Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් උත්තර බුද්ධිමත් එරෝෂන් දිලා තියනවා. මේවා බලපංකෝ

මචං උඹලා පඹ ගාලක පැටලිලා. ඔය හාමුදුරුවෝ උඹලව පටලවලා. ටිකක් හිතලා බලන්න උඹලා ඔය දකින්නේ පුහු සාක්ෂි. නිකං මවාපාපුවා. බුදුන්ට පූජා කරා කිව්වම උඹලගේ ඔලු වලට දාලා තියන්නේ ලංකාවේ බුදුන් හිටපු නිසා තමයි මේ බුදුන්ට පූජා කරන්නේ කියලා. එහෙනම් මචං දැනුත් අපි බුදුන්ට බුද්ධ පූජාව පූජා කරනවනේ. ඒ වගේ දේවල් වලට තමයි උඹලා රැවටිලා ඉන්නේ.

මම මගේ මුත්තා ගැන කිව්වේ මගේ මුත්තව පොරක් කරන්න නෙවෙයි. ලංකාවේ මගේ, උඹලගේ අපි හැමෝගෙම විතරක් නෙවෙයි ඔය මීවනපලානේ හෝ වහරක හිමිගේ මුත්තා උනත් ඇත්ත දැනගන තමයි ඉදලා තියන්නේ. මේවා මේ කව්රුවත් බ්‍රෙන් වොෂ් කරලා මුත්තලාගේ පරම්පරාවල මුල් පුරුක් වලට දාලා නෑ. ඒ මිනිස්සු ඇත්ත දන්නවා. ඒකයි පරම්පරා ගානක් මිනිස්සු බුදුන් වහන්සේ ඉන්දියාවේ කියලා දන්නේ. උඹලා කියන විදිහට බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා. අපේ පරම්පරාවල මුල් පුරුක් වල හිටපු මුත්තලා සෙට් එකට ඒක අමතක වෙලා, පස්සේ කාලෙක අනිත් අය වැරදි මතයක් ඔලුවට දාලා. එහෙම අමතක වෙයිද බං මිනිස්සුන්ට උන සිද්ධියක්. ඒ තර්කය කොහෙත්ම ප්‍රායෝගික නෑනේ බං.

උඹලගේ ඔය වැරදි වැඩේ නිසා බුදුදහමට තමයි කලු පැල්ලමක් වදින්නේ. දැන් උනත් මම මේ මීවනපලානේ හාමුදුරුවන්ට හාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ බුද්ධ චීවරයට ගරු කරලා. ඒ වගේම රෙරුක්කානේ චන්දවිමල මහා නාහිමියන්ගේ පොත් කියවලා තියන නිසා.

කතෝලික මිනිස්සු හැමෝම ජේසු තුමා ඉපදුන තැන ගැන දන්නවා. ලෝකෙන් වැඩි හරියක් අල්ලගත්ත සුද්දෝ ජේසු තුමා ඉපදුනේ එංගලන්තේ කිව්වෙ නෑනේ. මුස්ලිම් මිනිස්සුන්ටත් නබි ඉපදුන තැන ගැන හරි නිගමනයක් ඇති. උඹලා හදන්නේ බුද්ධාගම අවජාතක කරවන්න. ඉතිං මේවා මාර්පාර්ශවික වැඩ නෙවෙයිද.

උඹලට මීවනපලානේ හාමුදුරුවන්ගේ අධ්‍යාත්මික දියුණුවක් වගේ දෙයක් පේන්නේ මුලාවක පැටලිලා ඉන්න නිසා. ඔය වගේ දෙව්දත්තරගෙත් අධ්‍යාත්මික දියුණුවක් දැකපු අය හිටියා.

උඹලගේ මීවනපලානේ හාමුදුරුවෝ අද ඔය සිවුරක් පෙරවගන ඉන්නේ මේ රටේ මුතුන් මිත්තෝ බුදු දහම ආරක්ෂා කරපු නිසා. එහෙව් මුතුන් මිත්තොයි තමන් දන්න දැනුම අනාගතයට දුන්නේ.

කොහේ කොහේ සාක්ෂි තියනවා කියලා හදලා පෙන්නන්න බැරිද බෝරු කාරයන්ට. බොරු සාක්ෂියකට වඩා වැදගත් වෙන්නේ මිනිස්සු පරම්පරා ගානක් තිස්සේ අවබෝධ කරගන තියන දේ. උගත් බුද්ධිමත් හිමිවරු කෝටි ප්රාකෝටි ප්‍රමාණයක් තේරුම් අරගන තිබුන දේ. නැතුව අලුතින් හදපු පුහු පරම සත්‍යයක් නෙවෙයි.

මාත් දවසක දඹදිව යනවා. අම්මා, තාත්තව ඊට කලින් දඹදිව යවනවා.

මුලු රටම, මුලු සිංහල ජාතියම සුද්දගේ ලනු කාලා යමක් අමතක කරන්න නම් මේ රටේ ඉන්න ඔක්කොම සිංහලුන්ගේ ඔලු ගෙඩි ටික එක මොහොතේ ෆෝමැට් කරලා අලුතෙන් සුද්දගේ මතේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. එහෙම ක්‍රමයක් එක්දාස් අටසිය ගනන් වල තියා තාමත් සුද්දා හොයාගන නෑ ආයිබෝං.

මට අන්තිමටත් කියන්න තියෙන්නේ උඹලා දැන් කරන මේ පව්කාර වැඩේ තේරුම් අරන් නතර කරපල්ලා කියලා තමයි. බුදු දහම කොටස් වලට කඩන පාප කර්මයට හවුල් වෙන්න එපා.

[QUOTE="WhyNot1, post: 23284112, member: 560573"] [SIZE="3"][COLOR="Purple"]ගොඩක් උත්තර බුද්ධිමත් එරෝෂන් දිලා තියනවා. මේවා බලපංකෝ[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="purple"][B]මචං උඹලා පඹ ගාලක පැටලිලා. ඔය හාමුදුරුවෝ උඹලව පටලවලා. ටිකක් හිතලා බලන්න උඹලා ඔය දකින්නේ පුහු සාක්ෂි. නිකං මවාපාපුවා. බුදුන්ට පූජා කරා කිව්වම උඹලගේ ඔලු වලට දාලා තියන්නේ ලංකාවේ බුදුන් හිටපු නිසා තමයි මේ බුදුන්ට පූජා කරන්නේ කියලා. එහෙනම් මචං දැනුත් අපි බුදුන්ට බුද්ධ පූජාව පූජා කරනවනේ. ඒ වගේ දේවල් වලට තමයි උඹලා රැවටිලා ඉන්නේ. මම මගේ මුත්තා ගැන කිව්වේ මගේ මුත්තව පොරක් කරන්න නෙවෙයි. ලංකාවේ මගේ, උඹලගේ අපි හැමෝගෙම විතරක් නෙවෙයි ඔය මීවනපලානේ හෝ වහරක හිමිගේ මුත්තා උනත් ඇත්ත දැනගන තමයි ඉදලා තියන්නේ. මේවා මේ කව්රුවත් බ්‍රෙන් වොෂ් කරලා මුත්තලාගේ පරම්පරාවල මුල් පුරුක් වලට දාලා නෑ. ඒ මිනිස්සු ඇත්ත දන්නවා. ඒකයි පරම්පරා ගානක් මිනිස්සු බුදුන් වහන්සේ ඉන්දියාවේ කියලා දන්නේ. උඹලා කියන විදිහට බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදිලා. අපේ පරම්පරාවල මුල් පුරුක් වල හිටපු මුත්තලා සෙට් එකට ඒක අමතක වෙලා, පස්සේ කාලෙක අනිත් අය වැරදි මතයක් ඔලුවට දාලා. එහෙම අමතක වෙයිද බං මිනිස්සුන්ට උන සිද්ධියක්. ඒ තර්කය කොහෙත්ම ප්‍රායෝගික නෑනේ බං. උඹලගේ ඔය වැරදි වැඩේ නිසා බුදුදහමට තමයි කලු පැල්ලමක් වදින්නේ. දැන් උනත් මම මේ මීවනපලානේ හාමුදුරුවන්ට හාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ බුද්ධ චීවරයට ගරු කරලා. ඒ වගේම රෙරුක්කානේ චන්දවිමල මහා නාහිමියන්ගේ පොත් කියවලා තියන නිසා. කතෝලික මිනිස්සු හැමෝම ජේසු තුමා ඉපදුන තැන ගැන දන්නවා. ලෝකෙන් වැඩි හරියක් අල්ලගත්ත සුද්දෝ ජේසු තුමා ඉපදුනේ එංගලන්තේ කිව්වෙ නෑනේ. මුස්ලිම් මිනිස්සුන්ටත් නබි ඉපදුන තැන ගැන හරි නිගමනයක් ඇති. උඹලා හදන්නේ බුද්ධාගම අවජාතක කරවන්න. ඉතිං මේවා මාර්පාර්ශවික වැඩ නෙවෙයිද. උඹලට මීවනපලානේ හාමුදුරුවන්ගේ අධ්‍යාත්මික දියුණුවක් වගේ දෙයක් පේන්නේ මුලාවක පැටලිලා ඉන්න නිසා. ඔය වගේ දෙව්දත්තරගෙත් අධ්‍යාත්මික දියුණුවක් දැකපු අය හිටියා. උඹලගේ මීවනපලානේ හාමුදුරුවෝ අද ඔය සිවුරක් පෙරවගන ඉන්නේ මේ රටේ මුතුන් මිත්තෝ බුදු දහම ආරක්ෂා කරපු නිසා. එහෙව් මුතුන් මිත්තොයි තමන් දන්න දැනුම අනාගතයට දුන්නේ. කොහේ කොහේ සාක්ෂි තියනවා කියලා හදලා පෙන්නන්න බැරිද බෝරු කාරයන්ට. බොරු සාක්ෂියකට වඩා වැදගත් වෙන්නේ මිනිස්සු පරම්පරා ගානක් තිස්සේ අවබෝධ කරගන තියන දේ. උගත් බුද්ධිමත් හිමිවරු කෝටි ප්රාකෝටි ප්‍රමාණයක් තේරුම් අරගන තිබුන දේ. නැතුව අලුතින් හදපු පුහු පරම සත්‍යයක් නෙවෙයි. මාත් දවසක දඹදිව යනවා. අම්මා, තාත්තව ඊට කලින් දඹදිව යවනවා. මුලු රටම, මුලු සිංහල ජාතියම සුද්දගේ ලනු කාලා යමක් අමතක කරන්න නම් මේ රටේ ඉන්න ඔක්කොම සිංහලුන්ගේ ඔලු ගෙඩි ටික එක මොහොතේ ෆෝමැට් කරලා අලුතෙන් සුද්දගේ මතේ ඉන්ස්ටෝල් කරන්න ඕනේ. එහෙම ක්‍රමයක් එක්දාස් අටසිය ගනන් වල තියා තාමත් සුද්දා හොයාගන නෑ ආයිබෝං. මට අන්තිමටත් කියන්න තියෙන්නේ උඹලා දැන් කරන මේ පව්කාර වැඩේ තේරුම් අරන් නතර කරපල්ලා කියලා තමයි. බුදු දහම කොටස් වලට කඩන පාප කර්මයට හවුල් වෙන්න එපා. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom