Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු හාමුදුරුවො බුද්ධාගම දේශනා කළෙත් නෑ- බුද්ධාගමෙන් කවුරුවත් නිවන් දැකලත් නෑ! - වෛද්‍ය ගාමිනී අභය

‘‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ - බුද්ධ දර්ශනයයි‘‘ යනුවෙන් වෛද්‍ය ගාමිනී අභය මහතා පසුගිය මැයි මාසයේ ප්රකාශනය කළ පොත, දින කිහිපයක් ඇතුළත සියලු පිටපත් අවසන් වූයේ, සැබෑ බුදු දහම සහ බැවහර බුද්ධාගම අතර පවතින පරතරය පිළිබඳ මහජනතාව අවබෝධ කරගනිමින් සිටින බවට ඉඟි කරමිනි. නෙළුම්යාය ප්‍රකාශකයන් විසින් පොතෙහි දෙවන මුද්‍රණය පසුගියදා නිකුත් කිරීමට සමගාමීව, ලංකා නිව්ස් වෙබ්, වෛද්‍ය ගාමිනී අභය මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළේය. පහත දැක්වෙන්නේ එම සාකච්ඡාවේ පළමු කොටසයි.

ප්‍රඥාවන්තයන් වෙනුවෙන් ලියූ පොතක්

බුදු පණිවුඩය බුද්ධ ආගම නෙවෙයි, බුද්ධ දර්ශනයයි කියල මේ පොත ලියන්න යෙදුණේ ලංකාවේ තිබෙන මිත්‍යා මත රාශියක් දුරු කිරීමේ අභිලාෂයෙන්. ලංකාවෙ දැන් අවුරුදු 2100 ක් පමණ කාලයක් ‘බුද්ධාගම‘ කියල එකක් හැදිලා, එය මිත්‍යාවන් පතුරුවන ආගමක් බවට පත්වෙලා මෑත කාලයේදී ඒ තත්වය ඉතාමත් පහත් තත්වයකට වැටිලා මහජනතාව සම්පූර්ණයෙන්ම මිත්‍යාවෙන් පිරුණු වනාන්තරයකට ඇදගෙන යාමේ තත්වයකට අද පත් වෙලා තියෙනවා. අන්න ඒකෙන් මුදවා ගැනීමේ අභිලාෂයෙන් තමයි, මේ පොත ලියන්නට යෙදුණේ. මේ පොතේ තියෙන දේවල්වලින් පෙන්වන්නේ දැනට බුද්ධාගමේ තිබෙන දේවල්, කරන දේවල් කිසිසේත්ම බුද්ධ දේශනය නොවන බවයි.

මේක සමහරුන්ට ටිකක් අමාරුයි තේරුම් ගන්න. නමුත් බුද්ධාගම ගැන විවෘත මනසකින් සොයාබැලූ කෙනෙකුට මේක බොහොම පහසුවෙන් තේරෙනවා. මේක තේ්රෙන්නෙ නැත්තෙ ආගමකින් මනස වසාගත්, කිසිම දෙයක් විචාරාත්මකව සොයන්නෙ බලන්නෙ නැති කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. සමහරවිට ඒ අය හිතනවා, මේක බුද්ධාගම විනාශ කරන්න ලියපු පොතක් කියලා.

ඇත්ත වශයෙන් බුදු හාමුදුරුවො බුද්ධාගම කියල එකක් දේශනා කළේ නෑ. බුද්ධ දේශනය, බුද්ධ දර්ශනයයි. ඒ කියන්නෙ, නිවන් දැකීම යනු බුදුන් දැකීමයි.

බුද්ධාගමෙන් නිවන් දකින්න බෑ!

බුද්ධාගම කියල එකක් හැදුණෙ අවුරුදු 2100 කට ඉස්සෙල්ලා. ඊට පෙර, ඒ කියන්නෙ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 450 ක් පමණ වන තෙක්ම රහතුන් වහන්සේලා පහළ වුණා. ඉන්පසු බුද්ධාගම කියන ආගම, ඒ ජීවන ක්‍රමය මතුවුණාට පස්සෙ කවුරුවත් නිවන් දැක්කයි කියල ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නෑ. තමන් නිවන් දැක්කයි කියල සත්‍යය ප්‍රකාශ කරන කෙනෙක් අපිට දැන් අහන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා, බුද්ධාගමෙන් කවුරුවත් නිවන් දැකල නෑ කියල කියන එකත් සමහරුන්ට දරාගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනව, අද සමාජය. මොකද, ඒ තරම් මනස වහල තියෙනවා, මේ බුද්ධාගමෙන්. ඒ අයට කවදාවත් මෙතැනින් ගොඩවෙන්න ලැබෙන්නෙ නෑ.

ඒ අනුව විවෘත මනස තිබෙන අයට තමයි, ඒ කියන්නෙ ‘ප්‍රඥාව ලැබීමට සුදුස්සන්‘ට- ප්‍රඥාවන්තයන්ට අපි ආරාධනා කරනවා, මේ පොතේ තියෙන්නෙ මොකක්ද කියල විමසල බලන්න. ඒ විදිහට විමසලා බලලා, ඇයි මෙපමණ කලක් නිවන් දැකීමක් සිදුවී නැත්තෙ කියල විවෘත මනසකින් සොයා බලන්න.

හාමුදුරුවරු ඇත්ත නොකියන හේතුව

බුද්ධාගම වෙනුවෙන් අපි කොයි තරම් දේවල් කරනවද? බුදුන් වඳිනවා. මල් පූජා කරනවා. බෝධී පූජා කරනවා, නොයෙකුත් පූජා කරනවා, ආශිර්වාද කරනවා. ඊළඟට අපි දාන, සීල, භාවනා ආදී දේවල් කරනවා. පහුවුණු වෙසක් පෝයට කී දෙනෙක් සිල් ගත්තද? නමුත් ඒ අය දැනගෙන හිටියද, දාන-සීල-භාවනාවලින් නිවන් දකින්නෙ නැහැ කියලා බුදු හාමුදුරුවො පස්වග තවුසන්ට, ධම්මචක්කපවත්තන සූත්‍රයේ 12 වතාවක් කියල තිබෙන බව..?

හාමුදුරුවෝ සිවුර දාගෙන දෙන පොරොන්දුව

ඒ වගේම අපේ හාමුදුරුවොත් එහෙම කියල දෙන්නෙ නෑ. මොකද, ඒගොල්ලන්ගෙ ජීවන ක්‍රමය සැකසිලා තියෙන්නෙ මේ මිත්‍යාව මත. ඒ මිත්‍යාව කඩා වැටුණු දාට ඒ ජීවන ක්‍රමයත් නැති වෙනවා. ඒ අයට බයක් තියෙනවා, මේ ජීවන ක්‍රමය නැති වෙයි කියලා. බුදු හාමුදුරුවො මොනව කිව්වත් ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. නිවන් දැක්කත් නැතත් ප්‍රශ්නයක් නෑ. ඇත්ත වශයෙන්ම සමහර හාමුදුරුවරුන්ගෙන් ඇහුවාම කියනවා තමන්ට නිවන් දකින්න අවශ්‍ය නෑ කියලා. නමුත් ඔවුන් සිවුරක් දාගන්නකොට පොරොන්දු වෙනවා, මේ සිවුර දාගන්නේ නිවන් දැකලා, අනෙක් අයට කියල දෙන්න යනුවෙන්. දැන් වෙලා තියෙන්නෙ, නිවන් නොදැක, පොත්වලින් මිත්‍යාවන් කියවලා ඒක මහජනයා ට ඉදිරිපත් කරනවා. ඉතින් අඥානවන්ත මහජනයා, මේ අඥානවන්තයන් අතර අධ්‍යාපනය ලැබුවයි කියන දොස්තරවරු, ඉංජිනේරුවන් ආදී වශයෙන් ඉගෙන ගත්තා යැයි කියන අයත් මේ අතර ඉන්නවා. ඒ අයත් කිසිම දෙයක් සොයාබලන්නෙ නැතිව පොත්වල තිබූ පමණින් පිළිගෙන ඒවා කරනවා. ඒ පොත්වල තිබෙන ඒව කරල කවුරුවත් නිවන් දැකල නැති බව ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ.

මෛත්‍රි බුදුන් එහෙ ඉන්නව නම් ඇයි මෙහෙ ඇවිත් නිවන් දකින්නෙ..?

ඒ වගේම හාමුදුරුවරු මෙපමණ කල් මහජනතාවට කියල තිබුණෙ, මේ ජීවිතයෙ නිවන් දකින්න බෑ, ඒ නිසා මේ ජීවිතයෙ අපිට දීලා පින් කරලා, දිව්‍ය ලෝකෙ ගිහින් සැප විඳලා, එහෙදි මෛත්‍රි බුදු හාමුදුරුවො හම්බවෙලා මෛත්‍රි බුදු හාමුදුරුවොත් එක්ක නැවත මෙහෙට ඇවිල්ලා නිවන් දකින්න කියලා.

නමුත් බුද්ධ දේශනය එහෙම එකක් නෙවෙයි, බුද්ධ දේශනයෙන් කියන්නෙ ‘සන්දිට්ඨිකෝ‘ - මේ දැන්, මේ වෙලාවෙ නිවන් දකින්න පුළුවන් තත්වයක් ඇති කර ගන්න සැරසෙන්න පුළුවන් කියලයි. නමුත් කොහෙන්ද මේ කතාව ආවෙ? තව්තිසා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා, එහෙදි සැප විඳලා, මෛත්‍රි බුදු හාමුදුරුවොත් එක්ක මෙහෙට ඇවිල්ලා නිවන් දකින්න කියන කතාව බුද්ධඝෝෂ හාමුදුරුවො විශුද්ධි මාර්ගය පොතේ අවසානයට ලිව්වෙ. ඒ හාමුදුරුවො ලිව්වෙ, ‘‘මට මේක තේරෙන්නෙ නෑ, මේ පොත ලියපු පිනෙන් මම දිව්‍ය ලෝකෙ ඉපදිලා, එහෙ සැප විඳලා ඊට පස්සෙ මෛත්‍රි බුදුන් එහෙදි හම්බවෙලා මෛත්‍රි බුදුන් එක්ක මෙහෙට ඇවිල්ලා නිවන් දකිත්වා කියලා. ඉතින් මේක ප්‍රශ්නයක්නෙ… මෛත්‍රි බුදුන් එහෙ ඉන්නව නම් ඇයි එහෙ ඉඳගෙන නිවන් දකින්න බැරි…?

මේක බුද්ධඝෝෂ ආගමක්!

ඒක තමයි එදා බුද්ධඝෝෂ හාමුදුරුවො ලියපු ක්‍රමය. එදා ඉඳලා, ඒ කියන්නෙ බුදු හාමුදුරුවො පිරිනිවන් පාලා අවුරුදු දාහකට පස්සෙ තමයි බුද්ධඝෝෂ හාමුදුරුවො ලංකාවට පැමිණියෙ. එදා ඉඳල මේක සම්පූර්ණයෙන් වෙනස් වුණා. බුද්ධඝෝෂ හාමුදුරුවො ආවට පස්සෙ කලින් පැවති බුද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම විකෘති වුණා. ‘‘බුද්ධඝෝෂ ආගම‘‘ක් හැදුණා. දැන් ඇත්ත වශයෙන් ඔබ මේ දැනට ප්‍රායෝගිකව කරන්නෙ ‘බුද්ධඝෝෂ ආගම‘. බුදු දහම නෙවෙයි, බුද්ධ දර්ශනය නෙවෙයි.

අන්න ඒ බව විස්තර සහිතව, විචාරාත්මකව පෙන්වා දීමට තමයි, මේ පොත ලියන්නට යෙදුණෙ. මේ පොතේ ඇති දේවල් කියවලා, තේරුම් අරගෙන, ඒව හරියි කියල පිළිගන්න යන්න එපා, වැරදියි කියල තීරණය කරන්නත් එපා. මෙහෙම කෙනෙක් මෙහෙම දෙයක් කියනව කියල තේරුම් අරගන්න. එතකොට ඔබේ ඇතුළාන්තය කියල දෙයි, මේ පොතේ ගන්න යම්කිසි දෙයක් තියෙනවද කියලා. අපි ආරාධනා කරනවා ප්‍රඥාවන්තයන්ට මේ පොත කියවලා, මෙපමණ කල් කරපු දේවල්වලින් ප්‍රතිඵල නැත්තෙ ඇයිදැයි කියන එක වටහාගන්න කියලා. ඔබට එය වැටහෙයි කියල අපි බලාපොරොත්තුවෙන් මේ පොත ලිව්වෙ….“

මතු සම්බන්ධයි.

සටහන - රදිකා ගුණරත්න

පසු සටහන- වෛද්‍ය ගාමිනී අභය මහතා විසින් රචිත ‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ. බුද්ධ දර්ශනයයි‘ කෘතිය මේ වන විට නෙළුම්යාය කාර්යාලයෙන් ලබාගැනීමට පහසුකම් සලසා ඇති අතර, කෘතිය පොත්හල් වෙත නිකුත් නොකරන බව ද නෙළුම්යාය පදනම දන්වා සිටියි.

වැඩි විස්තර - අමතන්න, -0114342646, 0772444278 / විද්‍යුත් තැපෑල - info@nelumyaya.com

[QUOTE="SahanJ123, post: 23290399, member: 396052"] [B][SIZE=5][COLOR=DarkGreen]බුදු හාමුදුරුවො බුද්ධාගම දේශනා කළෙත් නෑ- බුද්ධාගමෙන් කවුරුවත් නිවන් දැකලත් නෑ! - වෛද්‍ය ගාමිනී අභය [/COLOR][/SIZE][/B] [SIZE=4]‘‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ - බුද්ධ දර්ශනයයි‘‘ යනුවෙන් වෛද්‍ය ගාමිනී අභය මහතා පසුගිය මැයි මාසයේ ප්රකාශනය කළ පොත, දින කිහිපයක් ඇතුළත සියලු පිටපත් අවසන් වූයේ, සැබෑ බුදු දහම සහ බැවහර බුද්ධාගම අතර පවතින පරතරය පිළිබඳ මහජනතාව අවබෝධ කරගනිමින් සිටින බවට ඉඟි කරමිනි. නෙළුම්යාය ප්‍රකාශකයන් විසින් පොතෙහි දෙවන මුද්‍රණය පසුගියදා නිකුත් කිරීමට සමගාමීව, ලංකා නිව්ස් වෙබ්, වෛද්‍ය ගාමිනී අභය මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළේය. පහත දැක්වෙන්නේ එම සාකච්ඡාවේ පළමු කොටසයි.[/SIZE] [SIZE=5] [B][COLOR=#ff6600]ප්‍රඥාවන්තයන් වෙනුවෙන් ලියූ පොතක්[/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]බුදු පණිවුඩය බුද්ධ ආගම නෙවෙයි, බුද්ධ දර්ශනයයි කියල මේ පොත ලියන්න යෙදුණේ ලංකාවේ තිබෙන මිත්‍යා මත රාශියක් දුරු කිරීමේ අභිලාෂයෙන්. ලංකාවෙ දැන් අවුරුදු 2100 ක් පමණ කාලයක් ‘බුද්ධාගම‘ කියල එකක් හැදිලා, එය මිත්‍යාවන් පතුරුවන ආගමක් බවට පත්වෙලා මෑත කාලයේදී ඒ තත්වය ඉතාමත් පහත් තත්වයකට වැටිලා මහජනතාව සම්පූර්ණයෙන්ම මිත්‍යාවෙන් පිරුණු වනාන්තරයකට ඇදගෙන යාමේ තත්වයකට අද පත් වෙලා තියෙනවා. අන්න ඒකෙන් මුදවා ගැනීමේ අභිලාෂයෙන් තමයි, මේ පොත ලියන්නට යෙදුණේ. මේ පොතේ තියෙන දේවල්වලින් පෙන්වන්නේ දැනට බුද්ධාගමේ තිබෙන දේවල්, කරන දේවල් කිසිසේත්ම බුද්ධ දේශනය නොවන බවයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]මේක සමහරුන්ට ටිකක් අමාරුයි තේරුම් ගන්න. නමුත් බුද්ධාගම ගැන විවෘත මනසකින් සොයාබැලූ කෙනෙකුට මේක බොහොම පහසුවෙන් තේරෙනවා. මේක තේ්රෙන්නෙ නැත්තෙ ආගමකින් මනස වසාගත්, කිසිම දෙයක් විචාරාත්මකව සොයන්නෙ බලන්නෙ නැති කෙනෙකුට මේක තේරුම් ගන්න අමාරුයි. සමහරවිට ඒ අය හිතනවා, මේක බුද්ධාගම විනාශ කරන්න ලියපු පොතක් කියලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red][B]ඇත්ත වශයෙන් බුදු හාමුදුරුවො බුද්ධාගම කියල එකක් දේශනා කළේ නෑ. බුද්ධ දේශනය, බුද්ධ දර්ශනයයි. ඒ කියන්නෙ, නිවන් දැකීම යනු බුදුන් දැකීමයි.[/B][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#ff6600][B]බුද්ධාගමෙන් නිවන් දකින්න බෑ![/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]බුද්ධාගම කියල එකක් හැදුණෙ අවුරුදු 2100 කට ඉස්සෙල්ලා. ඊට පෙර, ඒ කියන්නෙ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 450 ක් පමණ වන තෙක්ම රහතුන් වහන්සේලා පහළ වුණා. ඉන්පසු බුද්ධාගම කියන ආගම, ඒ ජීවන ක්‍රමය මතුවුණාට පස්සෙ කවුරුවත් නිවන් දැක්කයි කියල ඉතිහාසයේ සඳහන් වෙන්නෙ නෑ. තමන් නිවන් දැක්කයි කියල සත්‍යය ප්‍රකාශ කරන කෙනෙක් අපිට දැන් අහන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා, බුද්ධාගමෙන් කවුරුවත් නිවන් දැකල නෑ කියල කියන එකත් සමහරුන්ට දරාගන්න බැරි තත්වයකට පත්වෙලා තියෙනව, අද සමාජය. මොකද, ඒ තරම් මනස වහල තියෙනවා, මේ බුද්ධාගමෙන්. ඒ අයට කවදාවත් මෙතැනින් ගොඩවෙන්න ලැබෙන්නෙ නෑ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඒ අනුව විවෘත මනස තිබෙන අයට තමයි, ඒ කියන්නෙ ‘ප්‍රඥාව ලැබීමට සුදුස්සන්‘ට- ප්‍රඥාවන්තයන්ට අපි ආරාධනා කරනවා, මේ පොතේ තියෙන්නෙ මොකක්ද කියල විමසල බලන්න. ඒ විදිහට විමසලා බලලා, ඇයි මෙපමණ කලක් නිවන් දැකීමක් සිදුවී නැත්තෙ කියල විවෘත මනසකින් සොයා බලන්න.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#ff6600][B]හාමුදුරුවරු ඇත්ත නොකියන හේතුව[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]බුද්ධාගම වෙනුවෙන් අපි කොයි තරම් දේවල් කරනවද? බුදුන් වඳිනවා. මල් පූජා කරනවා. බෝධී පූජා කරනවා, නොයෙකුත් පූජා කරනවා, ආශිර්වාද කරනවා. ඊළඟට අපි දාන, සීල, භාවනා ආදී දේවල් කරනවා. පහුවුණු වෙසක් පෝයට කී දෙනෙක් සිල් ගත්තද? [B]නමුත් ඒ අය දැනගෙන හිටියද, දාන-සීල-භාවනාවලින් නිවන් දකින්නෙ නැහැ කියලා බුදු හාමුදුරුවො පස්වග තවුසන්ට, ධම්මචක්කපවත්තන සූත්‍රයේ 12 වතාවක් කියල තිබෙන බව..?[/B][/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#ff6600][B]හාමුදුරුවෝ සිවුර දාගෙන දෙන පොරොන්දුව[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkgreen]ඒ වගේම අපේ හාමුදුරුවොත් එහෙම කියල දෙන්නෙ නෑ. මොකද, ඒගොල්ලන්ගෙ ජීවන ක්‍රමය සැකසිලා තියෙන්නෙ මේ මිත්‍යාව මත. ඒ මිත්‍යාව කඩා වැටුණු දාට ඒ ජීවන ක්‍රමයත් නැති වෙනවා. ඒ අයට බයක් තියෙනවා, මේ ජීවන ක්‍රමය නැති වෙයි කියලා. බුදු හාමුදුරුවො මොනව කිව්වත් ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. නිවන් දැක්කත් නැතත් ප්‍රශ්නයක් නෑ. ඇත්ත වශයෙන්ම සමහර හාමුදුරුවරුන්ගෙන් ඇහුවාම කියනවා තමන්ට නිවන් දකින්න අවශ්‍ය නෑ කියලා. නමුත් ඔවුන් සිවුරක් දාගන්නකොට පොරොන්දු වෙනවා, මේ සිවුර දාගන්නේ නිවන් දැකලා, අනෙක් අයට කියල දෙන්න යනුවෙන්. දැන් වෙලා තියෙන්නෙ, නිවන් නොදැක, පොත්වලින් මිත්‍යාවන් කියවලා ඒක මහජනයා ට ඉදිරිපත් කරනවා. ඉතින් අඥානවන්ත මහජනයා, මේ අඥානවන්තයන් අතර අධ්‍යාපනය ලැබුවයි කියන දොස්තරවරු, ඉංජිනේරුවන් ආදී වශයෙන් ඉගෙන ගත්තා යැයි කියන අයත් මේ අතර ඉන්නවා. ඒ අයත් කිසිම දෙයක් සොයාබලන්නෙ නැතිව පොත්වල තිබූ පමණින් පිළිගෙන ඒවා කරනවා. ඒ පොත්වල තිබෙන ඒව කරල කවුරුවත් නිවන් දැකල නැති බව ඒගොල්ලන්ට තේරෙන්නෙ නෑ.[/COLOR][/SIZE] [SIZE=5] [COLOR=#ff6600][B]මෛත්‍රි බුදුන් එහෙ ඉන්නව නම් ඇයි මෙහෙ ඇවිත් නිවන් දකින්නෙ..?[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]ඒ වගේම හාමුදුරුවරු මෙපමණ කල් මහජනතාවට කියල තිබුණෙ, මේ ජීවිතයෙ නිවන් දකින්න බෑ, ඒ නිසා මේ ජීවිතයෙ අපිට දීලා පින් කරලා, දිව්‍ය ලෝකෙ ගිහින් සැප විඳලා, එහෙදි මෛත්‍රි බුදු හාමුදුරුවො හම්බවෙලා මෛත්‍රි බුදු හාමුදුරුවොත් එක්ක නැවත මෙහෙට ඇවිල්ලා නිවන් දකින්න කියලා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]නමුත් බුද්ධ දේශනය එහෙම එකක් නෙවෙයි, බුද්ධ දේශනයෙන් කියන්නෙ ‘සන්දිට්ඨිකෝ‘ - මේ දැන්, මේ වෙලාවෙ නිවන් දකින්න පුළුවන් තත්වයක් ඇති කර ගන්න සැරසෙන්න පුළුවන් කියලයි. නමුත් කොහෙන්ද මේ කතාව ආවෙ? තව්තිසා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා, එහෙදි සැප විඳලා, මෛත්‍රි බුදු හාමුදුරුවොත් එක්ක මෙහෙට ඇවිල්ලා නිවන් දකින්න කියන කතාව බුද්ධඝෝෂ හාමුදුරුවො විශුද්ධි මාර්ගය පොතේ අවසානයට ලිව්වෙ. ඒ හාමුදුරුවො ලිව්වෙ, ‘‘මට මේක තේරෙන්නෙ නෑ, මේ පොත ලියපු පිනෙන් මම දිව්‍ය ලෝකෙ ඉපදිලා, එහෙ සැප විඳලා ඊට පස්සෙ මෛත්‍රි බුදුන් එහෙදි හම්බවෙලා මෛත්‍රි බුදුන් එක්ක මෙහෙට ඇවිල්ලා නිවන් දකිත්වා කියලා. [B]ඉතින් මේක ප්‍රශ්නයක්නෙ… මෛත්‍රි බුදුන් එහෙ ඉන්නව නම් ඇයි එහෙ ඉඳගෙන නිවන් දකින්න බැරි…?[/B][/COLOR][/SIZE] [B][COLOR=#993300] [/COLOR][/B] [SIZE=5] [COLOR=#ff6600][B]මේක බුද්ධඝෝෂ ආගමක්![/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkgreen]ඒක තමයි එදා බුද්ධඝෝෂ හාමුදුරුවො ලියපු ක්‍රමය. එදා ඉඳලා, ඒ කියන්නෙ බුදු හාමුදුරුවො පිරිනිවන් පාලා අවුරුදු දාහකට පස්සෙ තමයි බුද්ධඝෝෂ හාමුදුරුවො ලංකාවට පැමිණියෙ. එදා ඉඳල මේක සම්පූර්ණයෙන් වෙනස් වුණා. බුද්ධඝෝෂ හාමුදුරුවො ආවට පස්සෙ කලින් පැවති බුද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම විකෘති වුණා. ‘‘බුද්ධඝෝෂ ආගම‘‘ක් හැදුණා. දැන් ඇත්ත වශයෙන් ඔබ මේ දැනට ප්‍රායෝගිකව කරන්නෙ ‘බුද්ධඝෝෂ ආගම‘. බුදු දහම නෙවෙයි, බුද්ධ දර්ශනය නෙවෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkgreen]අන්න ඒ බව විස්තර සහිතව, විචාරාත්මකව පෙන්වා දීමට තමයි, මේ පොත ලියන්නට යෙදුණෙ. මේ පොතේ ඇති දේවල් කියවලා, තේරුම් අරගෙන, ඒව හරියි කියල පිළිගන්න යන්න එපා, වැරදියි කියල තීරණය කරන්නත් එපා. මෙහෙම කෙනෙක් මෙහෙම දෙයක් කියනව කියල තේරුම් අරගන්න. එතකොට ඔබේ ඇතුළාන්තය කියල දෙයි, මේ පොතේ ගන්න යම්කිසි දෙයක් තියෙනවද කියලා. අපි ආරාධනා කරනවා ප්‍රඥාවන්තයන්ට මේ පොත කියවලා, මෙපමණ කල් කරපු දේවල්වලින් ප්‍රතිඵල නැත්තෙ ඇයිදැයි කියන එක වටහාගන්න කියලා. ඔබට එය වැටහෙයි කියල අපි බලාපොරොත්තුවෙන් මේ පොත ලිව්වෙ….“ [/COLOR][/SIZE] [I][B]මතු සම්බන්ධයි.[/B][/I] සටහන - රදිකා ගුණරත්න [I]පසු සටහන- වෛද්‍ය ගාමිනී අභය මහතා විසින් රචිත ‘බුදු පණිවුඩය බුද්ධාගම නොවේ. බුද්ධ දර්ශනයයි‘ කෘතිය මේ වන විට නෙළුම්යාය කාර්යාලයෙන් ලබාගැනීමට පහසුකම් සලසා ඇති අතර, කෘතිය පොත්හල් වෙත නිකුත් [B]නො[/B]කරන බව ද නෙළුම්යාය පදනම දන්වා සිටියි.[/I] වැඩි විස්තර - අමතන්න, -0114342646, 0772444278 / විද්‍යුත් තැපෑල - [EMAIL="info@nelumyaya.com"]info@nelumyaya.com[/EMAIL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom