මත්වයට පත්වීමම උතුම් කොට සැලකීම. බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ධ්‍යානයක් ලබා බ්රහ්මත්වයට පත්වීම මගින් බ්‍රහ්මජාලයට හසුවීම සසර අතරමං වීමක් බව සහ මගඵල ලබා නිවන් දැකීම උතුම්ම සුවය බව.

බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන මිථ්‍යා දෘෂ්ඨි ගැන ගැටළුවක් තිබෙන අයට එ් මිථ්‍යා දෘෂ්ඨි වලින් ශේෂ වෙලා තියෙන දේවල් අදටත් ලංකාවේ දකින්න පුළුවන්.

උදාහරණ:

අානපාන ප්රාණයාම - හුලං අැදීම පිටකිරීම මගින් වායෝ කසිණය පිරියම් කර ධ්‍යානයක් ලබා ගැනීම.

බඩේ භාවනාව - බඩ පිම්බීම හැකිලීමට සිත යොමුකර ධ්‍යානයක් ලබා ගැනීම.

කසිණ පිරියම - ඝෝෂ විසින් විශුද්ධි මාර්ගයෙන් හඳුන්වා දුන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නැති නීල, පීත අාදී වර්ණ කසිණ සහ පඨවි වායෝ වැනි කසිණ පිරියම.

[QUOTE="Superuser, post: 23268073, member: 546689"] [SIZE=4]නිගන්ඨයෝ ගැන මටත් කලින් ගැටලුවක් තිබුණා. නමුත් ඉතිහාස කරුණු විමසලා බලනකොට එ් සැකය නැති වෙලා ගියා. 1. [B]වර්ධමාන මහාවීර[/B] තමයි ජෙෙන ශාස්තෘෘවරයාගේ නම, ජෙෙන අාගම අැතිවුණ, අදටත් විශාල පිරිසක් ජෙෙන අාගම අදහන ඉන්දියාවේ භාවිතා වන්නේ මේ නම. ජෙෙන පොත් පත් සියල්ලේම වගේ මේ නම ලියවිලා තියෙනවා. [U][B]නමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කෙනෙක් ගැන සඳහන් වන්නේ නැහැ. [/B][/U] 2. ත්‍රිපිටකයේ දැක්වෙන ජෙෙන අාගමික නායකයාගේ නම [B]නිගන්ට [U]නාතපුත්ත[/U]. [/B] නමුත් ඉන්දියාවේ අැති ජෙෙන පොත් පත් කිසිවක නිගන්ට [U]නාතපුත්ත[/U] කියන නම සඳහන් වන්නේ නැහැ. ඉන්දියාවේ ජෙෙන අාගමිකයන් කිසිවෙකුත් නිගන්ට [U]නාතපුත්ත[/U] කෙනෙක් අදහන්නෙත් නෑ. ජෙෙන අාගමික ග්රන්ථ විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ තිබෙනවා. අැත්තටම බැලුවොත් සියලුම ජෙෙන පොත්පත් අැත්තේ ඉන්දියාවේ. නමුත් එ් කිසිවක නිගන්ට [U]නාතපුත්ත[/U] කියන නම නෑ. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ලංකාවේ. [U][B]ලංකාවේ ලියවුණු[/B][/U][B] මේ ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කියන නම සඳහන් වෙලා නෑ. [U]වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක්.[/U][/B] පාප් වහන්සේ කියන තනතුරවත් ෆ්‍රැන්සිස් කියන නම වත් ලංකාවේ භාවිතා වෙන්නේ නැති වුණාට වතිකානයේ එ් නමත් එ් තනතුරත් තිබෙනවා. ලංකාවෙ ඉන්න පාප් වහන්සේගේ නියෝජිතයා වන මැල්කම් රංජිත් රදගුරුතුමා ගැන වතිකානයේ හෝ රෝමයේ කියවෙන්නේ නෑ. වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත අතර තියෙන සම්බන්ධයත් එ් වගේ. [B]නිගන්ට නාතපුත්ත කියන්නේ ඉන්දියාවේ හිටිය වර්ධමාන මහාවීරගේ ලංකාවේ නියෝජිතයා. [/B] බුද්ධ කාලයට පසුත් ලංකාවේ අතරින් පතර නිගන්ඨයෝ ඉඳලා තියෙනවා.[B] වළගම්බා රජු සහ අභයගිරි විහාරය ගැන කියද්දී මහාවංශයේ කියවෙන ගිරි නිගන්ටයාගේ කතාව ඊට හොඳ උදාහරණයක්.[/B] [B][U]දෙසැටක් (62) මිථ්‍යා දෘෂ්ඨීන් ගැන කියැවෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බුදුපියාණන් වහන්සේ සිරි සද්ධර්මය දේශනා කිරීමත් සමග ලංකාවේ තිබූ එම මිථ්‍යා දෘෂ්ඨි බොහොමයක් නැතිවෙලාම ගියා. නමුත් බුදුපියාණන් කිසිදා වැඩ නොසිටි ඉන්දියාවේ අදටත් එ් මිථ්‍යා දෘෂ්ඨි හොඳින්ම දැකගන්න පුලුවන්.[/U] ඉන්දියාව සහ ලංකාව අතර සමීපතාවය නිසා අද හින්දු ආගම, සායි බාබාගේ ආගම මේ රටවල් දෙකේම පැතිරිලා තියෙනවා වගේම එදත් දෙසැටක් ආගම් මේ රටවල් දෙකේම පැතිරිලා තිබුණා. [/B] බ්‍රහ්මජාලයට නැත්නම් බ්‍රහ්ම දැලට හසුවීම කියන්නේ ධ්‍යානයක් ලබා බ්රහ්මත්වයට පත්වීමම උතුම් කොට සැලකීම. [B]බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ධ්‍යානයක් ලබා බ්රහ්මත්වයට පත්වීම මගින් බ්‍රහ්මජාලයට හසුවීම සසර අතරමං වීමක් බව සහ මගඵල ලබා නිවන් දැකීම උතුම්ම සුවය බව. [/B] බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන මිථ්‍යා දෘෂ්ඨි ගැන ගැටළුවක් තිබෙන අයට එ් මිථ්‍යා දෘෂ්ඨි වලින් ශේෂ වෙලා තියෙන දේවල් අදටත් ලංකාවේ දකින්න පුළුවන්. උදාහරණ: අානපාන ප්රාණයාම - හුලං අැදීම පිටකිරීම මගින් වායෝ කසිණය පිරියම් කර ධ්‍යානයක් ලබා ගැනීම. බඩේ භාවනාව - බඩ පිම්බීම හැකිලීමට සිත යොමුකර ධ්‍යානයක් ලබා ගැනීම. කසිණ පිරියම - ඝෝෂ විසින් විශුද්ධි මාර්ගයෙන් හඳුන්වා දුන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නැති නීල, පීත අාදී වර්ණ කසිණ සහ පඨවි වායෝ වැනි කසිණ පිරියම. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom