Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියල කියන්න නෙවෙයි. පාලි අටුවා ලියපු බුද්ධඝෝෂ බුදුදහම විකෘති කරල තියෙන හැටි පෙන්වන්න සහ රේරුකානේ වගේ බොහෝ හිමිවරු ගුරු කරගත්තේ දහම විකෘති කරපු බුද්ධඝෝෂව කියන එක සාධක සහිතව පෙන්වා දෙන්න.

මීවනපලානේ හිමිගේ හෝ වහරක හිමිගේ අනුගාමිකයන් නොවන, බුදුරදුන් පහළ වූයේ ඉන්දියාවේ යන මතය දරන (මා සිතන පරිදි)

කටුකුරුන්දේ ඤාණනන්ද හිමි - මෙෙත්‍රී භාවනාව නිවැරැදිද? - http://www.elakiri.com/forum/showthread.php?t=1852783

මහාචාර්ය රාජ් සෝමදේව මහතා - https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s

අාචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා - Early History of Buddhism in Ceylon

මාටින් වික්‍රමසිංහ මහතා - බවතරණය

වෑනි ගිහි පැවිදි පිරිස සාධක සහිතව බුද්ධඝෝෂ හිමි සිදු කළ විකෘතිය පෙන්වා දී තිබෙනවා. ඔබ පවසන ආකාරයට කටුකුරුන්දේ ඤාණනන්ද හිමි පවා මාරයාගේ බලපෑමට ලක්වූ හිමිනමක් හෙවත් නරක පැත්තට ඉපදුණ මාරයා එවූ මාර පුත්‍රයෙක්.

මේ කරුණු ගැන කසාය බීපු ගොළුවෝ වෙන ඔබතුමාලා කට්ටිය තමයි බොරු කයිවාරුවෙන් විතරක් හැමදේම තීරණය කරන්න හදන්නේ.

ඔබේ හිතවත් සහ බුද්ධාගම ගැන බොහෝ අධ්‍යයනය කළ හිමිවරු කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ලබා අැති බවක් පෙනෙන්නේ නෑ. මොකද අධ්‍යයනය කියන්නේ ධ්‍යානයේ විරුද්ධ වචනය. අධ්‍යයනය කරන්නේ පොතේගුරු උගතුන් විසින්. මේ බව අග්ගඤ්ඤ සූත්‍රයේ ඔබ පිළිගන්නා සම්මත අර්ථයේ පවා සඳහන්.

ඉතින් ඔබතුමා මේ සම්මත බුද්ධාගම නිවැරදියි කියන්නේ පරම්පරාවෙන් පිළිගන්නා නිසාත් පොත්වල ප්‍රින්ට් කර තිබෙන නිසාත් පමණයි. කාලාමා සූත්‍රයේ අැති මා පරම්පරාය සහ  මා පිටක සම්පදානෙන යන බුද්ධ අවවාද අවඥාවෙන් බැහැර කොට විමසා නොබලා තීරණ වලට එළඹීම ගරු කරන්නෙක් වීම නිවැරදි බුදු දහම ලෙස ඔබ සිතා සිටින බව පෙනෙනවා.

විශ්ව විද්‍යාල වල තියෙන සාක්ෂි බලන්න කම්මැලි ඔබතුමාට පුළුවන් 1600 - 1800 ගණන්වල ලංකාවට අාපු සුද්දෝ දඹදිව කිවුවේ ලංකාවට කියල එ් පොත්වල පිටු දාලා ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ බොහොම පැහැදිලිව කියල තියෙන දේ විමසලා බලන්න. දඹදිව කියන්නේ මොන රටටද කියලා හොයාගත්තනම් මේ පැටලිලි ඔක්කොම ඉවරයි. 1864 ට පෙර ලියවුණු කිසිම පොතක ඉන්දියාවට දඹදිව කියා නැහැ. ඊට කලින් සුද්දෝ ලංකාවට දඹදිව කිව්වේ මීවනපලානේ හිමිගෙන් අහලද? අැස් පනාපිට තියෙන දෙයක් ඉන්ටනෙට් එකෙන් පහසුවෙන් විමසලා බලන්න තරම්වත් උත්සාහයක් නැති කුසීත සිංහලයෙක් බවයි ඔබතුමා කියන කතාවලින් පේන්නේ.

මීවනපලානේ හිමියන් ළඟට එන අති විශාල පිරිසෙන් බහුතරය ඉන්දියාවේ කිහිපවරක් හෝ ගිය අය. ඔවුන්ට ඉන්දියා ගමන බොරුව තේරුම් ගැනීමට උදව්වක් වෙලා තියෙනවා. පෝය වැඩසටහනකටවත් ඇවිත් බලන්න කොයි වගේ මිනිස්සුද එතැන ඉන්නේ කියලා. ඕනෑම ප්‍රශ්නයක් ගැන අහන්නත් පුළුවන්.

බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන එක හිස් මුදුනේ තියාගෙන මහා ලොකු කයිවාරු ගැහුවට කවදාවත් ඉන්දියාවේ ගිහින් නැති ඔබතුමා ඉන්දියාවේ අැති කිසිම සාක්ෂියක් නොදැක ගෙදර ඉඳන් අපෙන් සාක්ෂි ඉල්ලන එක නම් මහා විහිලුවක්.

මම නම් බොහොම භක්තියෙන් ඉන්දියාවේ ගිහින් තියෙනවා ගෙදර කට්ටියත් එක්කම, මීවනපලානේ හිමියන්ගේ බණ අහන්න කලින්. නමුත් මට අවංකවම රුවන්වැලි සෑය, දළදා මාළිගාව ළඟ දැනෙන හැඟීමක්වත් එ් තැන්වලදී අැතිවුණේ නෑ. භාගයක් විතර තැන් ගැන මට අැත්තටම හිතුනේ මේවා ඉන්දියන් කාරයෝ සල්ලි ගරාගන්න හදපු තැන් කියලා.

මගේ අැස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා 100% ක් සනාථ කරගත්තු දෙයක් තමයි ට්‍රැවලර්ස් වලින් මිනිස්සු රවටලා ලේසියෙන් යන්න පුළුවන් බොරු තැන්වලට එක්ක යන බව. උදාහරණයක් විදිහට ඉන්දියාවේ සප්තපර්ණි ගුහාව හැටියට ලෝකයම සම්මත කරගත් තැනට වාහනේකින් යන්න අමාරු නිසා ට්‍රැවලර්ස් කාරයෝ ජෙෙන මහාවීරගේ නිරුවත් රූපය පවා කොටල තියෙන නිගන්ට ගුහාවක් පෙන්නලා මේක තමයි සප්තපර්ණි ගුහාව කියල සෑහෙන දේශනයක් දීලා උපාසකම්මලා ටික මාර විදිහට රවට්ටනවා. ඉතින් එ්ගොල්ලන්ට දැනෙන වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම ගැන මම අත්දැකීමෙන්ම දන්නවා. අපි ට්‍රැවලර්ස් වලින් නැතුව වෙනම ගිය නිසයි මේ මගඩි අඳුරගන්න පුළුවන් වුණේ.

කුසීත සිංහලයෙක් වෙච්ච ඔබතුමාගේ සීයා විතරක් නෙවේ 1864 ඉපදුන ධර්මපාලතුමා පවා සුද්දන්ගේ ලණුව හොඳටම ගිල්ලා. අරයා මෙයා කිවුවා කියලා නෙවෙයි පුළුවන් නම් තමාම විමසලා බලන්න.

[QUOTE="Superuser, post: 23282011, member: 546689"] [SIZE=4]මේ ත්‍රෙඩ් එක දැම්මේ බුදුහාමුදුරුවෝ ඉපදුණේ ලංකාවේ කියල කියන්න නෙවෙයි. පාලි අටුවා ලියපු බුද්ධඝෝෂ බුදුදහම විකෘති කරල තියෙන හැටි පෙන්වන්න සහ රේරුකානේ වගේ බොහෝ හිමිවරු ගුරු කරගත්තේ දහම විකෘති කරපු බුද්ධඝෝෂව කියන එක සාධක සහිතව පෙන්වා දෙන්න. [B]මීවනපලානේ හිමිගේ හෝ වහරක හිමිගේ අනුගාමිකයන් නොවන, බුදුරදුන් පහළ වූයේ ඉන්දියාවේ යන මතය දරන (මා සිතන පරිදි) කටුකුරුන්දේ ඤාණනන්ද හිමි - [/B][/SIZE][B][SIZE=4]මෙෙත්‍රී භාවනාව නිවැරැදිද? - [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1852783[/URL] මහාචාර්ය රාජ් සෝමදේව මහතා - [/SIZE][/B][B][SIZE=4][URL]https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s[/URL][/SIZE][/B] [B][SIZE=4] අාචාර්ය ඊ. ඩබ්. අධිකාරම් මහතා - Early History of Buddhism in Ceylon[/SIZE][/B] [SIZE=4][B] මාටින් වික්‍රමසිංහ මහතා - බවතරණය වෑනි ගිහි පැවිදි පිරිස සාධක සහිතව බුද්ධඝෝෂ හිමි සිදු කළ විකෘතිය පෙන්වා දී තිබෙනවා. ඔබ පවසන ආකාරයට කටුකුරුන්දේ ඤාණනන්ද හිමි පවා මාරයාගේ බලපෑමට ලක්වූ හිමිනමක් හෙවත් නරක පැත්තට ඉපදුණ මාරයා එවූ මාර පුත්‍රයෙක්.[/B] [/SIZE] [SIZE=4]මේ කරුණු ගැන කසාය බීපු ගොළුවෝ වෙන ඔබතුමාලා කට්ටිය තමයි බොරු කයිවාරුවෙන් විතරක් හැමදේම තීරණය කරන්න හදන්නේ.[/SIZE] [SIZE=4] ඔබේ හිතවත් සහ බුද්ධාගම ගැන බොහෝ අධ්‍යයනය කළ හිමිවරු කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ලබා අැති බවක් පෙනෙන්නේ නෑ. මොකද අධ්‍යයනය කියන්නේ ධ්‍යානයේ විරුද්ධ වචනය. අධ්‍යයනය කරන්නේ පොතේගුරු උගතුන් විසින්. මේ බව අග්ගඤ්ඤ සූත්‍රයේ ඔබ පිළිගන්නා සම්මත අර්ථයේ පවා සඳහන්. ඉතින් ඔබතුමා මේ සම්මත බුද්ධාගම නිවැරදියි කියන්නේ පරම්පරාවෙන් පිළිගන්නා නිසාත් පොත්වල ප්‍රින්ට් කර තිබෙන නිසාත් පමණයි. කාලාමා සූත්‍රයේ අැති [U][B]මා පරම්පරා[/B][/U][/SIZE][SIZE=4][U][B][SIZE=4]ය[/SIZE][/B][/U] සහ [U][B] මා පිටක සම්පදානෙන[/B][/U] යන බුද්ධ අවවාද අවඥාවෙන් බැහැර කොට විමසා නොබලා තීරණ වලට එළඹීම ගරු කරන්නෙක් වීම නිවැරදි බුදු දහම ලෙස ඔබ සිතා සිටින බව පෙනෙනවා. විශ්ව විද්‍යාල වල තියෙන සාක්ෂි බලන්න කම්මැලි ඔබතුමාට පුළුවන් 1600 - 1800 ගණන්වල ලංකාවට අාපු සුද්දෝ දඹදිව කිවුවේ ලංකාවට කියල එ් පොත්වල පිටු දාලා ඔබගේ මුතුන් මිත්තෝ ත්‍රෙඩ් එකේ බොහොම පැහැදිලිව කියල තියෙන දේ විමසලා බලන්න. දඹදිව කියන්නේ මොන රටටද කියලා හොයාගත්තනම් මේ පැටලිලි ඔක්කොම ඉවරයි. 1864 ට පෙර ලියවුණු කිසිම පොතක ඉන්දියාවට දඹදිව කියා නැහැ. ඊට කලින් සුද්දෝ ලංකාවට දඹදිව කිව්වේ මීවනපලානේ හිමිගෙන් අහලද? අැස් පනාපිට තියෙන දෙයක් ඉන්ටනෙට් එකෙන් පහසුවෙන් විමසලා බලන්න තරම්වත් උත්සාහයක් නැති කුසීත සිංහලයෙක් බවයි ඔබතුමා කියන කතාවලින් පේන්නේ. [/SIZE] [SIZE=4]මීවනපලානේ හිමියන් ළඟට එන අති විශාල පිරිසෙන් බහුතරය ඉන්දියාවේ කිහිපවරක් හෝ ගිය අය. ඔවුන්ට ඉන්දියා ගමන බොරුව තේරුම් ගැනීමට උදව්වක් වෙලා තියෙනවා. පෝය වැඩසටහනකටවත් ඇවිත් බලන්න කොයි වගේ මිනිස්සුද එතැන ඉන්නේ කියලා. ඕනෑම ප්‍රශ්නයක් ගැන අහන්නත් පුළුවන්.[/SIZE] [SIZE=4] බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන එක හිස් මුදුනේ තියාගෙන මහා ලොකු කයිවාරු ගැහුවට කවදාවත් ඉන්දියාවේ ගිහින් නැති ඔබතුමා ඉන්දියාවේ අැති කිසිම සාක්ෂියක් නොදැක ගෙදර ඉඳන් අපෙන් සාක්ෂි ඉල්ලන එක නම් මහා විහිලුවක්. මම නම් බොහොම භක්තියෙන් ඉන්දියාවේ ගිහින් තියෙනවා ගෙදර කට්ටියත් එක්කම, මීවනපලානේ හිමියන්ගේ බණ අහන්න කලින්. නමුත් මට අවංකවම රුවන්වැලි සෑය, දළදා මාළිගාව ළඟ දැනෙන හැඟීමක්වත් එ් තැන්වලදී අැතිවුණේ නෑ. භාගයක් විතර තැන් ගැන මට අැත්තටම හිතුනේ මේවා ඉන්දියන් කාරයෝ සල්ලි ගරාගන්න හදපු තැන් කියලා. මගේ අැස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා 100% ක් සනාථ කරගත්තු දෙයක් තමයි ට්‍රැවලර්ස් වලින් මිනිස්සු රවටලා ලේසියෙන් යන්න පුළුවන් බොරු තැන්වලට එක්ක යන බව. උදාහරණයක් විදිහට ඉන්දියාවේ සප්තපර්ණි ගුහාව හැටියට ලෝකයම සම්මත කරගත් තැනට වාහනේකින් යන්න අමාරු නිසා ට්‍රැවලර්ස් කාරයෝ ජෙෙන මහාවීරගේ නිරුවත් රූපය පවා කොටල තියෙන නිගන්ට ගුහාවක් පෙන්නලා මේක තමයි සප්තපර්ණි ගුහාව කියල සෑහෙන දේශනයක් දීලා උපාසකම්මලා ටික මාර විදිහට රවට්ටනවා. ඉතින් එ්ගොල්ලන්ට දැනෙන වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම ගැන මම අත්දැකීමෙන්ම දන්නවා. අපි ට්‍රැවලර්ස් වලින් නැතුව වෙනම ගිය නිසයි මේ මගඩි අඳුරගන්න පුළුවන් වුණේ. කුසීත සිංහලයෙක් වෙච්ච ඔබතුමාගේ සීයා විතරක් නෙවේ 1864 ඉපදුන ධර්මපාලතුමා පවා සුද්දන්ගේ ලණුව හොඳටම ගිල්ලා. අරයා මෙයා කිවුවා කියලා නෙවෙයි පුළුවන් නම් තමාම විමසලා බලන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom