Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ මීපලානේ මීහරක්ට උත්තර නැතුව පච වෙන පච විල්ලක්...බුද්ධගෝෂ හාමුදුරුවො බොහොම නුවන්නක්කර විදිහට සීලයේ වටිනාකම තේරුම් අරගෙන තියෙනව...

උබල බුද්ධගෝෂ හාමුදුරුවො ගැන තර්ක දෙකක් ගොඩ නගන්ඩ උස්සහ ගත්ත..

1 ''මම නිදුක්වෙම්මා'' කියන එක වැරදියි කියුව, ''මම'' කියල කෙනෙක් නැති නිසා..ඒකට මොකෝ උනේ අන්තිමට උබටම පිලි ගන්ඩ උනා ''මම'' කියල කෙනෙක් ඉන්නව කියල...මොකද ''මමත්වය'' බුදු දහමේ පිලිගන්න නිසා...එතකොට එතනදි මීපලානේ උන්නාන්සේ පච දෙසුව කියල උබලටම අවබෝධ උනා..

2.සීලයෙන් වැඩක් නැ සීලය තියාගෙන නිවන් දකින්ඩ බැ කියුව...ඒකට අපි අහපු ප්රශ්නය තමයි,

1.සීලය යනු කුමක්ද

2.සීලය නොමැතිව නිවන් දකින්නේ කෙසේද??

ඔය සරල ප්‍රශ්න දෙකට උත්තර දන්නෙ නැත්තන් මීපලානේ උන්නාන්සෙගෙන් අහල හරි කියන්ඩ කියුව ..කෝ අද වෙනකන් උත්තර නැ...මොකද අක 1.ට උත්තර දුන්න ගමන් ,සීලය නැතුව නිවන් දකින්ඩ බැ කියල ඔප්පු වෙන නිසා..එකෙනුත් මොකෝ උනේ උබලගෙ මීපලානේ උන්නාන්සෙ දෙසන්නෙ පච කියල ඔප්පු වෙනව..

දැන් උබලට ඇත්තටම මොලේ කලදක් හරි තියෙනවනම් තේරුම් ගන්ඩ වෙන සත්‍ය තමයි බුද්ධගෝෂ හාමුදුරුවො නිවරදියි මීපලානේ උන්නාන්සෙ වැරදියි කියන එක විතරමයි...

[QUOTE="erozan, post: 23284699, member: 346866"] [SIZE="3"][COLOR="Blue"]අයියෝ මීපලානේ මීහරක්ට උත්තර නැතුව පච වෙන පච විල්ලක්...බුද්ධගෝෂ හාමුදුරුවො බොහොම නුවන්නක්කර විදිහට සීලයේ වටිනාකම තේරුම් අරගෙන තියෙනව... උබල බුද්ධගෝෂ හාමුදුරුවො ගැන තර්ක දෙකක් ගොඩ නගන්ඩ උස්සහ ගත්ත.. 1 ''මම නිදුක්වෙම්මා'' කියන එක වැරදියි කියුව, ''මම'' කියල කෙනෙක් නැති නිසා..ඒකට මොකෝ උනේ අන්තිමට උබටම පිලි ගන්ඩ උනා ''මම'' කියල කෙනෙක් ඉන්නව කියල...මොකද ''මමත්වය'' බුදු දහමේ පිලිගන්න නිසා...එතකොට එතනදි මීපලානේ උන්නාන්සේ පච දෙසුව කියල උබලටම අවබෝධ උනා.. :yes: 2.සීලයෙන් වැඩක් නැ සීලය තියාගෙන නිවන් දකින්ඩ බැ කියුව...ඒකට අපි අහපු ප්රශ්නය තමයි, [CENTER]1.සීලය යනු කුමක්ද 2.සීලය නොමැතිව නිවන් දකින්නේ කෙසේද?? [/CENTER] ඔය සරල ප්‍රශ්න දෙකට උත්තර දන්නෙ නැත්තන් මීපලානේ උන්නාන්සෙගෙන් අහල හරි කියන්ඩ කියුව ..කෝ අද වෙනකන් උත්තර නැ...මොකද අක 1.ට උත්තර දුන්න ගමන් ,සීලය නැතුව නිවන් දකින්ඩ බැ කියල ඔප්පු වෙන නිසා..එකෙනුත් මොකෝ උනේ උබලගෙ මීපලානේ උන්නාන්සෙ දෙසන්නෙ පච කියල ඔප්පු වෙනව.. දැන් උබලට ඇත්තටම මොලේ කලදක් හරි තියෙනවනම් තේරුම් ගන්ඩ වෙන සත්‍ය තමයි බුද්ධගෝෂ හාමුදුරුවො නිවරදියි මීපලානේ උන්නාන්සෙ වැරදියි කියන එක විතරමයි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom