Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ පදපරමයෙක් නොවේ යැයි සිතා පිලිතුරු දෙමි .මම මීවනපාලානේ හාමුදුරුවො පස්සේ යන කෙනෙක් නෙමේ .. සත්‍යය පස්සේ යන කෙනෙක් . සත්‍යය කියන්නේ කවුද , ඔවුන් මගේ ගුරුවරුන් වෙනවා . එතන මීවනපලානේ හිමිත් ඉන්න පුලුවන්.

1. සීලය යනු කුමක්ද???

2. සීලය නැතුව නිවන් දකින්නේ කෙසේද????

ඔය ගෑටලුවම මීට වසර 2500 කට පෙර බුදුරදුන්ගෙන් බමුණන් ඇසුවා . කියවන්න - මජ්ජිම නිකායේ වේරන්ජ සූත්‍රය / සාලෙයියක සූත්‍රය

වේරන්ජ/සාලෙයියක බමුණන් සෑබෑ සීලය කුමක්ද කියා අසයි .විමුක්තියට අදාල සීලය අසයි. බුදුරදුන් දසකුසල් නිර්දේශ කරයි.

උච්චාසයනය ,මහාසයනය වෑනි සිල්පදද පට්ටපල් බොරුවකි. අoගුත්තර නිකාය - තික නිපාතය

“මහණෙනි , ත්‍රිත්වයක් දෙසමි. ආර්ය උච්චාසයනය ,බ්‍රහ්ම උච්චාසයනය , දිව්‍යමය උච්චාසයනය….

මහනෙනි යමෙක් සිත පිරිසිදු කරන්න පටන් ගත්තොත් එය දිව්‍යමය උච්චාසයනය යි.

මහනෙනි යමෙක් බඹ විහරණ වෑඩුවොත් එය බ්‍රහ්ම උච්චාසයනය යි.

මහනෙනි යමෙක් ආර්ය මාර්ගය වඩා අවසන් කලොත් එය ආර්ය උච්චාසයනය යි.

බුදුවරයෙකුගේ දේශනාව මෙයයි.

සීලය යනු පරලොව සහ මෙලොව දිවිය සුගතිගාමී වීමට සිදුකරන වැඩපිලිවෙලක්.සීලය නිසා සමාජයේ ඔනෑම අයෙකුට බියක් සැකක් නොමෑතිව ජීවත්වෙන්න ලැබෙනවා . මරනින් පසු සුගතිගාමී වෙනවා.සිදුහත් කුමරු උපදින්න කලින් ඒ සමාජේ පන්සිල් තිබ්බා. ජයින ආගමෙත් සිල් තිබ්බා.

සිදුහත් තවුසා හෙව්වේ සීලය කුමක්ද ? කියලා නෙමේ .කුසලය කුමක්ද කියලා . (කිo කුසල ගවේෂී ? )

අවසන් බුද්ද වචනයෙත් තියෙන්නේ කුසල් වඩන්න කියලා . ඇයි සිල් වඩන්න කියලා නෑත්තේ ?

“මහනෙනි ,මම දෑන් ඔබ අමතමි.සියලු සoස්කාරක ධර්මයෝ නැසෙන සුලුය . නොපමාව කුසල් දහම් හී යෙදෙන්න .”

බුදුවරයෙක් පහල වෙන්නේ මරනින් මතු දෙව්ලොව මිනිස්සු දක්කවන්නවත් සමාජය ශිෂ්ට කිරිමටවත් නෙමේ ..ආර්ය මාර්ගය දේශනා කරන්න . ඊට අවශ්‍ය සිල් නෙමේ කුසල්.

සබ්බ පාපස්ස අකරණං

කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියොදපනං

එතං බුද්ධාන සාසනං. (ඇයි මේ ගාථාව සීල උපසම්පදා කියලා වෙනස් නොකලේ ???)

අවිද්‍යාවෙන් හටගන්න සoඛාර වර්ග කිහිපයක් ධර්මයේ සදහන්. නිවන් දෑකීමට ඒවා දුරුකලයුතු බව සදහන්.. ඒවා අතර පුන්යාභිසoකාර අයත් . පුණ්යාභිසoඛාර යනු දාන සීල භාවනා ...මේවා නිවන් දකින්නනම් දුරු කල යුතුයි.

• සිල් වැඩීම ඉවත ලා කුසල් වැඩිය යුතුයි.

• මතු බලපොරොත්තු ඉවතලා දන් දිය යුතුයි . (නිවන් අරමුණු කර )

• නිවන් මගට හේතු නොවන භාවනා නොවැඩිය යුතුයි. හේතු වන භාවනා වැඩිය යුතුයි - මෙන්න මෙහෙමයි පුණ්යාභිසoඛාර දුරුකරන්නේ .. (දර්මය වැරදි තෑනින් අල්ලා ගෙන ඉන්න බව මේ ටික තෙරුන බුද්දිමතෙකුට වැටෙහේවි )

සිදුහත් කුමරු අභිනිශ්ක්රමණය කරන විට සමාදන් උනේ අටසිල් ..එතනින්ම තෙරෙනවා සිල් යනු බෞද්ද ඉගෑන්වීමක් නොවන බව . උපසම්පදා සීලයද බෞද්ධ ඉගෑන්වීමක් නොවේ . සෑබෑ උපසම්පදාව කුසලස්ස උපසම්පදාවයි.

ආර්ය කාන්ත සීලය හෙවත් දස කුසල්ම සෑබෑ සීලයවේ . බුද්ද දර්ශනයේ සීලය යන්නෙහි අර්ථය කුසල්ම වේ.  සිල් වලට නොරෑවටෙන්න .බුද්ධඝෝෂට නොරෑවටෙන්න.

[QUOTE="sj91, post: 23292646, member: 514405"] :lol::lol::lol: [SIZE="4"][I][COLOR="Red"]උඹ පදපරමයෙක් නොවේ යැයි සිතා පිලිතුරු දෙමි .මම මීවනපාලානේ හාමුදුරුවො පස්සේ යන කෙනෙක් නෙමේ .. සත්‍යය පස්සේ යන කෙනෙක් . සත්‍යය කියන්නේ කවුද , ඔවුන් මගේ ගුරුවරුන් වෙනවා . එතන මීවනපලානේ හිමිත් ඉන්න පුලුවන්. 1. සීලය යනු කුමක්ද??? 2. සීලය නැතුව නිවන් දකින්නේ කෙසේද???? ඔය ගෑටලුවම මීට වසර 2500 කට පෙර බුදුරදුන්ගෙන් බමුණන් ඇසුවා . [U][I][SIZE="5"]කියවන්න - මජ්ජිම නිකායේ වේරන්ජ සූත්‍රය / සාලෙයියක සූත්‍රය[/SIZE][/I][/U] වේරන්ජ/සාලෙයියක බමුණන් සෑබෑ සීලය කුමක්ද කියා අසයි .විමුක්තියට අදාල සීලය අසයි. බුදුරදුන් දසකුසල් නිර්දේශ කරයි. [U][SIZE="5"]උච්චාසයනය ,මහාසයනය වෑනි සිල්පදද පට්ටපල් බොරුවකි. අoගුත්තර නිකාය - තික නිපාතය[/SIZE][/U] “මහණෙනි , ත්‍රිත්වයක් දෙසමි. ආර්ය උච්චාසයනය ,බ්‍රහ්ම උච්චාසයනය , දිව්‍යමය උච්චාසයනය…. මහනෙනි යමෙක් සිත පිරිසිදු කරන්න පටන් ගත්තොත් එය දිව්‍යමය උච්චාසයනය යි. මහනෙනි යමෙක් බඹ විහරණ වෑඩුවොත් එය බ්‍රහ්ම උච්චාසයනය යි. මහනෙනි යමෙක් ආර්ය මාර්ගය වඩා අවසන් කලොත් එය ආර්ය උච්චාසයනය යි. බුදුවරයෙකුගේ දේශනාව මෙයයි. සීලය යනු පරලොව සහ මෙලොව දිවිය සුගතිගාමී වීමට සිදුකරන වැඩපිලිවෙලක්.සීලය නිසා සමාජයේ ඔනෑම අයෙකුට බියක් සැකක් නොමෑතිව ජීවත්වෙන්න ලැබෙනවා . මරනින් පසු සුගතිගාමී වෙනවා.සිදුහත් කුමරු උපදින්න කලින් ඒ සමාජේ පන්සිල් තිබ්බා. ජයින ආගමෙත් සිල් තිබ්බා. [U][SIZE="5"]සිදුහත් තවුසා හෙව්වේ සීලය කුමක්ද ? කියලා නෙමේ .කුසලය කුමක්ද කියලා . (කිo කුසල ගවේෂී ? ) [/SIZE][/U] [SIZE="5"][U]අවසන් බුද්ද වචනයෙත් තියෙන්නේ කුසල් වඩන්න කියලා . ඇයි සිල් වඩන්න කියලා නෑත්තේ ?[/U][/SIZE] “මහනෙනි ,මම දෑන් ඔබ අමතමි.සියලු සoස්කාරක ධර්මයෝ නැසෙන සුලුය . නොපමාව කුසල් දහම් හී යෙදෙන්න .” බුදුවරයෙක් පහල වෙන්නේ මරනින් මතු දෙව්ලොව මිනිස්සු දක්කවන්නවත් සමාජය ශිෂ්ට කිරිමටවත් නෙමේ ..ආර්ය මාර්ගය දේශනා කරන්න . ඊට අවශ්‍ය සිල් නෙමේ කුසල්. සබ්බ පාපස්ස අකරණං [U][SIZE="5"]කුසලස්ස උපසම්පදා [/SIZE][/U] සචිත්ත පරියොදපනං එතං බුද්ධාන සාසනං. [SIZE="5"](ඇයි මේ ගාථාව සීල උපසම්පදා කියලා වෙනස් නොකලේ ???) [/SIZE] අවිද්‍යාවෙන් හටගන්න සoඛාර වර්ග කිහිපයක් ධර්මයේ සදහන්. නිවන් දෑකීමට ඒවා දුරුකලයුතු බව සදහන්.. ඒවා අතර පුන්යාභිසoකාර අයත් . පුණ්යාභිසoඛාර යනු දාන [U][SIZE="5"]සීල [/SIZE][/U]භාවනා ...මේවා නිවන් දකින්නනම් දුරු කල යුතුයි. • සිල් වැඩීම ඉවත ලා කුසල් වැඩිය යුතුයි. • මතු බලපොරොත්තු ඉවතලා දන් දිය යුතුයි . (නිවන් අරමුණු කර ) • නිවන් මගට හේතු නොවන භාවනා නොවැඩිය යුතුයි. හේතු වන භාවනා වැඩිය යුතුයි - මෙන්න මෙහෙමයි පුණ්යාභිසoඛාර දුරුකරන්නේ .. (දර්මය වැරදි තෑනින් අල්ලා ගෙන ඉන්න බව මේ ටික තෙරුන බුද්දිමතෙකුට වැටෙහේවි ) [U][SIZE="5"]සිදුහත් කුමරු අභිනිශ්ක්රමණය කරන විට සමාදන් උනේ අටසිල් ..එතනින්ම තෙරෙනවා සිල් යනු බෞද්ද ඉගෑන්වීමක් නොවන බව .[/SIZE][/U] [U][SIZE="5"]උපසම්පදා සීලයද බෞද්ධ ඉගෑන්වීමක් නොවේ . සෑබෑ උපසම්පදාව කුසලස්ස උපසම්පදාවයි.[/SIZE][/U] [U][SIZE="5"]ආර්ය කාන්ත සීලය හෙවත් දස කුසල්ම සෑබෑ සීලයවේ . බුද්ද දර්ශනයේ සීලය යන්නෙහි අර්ථය කුසල්ම වේ. [/SIZE][/U] [SIZE="5"]සිල් වලට නොරෑවටෙන්න .බුද්ධඝෝෂට නොරෑවටෙන්න.:cool::lol:[/SIZE] [/COLOR][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom