Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය

2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය

3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා

4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය

යන හතරයි.

ශ්රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙනි.

පරම පවිත්‍ර බුද්ධ ධර්මය ම මතුකර පෙන්වා දී ලෝකයාට, දේශනා කරමින් ශ්රද්ධාවන්ත කුලපුත්රයින් පිරිසක් ද බිහි කරමින් එවන් පිරිසකට මඟපල ලබා නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන පරිදි අවංක අදහසින් ම මෙම උතුම් ස්ථානයන් ද නිවැරදිව ම සොයා දැන ඒවා ලෝකයාට ප්‍රකාශ කිරීම ද කළ යුතු යුග මෙහෙවරකි. මෙසේ සත්‍යය හෙළි කරන්නේ කාගේවත් හිත රිදවීමට හෝ කාටවත් ලැබෙන ලාභ සත්කාර අප වෙත ලබා ගැනීමට හෝ කිසියම්ම ආකාරයක ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් හෝ නොවන බවත් අවංකව ම ප්‍රකාශ කළ යුතු ය. මෙහිදී යම් යම් විරුද්ධතා මතු විය හැකි බව ද පැහැදිලිව ම පෙනෙන්ට ඇතත් මේ සත්‍යය කවදා හෝ නොබියව ම හෙළි පෙහෙළි කළ යුතු ම ය. භය යනු පෘතග්ජන සිතක පහළවන ගතියකි. අද වන විට පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවංකව ම අනුගමනය කරන විශාල ජන සමූහයක් මේ හෙළ දිවයින තුළම බිහිවී ඇති නිසා එවැනි අයට නිසි මඟ පෙන්වා දීමට මේ පරම සත්‍යය මෙසේ හෙළිදක්වමි. මෙහිදී කිසිම ආකරයක ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්රණාමයක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවද පෙන්වා දිය යුතුය.

මේ උතුම් බුද්ධ ශක්තිය ගැබ්වී පවතින ස්ථාන හතරම පසුගිය වසර 1500 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම ධර්මතාවයෙන් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් සියල්ල ම කාලයාගේ වැලි තලාවෙන් වැසී යටපත් වී යෑමත් සමග ම බොහෝ මිනිසුන්ට නිවන් දැක ගන්නට තිබූ උතුම් අවස්ථාව ද වැසී යටපත් වී අහිමි වී ගිය බවත් ප්‍රකාශ කළ යුතුම ය. මේ ප්‍රධාන ස්ථානයන් හතර පමණක් නොව බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩ සිටි දෙව් රම් වෙහෙර, රජගහ නුවර, වේලුවනය මෙන් ම බුද්ධ ස්පර්ශය ලැබූ තවත් වැදගත් සිද්ධස්ථාන රාශියක් ම මෙසේ යටපත්ව ගියේ උතුම් බුද්ධ ධර්මය විකෘති වී යටපත් වී යෑමත් සමගම බවද පෙන්වා දිය යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී, බුද්ධාගමක් බවට පත් වීමත් ආගම් ඇදහිල්ලක් බවට පත් වීමත් සමග ම ශ්රද්ධාවන්ත කුලපුත්‍රයෝ ද දුලබ වී ගියහ. භක්තියෙන් ආගම් අදහන, ඇදහිලි වලට මුල් තැන දුන් පෘතග්ජන අය ම බහුල වූහ. මේ නිසා මේ උතුම් ස්ථාන ධර්මතාවයෙන් ම යටපත් වී ඒ වෙනුවට වෙනත් ආකෘති ස්ථාන සම්මත කර ගැනීම ද සිදු වූ බව පෙනේ. එය ධර්මතාවයයි. සද්ධස්ස කුලපුත්රයින් නැති කාලයකදී මේ උතුම් ස්ථානයන්ද ධර්මතාවයෙන්ම යටපත් වී අභාවයට පත් වීම ධර්මතාවයකි.

පරම පවිත්‍ර බුද්ධ ධර්මය දේශනා කර, “සං” දේශනාව දේශනා කර අනුශාසනා ප්රාතිහාර්ය පෑම, තරමට ම මෙම ස්ථානයන් නිවැරදිව ම හඳුනාගෙන ඒවා මතුකර ශ්රද්ධාවන්ත පුද්ගලයන්ට වැඳ පුදා ගන්නට පෙන්වා දීමත් නිවන් මාර්ගයට බෙහෙවින් ම උපකාරක ය. පටිච්ච සමුප්පාද ධර්මය, ද්වතා ධර්මය, තිපරිවට්ටය, හා චතුරාර්ය සත්‍යය නිවැරදිව ම දේශනා කරමින් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලබා දෙන අතරේ ම අතීත බුදුපියාණන් වහන්සේලා නිකුත් කළ විශ්ව ශක්තිය සමග ද අනුගත විය හැක්කේ මෙම ස්ථානයන්ද වැඳ පුදා ගැනීමෙනි. මේ අනුව අවංකවම මේ ලබා ගත් මිනිස් ආත්මභාවයේ දී ම මඟපලයකට පත් වන්නට උර දරන ශ්රද්ධාවන්ත කුලපුත්රයින්ට මේ නිවැරදි තොරතුරු හෙලි කර දැනුම් දීම ද මහත් වූ අස්වැසිල්ලක් ම වනු ඇත. අදටත් මේ උතුම් ස්ථානයන් සියල්ල ම පිරිසිදුව ආරක්ෂා වී රැකී පවතින අතර මේවා හෙලිකර දීමේ අවංක වූ චේතනාව, බලාපොරොත්තුව නිවන් දකින්නට පින් ඇති මිනිසුන්ට මේ ස්ථානයන් ලෙහෙසියෙන් හා පහසුවෙන් දැක බලා වැඳපුදා ගන්නට ද අවස්ථාව ලබා දීමයි.

වසර 1500 ක් තරම් දිගු කාලයක්ම මේ උතුම් ස්ථානයන් යම්කිසි බලවත් ධර්මතාවයකින් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් වෙනුවට මේ වෙනුවෙන් ම ගොඩ නැඟූ, ආකෘති සහිත වූ වෙනත් ස්ථානයන් සම්මත කරගෙන වැඳපුදා ගත් බවත් නිවැරදිව ම තේරුම් ගත යුතුය. ජන්බුද්වීපයෙන් බාහිර තැනක පිහිටි මෙම ආකෘති ස්ථාන වල බුද්ධ ශක්තිය හෝ විශ්ව ශක්තිය හෝ රැඳී නැති නිසා මිනිසුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය මතු වීමට උපකාර වන සුදුසු බලයක් එම ස්ථාන වල ගැබ් වී නැත. ඒ අනුව පසුගිය කාලයේ බුද්ධ ශක්තිය – විශ්ව ශක්තිය සොයා වන්දනාවේ ගිය පිංවතුන්ට ඒ ශක්තිය ලබාගැනීමේ අවස්ථාවද අහිමි වී ගියේය. මේ ස්ථාන සියල්ල ම දැන් නිවැරදිවත්, පිරිසිදුවත් සොයා දැන මතු කරගෙන ලෝකයාට ප්‍රකාශ කරන්නට සුදුසු ම කාලය දැන් එළඹ ඇති නිසා මේ නිරාවරණය කිරීම සිදු කරන බවද ප්‍රකාශ කරමි. මෙය අවංක පිරිසිදු චේතනාවක් මිස වෙනත් කිසිම ආකාරයක සැඟවුණු චේතනාවක්, ප්රතිලාභ ලැබීමේ අපේක්ෂාවක් හෝ වෙනත් කෙනෙකුන් ගැරහීමේ හෝ පහත් කොට සැලකීමේ චේතනාවක් මෙහි නැත. මෙය යුග මෙහෙවරක් ඉටු කිරීමේ චේතනාවෙන්ම කරන සත් ක්‍රියාවකි. අනුරාධපුර යුගයේ, අනුරාධපුරයේ වාසය කළ සමහර හාමුදුරුවරුන් යාන්ත්‍රික ජීවිතයක් ගත කළා මිසක උතුම් බුද්ධ දේශනාවෙන් මතුකර පෙන්වා වදාළ ආධ්‍යාත්මික යථාවබෝධය, යථා භූත ඤාණ දර්ශනය ලබා තිබුණේ නැහැයි කියා වල්පොල රාහුල හාමුදුරුවන් පොතක ලියා තිබේ. අද බුද්ධාගම අදහන උගත් ගිහි පැවිදි දෙපක්ෂයට ම මේ කියමන නැවතත් සිහිපත් කර දෙන්නට කාලය දැන් උදා වී තියෙන බවද පෙනේ. මේ යාන්ත්‍රික ජීවිතයකට පුරුදු වූ පැවිදි පිරිස අද එහි අන්තයට ම ගොස් ඇති නිසා සත්‍යය විවෘත කර දීමට නියම සුදුසු කාලයක් උදාවී තියෙන බවද කිව යුතුයි.

මුළු පෘතුවි තලයෙන්ම ගුරුත්වාකර්ශන බලය අඩුම මේ විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ ස්ථාන ආශ්‍රිතව බව බව නවීන විද්‍යාත්මක පරීකෂණ වලින් ද සනාථ වී ඇත.

[QUOTE="sgrdk1, post: 19357914, member: 540900"] [SIZE="5"]ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්, 1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය 2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය 3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා 4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය යන හතරයි. ශ්රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙනි. පරම පවිත්‍ර බුද්ධ ධර්මය ම මතුකර පෙන්වා දී ලෝකයාට, දේශනා කරමින් ශ්රද්ධාවන්ත කුලපුත්රයින් පිරිසක් ද බිහි කරමින් එවන් පිරිසකට මඟපල ලබා නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන පරිදි අවංක අදහසින් ම මෙම උතුම් ස්ථානයන් ද නිවැරදිව ම සොයා දැන ඒවා ලෝකයාට ප්‍රකාශ කිරීම ද කළ යුතු යුග මෙහෙවරකි. මෙසේ සත්‍යය හෙළි කරන්නේ කාගේවත් හිත රිදවීමට හෝ කාටවත් ලැබෙන ලාභ සත්කාර අප වෙත ලබා ගැනීමට හෝ කිසියම්ම ආකාරයක ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් හෝ නොවන බවත් අවංකව ම ප්‍රකාශ කළ යුතු ය. මෙහිදී යම් යම් විරුද්ධතා මතු විය හැකි බව ද පැහැදිලිව ම පෙනෙන්ට ඇතත් මේ සත්‍යය කවදා හෝ නොබියව ම හෙළි පෙහෙළි කළ යුතු ම ය. භය යනු පෘතග්ජන සිතක පහළවන ගතියකි. අද වන විට පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවංකව ම අනුගමනය කරන විශාල ජන සමූහයක් මේ හෙළ දිවයින තුළම බිහිවී ඇති නිසා එවැනි අයට නිසි මඟ පෙන්වා දීමට මේ පරම සත්‍යය මෙසේ හෙළිදක්වමි. මෙහිදී කිසිම ආකරයක ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්රණාමයක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවද පෙන්වා දිය යුතුය. මේ උතුම් බුද්ධ ශක්තිය ගැබ්වී පවතින ස්ථාන හතරම පසුගිය වසර 1500 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම ධර්මතාවයෙන් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් සියල්ල ම කාලයාගේ වැලි තලාවෙන් වැසී යටපත් වී යෑමත් සමග ම බොහෝ මිනිසුන්ට නිවන් දැක ගන්නට තිබූ උතුම් අවස්ථාව ද වැසී යටපත් වී අහිමි වී ගිය බවත් ප්‍රකාශ කළ යුතුම ය. මේ ප්‍රධාන ස්ථානයන් හතර පමණක් නොව බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩ සිටි දෙව් රම් වෙහෙර, රජගහ නුවර, වේලුවනය මෙන් ම බුද්ධ ස්පර්ශය ලැබූ තවත් වැදගත් සිද්ධස්ථාන රාශියක් ම මෙසේ යටපත්ව ගියේ උතුම් බුද්ධ ධර්මය විකෘති වී යටපත් වී යෑමත් සමගම බවද පෙන්වා දිය යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී, බුද්ධාගමක් බවට පත් වීමත් ආගම් ඇදහිල්ලක් බවට පත් වීමත් සමග ම ශ්රද්ධාවන්ත කුලපුත්‍රයෝ ද දුලබ වී ගියහ. භක්තියෙන් ආගම් අදහන, ඇදහිලි වලට මුල් තැන දුන් පෘතග්ජන අය ම බහුල වූහ. මේ නිසා මේ උතුම් ස්ථාන ධර්මතාවයෙන් ම යටපත් වී ඒ වෙනුවට වෙනත් ආකෘති ස්ථාන සම්මත කර ගැනීම ද සිදු වූ බව පෙනේ. එය ධර්මතාවයයි. සද්ධස්ස කුලපුත්රයින් නැති කාලයකදී මේ උතුම් ස්ථානයන්ද ධර්මතාවයෙන්ම යටපත් වී අභාවයට පත් වීම ධර්මතාවයකි. පරම පවිත්‍ර බුද්ධ ධර්මය දේශනා කර, “සං” දේශනාව දේශනා කර අනුශාසනා ප්රාතිහාර්ය පෑම, තරමට ම මෙම ස්ථානයන් නිවැරදිව ම හඳුනාගෙන ඒවා මතුකර ශ්රද්ධාවන්ත පුද්ගලයන්ට වැඳ පුදා ගන්නට පෙන්වා දීමත් නිවන් මාර්ගයට බෙහෙවින් ම උපකාරක ය. පටිච්ච සමුප්පාද ධර්මය, ද්වතා ධර්මය, තිපරිවට්ටය, හා චතුරාර්ය සත්‍යය නිවැරදිව ම දේශනා කරමින් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලබා දෙන අතරේ ම අතීත බුදුපියාණන් වහන්සේලා නිකුත් කළ විශ්ව ශක්තිය සමග ද අනුගත විය හැක්කේ මෙම ස්ථානයන්ද වැඳ පුදා ගැනීමෙනි. මේ අනුව අවංකවම මේ ලබා ගත් මිනිස් ආත්මභාවයේ දී ම මඟපලයකට පත් වන්නට උර දරන ශ්රද්ධාවන්ත කුලපුත්රයින්ට මේ නිවැරදි තොරතුරු හෙලි කර දැනුම් දීම ද මහත් වූ අස්වැසිල්ලක් ම වනු ඇත. අදටත් මේ උතුම් ස්ථානයන් සියල්ල ම පිරිසිදුව ආරක්ෂා වී රැකී පවතින අතර මේවා හෙලිකර දීමේ අවංක වූ චේතනාව, බලාපොරොත්තුව නිවන් දකින්නට පින් ඇති මිනිසුන්ට මේ ස්ථානයන් ලෙහෙසියෙන් හා පහසුවෙන් දැක බලා වැඳපුදා ගන්නට ද අවස්ථාව ලබා දීමයි. වසර 1500 ක් තරම් දිගු කාලයක්ම මේ උතුම් ස්ථානයන් යම්කිසි බලවත් ධර්මතාවයකින් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් වෙනුවට මේ වෙනුවෙන් ම ගොඩ නැඟූ, ආකෘති සහිත වූ වෙනත් ස්ථානයන් සම්මත කරගෙන වැඳපුදා ගත් බවත් නිවැරදිව ම තේරුම් ගත යුතුය. ජන්බුද්වීපයෙන් බාහිර තැනක පිහිටි මෙම ආකෘති ස්ථාන වල බුද්ධ ශක්තිය හෝ විශ්ව ශක්තිය හෝ රැඳී නැති නිසා මිනිසුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය මතු වීමට උපකාර වන සුදුසු බලයක් එම ස්ථාන වල ගැබ් වී නැත. ඒ අනුව පසුගිය කාලයේ බුද්ධ ශක්තිය – විශ්ව ශක්තිය සොයා වන්දනාවේ ගිය පිංවතුන්ට ඒ ශක්තිය ලබාගැනීමේ අවස්ථාවද අහිමි වී ගියේය. මේ ස්ථාන සියල්ල ම දැන් නිවැරදිවත්, පිරිසිදුවත් සොයා දැන මතු කරගෙන ලෝකයාට ප්‍රකාශ කරන්නට සුදුසු ම කාලය දැන් එළඹ ඇති නිසා මේ නිරාවරණය කිරීම සිදු කරන බවද ප්‍රකාශ කරමි. මෙය අවංක පිරිසිදු චේතනාවක් මිස වෙනත් කිසිම ආකාරයක සැඟවුණු චේතනාවක්, ප්රතිලාභ ලැබීමේ අපේක්ෂාවක් හෝ වෙනත් කෙනෙකුන් ගැරහීමේ හෝ පහත් කොට සැලකීමේ චේතනාවක් මෙහි නැත. මෙය යුග මෙහෙවරක් ඉටු කිරීමේ චේතනාවෙන්ම කරන සත් ක්‍රියාවකි. අනුරාධපුර යුගයේ, අනුරාධපුරයේ වාසය කළ සමහර හාමුදුරුවරුන් යාන්ත්‍රික ජීවිතයක් ගත කළා මිසක උතුම් බුද්ධ දේශනාවෙන් මතුකර පෙන්වා වදාළ ආධ්‍යාත්මික යථාවබෝධය, යථා භූත ඤාණ දර්ශනය ලබා තිබුණේ නැහැයි කියා වල්පොල රාහුල හාමුදුරුවන් පොතක ලියා තිබේ. අද බුද්ධාගම අදහන උගත් ගිහි පැවිදි දෙපක්ෂයට ම මේ කියමන නැවතත් සිහිපත් කර දෙන්නට කාලය දැන් උදා වී තියෙන බවද පෙනේ. මේ යාන්ත්‍රික ජීවිතයකට පුරුදු වූ පැවිදි පිරිස අද එහි අන්තයට ම ගොස් ඇති නිසා සත්‍යය විවෘත කර දීමට නියම සුදුසු කාලයක් උදාවී තියෙන බවද කිව යුතුයි. මුළු පෘතුවි තලයෙන්ම ගුරුත්වාකර්ශන බලය අඩුම මේ විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ ස්ථාන ආශ්‍රිතව බව බව නවීන විද්‍යාත්මක පරීකෂණ වලින් ද සනාථ වී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom