Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්දිමාල් අනුන්ගේ සල්ලි වලින් birthday parties දුන්නේ නෑ නේ?

ඕක ගිහින් කියපන් මහමෙව්නාවට උදවුකරන දහස් ගානක් දායක සෙට් එකට උඹ කියන එක කරයිද බලන්න?

කරේ නැත්තන් ඇයි කියලා ඒ මිනිස්සුන්ගෙන්ම අහ ගනින්.

දුප්පත් පන්සල් එදත් තිබ්බා අදත් තියනවා. එහෙම තියෙද්දී ඇයි මිනිස්සු ලක්ෂ ගානක් මහමෙව්නවටම කරන්නේ?

කහනවට නෙවේ නේ?

හිඟන්නෙකුට රුපියල් 10ක් දෙන්න බැරි මිනිස්සු ඉන්න රට මේක. මිනිස්සු 1000ක් 2000ක් නෙවේ නේ?

ලක්ෂ ගානක් නේ? පිට රටවලිනුත් ලක්ෂ ගණන් ආධාර එනවා නේ?

ඇයි ඒ ?

කිසිම සාධාරණ හේතුවක් නැතුවද?

-->> මමත්වයෙන් පිරුණු නිරයේ යන්න දගලන "බුදුන්ටත් ගරහන, බුද්ධ චරිතයටත් ගරහන, බුද්ධ ධර්මයටත් ගරහන, ඉතිහාසයත් විකුර්ති කරන ලංකාවේ බුදුන් උපන්නා යැයි කියාගන්න දඟලන" මුග්ධයන්ගේ අවධානයටයි -->>

මහන වෙන්නේ හේන් කොටන්ඩ වත් වෙන කෙහෙල්මලකටවත් නෙවේ. අවබෝධයෙන් කලකිරිලා සියලු බැඳීම් ඉවත දාලා ධර්මය අවබෝධ කීරීම ඒකායන අරමුණ කරගැනීම.

නැතුව දානෙට ඇලිලා ඉන්න, පන්සලට ඇලිලා ඉන්න බුදු ගෙට ඇලිලා ඉන්න, හේන් කොටන්ඩ දායකයන්ට ඇලිලා ඉන්න නෙවේ.

ඒක මහමෙව්නාවේ හාමුදුරුවරුන්ටත් එකයි.

අනිත් පන්සල් වල හාමුදුරුවරුන්ටත් එකයි.

අනිත් අරණ්‍ය වල හාමුදුරුවරුන්ටත් එකයි.

මහනායක හාමුදුරුවරුන්ටත් එහෙම තමයි.

මහමෙව්නාවේ හාමුදුරුවරු තමයි දැන් අවුරුදු 15 විතර කලින් එනකන් පිණ්ඩපාතේ ගිහින් දානේ අරන් ආවේ. ලැබෙන දානයට අමතරව.

එක මහමෙව්නාවේ නීතියක් වෙලා බෙදලා දීලා තිබ්බා හාමුදුරුවරුන්ට.

එහෙම ගියපු පිණ්ඩපාත දානෙට සිංහල බොදුනුවෝයි අන්යගමිකයෝයි වහ දීලා, ඉනා කවන්න ගිහින් තමයි පිණ්ඩපාතය නැවැත්තුවේ.

ඒ කාලේ ඉඳන් තමයි ලංකාවේ පන්සල් වල හාමුදුරුවරු දවල් 12න පස්සෙයි රෑටයි පාත්තර විසිකරලා විකාල බෝජනෙට පිඟානෙන් දානේ ගත්තේ!

ඒ කාලේ ඉඳන් තමයි ලංකාවේ පන්සල් වල හාමුදුරුවරු කවි බණයි කාලින බණයි කියා කියා හිටියේ. හැමදාම බන අම්මට සැලකීම.

ඒ කාලේ තමයි දැනට අවුරුදු 20 වගේ කලින් මහමෙව්නාවෙන් පිරිසිදු බුදු දහම සුත්‍ර දේශනාවේ නම එක්ක කියලා දර්මය දේශනා බෙදන්න පටන් ගත්තේ.

ඒකාලේ ඉඳන් තමයි මහමෙව්නාව වටා මිනිස්සු එකතු උනේ.

දැන් ඒක style එකයි රැල්ලයි උනාට ඒ කාලේ එහෙමයි උනේ.

ලංකාවේ ලක්ෂ ගානක් මිනිස්සු නිරයේ යන එක වැළකුවේ මහමෙව්නාවෙන්. නැතුව ඔය ගමේ පන්සල් වලින් වත් දැන් හතු පිපෙන්නා වගේ පත්තුවෙලා එන හාමුදුරුවරු නෙවෙයි.

ඒ කලගුනේට මිනිස්සු සලකන්නේ. මමත් එහෙමයි.

අනිත් එවුන් කුහක කමට කැස්සට වැඩක් නෑ. මිනිස්සුන්ට ඇති කියලා හිතෙනකන් ඒක වෙනවා.

ඉතිහාසේ දැනගෙන කතා කරන්න වරෙන්.

[QUOTE="shenic_v2.0.0, post: 23385692, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]චන්දිමාල් අනුන්ගේ සල්ලි වලින් birthday parties දුන්නේ නෑ නේ? ඕක ගිහින් කියපන් මහමෙව්නාවට උදවුකරන දහස් ගානක් දායක සෙට් එකට උඹ කියන එක කරයිද බලන්න? කරේ නැත්තන් ඇයි කියලා ඒ මිනිස්සුන්ගෙන්ම අහ ගනින්. දුප්පත් පන්සල් එදත් තිබ්බා අදත් තියනවා. එහෙම තියෙද්දී ඇයි මිනිස්සු ලක්ෂ ගානක් මහමෙව්නවටම කරන්නේ? කහනවට නෙවේ නේ? හිඟන්නෙකුට රුපියල් 10ක් දෙන්න බැරි මිනිස්සු ඉන්න රට මේක. මිනිස්සු 1000ක් 2000ක් නෙවේ නේ? ලක්ෂ ගානක් නේ? පිට රටවලිනුත් ලක්ෂ ගණන් ආධාර එනවා නේ? ඇයි ඒ ? කිසිම සාධාරණ හේතුවක් නැතුවද? -->> මමත්වයෙන් පිරුණු නිරයේ යන්න දගලන "බුදුන්ටත් ගරහන, බුද්ධ චරිතයටත් ගරහන, බුද්ධ ධර්මයටත් ගරහන, ඉතිහාසයත් විකුර්ති කරන ලංකාවේ බුදුන් උපන්නා යැයි කියාගන්න දඟලන" මුග්ධයන්ගේ අවධානයටයි -->> මහන වෙන්නේ හේන් කොටන්ඩ වත් වෙන කෙහෙල්මලකටවත් නෙවේ. අවබෝධයෙන් කලකිරිලා සියලු බැඳීම් ඉවත දාලා ධර්මය අවබෝධ කීරීම ඒකායන අරමුණ කරගැනීම. නැතුව දානෙට ඇලිලා ඉන්න, පන්සලට ඇලිලා ඉන්න බුදු ගෙට ඇලිලා ඉන්න, හේන් කොටන්ඩ දායකයන්ට ඇලිලා ඉන්න නෙවේ. ඒක මහමෙව්නාවේ හාමුදුරුවරුන්ටත් එකයි. අනිත් පන්සල් වල හාමුදුරුවරුන්ටත් එකයි. අනිත් අරණ්‍ය වල හාමුදුරුවරුන්ටත් එකයි. මහනායක හාමුදුරුවරුන්ටත් එහෙම තමයි. මහමෙව්නාවේ හාමුදුරුවරු තමයි දැන් අවුරුදු 15 විතර කලින් එනකන් පිණ්ඩපාතේ ගිහින් දානේ අරන් ආවේ. ලැබෙන දානයට අමතරව. එක මහමෙව්නාවේ නීතියක් වෙලා බෙදලා දීලා තිබ්බා හාමුදුරුවරුන්ට. එහෙම ගියපු පිණ්ඩපාත දානෙට සිංහල බොදුනුවෝයි අන්යගමිකයෝයි වහ දීලා, ඉනා කවන්න ගිහින් තමයි පිණ්ඩපාතය නැවැත්තුවේ. ඒ කාලේ ඉඳන් තමයි ලංකාවේ පන්සල් වල හාමුදුරුවරු දවල් 12න පස්සෙයි රෑටයි පාත්තර විසිකරලා විකාල බෝජනෙට පිඟානෙන් දානේ ගත්තේ! ඒ කාලේ ඉඳන් තමයි ලංකාවේ පන්සල් වල හාමුදුරුවරු කවි බණයි කාලින බණයි කියා කියා හිටියේ. හැමදාම බන අම්මට සැලකීම. ඒ කාලේ තමයි දැනට අවුරුදු 20 වගේ කලින් මහමෙව්නාවෙන් පිරිසිදු බුදු දහම සුත්‍ර දේශනාවේ නම එක්ක කියලා දර්මය දේශනා බෙදන්න පටන් ගත්තේ. ඒකාලේ ඉඳන් තමයි මහමෙව්නාව වටා මිනිස්සු එකතු උනේ. දැන් ඒක style එකයි රැල්ලයි උනාට ඒ කාලේ එහෙමයි උනේ. ලංකාවේ ලක්ෂ ගානක් මිනිස්සු නිරයේ යන එක වැළකුවේ මහමෙව්නාවෙන්. නැතුව ඔය ගමේ පන්සල් වලින් වත් දැන් හතු පිපෙන්නා වගේ පත්තුවෙලා එන හාමුදුරුවරු නෙවෙයි. ඒ කලගුනේට මිනිස්සු සලකන්නේ. මමත් එහෙමයි. අනිත් එවුන් කුහක කමට කැස්සට වැඩක් නෑ. මිනිස්සුන්ට ඇති කියලා හිතෙනකන් ඒක වෙනවා. ඉතිහාසේ දැනගෙන කතා කරන්න වරෙන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom