Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොසොල් රජතුමා දීපු අසිදිසි දනය කියලා එකක් තියනවා ඒක දුන්නේ කොහොමද කියලා හොයලා බලපන් මෝඩයා.

යකෝ බුදු රජාණන් වහන්සේට දීපු බුද්ධ පුජාවට ගරහන බෞද්ධයෙක් ඉන්නවද?

නෑ! සම්මාදම් වෙන කෙනා තිසරණයට පැමිණි බෞද්ධයා.

බුද්ධ පුජාවට ගරහපු, බුදුන්ට ගරහපු එකා නිරය උප්පත්තිය කර ගත්ත පවුකාරයෙක් විතරයි.

බුදු රජාණන් වහන්සේ අනුමත කල ආමිස පුජාවට ගරහලා

කාටද ගරහන්නේ?

බුදු රජාණන් වහන්සේටයි

උන්වහන්සේ දේශනා කල ධර්මයටයි

ඒ ධර්මය අනුගමනය කල ශ්‍රාවක සංඝ රත්නයට යි.

තිසරණයට ගරහපු එකාට තිසරණය පිහිටනවද?

තිසරණය නැති මිනිහා බෞද්ධයෙක් වෙනවද?

ලොල්... නිරයට යන තිසරණය නැති මිත්‍යා දෘෂ්ටිකයන් එකිනෙකා වෙනුවෙන් සාධු කියාගන්න.

පින/පව හොයාගත්තේ, ව්ස්තර කලේ, ඉගැන්නුවේ බුදු රජාණන් වහන්සේ. ඒ ධර්මය බුද්ධ දර්මය.

ඒ ධර්මයන් ජෝක් හැදුවේ නේ?

ඒ ශ්‍රී සද්දර්මයෙන් ගොන් ජෝක් හදලා share කලේ නේ?

ඒ ගොන් ජෝක් අනුමෝදම් නොවන එකෙක් ඒවා share කරන්නේ නෑ නේ?

දර්මයට ගරහලා දර්මය අවබෝද වෙයි නේ? ලොල් !

උඹ වගේ එකෙක් මරණින් මත්තේ නිරයේ නොගියොත්, බුද්ධ ධර්මය බොරු!

[YOUTUBE]CSxMREtzi7Q[/YOUTUBE]

හි හි?

හි හි හැයි හැයි හෝයි හෝයි!!!!

අනේ මන් කොහොමද මේකගේ මේ ගොන් කම දරා ගන්නේ? චාමර මට උදවු කරපන්.

මං දන්නේ නෑ මේ pitaka.lk එකේ කරුණු කොයිතරම් දුරට හරිද නැද්ද කියන්න හැබැයි තියන ටික ගමුකො!

29

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්රධර්මය දේශනා කළහ.

“මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්.

කෙසේ නම්

මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. ධර්ම ගරුකව වාසය නොකරති’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය.

‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාදකොටගෙන ධර්මය දායාද කොට නොගෙන වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි.

මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය.

‘ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි.

මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

සිංහලෙන් තියෙන්නේ නේ?

සිංහල කියවා ගන්න තේරෙන්නේ නැද්ද?

හරකට තේරෙන්න වගේ කියනවා නං,

බුදු රජාණන් වහන්සේ ඇතුළු මහා සඟ රුවන

"අග්‍ර / ප්‍රධාන / මුලික / main task එක / primary target එක" කර ගෙන වාසය කරන ඕන "ධර්මය". බුදු රජාණන් වහන්සේ එය අනුමත කරයි. ප්‍රශංසා කරයි.

"අග්‍ර / ප්‍රධාන / මුලික / main task එක / primary target එක", "ආමිසය (සිව්පසය)" කර ගෙන වාසය කරන්නේ නං, බුදු රජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරයි. හෙලා දකී.

30

“මහණෙනි, මම වැළඳුයෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කෙළෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කෙළෙමි. බඩගින්න නිවීයාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙමි. මහණෙනි, ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය.

“එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. ‘මහණෙනි, මම වනාහි වැළඳුයේ වෙමි. ඇති පමණ වැළඳුයෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයේ වෙමි. වළඳා අවසන් කෙළෙමි සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳව්. ඉදින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩාසතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි.’ (කියායි.)

“ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක්හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. “මහණෙනි, ධර්මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්ය”යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. ‘මම මේ ආහාරය නොවළඳා මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ඒ භික්ෂුතෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දාවල ඉක්මවන්නේය,

නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි.

“මහණෙනි, ඒ දෙවන භික්ෂුව ඒ ආහාරය වළඳා බඩගිනි දුබල බව දුරුකොට ‘මෙසේ රෑ දාවල ඉක්මවන්නේවී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදියයුත්තේද, අතිශයින් පැසසිය යුත්තේද වෙයි.’

“ඊට හේතු කවරේද? මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුහට බොහෝ කාලයක් මුළුල්ලෙහි ස්වල්ප ආශා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටුවීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හැරීම පිණිසද, පහසුවෙන් පොෂ්‍යකළහැකි බව පිණිසද, වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය.

“මහණෙනි, එහෙයින් මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන්වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ.

වහු පැටියටත් තේරෙන්න කියනවා නං,

කෑම තිබ්බ පලියට කන්න එපා තමන්ට අවශ්‍ය නැත්තන්!

කන්න මහන වෙන්න එපා! කෑම මත්තේ නහින්න එපා. කෑම ප්‍රශ්නයක් කර ගන්න එපා!

ශරීරය පවත්වා ගැනීමට පමණක් අහාර ගන්න.

අල්පේච්ඡ ජීවිතය පුරුදු කරන්න.

දැන් මේකේ අමිසය පුජා කරන්න එපා කියලා ගිහියන්ට කියලද ගොනෝ තියෙන්නේ?

එතකොට පිණ්ඩපාතේ ගිහින් හිස් පාත්තර ද අරන් ආවේ?

හාමුදුරුවරුන්ට තනියම රොටි පුච්චගෙනද වළඳන්න කියලද තියෙන්නේ?

බුදු රජාණන් වහන්සේට බුද්ධ පුජාව තියන්න එපා කියලද තියෙන්නේ?

දැන් මේ කේස් එකේ මහමෙව්නාව සම්බන්ද වෙන්නේ කොහෙටද? මට පේන විදිහට කිසිම අදාලත්වයකුත් නෑ තමන්ගේ ගොන් කම පෙන්නලා ඇරෙන්න.

ප.ලි:-

කොච්චර සරල ධර්ම කරුණක් ද අර ධම්ම දායාද සූත්‍රයේ තියෙන්නේ? පේලි 3-4ක් ඇති.

ඒක තේරුම් ගන්න බෑ නේ මේ ගොබිලන්ට නැට්ට පග ගන්නේ නැතිව!

බුදු දහම බුද්ධිමතුන්ට පමණයි. ඒ නිසා ඒක බුද්ධිමතුන්ට ඉතුරු කරපං. උඹ එකට ඇඟිලි ගහන්න යන්න එපා!

උඹට සිංහල කියවන්න තේරෙන්නෙත් නෑ නේ! ඒ නිසා ඔය සිංහලෙන් ලියලා තියන එවුවා අමාරුවෙන් කියවන්න යන්න එපා.!

(දැන් මේ පොස්ට් එක තේරෙන්නෙත් නෑ. මන් දන්නවා  මටත් ඉන්න බැරි අමාරුව නිසා මේ type කරන්නේ. අසරණ පවුකාරයෝ වෙනුවෙන්)

ඒ නිසා උඹ උඹේ මොලේ පරිමාවට ගෝචර වෙන,

1. වැනිලා/චොකලට් රසට පුන්නක්කු ගෙදරදීම පහසුවෙන් සාදාගන්නේ කොහොමද...

2. එළවලු දැමු පුන්නක්කු කරිය..

...etc

වගේ ඒවා හොයලා ඉගන ගනින්.

[QUOTE="shenic_v2.0.0, post: 23396884, member: 559626"] [SIZE="4"][COLOR="RoyalBlue"] කොසොල් රජතුමා දීපු අසිදිසි දනය කියලා එකක් තියනවා ඒක දුන්නේ කොහොමද කියලා හොයලා බලපන් මෝඩයා. යකෝ බුදු රජාණන් වහන්සේට දීපු බුද්ධ පුජාවට ගරහන බෞද්ධයෙක් ඉන්නවද? නෑ! සම්මාදම් වෙන කෙනා තිසරණයට පැමිණි බෞද්ධයා. බුද්ධ පුජාවට ගරහපු, බුදුන්ට ගරහපු එකා නිරය උප්පත්තිය කර ගත්ත පවුකාරයෙක් විතරයි. බුදු රජාණන් වහන්සේ අනුමත කල ආමිස පුජාවට ගරහලා කාටද ගරහන්නේ? බුදු රජාණන් වහන්සේටයි උන්වහන්සේ දේශනා කල ධර්මයටයි ඒ ධර්මය අනුගමනය කල ශ්‍රාවක සංඝ රත්නයට යි. [SIZE="5"][COLOR="Red"]තිසරණයට ගරහපු එකාට තිසරණය පිහිටනවද?[/COLOR][/SIZE] [COLOR="red"][SIZE="5"]තිසරණය නැති මිනිහා බෞද්ධයෙක් වෙනවද?[/SIZE][/COLOR] ලොල්... නිරයට යන තිසරණය නැති මිත්‍යා දෘෂ්ටිකයන් එකිනෙකා වෙනුවෙන් සාධු කියාගන්න. :lol: පින/පව හොයාගත්තේ, ව්ස්තර කලේ, ඉගැන්නුවේ බුදු රජාණන් වහන්සේ. ඒ ධර්මය බුද්ධ දර්මය. ඒ ධර්මයන් ජෝක් හැදුවේ නේ? ඒ ශ්‍රී සද්දර්මයෙන් ගොන් ජෝක් හදලා share කලේ නේ? ඒ ගොන් ජෝක් අනුමෝදම් නොවන එකෙක් ඒවා share කරන්නේ නෑ නේ? දර්මයට ගරහලා දර්මය අවබෝද වෙයි නේ? ලොල් ! උඹ වගේ එකෙක් මරණින් මත්තේ නිරයේ නොගියොත්, බුද්ධ ධර්මය බොරු! [/COLOR][/SIZE] [YOUTUBE]CSxMREtzi7Q[/YOUTUBE] [SIZE="3"][COLOR="RoyalBlue"] හි හි? හි හි හැයි හැයි හෝයි හෝයි!!!! අනේ මන් කොහොමද මේකගේ මේ ගොන් කම දරා ගන්නේ? චාමර මට උදවු කරපන්. :( මං දන්නේ නෑ මේ pitaka.lk එකේ කරුණු කොයිතරම් දුරට හරිද නැද්ද කියන්න හැබැයි තියන ටික ගමුකො! [COLOR="Green"][INDENT]29 මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්රධර්මය දේශනා කළහ. “මහණෙනි, මාගේ [U]ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්[/U]. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? [U]ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද[/U], ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. [U]ධර්ම ගරුකව වාසය නොකරති[/U]’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය. ‘ශාස්තෘ ශ්‍රාවකයෝ ආමිසය දායාදකොටගෙන [U]ධර්මය දායාද කොට නොගෙන[/U] වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි. මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්‍රාවකයෝ [U]ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු[/U] වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය. ‘ශාස්තෘ ශ්‍රාවකයෝ [U]ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති[/U]’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි. මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.[/INDENT][/COLOR] සිංහලෙන් තියෙන්නේ නේ? සිංහල කියවා ගන්න තේරෙන්නේ නැද්ද? හරකට තේරෙන්න වගේ කියනවා නං, බුදු රජාණන් වහන්සේ ඇතුළු මහා සඟ රුවන "අග්‍ර / ප්‍රධාන / මුලික / main task එක / primary target එක" කර ගෙන වාසය කරන ඕන "ධර්මය". බුදු රජාණන් වහන්සේ එය අනුමත කරයි. ප්‍රශංසා කරයි. "අග්‍ර / ප්‍රධාන / මුලික / main task එක / primary target එක", "ආමිසය (සිව්පසය)" කර ගෙන වාසය කරන්නේ නං, බුදු රජාණන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරයි. හෙලා දකී. [COLOR="green"][INDENT]30 “මහණෙනි, මම වැළඳුයෙමි, ඇති පමණ වළඳා ආහාරය ප්‍රතික්ෂේප කෙළෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයෙමි. වළඳා අවසන් කෙළෙමි. බඩගින්න නිවීයාමෙන් සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙමි. මහණෙනි, ඉතිරිව ඉවත දැමිය යුතුවූ පිණ්ඩපාතය (ආහාරය) ඇත්තේය. “එකල්හි බඩගින්නෙන් ඇතිවූ දුර්වලකමින් පෙළෙන්නාවූ භික්ෂූන් දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට මෙසේ කියන්නෙමි. ‘මහණෙනි, මම වනාහි වැළඳුයේ වෙමි. ඇති පමණ වැළඳුයෙමි. භොජනයෙන් සම්පූර්ණ වූයේ වෙමි. වළඳා අවසන් කෙළෙමි සුවපත් වූයෙමි. ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තෙමි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳව්. ඉදින් තෙපි නොවළඳන්නහු නම් මම දැන් එය තණකොළ නැති බිමක හෝ දමන්නෙමි. (බත් ආදිය දැමීමෙන් නැසෙන) කුඩාසතුන් නැති දියෙහි හෝ පාකොට හරින්නෙමි.’ (කියායි.) “ඔවුන් දෙදෙනා අතුරෙන් එක් භික්ෂුවක්හට මෙබඳු සිතක් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතුවූ මේ ආහාරයද ඇත්තේය. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ. කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. “මහණෙනි, ධර්මය දායාදකොට ඇත්තෝ වව්. ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්ය”යි භාග්‍යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදී. මේ පිණ්ඩපාතයද එක් ආමිසයකි. ‘මම මේ ආහාරය නොවළඳා මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි කියායි. ඒ භික්ෂුතෙම ඒ ආහාරය අනුභව නොකොට ඒ බඩගිනි දුකින්ම ඒ රෑ දාවල ඉක්මවන්නේය, නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි වැළඳුයේ වෙයි. පවාරණය කළේ, ආහාරයෙන් සම්පූර්ණ වූයේ, වළඳා අවසන් කළේ, සුඛිත වූයේ, ප්‍රයෝජන ඇතිතාක් ආහාර ගත්තේ වෙයි. ඉතිරිවූ ඉවත දැමිය යුතු මේ ආහාරයද වෙයි. ඉදින් අපි නොවළඳන්නෙමු නම් භාග්‍යවතුන් වහන්සේ එය තණකොළ නැති බිමක හෝ දමන්නාහ, කුඩා සතුන් නැති ජලයක හෝ පාකොට හරින්නාහ. මම මේ ආහාරය වළඳා බඩගිනි දුර්වලකම දුරුකොට මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් යහපතැයි කියායි. “මහණෙනි, ඒ දෙවන භික්ෂුව ඒ ආහාරය වළඳා බඩගිනි දුබල බව දුරුකොට ‘මෙසේ රෑ දාවල ඉක්මවන්නේවී නමුත් අර පළමු භික්ෂුවම මා විසින් අතිශයින් පිදියයුත්තේද, අතිශයින් පැසසිය යුත්තේද වෙයි.’ “ඊට හේතු කවරේද? [B][U]මහණෙනි, ඒ ආහාරය නොගැනීම ඒ භික්ෂුහට බොහෝ කාලයක් මුළුල්ලෙහි ස්වල්ප ආශා ඇති බව පිණිසද, ලද දෙයකින් සතුටුවීම පිණිසද, පහසුවෙන් කෙලෙසුන් කපා හැරීම පිණිසද, පහසුවෙන් පොෂ්‍යකළහැකි බව පිණිසද, වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය.[/U][/B] “මහණෙනි, එහෙයින් මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේනම් මාගේ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද? ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.” භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. මෙය වදාරා සුගතයන්වහන්සේ හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ.[/INDENT][/COLOR] වහු පැටියටත් තේරෙන්න කියනවා නං, කෑම තිබ්බ පලියට කන්න එපා තමන්ට අවශ්‍ය නැත්තන්! කන්න මහන වෙන්න එපා! කෑම මත්තේ නහින්න එපා. කෑම ප්‍රශ්නයක් කර ගන්න එපා! ශරීරය පවත්වා ගැනීමට පමණක් අහාර ගන්න. අල්පේච්ඡ ජීවිතය පුරුදු කරන්න. [COLOR="DarkOrchid"]දැන් මේකේ අමිසය පුජා කරන්න එපා කියලා ගිහියන්ට කියලද ගොනෝ තියෙන්නේ? එතකොට පිණ්ඩපාතේ ගිහින් හිස් පාත්තර ද අරන් ආවේ? හාමුදුරුවරුන්ට තනියම රොටි පුච්චගෙනද වළඳන්න කියලද තියෙන්නේ? බුදු රජාණන් වහන්සේට බුද්ධ පුජාව තියන්න එපා කියලද තියෙන්නේ? :rofl:[/COLOR] [IMG]https://i.gifer.com/C9di.gif[/IMG] දැන් මේ කේස් එකේ මහමෙව්නාව සම්බන්ද වෙන්නේ කොහෙටද? මට පේන විදිහට කිසිම අදාලත්වයකුත් නෑ තමන්ගේ ගොන් කම පෙන්නලා ඇරෙන්න. ------------------------------------------------------------ ප.ලි:- කොච්චර සරල ධර්ම කරුණක් ද අර ධම්ම දායාද සූත්‍රයේ තියෙන්නේ? පේලි 3-4ක් ඇති. ඒක තේරුම් ගන්න බෑ නේ මේ ගොබිලන්ට නැට්ට පග ගන්නේ නැතිව! බුදු දහම බුද්ධිමතුන්ට පමණයි. ඒ නිසා ඒක බුද්ධිමතුන්ට ඉතුරු කරපං. උඹ එකට ඇඟිලි ගහන්න යන්න එපා! උඹට සිංහල කියවන්න තේරෙන්නෙත් නෑ නේ! ඒ නිසා ඔය සිංහලෙන් ලියලා තියන එවුවා අමාරුවෙන් කියවන්න යන්න එපා.! (දැන් මේ පොස්ට් එක තේරෙන්නෙත් නෑ. මන් දන්නවා :( මටත් ඉන්න බැරි අමාරුව නිසා මේ type කරන්නේ. අසරණ පවුකාරයෝ වෙනුවෙන්) ඒ නිසා උඹ උඹේ මොලේ පරිමාවට ගෝචර වෙන, [COLOR="Black"]1. වැනිලා/චොකලට් රසට පුන්නක්කු ගෙදරදීම පහසුවෙන් සාදාගන්නේ කොහොමද... 2. එළවලු දැමු පුන්නක්කු කරිය..[/COLOR] ...etc වගේ ඒවා හොයලා ඉගන ගනින්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom