Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

සිදුහත් කුමරා උත්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත් තුමා උතුම් බුද්ධත්වයට පත් වුයේත්, ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේත්, ජන්බුද්වීපයේදීය. වසර හතලිස් පහක් තරම් දීර්ඝ කාලයක් තුළම බුද්ධ ධර්මය දේශනා කළේත් ජන්බුද්වීපයේ ම ජනයාට ය. ජන්බුද්වීපය යනු (ජන්+බුද්+ද්වීපය) “බුදුන් ජන්මය ලබන දීපය” යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි. මෙම මාගධී පදයේ අර්ථයට අනුව ම මේ මිහි තලය මත යම් උත්තමයකු බුද්ධත්වය නම් වූ ඒ අති උතුම් තත්වයට පත් වන්නට හේතු වාසනා ලබන්නේ මෙම ජන්බුද්වීපයේදීම පමණි. අතීතයේ ලොව්තුරා බුද්ධ බවට පත් වූ සියලුම බුදුවරයන් වහන්සේලා මෙන් ම අනාගතයේ මේ මිහි තලය මත බුද්ධත්වයට පත් වන සියලුම බුදුවරයින් වහන්සේලාට ද ජන්මය ලබන්නට හේතු වාසනා ඇත්තේ මෙම දීපයේදී ම පමණි. ජන්බුද්වීපය යන නම යම් කිසි රටක හෝ ප්‍රදේශයක හෝ නාමයක් නොවේ. බුදුකෙනෙකුගේ උපතක් සිදුවන්නට සුදුසු වූ විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ මෙවැනි ස්ථාන එකකට වැඩි ගණනක් මේ මිහි තලය මත ඇත්තේද නැත. එවන් විශ්ව ශක්තියක් කේන්ද්‍ර ගතවූ ස්ථාන ඇත්තේ එකක් ම පමණි. එවන් වූ ස්ථානය ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලය යන නමින් හැඳින්වෙයි. ඒ අති ශ්‍රේෂ්ඨ මිනිසා, ලොව්තුරා බුද්ධත්වයට පත් වන උත්තමයා, ගුරු උපදේශ රහිතව ම, ස්වයංභූ ඤාණයෙන් ම ඒ උතුම් තත්වයට පත් වීමට නම් නියත වශයෙන් ම ජන්බුද්වීපයේ ම උපත ලබා එහි මධ්‍ය මංඩලයේ පිහිටි විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ එක ම නිශ්චිත ස්ථානයක දී නියත බෝධි මූලයක දී ම, මේ උතුම් සිදුවීම සිදු විය යුතුය. මේ අනුව ලොව්තුරා බුද්ධත්වයට පත් වීම ධර්ම නියාමයට අනුව ම සිදුවන නියත සිදු වීමකි.

දීපංකර බුදු පියාණන්ගේ පටන් මේ මහා බද්ධ කල්පය තුල මේ මිහි තලය මත, අතීතයේ බුද්ධත්වයට පත්වූ සියලුම බුදු පියාණන් වහන්සේලාට එම උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත් වන්නට උපකාර වූ නිජ බිම නම් ජන්බුද්වීපයයි. මේ පදයෙහි පදගත අර්ථය අනුව ම මෙය දීපයකි. දිවයිනකි. එය අර්ධද්වීපයක් හෝ මහාද්වීපයක් හෝ විය නොහැකිය. එයට හේතුව අර්ධද්වීපයක හෝ මහාද්වීපයක හෝ මධ්‍ය මංඩලය යැයි නිශ්චිත තැනක් ලකුණු කර පෙන්වා දිය නොහැකි හෙයිනි. එවැනි මධ්‍ය මංඩලයක් නොවන තැනක විශ්ව ශක්තියක් ද කේන්ද්‍ර ගත නොවන හෙයිනි.

මේ අනුව මිහිතලය මත එකම විශේෂිත ස්ථානයක් හැර වෙනත් කිසිම ස්ථානයක නියත වශයෙන් ම ධර්ම නියාමයට අනුව ම ලොව්තුරා බුදුවරයෙකුට බුද්ධත්වයට පත් වන්නට උපකාර වන, උපකාර කරගත හැකි, විශේෂ විශ්ව ශක්තියක් සහිත වූ තවත් ස්ථානයක් ඇත්තේද නැත. සමතිස් පාරමිතා පිරීමෙන් සිදු වන්නේ මෙම විශ්ව ශක්තිය සමග සම්බන්ධ වීමට අනන්ත අප්‍රමාණ කාල පරාසයක් තුළ තමා තුළින් ම විශ්ව ශක්තියක් ගොඩනඟා ගැනීමයි. එසේ තමා ම ගොඩ නඟා ගත් , බිහි කර ගත් විශ්ව ශක්තිය අතීත බුදුවරයින් වහන්සේලා බිහි කළ විශ්ව ශක්තිය සමග ද අනුගත වී එක්තැන් වී ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලයට කේන්ද්‍රගත වන්නේය. විවරණ ගැනීම යනු මේ ක්‍රියා දාමය පරිපූරණයවීමයි.

ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලය යනුවෙන් අප සම්මත බස් වහරෙහි හදුන්වා දෙන, මේ මිහිතලය මත පවතින, යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ, අනන්ත බුදු වරයින්ට සෙවන දුන්, මේ නිශ්චිත රමණීය ස්ථානය උතුම් ධර්ම ද්වීපයක ම හරි මැද පිහිටා ඇති බව පෙන්වා දිය යුතුය. මෙවන් යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍රගතවූ මධ්‍ය මංඩලයක් මේ මිහිතලය මත පවතිනවා වාගේ ම අයහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ මකර කටක් ද ඊට සමානුපාතව ම එහි අනික් අන්තයේ පිහිටයි. බර්මියුඩා ත්‍රිකෝණය නමින් අද බටහිර ලෝකයා හඳුන්වන මෙවන් අයහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ ස්ථානයක් ද මේ මිහි තලය මත ම ඇත. මේ දෙක පිහිටියේ අන්ත දෙකකය. මේ අනුව ධර්ම මාර්ගයේ යන අයට ස්වභාව ධර්මයෙන් ම ඊට උපකාර කරන ස්වභාවයකුත් අධර්ම මාර්ගයේ යන අය ස්වභාව ධර්මයේ ශක්තියෙන් ම විනාශ කරන ධර්ම තාවයකුත් මෙහි පවතී. මේ අනුව විශ්ව ශක්තියේ ද යහපත් හා අයහපත් යන අන්ත දෙකක්, ද්වතාවයක් පවතින බවත් පෙන්වා දිය යුතුය.

බුද්ධ බලය, බුද්ධ ධර්මය, බුද්ධ ශක්තිය, බුද්ධ ඥාණ, බුද්ධානුස්සතිය, බුද්ධ මාර්ගය, ආදී විවිධ පද වලින් සම්මතයේ භාවිතා කරන හා අදහස් කරන, විවිධාකාරයෙන් අද අර්ථ ප්‍රකාශ කරන “බුද්ධ” යන පදයේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන මේ කරුණු යථා පරිදි අවබෝධ කරගත් කෙනෙකුට “ජන්බුද්වීපය” යන පද වලද අර්ථය පැහැදිලි වනු නො අනුමානය.

මේ මිහිතලය මත බිහි වන , උත්පාදනය වන සියලු සංඛත, සියලු සංකාර, බිහි වන්නට (සබ්බේ ධම්මා) උත්පාදනය වන්නට හේතු වූ නිධාන වූ එකම ශක්ති විශේෂය “විඤ්ඤාණ ශක්තියයි”. හැම සත්වයාම මෙම විඤ්ඤාණ ශක්තිය නොනවත්වාම නොකඩවාම (පුනබ්බවෝති) උත්පාදනය කරගැනීමේ ක්‍රියාවලියක ම නිරත වෙයි. බු+උද්ද=බුද්ධ යනු මේ බිහි කිරීමේ -උත්පාදනය කිරීමේ-පුනබ්බවෝති-යනුවෙන් පෙන්වා දුන් ශක්ති විශේෂය වූ විඤ්ඤාණ ශක්තිය උත්පාදන කිරීමේ ක්‍රියාවලිය සහමුලින් ම උදුරා ඉවත් කර දැමීමයි. විඤ්ඤාණ ශක්තිය උපදවන සමුදය ක්‍රියාවලිය සහමුලින් ම උදුරා දැමූ පසුව ප්‍රඥා ශක්තිය සිතක පූර්ණ වශයෙන් ම මතු වේ. එය අනුප්පාදෝ යනුවෙන් හඳුන්වන ප්‍රඥා ශක්තියයි. “අනුප්පාදෝ නිබ්බානං” යැයි ප්‍රකාශ කළේ මේ ධර්මතාවයට අනුවයි.

පැවැත්ම, ජීවත් වීම යනු මොහොතක් මොහොතක් පාසාම විඤාඤාණ ශක්තියෙන් ම රාග, ද්වේශ, මෝහ ගති තම තම චිත්ත සංථානයේම උත්පාදනය වීමයි. රාග, ද්වේශ, මෝහ ගති උත්පාදනය කිරීමේ ශක්ති මූලය (භව) සංභව ශක්තිය උදුරා දැමීම බු+උද්ද යන පදයෙන් අර්ථ ගැන්වේ. මේ සමුදය ශක්තිය, උත්පාදන ශක්තිය සිතක ම මිස වෙනත් කිසි තැනක බිහි නොවේ. යථා භූත ඤාණ දර්ශණය යනු මේ බිහි කිරීමේ ශක්තිය උදුරා දැමිය යුතු බව යථා පරිදි දැකීමයි. රාග, ද්වේශ, මෝහ ශක්ති උත්පාදනය කර ගනිමින් නිරතුරුවම දුක් විඳින සත්වයාට නියත වූත්, ස්ථිර වූත් සුවයක් නිදහසක්, නිවනක් ලබා ගත හැකි වන්නේ මෙවන් කෙළෙස් ගති බිහි කිරීමේ ශක්තිය (භව) සහමුලින්ම උදුරා දැමීමෙනි. ස්වයංභූ ඥාණයෙන් ම මේ ප්‍රතිපදාව සොයා දැන ලෝකයාට ධර්මය දේශනා කරන උත්තමයා සම්මා සම්බුද්ධ යන නමින් ජන්බුද්වීපයේ දීම මේ උතුම් තත්වයට පත් වීමද සිදු වන්නේ මය.

මේ අනුව ලොව්තුරා බුදු කෙනෙකුන් උපත ලබන්නේත්, ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරනු ලබන්නේත්, බුද්ධ ධර්මය යළි යළිත් මතු වී ධම්මානුධම්ම පටිපදාව ක්‍රියාත්මක වන්නේත් ජම්බුද්වීපය නමැති එකම මධ්‍ය මංඩලයක් කේන්ද්‍ර කරගත් දීපයකදී ම ය. මේ සත්‍ය ධර්මතාවය ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ මෙන්ම එදා ලියූ හෙළ මහාවංශ කථාවේ ද ඉතාමත් ම පැහැදිලිව ම සටහන් කර ඇත. දැන් අපට විසඳා ගත යුතු මූලික ම ප්රශ්නය වන්නේමේ “ජන්බුද්වීපය” යනුවෙන් එදා අනුරාධපුර යුගයටත් පෙර, එනම් බුද්ධ යුගයේදී හැඳින්වූයේත් භාවිතා කළේත් කුමන දීපයකට ද යන්න සොයා ගැනීමයි.

මාගධී ප්රාකෘත භාෂා ව්‍යවහාරයේ එදා භාවිතා කළ “ජන්බුද්වීපය” යන පද තුන ඇතුළත් නාමය පසු කාලයකදී කවුරුන් හෝ නොදැනුවත් කමෙන් පදපරම දැනුමෙන් අවිද්‍යාව නිසා ම දඹදිව දඹ ගස් සහිත දීපය යනුවෙන් ද සිංහලට පරිවර්තනය කරගෙන අද වැරදි ලෙසම භාවිතා කරනු ලබයි. ජන්බුද්වීපය හෝ දඹදිව හෝ යන මේ නම් වලින් ඉන්දියාව භාරතය හෝ භාරතයේ කිසිම තැනක් හෝ කිසිම කොටසක් හෝ ඉතිහාසයේ කිසිම දවසක නම්කර භාවිතයේ නොතිබූ බවත් ඉන්දීය ඉතිහාසයේ කිසිම කාලයක මේ නමින් හැඳින්වූ තැනක් භාවිතයේ නොවූ බවත් සහතික කර ප්‍රකාශ කළ යුතුය. බුද්ධ කාලයට වසර 600 කට පමණ පසුව ලංකාවේ ම අනුරාධපුර රාජධානියේදී පොත්පත් ලියූ ඉන්දියාවෙන්ම මෙරටට පැමිණි සමහර ගත් කතුවරු පමණක් ජන්බුද්වීපය යන නම ඉන්දියාවට අනුමානයෙන් භාවිතා කරන්නට පටන් ගත්හ. මහාවංශ පෙල අටුවාව ලියූ මහානාම හිමියන් ද ඉන්දීය ජාතිකයෙකි. මුල් ම මහාවංශය හෙළ බසින් ලියා තිබිණි. මහානාම හිමියන් කළේ මේ හෙළ මහා වංශය පාලි බසට පරිවර්තනය කිරීමයි. මහානාම හිමියන් ජන්බුද්වීපය යන නම ම කිහිප තැනකදී ම පාලි මහා වංශ අටුවාවේ භාවිතා කර ඇති බව පෙනේ. එම භාවිතය නිවැරදිය. මෙහිදී මහානාම හිමියන්ද ජන්බුද්වීපය යනුවෙන් අර්ථ දැක්වූයේ බුදුන් උපන් දීපයටයි. බුදුන් උපන් දීපය ජන්බුද්වීපය යනුවෙන් ව්‍යවහාරයේ භාවිතා වූ බව ඉන් පැහැදිලි වෙයි.

“ජන්බුදීපා ඉධා ගථා” යනුවෙන් පාලි මහාවංශ අටුවාවෙහි සඳහන් කර ඇති දේ නිවැරදිය. එදා “ජන්බුද්වීපය” යන නම භාවිතා කළේ දේව හෙළය යන නමින් ප්‍රසිද්ධ වූ හෙළ දිවයිනේ ම කොටසක් වූ බුදුන් උපන් ප්රදේශයටයි. ලෝකෝපකාරය නමැති අනුරපුර යුගයේ ලියූ පොතකද මේ හෙළබිම එදා ජන්බුද්වීප, උතුරුකුරු දීපා, අපර ගෝයානය, පූර්ව විදේහය යනුවෙන් සතර දිවයින් ලෙස නම් කර තිබූ බව ලියා දක්වා ඇත. එමෙන් ම එදා ලංකාපුර (ලකමන්දාව) යනුවෙන් භාවිතා කළේත්, හැඳින්වූයේත් යක්ඛ හෙළයේ අග නුවරටයි. ලංකා පුරය යනුවෙන් එදා යක්ඛ හෙළයේ අගනුවරට භාවිතා කළ බව විජය රජුගේ කථා පුවතෙහි ද සඳහන් කර ඇත. කුවේණිය විසින් විජය රජු ලවා යක්ඛ නායකයින් අසූ දෙනෙකු ඝාතනය කරවූයේ ද ලංකා පුරයේදීය. ලංකා පුර රාජධානිය ම පසු කලකදී අනුරාධ පුර රාජධානිය ලෙසින් ද අලුතින් නම් කර සකස් කර ගති. ලංකාපුර හා ජන්බුද්වීපය යන නම් වලින් එදා පාලි මහාවංශ අටුවාවෙහි භාවිතා කළ නම් වැරදි ආකාරයෙන් ම ප්‍රයෝජනයට ගත් පසුකාලීන ගත් කතුවරු මෙන්ම අටුවා ටීකා ටිප්පනි ලියූ බොහෝ අයද ජන්බුද්වීපය යනු කොතැනකට භාවිතා කළ නමක් ද යන්න පිලිබඳව පැහැදිලි දැනුමක් හෝ තේරුමක් නැතිවම එය ඉන්දියාවේ පිහිටි තැනකැයි අනුමානයෙන් ලියා තැබූහ. අනුරාධපුර මුල් යුගයේදී නිවැරදි ආකාරයෙන් හෙළ බසින් ලියා තිබූ මුල් ම හෙළ මහාවංශය අද දක්නට නැත. ඒවෙනුවට අද ඇත්තේ ඒ හෙළ මහාවංශයට පාලියෙන් ලියූ අටුවාවක් ම පමණි. ඒ අටුවාව ලියා ඇත්තේ මුල් හෙළ මහා වංශය ලියා වසර 500 කට පමණ පසුවය. එනම්, බුද්ධෝත්පත්තියෙන් වසර 850 කට පමණ පසුවය. මේ යුගය වන විට බුදුන් උපන් දේව හෙළය (ජන්බුද්වීපය) වන ගත වී ආරඤ්ඤ සේනාසන හා වෙහෙර විහාර ටිකක් පමණක් ඉතිරි වූ ධර්ම මාර්ගයේ ගමන් ගත් දුකසේ කල් ගෙවූ භික්ඛූන් පිරිසකගෙන් පමණක්ම සමන්විත වූ වනගත ප්‍රදේශයක් බවටද පත් විය. අනුරාධපුර යුගයේදී නිවන් දකින්නට උපකාර වූ පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී බුද්ධාගම නමින් ආගමක් ප්‍රචලිත වී රජ ගෙදර ආශ්‍රය කොටගත්, රජ ගෙදරින් ම දන් වැලඳූ, සත් මහල් ප්‍රාසාද වල සුවසේ වැඩ සිටි, විශාල පෘථග්ජන භික්ෂු පිරිසක් ද මේ රටේ බිහි වූහ. ඔවුන් අනුගමනය කළේ පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය නොව පසුව සකස් කර ගත් , සම්මත කරගත්, බුද්ධාගමේ ඇදහිලි හා ලෞකික වත්පිළිවෙත්ය. නිකාය භේද, අභයගිරි-මහාවිහාර අර්බුදය, රාජ පාක්ෂික හා රාජ විරෝධී යැයි දෙපක්ෂයකට භික්ෂූන් බෙදීම, දේව ආගම් සංකල්ප ආදී සියලු දේ බුද්ධාගමේ ලක්ෂණ මිස පිරිසිදු බුද්ධ ධර්මයේ ලක්ෂණ නම් නොවේ. පොළොන්නරු යුගය වන විට මේ තත්වය තවත් දරුණු විය. උතුම් බුද්ධ ධර්මය සහමුලින් ම වෙනස් කරගත් පෘතග්ජන භික්ෂූන් දේව ආගම් සංකල්ප හිස් මුදුනින් ම පිළිගෙන ක්‍රියා කළ බවත් පෙනේ. මේ අතරම නැගෙනහිර පළාතේත්, දකුණේ සිතුල්පව්ව, කුඩුම්බිගල, තිස්සමහාරාම ආදී ප්‍රදේශ වලත් සබරගමු පළාතේත්, කෑගල්ල ආදී ප්‍රදේශවලත් මේ යුගය වන විටත් ආරඤ්ඤ වාසී, වනවාසී පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය රැකගත් ආර්යයන් වහන්සේලා පිරිසිදු නිවන් මඟ අනුගමනය කරමින් මඟපල ලබාගත් බවද පැහැදිලිය.

මේ අනුව මුල්ම හෙළ මහාවංශ කතුතුමා විසින් එදා ලියා තබන ලද නිවැරදි කථා පුවත වසර 500 ක් පමණ කාලයකට පසුව “ජන්බුද්වීපය” යන පදයන්ට වෙනත් අර්ථයකින් වැරදි අර්ථකථනයක් ලබා දීමෙන් අටුවා ලියා පළ කර මුළු හෙළ ඉතිහාසය ම විකෘති කර වෙනස් කරගත් බව ඉඳුරා ම පෙන්වා දිය යුතුය.

බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, ත්‍රිපිටකය, ධම්මපදය, ජාතකපොත මෙන් ම ඒ හා සම්බන්ධ අනෙකුත් බොහොමයක් පොත්පත් එදා ලියුවේ ද මේ හෙළ දිවයිනේ දී ම ය. ඒ හෙළ බසින් හෝ මාගධී ප්රාකෘත බසින් ම ය. මාගධී බසින් ලියූ ලිඛිත මුල් ම කෘතීන් දක්නට ලැබෙන්නේ වළගම්බා යුගයේ දී නමුත් හෙළ බසින් ලියූ හෙළ අටුවා, කුරුන්දි අටුවා, බුදුකැලි අටුවා, මහා අට්ඨකථා, සීහළට්ඨ කථා වැනි පොත් අනුරාධපුර යුගයටත් පෙර දේව හෙළයේ පවා භාවිතා කළ බව ද පෙනෙන්නට ඇත. එදා මිහිඳු හිමියන් හෙළදිව අම්පාරේ පිහිටි රජගහ නුවර (අද රජගල) සිට අනුරාධපුරයට ආ ගමනේ දී හෙළ බසින් ලියූ බුදුකැලි අටුවාව ගෙනා බව මහාවංශයේම ඉතිහාසයේ ම සඳහන්ය. රජගහ නුවර යනු එදා දේව හෙළයේ පිහිටි මගධ රාජ්‍යයේ අගනුවරයි. මාගධී බසින් ලියූ බොහෝ පොත්පත් ද ලියූවේ මේ හෙළ දිවයිනේ දී ම ය. පාලි භාෂාව, පාලි සාහිත්‍ය, පාලි ව්‍යාකරණ ආදී වශයෙන් පසුව සකස් කර ගත්තේ ද මාගධී බසින් ලියූ පෙළ දහමය. එසේ පාලි භාෂාවක් ලෙස සකස් කර ගත්තේ අනුරාධපුර යුගයේ අන්තිම කාලයේදී ය. පොළොන්නරු යුගය වන විට එදා බුද්ධඝෝෂ හිමියන් ලියූ පාලි අටුවා පොත් බහුල ලෙසින් ම භාවිතා වන්නට ද, පටන් ගැනිණි. පාලි යනුවෙන් බස් වහරක් ලොව කිසි ම රටක කිසි ම දිනක භාවිතා කළේනැත. එය මළ භාෂාවක් ද නොවේ. එය කෘතිම ලෙස සදා සකස් කරගත් භාෂාවකි. මාගධී ප්රාකෘත හා පාලි යනු එකම භාෂාවක් ද නොවේ.

මාගධී ප්රාකෘත බස් වහරෙන්ගෞතම බුදු පියාණන් එදා දේශනා කර වදාළ උතුම් බුද්ධ ධර්මය කට පාඩම් කරගෙන වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන ඒම සඳහා පේළි ලෙසින් සකස් කර පෙළ ගස්වා තිබිණි. මේ ආකාරයෙන් පේළි ගස්වා තිබූ බුද්ධ ධර්මය පෙළ දහම ලෙසින් පසු කලෙක ප්‍රචලිත විය. මේ පෙළ දහමට ම පසු කාලයක දී ව්‍යවහාර අර්ථයෙන් අර්ථ ලියා සකස් කරගත් භාෂාව පාලි භාෂාව නම් විය. මේ සියල්ල ම සිදු වූයේත්, විපරිනාමයට පත් වූයේත් මේ හෙළ දිවයින තුලදීමය. ඉන්දියාවේ කිසිම තැනක, කිසිම කාලයක මාගධී ප්රාකෘත නමින් භාෂාවක් භාවිතා කළේ නැත. පරිහරණය කළේ නැත. අනුරාධපුර යුගයේ දෙවැනි භාගයේදී ලංකාවෙන් බොහෝ පාලි පොත්පත් ඉන්දියාවට ගෙන ගොස් සංස්කෘත භාෂාවට ඒවා පරිවර්තනය කර ඉන්දියාවේ ද භාවිතා කළ අතර ලංකාවේ පාලි උගතුන් ඉන්දීය විශ්ව විද්‍යාල වල (අජන්තා වෙල්ලෝරා) පාලි භාෂාව ඉගැන්වූ බව ද සඳහන් වෙයි. සමහර ඉන්දියානු ජාතිකයන් ලංකාවේ දී මෙන්ම ඉන්දියාවේදී ද පාලි භාෂාව ඉගෙන ගෙන හෙළ බසින් ලියා තිබූ පොත්පත් පාලි භාෂාවට පරිවර්තනය කළ බවද පෙනේ. බුද්ධඝෝෂ ආචාරීන් මෙන් ම විනය අටුවාව ලියූ මහානාම හිමි ද මේ අතර ම වූහ. මේ අය පාලි මෙන් ම හෙළ බස ද ඉගෙන ගත්තේ මේ හෙළ දිවෙහි ම වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ම ය. මේ අනුව ගෞතම බුදුන් මාගධී බසින් එදා බුද්ධ ධර්මය දේශනා කළේ මේ රටේ ම කොටසක් වූ දේව හෙළය, ජන්බුද්වීපය නමින් හැඳින්වූ ප්‍රදේශයේ දී ම ය. ලංකා පුරය නමින් ප්‍රසිද්ධ වූයේ උතුරු කුරු දීපයේ එනම් යක්ඛ හෙළයේ අගනුවරයි.

[QUOTE="sgrdk1, post: 19357784, member: 540900"] [b]බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව[/b] [SIZE="6"][COLOR="DarkGreen"]බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව[/COLOR][/SIZE] [SIZE="5"]සිදුහත් කුමරා උත්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත් තුමා උතුම් බුද්ධත්වයට පත් වුයේත්, ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේත්, ජන්බුද්වීපයේදීය. වසර හතලිස් පහක් තරම් දීර්ඝ කාලයක් තුළම බුද්ධ ධර්මය දේශනා කළේත් ජන්බුද්වීපයේ ම ජනයාට ය. ජන්බුද්වීපය යනු (ජන්+බුද්+ද්වීපය) “බුදුන් ජන්මය ලබන දීපය” යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි. මෙම මාගධී පදයේ අර්ථයට අනුව ම මේ මිහි තලය මත යම් උත්තමයකු බුද්ධත්වය නම් වූ ඒ අති උතුම් තත්වයට පත් වන්නට හේතු වාසනා ලබන්නේ මෙම ජන්බුද්වීපයේදීම පමණි. අතීතයේ ලොව්තුරා බුද්ධ බවට පත් වූ සියලුම බුදුවරයන් වහන්සේලා මෙන් ම අනාගතයේ මේ මිහි තලය මත බුද්ධත්වයට පත් වන සියලුම බුදුවරයින් වහන්සේලාට ද ජන්මය ලබන්නට හේතු වාසනා ඇත්තේ මෙම දීපයේදී ම පමණි. ජන්බුද්වීපය යන නම යම් කිසි රටක හෝ ප්‍රදේශයක හෝ නාමයක් නොවේ. බුදුකෙනෙකුගේ උපතක් සිදුවන්නට සුදුසු වූ විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ මෙවැනි ස්ථාන එකකට වැඩි ගණනක් මේ මිහි තලය මත ඇත්තේද නැත. එවන් විශ්ව ශක්තියක් කේන්ද්‍ර ගතවූ ස්ථාන ඇත්තේ එකක් ම පමණි. එවන් වූ ස්ථානය ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලය යන නමින් හැඳින්වෙයි. ඒ අති ශ්‍රේෂ්ඨ මිනිසා, ලොව්තුරා බුද්ධත්වයට පත් වන උත්තමයා, ගුරු උපදේශ රහිතව ම, ස්වයංභූ ඤාණයෙන් ම ඒ උතුම් තත්වයට පත් වීමට නම් නියත වශයෙන් ම ජන්බුද්වීපයේ ම උපත ලබා එහි මධ්‍ය මංඩලයේ පිහිටි විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ එක ම නිශ්චිත ස්ථානයක දී නියත බෝධි මූලයක දී ම, මේ උතුම් සිදුවීම සිදු විය යුතුය. මේ අනුව ලොව්තුරා බුද්ධත්වයට පත් වීම ධර්ම නියාමයට අනුව ම සිදුවන නියත සිදු වීමකි. දීපංකර බුදු පියාණන්ගේ පටන් මේ මහා බද්ධ කල්පය තුල මේ මිහි තලය මත, අතීතයේ බුද්ධත්වයට පත්වූ සියලුම බුදු පියාණන් වහන්සේලාට එම උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත් වන්නට උපකාර වූ නිජ බිම නම් ජන්බුද්වීපයයි. මේ පදයෙහි පදගත අර්ථය අනුව ම මෙය දීපයකි. දිවයිනකි. එය අර්ධද්වීපයක් හෝ මහාද්වීපයක් හෝ විය නොහැකිය. එයට හේතුව අර්ධද්වීපයක හෝ මහාද්වීපයක හෝ මධ්‍ය මංඩලය යැයි නිශ්චිත තැනක් ලකුණු කර පෙන්වා දිය නොහැකි හෙයිනි. එවැනි මධ්‍ය මංඩලයක් නොවන තැනක විශ්ව ශක්තියක් ද කේන්ද්‍ර ගත නොවන හෙයිනි. මේ අනුව මිහිතලය මත එකම විශේෂිත ස්ථානයක් හැර වෙනත් කිසිම ස්ථානයක නියත වශයෙන් ම ධර්ම නියාමයට අනුව ම ලොව්තුරා බුදුවරයෙකුට බුද්ධත්වයට පත් වන්නට උපකාර වන, උපකාර කරගත හැකි, විශේෂ විශ්ව ශක්තියක් සහිත වූ තවත් ස්ථානයක් ඇත්තේද නැත. සමතිස් පාරමිතා පිරීමෙන් සිදු වන්නේ මෙම විශ්ව ශක්තිය සමග සම්බන්ධ වීමට අනන්ත අප්‍රමාණ කාල පරාසයක් තුළ තමා තුළින් ම විශ්ව ශක්තියක් ගොඩනඟා ගැනීමයි. එසේ තමා ම ගොඩ නඟා ගත් , බිහි කර ගත් විශ්ව ශක්තිය අතීත බුදුවරයින් වහන්සේලා බිහි කළ විශ්ව ශක්තිය සමග ද අනුගත වී එක්තැන් වී ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලයට කේන්ද්‍රගත වන්නේය. විවරණ ගැනීම යනු මේ ක්‍රියා දාමය පරිපූරණයවීමයි. ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලය යනුවෙන් අප සම්මත බස් වහරෙහි හදුන්වා දෙන, මේ මිහිතලය මත පවතින, යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ, අනන්ත බුදු වරයින්ට සෙවන දුන්, මේ නිශ්චිත රමණීය ස්ථානය උතුම් ධර්ම ද්වීපයක ම හරි මැද පිහිටා ඇති බව පෙන්වා දිය යුතුය. මෙවන් යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍රගතවූ මධ්‍ය මංඩලයක් මේ මිහිතලය මත පවතිනවා වාගේ ම අයහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ මකර කටක් ද ඊට සමානුපාතව ම එහි අනික් අන්තයේ පිහිටයි. බර්මියුඩා ත්‍රිකෝණය නමින් අද බටහිර ලෝකයා හඳුන්වන මෙවන් අයහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ ස්ථානයක් ද මේ මිහි තලය මත ම ඇත. මේ දෙක පිහිටියේ අන්ත දෙකකය. මේ අනුව ධර්ම මාර්ගයේ යන අයට ස්වභාව ධර්මයෙන් ම ඊට උපකාර කරන ස්වභාවයකුත් අධර්ම මාර්ගයේ යන අය ස්වභාව ධර්මයේ ශක්තියෙන් ම විනාශ කරන ධර්ම තාවයකුත් මෙහි පවතී. මේ අනුව විශ්ව ශක්තියේ ද යහපත් හා අයහපත් යන අන්ත දෙකක්, ද්වතාවයක් පවතින බවත් පෙන්වා දිය යුතුය. බුද්ධ බලය, බුද්ධ ධර්මය, බුද්ධ ශක්තිය, බුද්ධ ඥාණ, බුද්ධානුස්සතිය, බුද්ධ මාර්ගය, ආදී විවිධ පද වලින් සම්මතයේ භාවිතා කරන හා අදහස් කරන, විවිධාකාරයෙන් අද අර්ථ ප්‍රකාශ කරන “බුද්ධ” යන පදයේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන මේ කරුණු යථා පරිදි අවබෝධ කරගත් කෙනෙකුට “ජන්බුද්වීපය” යන පද වලද අර්ථය පැහැදිලි වනු නො අනුමානය. මේ මිහිතලය මත බිහි වන , උත්පාදනය වන සියලු සංඛත, සියලු සංකාර, බිහි වන්නට (සබ්බේ ධම්මා) උත්පාදනය වන්නට හේතු වූ නිධාන වූ එකම ශක්ති විශේෂය “විඤ්ඤාණ ශක්තියයි”. හැම සත්වයාම මෙම විඤ්ඤාණ ශක්තිය නොනවත්වාම නොකඩවාම (පුනබ්බවෝති) උත්පාදනය කරගැනීමේ ක්‍රියාවලියක ම නිරත වෙයි. බු+උද්ද=බුද්ධ යනු මේ බිහි කිරීමේ -උත්පාදනය කිරීමේ-පුනබ්බවෝති-යනුවෙන් පෙන්වා දුන් ශක්ති විශේෂය වූ විඤ්ඤාණ ශක්තිය උත්පාදන කිරීමේ ක්‍රියාවලිය සහමුලින් ම උදුරා ඉවත් කර දැමීමයි. විඤ්ඤාණ ශක්තිය උපදවන සමුදය ක්‍රියාවලිය සහමුලින් ම උදුරා දැමූ පසුව ප්‍රඥා ශක්තිය සිතක පූර්ණ වශයෙන් ම මතු වේ. එය අනුප්පාදෝ යනුවෙන් හඳුන්වන ප්‍රඥා ශක්තියයි. “අනුප්පාදෝ නිබ්බානං” යැයි ප්‍රකාශ කළේ මේ ධර්මතාවයට අනුවයි. පැවැත්ම, ජීවත් වීම යනු මොහොතක් මොහොතක් පාසාම විඤාඤාණ ශක්තියෙන් ම රාග, ද්වේශ, මෝහ ගති තම තම චිත්ත සංථානයේම උත්පාදනය වීමයි. රාග, ද්වේශ, මෝහ ගති උත්පාදනය කිරීමේ ශක්ති මූලය (භව) සංභව ශක්තිය උදුරා දැමීම බු+උද්ද යන පදයෙන් අර්ථ ගැන්වේ. මේ සමුදය ශක්තිය, උත්පාදන ශක්තිය සිතක ම මිස වෙනත් කිසි තැනක බිහි නොවේ. යථා භූත ඤාණ දර්ශණය යනු මේ බිහි කිරීමේ ශක්තිය උදුරා දැමිය යුතු බව යථා පරිදි දැකීමයි. රාග, ද්වේශ, මෝහ ශක්ති උත්පාදනය කර ගනිමින් නිරතුරුවම දුක් විඳින සත්වයාට නියත වූත්, ස්ථිර වූත් සුවයක් නිදහසක්, නිවනක් ලබා ගත හැකි වන්නේ මෙවන් කෙළෙස් ගති බිහි කිරීමේ ශක්තිය (භව) සහමුලින්ම උදුරා දැමීමෙනි. ස්වයංභූ ඥාණයෙන් ම මේ ප්‍රතිපදාව සොයා දැන ලෝකයාට ධර්මය දේශනා කරන උත්තමයා සම්මා සම්බුද්ධ යන නමින් ජන්බුද්වීපයේ දීම මේ උතුම් තත්වයට පත් වීමද සිදු වන්නේ මය. මේ අනුව ලොව්තුරා බුදු කෙනෙකුන් උපත ලබන්නේත්, ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරනු ලබන්නේත්, බුද්ධ ධර්මය යළි යළිත් මතු වී ධම්මානුධම්ම පටිපදාව ක්‍රියාත්මක වන්නේත් ජම්බුද්වීපය නමැති එකම මධ්‍ය මංඩලයක් කේන්ද්‍ර කරගත් දීපයකදී ම ය. මේ සත්‍ය ධර්මතාවය ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ මෙන්ම එදා ලියූ හෙළ මහාවංශ කථාවේ ද ඉතාමත් ම පැහැදිලිව ම සටහන් කර ඇත. දැන් අපට විසඳා ගත යුතු මූලික ම ප්රශ්නය වන්නේමේ “ජන්බුද්වීපය” යනුවෙන් එදා අනුරාධපුර යුගයටත් පෙර, එනම් බුද්ධ යුගයේදී හැඳින්වූයේත් භාවිතා කළේත් කුමන දීපයකට ද යන්න සොයා ගැනීමයි. මාගධී ප්රාකෘත භාෂා ව්‍යවහාරයේ එදා භාවිතා කළ “ජන්බුද්වීපය” යන පද තුන ඇතුළත් නාමය පසු කාලයකදී කවුරුන් හෝ නොදැනුවත් කමෙන් පදපරම දැනුමෙන් අවිද්‍යාව නිසා ම දඹදිව දඹ ගස් සහිත දීපය යනුවෙන් ද සිංහලට පරිවර්තනය කරගෙන අද වැරදි ලෙසම භාවිතා කරනු ලබයි. ජන්බුද්වීපය හෝ දඹදිව හෝ යන මේ නම් වලින් ඉන්දියාව භාරතය හෝ භාරතයේ කිසිම තැනක් හෝ කිසිම කොටසක් හෝ ඉතිහාසයේ කිසිම දවසක නම්කර භාවිතයේ නොතිබූ බවත් ඉන්දීය ඉතිහාසයේ කිසිම කාලයක මේ නමින් හැඳින්වූ තැනක් භාවිතයේ නොවූ බවත් සහතික කර ප්‍රකාශ කළ යුතුය. බුද්ධ කාලයට වසර 600 කට පමණ පසුව ලංකාවේ ම අනුරාධපුර රාජධානියේදී පොත්පත් ලියූ ඉන්දියාවෙන්ම මෙරටට පැමිණි සමහර ගත් කතුවරු පමණක් ජන්බුද්වීපය යන නම ඉන්දියාවට අනුමානයෙන් භාවිතා කරන්නට පටන් ගත්හ. මහාවංශ පෙල අටුවාව ලියූ මහානාම හිමියන් ද ඉන්දීය ජාතිකයෙකි. මුල් ම මහාවංශය හෙළ බසින් ලියා තිබිණි. මහානාම හිමියන් කළේ මේ හෙළ මහා වංශය පාලි බසට පරිවර්තනය කිරීමයි. මහානාම හිමියන් ජන්බුද්වීපය යන නම ම කිහිප තැනකදී ම පාලි මහා වංශ අටුවාවේ භාවිතා කර ඇති බව පෙනේ. එම භාවිතය නිවැරදිය. මෙහිදී මහානාම හිමියන්ද ජන්බුද්වීපය යනුවෙන් අර්ථ දැක්වූයේ බුදුන් උපන් දීපයටයි. බුදුන් උපන් දීපය ජන්බුද්වීපය යනුවෙන් ව්‍යවහාරයේ භාවිතා වූ බව ඉන් පැහැදිලි වෙයි. “ජන්බුදීපා ඉධා ගථා” යනුවෙන් පාලි මහාවංශ අටුවාවෙහි සඳහන් කර ඇති දේ නිවැරදිය. එදා “ජන්බුද්වීපය” යන නම භාවිතා කළේ දේව හෙළය යන නමින් ප්‍රසිද්ධ වූ හෙළ දිවයිනේ ම කොටසක් වූ බුදුන් උපන් ප්රදේශයටයි. ලෝකෝපකාරය නමැති අනුරපුර යුගයේ ලියූ පොතකද මේ හෙළබිම එදා ජන්බුද්වීප, උතුරුකුරු දීපා, අපර ගෝයානය, පූර්ව විදේහය යනුවෙන් සතර දිවයින් ලෙස නම් කර තිබූ බව ලියා දක්වා ඇත. එමෙන් ම එදා ලංකාපුර (ලකමන්දාව) යනුවෙන් භාවිතා කළේත්, හැඳින්වූයේත් යක්ඛ හෙළයේ අග නුවරටයි. ලංකා පුරය යනුවෙන් එදා යක්ඛ හෙළයේ අගනුවරට භාවිතා කළ බව විජය රජුගේ කථා පුවතෙහි ද සඳහන් කර ඇත. කුවේණිය විසින් විජය රජු ලවා යක්ඛ නායකයින් අසූ දෙනෙකු ඝාතනය කරවූයේ ද ලංකා පුරයේදීය. ලංකා පුර රාජධානිය ම පසු කලකදී අනුරාධ පුර රාජධානිය ලෙසින් ද අලුතින් නම් කර සකස් කර ගති. ලංකාපුර හා ජන්බුද්වීපය යන නම් වලින් එදා පාලි මහාවංශ අටුවාවෙහි භාවිතා කළ නම් වැරදි ආකාරයෙන් ම ප්‍රයෝජනයට ගත් පසුකාලීන ගත් කතුවරු මෙන්ම අටුවා ටීකා ටිප්පනි ලියූ බොහෝ අයද ජන්බුද්වීපය යනු කොතැනකට භාවිතා කළ නමක් ද යන්න පිලිබඳව පැහැදිලි දැනුමක් හෝ තේරුමක් නැතිවම එය ඉන්දියාවේ පිහිටි තැනකැයි අනුමානයෙන් ලියා තැබූහ. අනුරාධපුර මුල් යුගයේදී නිවැරදි ආකාරයෙන් හෙළ බසින් ලියා තිබූ මුල් ම හෙළ මහාවංශය අද දක්නට නැත. ඒවෙනුවට අද ඇත්තේ ඒ හෙළ මහාවංශයට පාලියෙන් ලියූ අටුවාවක් ම පමණි. ඒ අටුවාව ලියා ඇත්තේ මුල් හෙළ මහා වංශය ලියා වසර 500 කට පමණ පසුවය. එනම්, බුද්ධෝත්පත්තියෙන් වසර 850 කට පමණ පසුවය. මේ යුගය වන විට බුදුන් උපන් දේව හෙළය (ජන්බුද්වීපය) වන ගත වී ආරඤ්ඤ සේනාසන හා වෙහෙර විහාර ටිකක් පමණක් ඉතිරි වූ ධර්ම මාර්ගයේ ගමන් ගත් දුකසේ කල් ගෙවූ භික්ඛූන් පිරිසකගෙන් පමණක්ම සමන්විත වූ වනගත ප්‍රදේශයක් බවටද පත් විය. අනුරාධපුර යුගයේදී නිවන් දකින්නට උපකාර වූ පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී බුද්ධාගම නමින් ආගමක් ප්‍රචලිත වී රජ ගෙදර ආශ්‍රය කොටගත්, රජ ගෙදරින් ම දන් වැලඳූ, සත් මහල් ප්‍රාසාද වල සුවසේ වැඩ සිටි, විශාල පෘථග්ජන භික්ෂු පිරිසක් ද මේ රටේ බිහි වූහ. ඔවුන් අනුගමනය කළේ පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය නොව පසුව සකස් කර ගත් , සම්මත කරගත්, බුද්ධාගමේ ඇදහිලි හා ලෞකික වත්පිළිවෙත්ය. නිකාය භේද, අභයගිරි-මහාවිහාර අර්බුදය, රාජ පාක්ෂික හා රාජ විරෝධී යැයි දෙපක්ෂයකට භික්ෂූන් බෙදීම, දේව ආගම් සංකල්ප ආදී සියලු දේ බුද්ධාගමේ ලක්ෂණ මිස පිරිසිදු බුද්ධ ධර්මයේ ලක්ෂණ නම් නොවේ. පොළොන්නරු යුගය වන විට මේ තත්වය තවත් දරුණු විය. උතුම් බුද්ධ ධර්මය සහමුලින් ම වෙනස් කරගත් පෘතග්ජන භික්ෂූන් දේව ආගම් සංකල්ප හිස් මුදුනින් ම පිළිගෙන ක්‍රියා කළ බවත් පෙනේ. මේ අතරම නැගෙනහිර පළාතේත්, දකුණේ සිතුල්පව්ව, කුඩුම්බිගල, තිස්සමහාරාම ආදී ප්‍රදේශ වලත් සබරගමු පළාතේත්, කෑගල්ල ආදී ප්‍රදේශවලත් මේ යුගය වන විටත් ආරඤ්ඤ වාසී, වනවාසී පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය රැකගත් ආර්යයන් වහන්සේලා පිරිසිදු නිවන් මඟ අනුගමනය කරමින් මඟපල ලබාගත් බවද පැහැදිලිය. මේ අනුව මුල්ම හෙළ මහාවංශ කතුතුමා විසින් එදා ලියා තබන ලද නිවැරදි කථා පුවත වසර 500 ක් පමණ කාලයකට පසුව “ජන්බුද්වීපය” යන පදයන්ට වෙනත් අර්ථයකින් වැරදි අර්ථකථනයක් ලබා දීමෙන් අටුවා ලියා පළ කර මුළු හෙළ ඉතිහාසය ම විකෘති කර වෙනස් කරගත් බව ඉඳුරා ම පෙන්වා දිය යුතුය. බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, ත්‍රිපිටකය, ධම්මපදය, ජාතකපොත මෙන් ම ඒ හා සම්බන්ධ අනෙකුත් බොහොමයක් පොත්පත් එදා ලියුවේ ද මේ හෙළ දිවයිනේ දී ම ය. ඒ හෙළ බසින් හෝ මාගධී ප්රාකෘත බසින් ම ය. මාගධී බසින් ලියූ ලිඛිත මුල් ම කෘතීන් දක්නට ලැබෙන්නේ වළගම්බා යුගයේ දී නමුත් හෙළ බසින් ලියූ හෙළ අටුවා, කුරුන්දි අටුවා, බුදුකැලි අටුවා, මහා අට්ඨකථා, සීහළට්ඨ කථා වැනි පොත් අනුරාධපුර යුගයටත් පෙර දේව හෙළයේ පවා භාවිතා කළ බව ද පෙනෙන්නට ඇත. එදා මිහිඳු හිමියන් හෙළදිව අම්පාරේ පිහිටි රජගහ නුවර (අද රජගල) සිට අනුරාධපුරයට ආ ගමනේ දී හෙළ බසින් ලියූ බුදුකැලි අටුවාව ගෙනා බව මහාවංශයේම ඉතිහාසයේ ම සඳහන්ය. රජගහ නුවර යනු එදා දේව හෙළයේ පිහිටි මගධ රාජ්‍යයේ අගනුවරයි. මාගධී බසින් ලියූ බොහෝ පොත්පත් ද ලියූවේ මේ හෙළ දිවයිනේ දී ම ය. පාලි භාෂාව, පාලි සාහිත්‍ය, පාලි ව්‍යාකරණ ආදී වශයෙන් පසුව සකස් කර ගත්තේ ද මාගධී බසින් ලියූ පෙළ දහමය. එසේ පාලි භාෂාවක් ලෙස සකස් කර ගත්තේ අනුරාධපුර යුගයේ අන්තිම කාලයේදී ය. පොළොන්නරු යුගය වන විට එදා බුද්ධඝෝෂ හිමියන් ලියූ පාලි අටුවා පොත් බහුල ලෙසින් ම භාවිතා වන්නට ද, පටන් ගැනිණි. පාලි යනුවෙන් බස් වහරක් ලොව කිසි ම රටක කිසි ම දිනක භාවිතා කළේනැත. එය මළ භාෂාවක් ද නොවේ. එය කෘතිම ලෙස සදා සකස් කරගත් භාෂාවකි. මාගධී ප්රාකෘත හා පාලි යනු එකම භාෂාවක් ද නොවේ. මාගධී ප්රාකෘත බස් වහරෙන්ගෞතම බුදු පියාණන් එදා දේශනා කර වදාළ උතුම් බුද්ධ ධර්මය කට පාඩම් කරගෙන වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන ඒම සඳහා පේළි ලෙසින් සකස් කර පෙළ ගස්වා තිබිණි. මේ ආකාරයෙන් පේළි ගස්වා තිබූ බුද්ධ ධර්මය පෙළ දහම ලෙසින් පසු කලෙක ප්‍රචලිත විය. මේ පෙළ දහමට ම පසු කාලයක දී ව්‍යවහාර අර්ථයෙන් අර්ථ ලියා සකස් කරගත් භාෂාව පාලි භාෂාව නම් විය. මේ සියල්ල ම සිදු වූයේත්, විපරිනාමයට පත් වූයේත් මේ හෙළ දිවයින තුලදීමය. ඉන්දියාවේ කිසිම තැනක, කිසිම කාලයක මාගධී ප්රාකෘත නමින් භාෂාවක් භාවිතා කළේ නැත. පරිහරණය කළේ නැත. අනුරාධපුර යුගයේ දෙවැනි භාගයේදී ලංකාවෙන් බොහෝ පාලි පොත්පත් ඉන්දියාවට ගෙන ගොස් සංස්කෘත භාෂාවට ඒවා පරිවර්තනය කර ඉන්දියාවේ ද භාවිතා කළ අතර ලංකාවේ පාලි උගතුන් ඉන්දීය විශ්ව විද්‍යාල වල (අජන්තා වෙල්ලෝරා) පාලි භාෂාව ඉගැන්වූ බව ද සඳහන් වෙයි. සමහර ඉන්දියානු ජාතිකයන් ලංකාවේ දී මෙන්ම ඉන්දියාවේදී ද පාලි භාෂාව ඉගෙන ගෙන හෙළ බසින් ලියා තිබූ පොත්පත් පාලි භාෂාවට පරිවර්තනය කළ බවද පෙනේ. බුද්ධඝෝෂ ආචාරීන් මෙන් ම විනය අටුවාව ලියූ මහානාම හිමි ද මේ අතර ම වූහ. මේ අය පාලි මෙන් ම හෙළ බස ද ඉගෙන ගත්තේ මේ හෙළ දිවෙහි ම වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ම ය. මේ අනුව ගෞතම බුදුන් මාගධී බසින් එදා බුද්ධ ධර්මය දේශනා කළේ මේ රටේ ම කොටසක් වූ දේව හෙළය, ජන්බුද්වීපය නමින් හැඳින්වූ ප්‍රදේශයේ දී ම ය. ලංකා පුරය නමින් ප්‍රසිද්ධ වූයේ උතුරු කුරු දීපයේ එනම් යක්ඛ හෙළයේ අගනුවරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom